රාවණා මුලු ලoකාවම පිළිගනියි.........Breaking News

chamara.

Junior member
  • Jan 15, 2012
    83
    4
    8
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සෙල්ලිපි කියවන්න දන්න අය දන්නවා මෙවයේ කියලා තියෙන්නේ රාවණ ගැන බව .ඒක පතිරාරච්චි නෙමේ මොකා කියෙව්වත් බ්‍රාහ්මීය අක්ෂර බ්‍රාහ්මීය අක්ෂරමයි . ඒ නිසා රාවණා සදාතනිකවම පුරාවිද්යාත්මක චරිතයක්. :yes: :yes: :yes: :cool:
    69408220_732181873901397_3230234827328323584_n.jpg

    ලොරි පතිය අතින් ඇඳපු ෙම්වට කව්ද බම් සෙල්ලිපි කියල කියන්නෙ :lol: :lol: :lol: :lol: :lol: පුලුවන්නම් මේ සෙල්ලිපි තුනේ ඔරිජිනල් පොටෝස් දාපම් බලන්න :lol::lol::lol: අනික මේව ඇත්ත සෙල්ලිපි කියල නිකමට හිතුවත් මේ තියෙන ‍සෙල්ලිපි තුනේම පරුමක කියන අභිධානය දරන අය ගැන සඳහන් නිසා මේව අනිවාර්යයෙන්ම අයිතිවෙන්නෙ ක්‍රි.පු 3 සියවසෙන් පස්සේ කාලෙට :D:D:D:D:lol::lol::lol: අක්ශර උනත් ක්‍රි.පු 3 සියවසෙන් පස්සේ කාලෙ තිබුන අක්ශරමයි. එහෙම බැලුවොත් රාවනය ක්‍රි.පු 3 සියවසෙන් පස්සේ හිටපුකෙනෙක්වෙන්න ඕන 😅😅😅😅
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    maxtalker සහ
    nicjosh83 කියන මෝඩ ගොබ්බයන් දෙන්න වෙතටයි.

    පුලුවන්නම් මූලාශ්‍ර පෙන්නපල්ලා දුටුගැමුණු කියන නම තියන හැබැයි පස්සේ කාලේ ලියවෙච්චා බෑ.. දුටුගැමුණුගේ කාලේම ලියවිලා තියෙන්නත් ඔනේ ..දුටුගැමුණු කියන නම තියෙන්නත් ඔනේ ..දුටුගැමුණු කාලේට අයත් මූලාශ්‍ර නැති නිසා දුටුගැමුණු හිටියයි කියලා පිලිගන්න බෑ ..:cool::cool::cool:

    nicjosh83,පොත් සෙට් එක දුන්නයි පස්සේ හොයාගෙන කියවන එක බොගේ වැඩක්.මට ඉතිහාසේ උගන්න උගන්න ඉන්න වෙලාවක් නෑ .අනික වර්ගපූර්ණිකාව බොරුවක් යැයි කියපු උන්ගෙත් දත කට පූට්ටු වෙලා තියෙන්නේ. ඒ පුස්කොල පොතත් මානෑවේ පන්සලක තියනවා සියත ටීවී එකෙන් පෙන්නුව

    බ්‍රාහ්මීය සෙල්ලිපි සාක්කි පේද්දිත් රාවණා බොරුවක් කියලා කියන්න දිව නැවෙන්නේ උඹලගේ ආච්චිලා පොච්චිලට ඇරපු සුද්දගේ ශුක්‍රාණුවලින් හැදුනු ලේ දිවේ තියන නිසයි.. නොදකින්.

