රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    pikachu-animated-bump.gif
    :)
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඇත්තටම රාවනා හිටියත් නොහිටියත්, ඇත්තක් උනත් බොරුවක් උනත්
    අයන් මෑන්, සුපර් මෑන් ගැන කතා කරනවට වැඩ මට නම් මේ කතා
    ගොඩක් වටිනවා බන්
    :yes::yes:

    අපෙ මිනිස්සු කොච්චර මොඩද? වෙනස එකේ ප්‍රොගැර්ම් එකක් පෙන්නවා රවණා ඉතිහසය , එත් වගකිය උදු පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවේ නිළධාරින් එකතුවෙලා, මෙවා වැඩිදුර කැනිම් කරන්න ඔන , එත් ලංකාවේ එවලට සල්ලි වෙන් වෙන්නේ නැහැ මැගෙ යාලුවෙක් පුරාවිවස්තු මංකොල්ල සම්බන්ධයෙන් වැටලිම් කරන, අනුයුක්ත කරලා ඉන්නේ, ඉතින් උන් කරන්නෙත් මෙවා හොරු අල්ලන මුවාවෙන් නිදන් හොයනවා , අහුවුන බඩුත් බාගයයි දෙන්නේ , මෙවා මම දැන ගත්ත දවසේ ඉදන් කල කිරෙනවා මචෝ

    වැඩක් නෑ බන්. අපේ ජාතිය පිරිහිලා ඉවරයි. බොරුවට දේෂපාලකයන්ට බැන බැන ඉන්නව මිසක් එකෙක් වත් ජාතියට ආගමට ආදරයක් නෑ. අපිට කෙල උනේ සුද්දොන්ගෙ බලුවැඩ ලොකු කරන් උන්ට රෙද්ද පහත් කරපු අපේම උන් නිසා.. දැන් ඉතින් අපේ දේවල් අපිට විහිලු.. මම මාතර මචන්.. මේ පැත්තෙ ඉන්නව සිංහල වෙදකම් කරන කෙනෙක්.. එයා කැඩිච්ච ඇට දවස් තුනෙන් හොඳ කරනව බන්. ඇවිදින්න බැරි කට්ටිය ඇවිද්දවනව, ඔක්කොම අපේ රටේ හැදෙන ගස් කොලන් වලින්.. එයා කියන විදියට ඒ බෙහෙත් අවුරුදු ගානක් තිස්සෙ අපේ රටේ අය ලග තිබ්බ ඒව.

    මෙහේ තියෙන යන්ත්‍ර මන්ත්‍ර ගැන දන්නවනම් රාවණ රජතුමා ගැනත් යම් තරමකට හරි ඇත්තක් ඇතිකියල ඕන කෙනෙක්ට හිතෙනව. ඔය හැමදේටම වඩා වටින්නෙ කටින් ජාතිය ආගම පරිස්සම් කරන අය දැන්වත් ඇත්තටම ඒව පිළිපදින්න පුරුදුවෙන එක.
     
    • Like
    Reactions: NRTG

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Dan ethakota oya kiyana raawana hoyaa gaththama me rate prashna okkoma iwarada ?

    Colombo mudukku gewal wala minissunta gewal hadei da ?
    Hadda dote gam walata yanna enna parawal hadeida ?
    Aaye me rate yudda nathi weida ? Raawana apiwa adaren balaganida ethakota ?
    sudda monaa hari kiyan enakota suddata return ekata huhu api langa raawana innawa kiyala kiwwama harida ?

