රාවණා රජු සහ යක් පරපුර නැවතත්
2017 දී ස්තීර වශයෙන්ම ශ්‍රී රාවනයන්ගේ හමුදාව වන අසුර හමුදාව ශ්‍රී ලංකාවේ හා මුලු ලෝකයේම පාලනයට එන බව ඉපැරණි රන්පත් පොතක තිබී හමුවි ඇත..
එම අසුර හමුදාවේ අවි බලයෙන්, ද්යාන බලයෙන් හා ඇති සුවශේෂී වූ එර්දිමත් හැකියාවන් තුලින් බුදුදහමේ පැවැත්ම උදෙසා අති විශාල සේවයක් කරන බවත් බුදුදහම මුළු ලොවටම බෙදාහරින බවත් එහි ඇත.
දැනට ශ්‍රී ලංකාවේ හා ලෝකයේ පිරිසිඳු බුදුදහමේ ධර්මය නැති බවත් විකුර්ති වූ දහමක් පමණක් පවතින බවත් රවන හමුදාවේ පමීනිමෙන් ඔවුන් යලි පිරිසිඳු බුදුදහම ස්ථාපිත කරන බවත් සඳහන්වේ. ඔවුන් පැමිණෙන්නේ පිටසක්වලින් හා ලංකාවේ හා ලෝකයේ දැනටමත් අප්‍රසිද්ද ලෙස ජීවත් වෙන ප්‍රදේශ රාශියකිනි. දැනට ශ්‍රී රාවණයන් ගැන උනුනන්දුවක් දක්වන පුද්ගලයන්ට දැනටමත් මේ බව මනසට දන්වා ඇති අතර 2015 සිට එය ක්‍රියාත්මක කෙරේ. රවන පුත් මහා බල ඇති ඉන්ද්‍රජිත් ගේ ආත්මය යලි නැගිටිමට පටන් ගැනේ. ඔහු ඔහුගේ ඉපැරණ මහා බල ඇති අතීත වර්තමාන අනාගත තුන්කල් බැලියහැකි තෙල් බඳුන හා ඔහුගේ මහා බල ඇති අසිපත හා අබරණ නිදානයකින් ගොඩ ගනී. ශ්‍රී රවනයන්ගේ රට වුනු ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකළ රටවල් වලට ඉතාමත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාවීම කිසිවෙකුට නතර කල නොහැක. කතරගම වැඩසිටි කන්දේදී මෙ පිරිසට සම්බන්ද බොහෝදෙනා එක්රැස්වීම දැන් කලක පටන් සිදුවෙ. කිරි වෙහෙර අසල පිහිටි ඖෂද වනය අබියස පිහිටා ඇති ශ්‍රී රවනයන්ගේ පිළිරුව අබියසද මොවුන් එක්රස්වේ. අප දශක දෙකක පමණ සිට මේ දේවල් දැනසිටි නමුදු අපට මේ කාරණා එලි කිරීමට අවසර ශ්‍රී රවනයන් විසින් ලබා නොදුනි. 2015 දී එලි කිරීමට අවසර ලැබුණි. දැනටමත් නොයෙකුත් මහා බල ඇති විශ්ව ශක්තිය ඇති පුද්ගලයන් 2017 දී එන විප්ලවයට ලක ලැස්ති වෙමින් සිටී. ශ්‍රී රවනයන්ගේ අසුර හමුදාවට ලෝකය පාලනය ඉතාමත් පහසු කාරණයක් වෙනවා ඇත. මන්ද යත් ඔවුන් සාමාන්‍ය මිනිසුන් සේ නොව. අහසෙන් යාමට, අනුන්ගේ හිත කියවීමට, තුන් කල් බැලීමට, අත දික් කර බලයක් යවා සතුරන් පරාජය කිරීමට මොවුන්ට සුවශේෂී හැකියාවන් ඇති පිරිසක් වන බැවිනි. 2017 දී නියත වශයෙන්ම මුළු ලෝකයේම පාලන ක්‍රමවේදය වෙනස් කරමින් ශ්‍රී රවනයන්ගේ හමුදාව ලෝකයේ පාලනය ඔවුන් අතට ගෙන ඔවුන්ගේ බලය යොදවා ශ්‍රී ලංකාවත් මුළු ලෝකයත් නව ක්‍රම වේදයකට සකසනවා ඇත. ඉන්පසුව නව රජකෙනෙකු ලංකාවේ පත් කරනවා ඇත..

Last edited: