රාවණා පැමිනියේ තාරකා දොර‍ටුවෙන්ද?

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
WIKIPEDIA පාවිච්චි කරන්න එපා අපේ බුද්ධාගමට,ඉතිහාසයට සම්බන්ධ ඒවා බලන්න. ඒකේ තියෙන්නේ අමු බොරු,Edit කරපු හෑලි.
කඩේ කට ගිහිල්ලා හොද විශ්වාස කරන කෙනෙක් ලියපු පොතක් කියවනවා.Internet බහුතරයක් තියෙන්නේ බොරු බුද්ධාගමට,ඉතිහාසයට සම්බන්ධ. එක පැත්තකින් බටහිර එවුන් English වලින් ZEN බුද්ධාගමේ ඒවා,Christian එක්කක් එකතු කරලා තමන්ගේ මත දානවා,අනෙක් පැත්තෙක් බුද්ධාගමත් එක්ක තරහා අය බොරු පටවනවා. ඕවා ගොඩක් පේන්න තියෙන්නේ English Sites වල. about.com එක ගෑණියෙක් ලියලා තිබුන එකකට මම බැනලත් යැව්වා බොරු දාන්න එපා කියලා. :P (කුණුහරුපෙන්
7.gif
)

yeap ... wikipedia is not a great source for politics, history, religion, culture, tradition etc ... (simply do not use wikipedia for human-made subjects non-specific theories ... it's good for natural sciences, maths, technology etc..)
 

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
You have gone too far .... shut down this stargate crap...
I believe king Ravana was a great ruler we had who didn't give damn about Hippocratic India and rose against it. THAT'S IT. NO MORE OF THIS CRAP!!

BTW, i watched the stargate movie and all ten seasons 1998-2008 of stargate SG-1 and both seasons of stargate universe.

Our rulers didn't want to import alien technology for house-keeping .....
 

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මටත් මෙහෙම අදහසක් තිබුනා. පිට සක්වල ජීවීන් කියන්නේ සිත දියුණු කරපු කොටසක් වගේම ඒ දේ කරන්න පුළුවන් බෞද්ධ ආගම මගින් පමණක් කියන දේ හිතනකොට බුදුන් වහන්සේ කියන්නෙත් පිටසක්වලින් පැමිණි කෙනෙක් කියන එක පිළිගන්න වෙනවා. එත් ඔය අදහස තව කාටහරි කිව්වම යමක් ගැබුරින් තර්කනුකුලව හිතන්නේ නැති, සුරංගනා කතා විදියට දකින මෝඩයෝ හිනා වෙනවා. ඒ නිසා මම ඒ දේ මගේ හිතේ විතරක් තියාගෙන හිටියා. මට සන්තෝසයි මේ ගැන ගොඩ දෙනෙක් තාර්කික විදියට දකින එක ගැන. ඉදිරියට අරන් පලයන් මචං හැකි සැම උදව්වක් කරන්නම්........:):):)
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    ruwanweli maha seye uda akunu sannayakayak enam earth system akak thibila thiyenawa umba idirapath karapu tharkaya hari misaraya puma punku wagema okatatah pitasakwala jiwinge sambandayak thiyenawa :yes:

    mama kiyanne thawa karunu hoyanna Ancient Aliens wedasatahan balanna kiyala