    As arala balahan, uba inne aurudu 67k thisse thaamath diyunu wemin pawathina 3weni loke rataka. aurudu 67k thisse balan hitiya wage lajja nathuwa thaamath kata aran balan innawa adahaganna bari magic ekak wela prashna walata wisandum labenakan. rawana kiyala kenek hitiyath nathath Okata mta kiyanna thiyenne ithin ara eluwage mokadda eka watenakan balan innawa wage wadak oka kiyala thamai :D raawana mewa dakinna jeewath wela hitiyanan u siyadiwi nasaagena melahakata. :D


    එහෙම කියන්න එපා, ඉස්සර අපේ රට දිහාබලාගෙන තිමයි සිංගපූරුව දියුණුවුනේ, අර චීවර ධාරී නිගණ්ඨ සෙට් එකෙ කෙනෙක් බණ්ඩාරනායකව නොමරන්න අපේ රටත් අද ඇමරිකාවටත් වඩා දියුණුයි, ඒත් තාම දකුණු අප්‍රිකාව තරම්වත් දියුණුවෙලා නෑනෙ,
    :dull:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    වෙනස බැලුවට පස්සේ මටත් රාවණා පිස්සුව තදින්ම ගැහුවා... හැබැයි එක දෙයක්... කවදාවත් පොතක් කියවලා මූලාශ්‍ර කියවලා වීඩියෝ බලලා රාවණා යුගයක් ගැන හිතන්න බෑ...

    අපි අහලා තියෙන්නේ 2500 ක ඉතිහාසය... රාවණා ඉතිහාසය 5000ක් පරණයි.. විශ්වාස කරන්නත් අමාරුයි.... ඒත් හරිම ඉන්ටරෙස්ටින්ග්...:) වෙනස බලනවා හැමදාම ඕක නිසා..

    ඉක්මන්ට සාක්ෂි ඇතුව ඔප්පුකලොත් නම් මැක්සා...

    Matath ban wenasa balala haduna pissuwa wedi una Koggala Nilame kiyawala
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපෙ මිනිස්සු කොච්චර මොඩද? වෙනස එකේ ප්‍රොගැර්ම් එකක් පෙන්නවා රවණා ඉතිහසය , එත් වගකිය උදු පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවේ නිළධාරින් එකතුවෙලා, මෙවා වැඩිදුර කැනිම් කරන්න ඔන , එත් ලංකාවේ එවලට සල්ලි වෙන් වෙන්නේ නැහැ මැගෙ යාලුවෙක් පුරාවිවස්තු මංකොල්ල සම්බන්ධයෙන් වැටලිම් කරන, අනුයුක්ත කරලා ඉන්නේ, ඉතින් උන් කරන්නෙත් මෙවා හොරු අල්ලන මුවාවෙන් නිදන් හොයනවා , අහුවුන බඩුත් බාගයයි දෙන්නේ , මෙවා මම දැන ගත්ත දවසේ ඉදන් කල කිරෙනවා මචෝ
    ඔව් බන් සිරාවටම... අපිට තියන කැක්කුමවත් පුරාවිද්‍යා එවුන්ට නෑනේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක


    එහෙම කියන්න එපා, ඉස්සර අපේ රට දිහාබලාගෙන තිමයි සිංගපූරුව දියුණුවුනේ, අර චීවර ධාරී නිගණ්ඨ සෙට් එකෙ කෙනෙක් බණ්ඩාරනායකව නොමරන්න අපේ රටත් අද ඇමරිකාවටත් වඩා දියුණුයි, ඒත් තාම දකුණු අප්‍රිකාව තරම්වත් දියුණුවෙලා නෑනෙ,
    :dull:

    Ekata hethuwa dan me thread eke inna samahara aya wagema thamannge prauda ithihaasaya menehi kara kara fantasy wala jeewath wewi inna witharak kamathi, jaathiyak widihata ekamuthu welaa thman me mohothe inna thanin adiyak wat issarahaya yanna akamahi jaathiyak me rate inna ekai... ithihaasaya hondai, menehi kara kara choon ganna newei.. eken paadamak igena gannaq
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රාවනා විසින් පිපිරවූ පරමානු බෝම්බයක් නිසාලු හෝටන් තෑන්න ප්‍රදේශයෙ කලු වෙලා තියෙන්නෙ. පස පිච්චිලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    මේ විමාන කියන වචනේ බටහිර වාර්තා වැඩසටහන් වලදීත් කතා වෙනවා. අනේ මන්ද හරි හමන් ශාක්ෂියක් නම් නැහැ නේද තවම
     
    • Like
    Reactions: Rapunzel003