    බොල බූරු පුතේ උඹ ඉතිහාසය නොදැන හිටියට මට කරන්න දෙයක් නෑ..... කොනක ඉඳං කියවපං මහාවංශය, ථූපවංශය. දීපවංශය, රාජාවලිය සහ රටේ තියන අනිත් සෙල්ලිපි ගැන. දැං රෙදි උස්සං එන්න එපා මහාවංශය දුටුගැමුණු රජ්ජුරුවන්ට පස්සෙ කියලා. වසර සියගාණක වෙනසයි වසර දහස් ගාණක වෙනසයි හුඟක් වෙනස්.. අනික දුටුගැමුණු රජතුමා පෘෆ් කරන්න ළඟ ළඟ ලියවිච්චි සෙල්ලිපි, පොත් සහ අයිතිහාසික සාක්ෂි තියනවා. උඹ ඔය කියන ලංකාවතාර සූත්‍රය එහෙම රාවණා හිටියාය කියන යුගේට අවුරුදු දාස් ගාණකට පස්සෙ ලියවිච්චි ඒවා...
    අනික උඹ මොකද මේ ශිව භක්තිකයෙක්ව ප්‍රමෝට් කරන්න හදන්නෙ ? උඹලගෙ ආච්චිලට පෝච්චිලට සුද්ද ඇරපු නිසා තමයි උඹල වගේ සොන්නයො බෞද්ධ උරුමයක් තියන මේ රට ශිව දෙවියො අදහපු හින්දු ආගමිකයෙක් පාලනය කරපු එකක් කියල ප්‍රමෝට් කරන්න හදන්නෙ...

    @maxtalker

    තොට අනුව මහාභාරතය ටොම් පචයක් උනාට සුද්දන්ටනම් දැන් ඒක පුරාවිද්යා මූලාශ්‍රයක් වෙලා ඉවරයි. මොකද ක්‍රිෂ්ණා කියලා අදහන දෙවියගේ මුලු නගරයම මුහුද යට තිබිලා හොයාගෙන ගොඩක් කල්...:giggle:🤣🤣🤣🤣

    අනේ ඒ මූද යට නගරෙ විස්තර තියන රිසර්ච් පේපර් එකක් දාපංකො.. උඹලගෙ ආච්චිලට පෝච්චිලට සුද්දො ඇරපු හින්දද බං උඹට සුද්දො පිළිගන්න ඒවා ලොකු වෙලා තියෙන්නේ ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මෙහෙමයි ඔය රාවණා මහාභාරත වගෙ දෙවල් වීර කාව්‍ය .
    එව්වා සාහිත්‍යමය රසයක් තිබ්බ ප්‍රබන්දාත්මක කතන්දර .

    හොමර් කියන ග්‍රීක් සාහිත්‍ය කරුවාගෙ ඔඩිසියස් කතාව මතකද ?
    ඒ කතාවෙ ඉතිකා දේශය කියලා මනංකල්පිත දෙශයක් තියෙනවා.ඔඩිසියස් පොසයොඩොන් කියන මුහුඳට අධිපති දෙවියාගෙ උදහසට ලක්වෙලා ඔඩිසියස් වසර විස්සකට කිට්ටු වෙනකන් මුහුඳෙ අතරමන් වෙලා එක එක අත්භූත තැන වලට ගිහින් ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දීලා ආයෙ තම මව් රටට එනවා.
    එහෙම කතාවක් ඇත්තටම වෙලා තියෙද ? නැහැ.
    එව්ව වීර කාව්‍ය .

    ඉතිං ඔය රාවණා කියන්නෙත් ඔය වගෙ වීර කාව්‍ය තමා

    එත් ඒ වීරකාව්‍ය ලියද්දි සත්‍ය වශයෙන් තිබ්බ ස්ථාන ,මිනිස්සුන් හදාපු ගොඩ නැගිලි සංස්කෘතික ලක්ෂණ අන්තර්ගත වෙන්න පුළුවන්.
    එහෙම උනා කියලා වීරකාව්‍ය ඇත්ත වෙන්නෙ නැහැ .

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ රාජධානි 7 ගත්තොත් ඇත්ත ලොකෙ තිබ්බ රාජධානි වල අධිරාජ්‍ය වල ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ලක්ෂන තියෙනවා.
    උදා: ලැනිස්ටර්ලාගෙ වෙස්ටර් ලැන්ඩ් එක එංගලන්තෙ තමා ඉන්ස්පයර් වෙලා තියෙන්නෙ.
    ඩොර්න් ගත්තොත් ස්පාඤ්ඤ කියන රටෙ කල්චර් එක.
    වේල් ගත්තොත් පරණ ජර්මන්-ස්විස් කල්චර් එක.
    ඉතිං එකෙන් කියන්න බැහැ නෙ ගෙම් ඔෆ් ත්‍රොන්ස් ඇත්ත කියලා ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @maxtalker සහ
    @nicjosh83 තොපි රවණා සුවර් නැත් නම් ..හැමිනෙන් නැතුව පලයල් ලකො .... රෙද්දෙ අස්සෙ රිං ගන්නැතුව ... රවණා නම දැක්ක ගමන් ඇවිත් කෙකර ගගා රෙනව

    උඹට රාවණා ශුවර් නං හැමිනෙන්නෙ නැතිව පලයංකො රෙද්ද අස්සෙ රිංගන්නෙ නැතිව. රාවණා කියන්නෙ මිත්‍යාවක් කියල පෘෆ් එක්ක පෙන්නපු ගමන් කෙකර ගගා රෙනව..
     
    • Like
    Reactions: dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මෙහෙමයි ඔය රාවණා මහාභාරත වගෙ දෙවල් වීර කාව්‍ය .
    එව්වා සාහිත්‍යමය රසයක් තිබ්බ ප්‍රබන්දාත්මක කතන්දර .

    හොමර් කියන ග්‍රීක් සාහිත්‍ය කරුවාගෙ ඔඩිසියස් කතාව මතකද ?
    ඒ කතාවෙ ඉතිකා දේශය කියලා මනංකල්පිත දෙශයක් තියෙනවා.ඔඩිසියස් පොසයොඩොන් කියන මුහුඳට අධිපති දෙවියාගෙ උදහසට ලක්වෙලා ඔඩිසියස් වසර විස්සකට කිට්ටු වෙනකන් මුහුඳෙ අතරමන් වෙලා එක එක අත්භූත තැන වලට ගිහින් ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දීලා ආයෙ තම මව් රටට එනවා.
    එහෙම කතාවක් ඇත්තටම වෙලා තියෙද ? නැහැ.
    එව්ව වීර කාව්‍ය .

    ඉතිං ඔය රාවණා කියන්නෙත් ඔය වගෙ වීර කාව්‍ය තමා

    එත් ඒ වීරකාව්‍ය ලියද්දි සත්‍ය වශයෙන් තිබ්බ ස්ථාන ,මිනිස්සුන් හදාපු ගොඩ නැගිලි සංස්කෘතික ලක්ෂණ අන්තර්ගත වෙන්න පුළුවන්.
    එහෙම උනා කියලා වීරකාව්‍ය ඇත්ත වෙන්නෙ නැහැ .

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ රාජධානි 7 ගත්තොත් ඇත්ත ලොකෙ තිබ්බ රාජධානි වල අධිරාජ්‍ය වල ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ලක්ෂන තියෙනවා.
    උදා: ලැනිස්ටර්ලාගෙ වෙස්ටර් ලැන්ඩ් එක එංගලන්තෙ තමා ඉන්ස්පයර් වෙලා තියෙන්නෙ.
    ඩොර්න් ගත්තොත් ස්පාඤ්ඤ කියන රටෙ කල්චර් එක.
    වේල් ගත්තොත් පරණ ජර්මන්-ස්විස් කල්චර් එක.
    ඉතිං එකෙන් කියන්න බැහැ නෙ ගෙම් ඔෆ් ත්‍රොන්ස් ඇත්ත කියලා ?

    ඔහොම බැලුවොත් ලෝකේ වැඩිහරියක් මිනිස්සු අදහන ආගම් alice in wonderland එකටත් වඩා අන්තයි.
    උන්ට උන්ගේ ආතල් එක ගන්න දීල ඉන්න එක තමයි හොඳ.
     
    • Like
    Reactions: dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඔහොම බැලුවොත් ලෝකේ වැඩිහරියක් මිනිස්සු අදහන ආගම් alice in wonderland එකටත් වඩා අන්තයි.
    උන්ට උන්ගේ ආතල් එක ගන්න දීල ඉන්න එක තමයි හොඳ.
    ගොඩක් ආගම් වල කතන්දර තියෙනවා .
    එකට තමා ආගමත් එක්ක සාහිත්‍යක් තියෙන්නෙ.
    සමහර කතා වලට ආගම කෙලින්ම සම්බන්ධ වෙනව.
    සමහරක් කතා වලට ආගමික චින්තනයෙ බලපෑම තියෙනවා.

    මිනිස්සු යහමගට ගන්න කරන දෙවල් .
    ආගම් වල වගෙම සංස්කෘතින් වලත් තියෙනවා.

    අපෙ ජාතක කතා.
    ඉස්ලාම් උන්ට අරාබි නිසොල්ලාසය.
    ඇලඩින් ඇත්ත කියලා කිව්වොත් උනුත් ?
    යුරොපෙ තියෙනවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ ෆෙරි ටෙල්ස්.
    රුසියානුවන්ට ලස්සන වසිලිස්සා වගෙ කතා.
    උන් කිව්වොත් වසිලිස්සත් ඇත්තට හිටියා කියලා ?

    ඉතිං නූතන ලොකෙ සුපර් හීරො කතාවල් තියෙන්නෙ එව්වාට තමා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ගොඩක් ආගම් වල කතන්දර තියෙනවා .
    එකට තමා ආගමත් එක්ක සාහිත්‍යක් තියෙන්නෙ.
    සමහර කතා වලට ආගම කෙලින්ම සම්බන්ධ වෙනව.
    සමහරක් කතා වලට ආගමික චින්තනයෙ බලපෑම තියෙනවා.

    මිනිස්සු යහමගට ගන්න කරන දෙවල් .
    ආගම් වල වගෙම සංස්කෘතින් වලත් තියෙනවා.

    අපෙ ජාතක කතා.
    ඉස්ලාම් උන්ට අරාබි නිසොල්ලාසය.
    ඇලඩින් ඇත්ත කියලා කිව්වොත් උනුත් ?
    යුරොපෙ තියෙනවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ ෆෙරි ටෙල්ස්.
    රුසියානුවන්ට ලස්සන වසිලිස්සා වගෙ කතා.
    උන් කිව්වොත් වසිලිස්සත් ඇත්තට හිටියා කියලා ?

    ඉතිං නූතන ලොකෙ සුපර් හීරො කතාවල් තියෙන්නෙ එව්වාට තමා.

    ඔය කියපු යුරෝපේ කතාව වත් එහෙම නැත්නම් අරාබි නිස්සොල්ලසයක් වත් ගැන නෙවෙයි මම කියන්නේ. ලොජිකල් ආගම් එක්ක බැඳුන සාහිත්‍ය රෙද්දකුත් නෙවෙයි. කෙලින්ම “alice in wonderland” grade materials පරම සත්‍ය විදියට අදහන එවුන් ගැනයි මම කිව්වේ. උදාහරණයක් විදියට, “දෙය්යෙක් දවස් හතෙන් ලෝකේ මැව්වා. එහෙම දවස් හතෙන් මවපු දෙය්යට පණිවිඩයක් පෘථිවියට එවාගන්න බැරුව ලොකු සෙල්ලමක් දාන්න උනා” වගේ ඒවා ලොජිකල් සංකල්ප වෙලා, “අවුරුදු ගානකට කලින් දියිනු ශිෂ්ටාචාරයක් තිබුණා, ඒ තිබුන පැත්තේ බලවත් රජෙක් හිටිය” කියන එක මනක්කල්පිත විහිළුවක් වෙන එක ගැනයි මම කියන්නේ.

    මේ එකක් වත් මම විස්වාස කරන්නේ නැහැ. එත් මම කතා කරන්නේ “lord of the rings” හුදෙක් ප්‍රබන්දයක් වෙලා “harry potter ” පරම සත්‍ය වෙන මිනිස්සුන් ගැනයි.
     
    • Like
    Reactions: dilann

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොහෙද මන්ද එකක රාවනා ආයෙමත් එනවා කියල ගොඩක් එව්න් රාවනා වලෙන් නැගිටලා එනකල් බලාගෙන ඉන්නවා ලංකාව දියුණු කරන්න.අනේ මෙහෙමත් ගොන් ජාතියක්.(අපේ එව්න් හරි දස්සයි නේ කව්රුහරි ඇවිත් කරලා දෙනවනම් )රාවනා ට බනින උන්ට සුද්දගේ ජාන අරක මේක කියල ගරහනවා ඕකේ රාමා සීතා කතාව ඇරෙන්න වෙන මුකුත් නෑ නේ (මම අදහස් කලේ රාවණ කියල රජෙක් හිටියනම් ඒ රජ පෙළපත ආරම්භය කොහොමද උනේ කියල)මොකද අපේ ලංකාවේ කුහක හැත්ත කොහෙවත් එකෙක් රජෙක් කරන්නේ නැනේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය කියපු යුරෝපේ කතාව වත් එහෙම නැත්නම් අරාබි නිස්සොල්ලසයක් වත් ගැන නෙවෙයි මම කියන්නේ. ලොජිකල් ආගම් එක්ක බැඳුන සාහිත්‍ය රෙද්දකුත් නෙවෙයි. කෙලින්ම “alice in wonderland” grade materials පරම සත්‍ය විදියට අදහන එවුන් ගැනයි මම කිව්වේ. උදාහරණයක් විදියට, “දෙය්යෙක් දවස් හතෙන් ලෝකේ මැව්වා. එහෙම දවස් හතෙන් මවපු දෙය්යට පණිවිඩයක් පෘථිවියට එවාගන්න බැරුව ලොකු සෙල්ලමක් දාන්න උනා” වගේ ඒවා ලොජිකල් සංකල්ප වෙලා, “අවුරුදු ගානකට කලින් දියිනු ශිෂ්ටාචාරයක් තිබුණා, ඒ තිබුන පැත්තේ බලවත් රජෙක් හිටිය” කියන එක මනක්කල්පිත විහිළුවක් වෙන එක ගැනයි මම කියන්නේ.

    මේ එකක් වත් මම විස්වාස කරන්නේ නැහැ. එත් මම කතා කරන්නේ “lord of the rings” හුදෙක් ප්‍රබන්දයක් වෙලා “harry potter ” පරම සත්‍ය වෙන මිනිස්සුන් ගැනයි.

    😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ගොඩක් ආගම් වල කතන්දර තියෙනවා .
    එකට තමා ආගමත් එක්ක සාහිත්‍යක් තියෙන්නෙ.
    සමහර කතා වලට ආගම කෙලින්ම සම්බන්ධ වෙනව.
    සමහරක් කතා වලට ආගමික චින්තනයෙ බලපෑම තියෙනවා.

    මිනිස්සු යහමගට ගන්න කරන දෙවල් .
    ආගම් වල වගෙම සංස්කෘතින් වලත් තියෙනවා.

    අපෙ ජාතක කතා.
    ඉස්ලාම් උන්ට අරාබි නිසොල්ලාසය.
    ඇලඩින් ඇත්ත කියලා කිව්වොත් උනුත් ?
    යුරොපෙ තියෙනවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ ෆෙරි ටෙල්ස්.
    රුසියානුවන්ට ලස්සන වසිලිස්සා වගෙ කතා.
    උන් කිව්වොත් වසිලිස්සත් ඇත්තට හිටියා කියලා ?

    ඉතිං නූතන ලොකෙ සුපර් හීරො කතාවල් තියෙන්නෙ එව්වාට තමා.

    අනේ යකෝ. උඹට ඉස්ලාම් ආගමේ පිළිගන්න අමාරු කොටසකට තියෙන්නෙ අරාබි නිසොල්ලාසයද?

    මු වගේ එවුන්ගේ agenda එක පෙනවා.

    දෙය්ය දවස් හතෙන් ලෝකේ මවන ඒවා උබලට හෙන ලොජිකල් වෙන්නැති නේද?
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    අනේ යකෝ. උඹට ඉස්ලාම් ආගමේ පිළිගන්න අමාරු කොටසකට තියෙන්නෙ අරාබි නිසොල්ලාසයද?

    මු වගේ එවුන්ගේ agenda එක පෙනවා.

    දෙය්ය දවස් හතෙන් ලෝකේ මවන ඒවා උබලට හෙන ලොජිකල් වෙන්නැති නේද?
    bro uba facebook page admin kenekda?