රාවණා නිරිදුන් ඨිටුන්ද්‍රාව (GIT) සොයාගත් අයුරැ

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    රාවණා නිරිදුන් ඨිටුන්ද්‍රාව (Git) සොයාගත් අයුරැ
    --------------------------------------------------------------------

    1632580407531.png

























    සොළොස් හිස් සොළොස් සිත් ඇති උත්තුංග රාවණ නිරිදාණෝ මෙලොව එලිය දැක දස අවුරැද්දක් යන්නට මත්තෙන් නූතනයේ ගිට් ලෙස හංවඩු ගැසුණු, පතිරන්දණී ඨිටුන්ද්‍රාව සොයා ගත් බව මෙයින් ගෙන හැර දක්වනු කැමැත්තෙමි. තමා අනාගතයේ ආලකමන්දාව නිර්මාණය කරනු ස්වප්නයකින් දුටු රාවණ රජු, "ලක්වැසි නරපණුවන් කෙරෙහි විශ්වාසය තබනු නොකැමැත්තෙමි" යැ පවසා එළබගත් සිහියන් යුක්තව ඨිටුන්ද්‍රාව නිර්මාණය කල බව පැවසේ. මෙයින් ආලකමන්දාවේ නිමැවුම් බිහිවීම පටිගත කරගත හැකියාවක් පැවතී ඇත. සදුන් ලියයෙන් තැනූ පියගැටපෙලක සිට බිම් ඇතීරැ ගල්තීරැ දක්වා මෙහි සදහන්ව තිබූ බව පැවසේ. අතවැසියන් තමාගේ ද්‍යෙනික ක්‍රියාවලි නිතිපතා ගල්තීරැ මත සටහන් කළයුතු විය. ඔවුනට වඩා ජ්යෙෂ්ඨයන් විසින් කියාවලි අධීක්ශනයේ නියැලිනු බව පැවසේ. ඔවුන් මනා පුරැදු (Best Practices) පිළිබද නිති අවධානයකින් සිට ඇති අතර, විටෙක නවක අතවැසියන් පීඩනය කරනු වස් ද උක්ත පුරැදු භාවිතා කැරැනු බව නොරහසකි.


    ඨිටුන්ද්‍රාව වැනි පෘඪිල විශයයක් කෙටි සටහනකට ලඝු කරනු නොකැමැති මා, මාගේ ඇවැමෙන් පසු හෝ ඉපැදෙන සිංහලයෙකු මෙපිළිබද පර්යේෂණයේ උත්සුක වනු දකිනු අපේක්ෂාවෙන් ලිව්වෙමි.​

    See More
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    Kidneys වල කේස් වලට හොද ඩොක්ටර්ස්ලා කවුද ඉන්නේ. මේක කියවන්න ගිහින් මගේ වකුගඩු දෙක ඇඹරුණා. :(
    ඔලුවෙන් හිටගෙන ඕකම තව එක පාරක් කියවන්න. එතකොට හරි යන්න ඕනේ . :lol: