Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 300 ක් ජීවත් විය හැකි රත්නසේකර වාජීකරණය !

ගෝණුස්සෝ කුණු ගොඩවල්වල බිත්තර දමති. කුණු ගොඩෙන් ගොණුස්සන් ඉපදුණේ යැයි සමහරු කියති. එහෙත් ගෝණුස්සාගේ උපතට හේතුව කුණු ගොඩ නො වේ. ගෝණුසු මව විසින් බිත්තර දමනු ලැබේ. ඒ අනුව වඩා වැදගත් වන්නේ බීජය යි. හෙවත් ජීවය යි. ජීවය ශක්තිමත් කිරීමෙන් චිරාත් කාලයක් යෙහෙන් ජීවත් විය හැකි ය. ජීවය ශක්තිමත් කරන මූලයන් ඇත්තේ අප අවට පරිසරය තුළ ය. පරිසරයේ ඇති රහස් බොහොමයක් අපේ පැරැන්නෝ දැන සිටියහ.

විජය ආදි පිරිස දිවයිනට පැමිණෙන්නට පෙර මෙහි විසු යක්ෂ ගෝත්‍රිකයෝ ලෝකයා මවිත කරවන යක්ෂ වැඩ කළහ. ඔවුහු අහස උසට පැවැති මහා මන්දිර සහිත රමණිය නගර නිර්මාණ කළහ. ආකාස යාත්‍රාවලින් විවිධ රටවල් තරණය කළහ. යන්ත්‍ර මන්ත්‍ර - ඉන්ද්‍රජාල ශාස්ත්රයේ මෙන් ම රසායන විද්‍යාව ඇතුළු වෙදකම ද මැනැවින් දැන - උගෙන ජීවත් වූහ.

ජගත් පූජිත වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවරයා වූ පුලතිසිපුර අශ්‍ර රාජධානිය කොට විසූ මහරජ පුලතිසි රජගේ මුණුබුරු වූ වෛද්‍ය ශිරෝමණි ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා විය. මෙතුමා ජීවත් වූයේ බුද්ධ වර්ෂයෙන් වසර 1844 ක් ඉක්ම ගිය කල යැයි රාජාවලියේ සඳහන් වේ.

එකල ලක්දිව යන්ත්‍ර - සූත්‍ර අතින් අද යුරෝපය පරදා සිටි ත් බව රාම - රාවණා යුද්ධයේදී භාවිත කළ නාගශර - අග්නිශර යන ආයුධවලින් පෙනී යයි.

රාවණා රජතුමා දක්ෂ වෛද්‍යවරයෙකි, අනුන් අතින් නොමැරෙන වරයක් ලබා ගැනීම සඳහා බ්‍රහ්මයා සතුටු කරනු වස්; මෙතුමා ගෝකණ්ණ ආශ්රමයට වී තපස් රැකි බව කියැවේ. (ගෝකණ්ණ යනු ත්‍රිකුණාමලයට එදා ව්‍යවහාර වූ නමක් බව ඒ පෙදෙසෙහි තිබි සොයා ගත් සෙල් ලිපියක සඳහන් වේ.) රාවණා රජතුමා බ්‍රහ්මයා ගෙන් බලාපොරොත්තු වූ වරය ගැන සිතන විට එතුමා බ්‍රහ්මයා ගෙන් වෙදකම ඉගෙන ගත්තා පමණක් නොව ක්ෂණික තුවාල වලින් දිවි ගලවා ගත හැකි රහස් ඖෂධ ගැනත් දැනගෙන තිබෙන බව, රාම - රාවණා යුද්ධයේ දී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් පුවතින් හෙළි වේ.

රාවණා රජතුමා විසින් රචනා කරන ලද දේශීය වෛද්‍ය ග්රන්ථ ලෙස කුමාර තන්ත්ර, අකීක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස් තන්ත්ර යන ග්රන්ථ අතරින් යන්ත්‍රානුසාරයෙන් වාෂ්ප කර ඖෂධ පෙරා ගන්නා අකීක ප්‍රකාශ ග්‍රන්ථය වැදගත් ය. ඒ ගැන සලකා බලන විට පෙනී යන්නේ දේශීය වෙදකම අද මෙකල අපරදිග වෙදකමට වඩා දියුණුව පැවති බව ය.

උත්තර දක්ෂිණ භාරතීය වෙදකම ද අපගේ දේශීය වෙදකම තරම්ම පැරණි බැව් නොයෙක් සාධක අනුව පෙනී යයි. පසු කලෙක භාරතීය වෙදකම හා දේශීය වෙදකම හුවමාරු කරගෙන තිබෙන බවක් දෙරටෙහි ම ශාස්ත්‍රීය ග්රන්ථ පරිශීලනයෙන් පෙනී යයි. පෙරදිග ධර්ම දූතයන්ගේ, දේශීය සංචාරකයන්ගේ හා වෙළෙදුන්ගේ මාර්ගයෙන් අරාබි ජාතිකයන් ඔස්සේ අපරදිගට ගියේ ද මේ වෙදකමයි.

එකල දඹදිව තිබූ නාලන්දා - තක්ෂිලා - වික්‍රමශිලා යන විශ්වවිද්‍යාලවල වෙන ම විෂයයක් ලෙස ආයුර්වේදය ඉගැන්විණි. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ භාරතීය විශ්වවිද්‍යාලවල පැවති දියුණු තත්ත්වය දැනගත් ග්‍රිකයෝ ද එහි විශ්වවිද්‍යාලවලට බැඳී ආයුර්වේදය ඉගෙන ගත්හ.

ග්‍රිකයෝ ඉගෙනීමට අතිදක්ෂයෝ වූහ. කුලවාදයෙන් මත් වූ ඇතැම් බමුණෝ ග්රිකයන්ට පරිභව කළ ද ඔවුන් ඉගෙන සිය රට බලා ගොස් ඉගෙන ගත් ශාස්ත්‍රය වඩාත් ක්රමානුකූල ලෙස සකස් කර අනෙක් අපරදිග රටවල බෙදා හැරීමෙන් වර්තමානයේ පවත්නා අපරදිග වෙදකම ඇතිවූ බවත් පිළිගත හැකි ය.

දේශීය වෙදකම පිළිබඳ ස්වර්ණමය යුගය රාවණා යුගයයි. මින් පසු මේ ගැන තොරතුරු දැක්විය හැක්කේ විජය කුමාරයා ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු මෙහි ලියැවී තිබෙන වංශ කථා - අට්ඨ කථා - ශිලා ලිපි හා වෙද පොත් අනුව ය. දැනට සොයාගෙන තිබෙන සෙල් ලිපිවලින් ලංකාවේ පෙර පැවැති ආරෝග්‍ය ශාලාවල පාලනය - සේවක පිරිස හා නඩත්තු කිරීම පිළිබඳවත් විස්තර කර ඇත.

“දීර්ඝායුෂය පිළිබඳ ශාස්ත්‍රය” යන අර්ථය දෙන ආයුර්වේදය පිළිබඳ ශ්‍රී ලංකා වාසීනට තිබුණේ සියුම් දැනුමකි. ඔවුහු සියලු දෙනාම සුළු - සුළු අත් බෙහෙත් පිළිබඳව දැන සිටියහ. ඒ පිළිබඳ හොඳම නිදසුන වන්නේ 1660 වසරේ අප්‍රේල් මස මෙරටට අහම්බෙන් ගොඩ බැස විසි වසරක් තිස්සේ සිංහල රජුගේ සිරකාරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ විසු රොබට් නොක්ස් සිය රටට යන අතරතුරේදී ලියූ Historical Relation of Ceylon නැමති ග්‍රන්ථය යි. ඔහු ශ්‍රී ලංකාව ගැන සඳහන් කරත් දී එක් තැනෙක දක්වන්නේ,

“මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් හැමෝම වෙද්දු ය යන්න ය. එසේ ම ඖෂධ පැළෑටිවලින් ලක්වැසියනට කිසිදු අඩුපාඩුවක් නැත. බෙහෙතක් ගත යුතු කල ඔහු යන්නේ කැළෑවටය. එහි ඕනෑ ම බෙහෙතක් ඇත. එහෙයින් කැළෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැළේ වැවෙන බෙහෙත් පැළෑටිවල, කොළ, ඉති, පොතු, මල්, පොතු යන මේවායින් පත්තු සාදා ආලේප වශයෙන් පාවිච්චි කරති යනුවෙන් ද සඳහන් කරයි.

තව ද දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මේ ඔසුවලින් සුව වන බව ද සිංහලයන්ගේ සියලුම ඖෂධ පිළිබඳ විස්තරයක් කිරීම මගේ අභිලාෂය නොවන්නේ යැයි ද එහෙත් ඔවුනගේ බෙහෙත් ඖෂධ පිළිබඳ දැනීම් සම්භාරයට සාධක වන පරිදි එක් කරුණක් පමණක් දක්වන්නේ යැයි ද, එනම්; මගේ අසල්වැසි සිංහල මනුෂ්‍යයකු යම් කෙනෙකුගේ කැඩි බිඳි ගිය හා ඇටයක් හෝ අත් ඇටයක් පෑස්සීමට භාරගතහොත් බතක් හෝ ව්‍යාංජන තුනක් ඉදෙන වේලාවේදී එනම් පැය එකහමාරක් තුළ එම ඇටය පාස්සන්නේය.

මෙසේ කැඩුම් බිඳුම් සුව කළ අවස්ථා මම හොඳින් දැක ඇත්තෙමි.” ඒ රොබට් නොක්ස් නමැති විදේශිකයා අපගේ මුතුන් මිත්තන් ළඟ තිබු පාරම්පරික ආයුර්වේද ඥානය පිළිබඳ තක්සේරු කළ ආකාරයයි වෘක්ෂලතා පිළිබඳ ඔවුන් තුළ තිබුණේ මහත් ඥාන සම්භාරයකි.

අවුරුදු 300 ක් ජීවත්විය හැකි වාජීකරණ ඖෂධයක් පිළිබඳ කථා ප්‍රවෘත්තියක් මහනුවර සමයේ විසූ ශ්‍රී රත්නසේකර නමැති රාජ වෛද්‍යවරයකු ලියූ පොතක සඳහන් වන්නේ මේ ආකාරයටය. “පත්කෑල” නමින් ඉතා දුර්ලභ වෘක්ෂයක් වෙයි. මෙය රත්කෑල කැටකෑල යන වර්ගයට අයත් ගසකි.

ගැට සහිත සුදු කඳක් ඇති වඩාත් කොළ පාට නොවූ කොළ ඇති මේ ගස. අඩි පනහකටත් වඩා උසය. මේ වර්ගයේ කොළ පොතු තැල්ම උළුක්කුව සඳහා ද ගනු ලැබේ. එකවර ගස පිරී යන අයුරින් අතු අග රතු පාටට පිපෙන මල් දින තුනක් පමණ පර නොවී පවතී. මල් පරවී වැටුණු පසු ගස යට රතු පලසක් ඇතුරුවා වැනි සොබාවක් ගනී. දුරට පෙනෙන මේ මල් මස් කැදැලි යැයි සිතා සිවල්ලු දුව එතියි කියන ජනප්‍රවාදයක් ද පවතී.

විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක් මුල සිට අඩි හයක් පමණ උසින් පෙත්තට කපා ඉවත් කොට ඉතිරි වන මුල් කොටසේ මුදුනේ වංගෙඩියක් සේ විශාල සිදුරක් හාරා සිදුර තුළට ඇට ඉවත් කළ අමු නෙල්ලි පලම් හැට හතරක් දමා, ඒ වර්ගයේ ලී කැබැල්ලකින් ම, සිදුරට ඇබයක් ගසා, බිම සිට එම ලී කොටය වැසී යන තෙක් හොඳින් වියළුණු ගොම ගොඩ ගසන, ඒ වියළුණු ගොමවලට ගිනි තබා, ගොම සම්පූර්ණයෙන් ම පිලිස්සී ගිය පසු උතුරා නැග'විත් එකට පිලිස්සී තිබෙන ඒ නෙල්ලි සාරය (කල්කය) ගෙන ගිතෙලින් අඹරා, හොඳ ශරීර ශක්තියක් ඇති, පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ නහාවා හොඳින් පිරිසිදු කොට, පිරුවට අන්දවා, මැසි මදුරුවන් ගෙන් උවදුරු නොවන ලෙස, ආරක්ෂා සහිතව ඇතුළු කාමරයක තබා මේ නෙල්ලි කල්කය උණු කළ එළකිරිත් සමඟ දිනකට තුන් වරක් මාසයක් පමණ දිය යුතුයි.

මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.

කිසි කාලයක මේ වාජිකරණ ඖෂධය පරීක්ෂණයකට ලක් කළ බව අප අසා නැත. එහෙත් විජයාවතරණයට පෙර සිට යක්ෂ ගෝත්‍රිකයන් වෛද්‍ය විද්‍යාවේ දක්ෂයන්ව සිටි බැවින් ඔවුන් විසින් මේ වාජිකරණයන් අත්හදා බැලු බවට සැකයක් නැත. මෙය අත්හදා බැලීම නවීන විද්‍යාවේ හා මානව සමාජයේ ප්රගමනයට හේතු වනවාට කිසිඳු සැකයක් නැත.

[QUOTE="dj gamaya, post: 19169713, member: 61857"] [SIZE=4][B]අවුරුදු 300 ක් ජීවත් විය හැකි රත්නසේකර වාජීකරණය ![/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ගෝණුස්සෝ කුණු ගොඩවල්වල බිත්තර දමති. කුණු ගොඩෙන් ගොණුස්සන් ඉපදුණේ යැයි සමහරු කියති. එහෙත් ගෝණුස්සාගේ උපතට හේතුව කුණු ගොඩ නො වේ. ගෝණුසු මව විසින් බිත්තර දමනු ලැබේ. ඒ අනුව වඩා වැදගත් වන්නේ බීජය යි. හෙවත් ජීවය යි. ජීවය ශක්තිමත් කිරීමෙන් චිරාත් කාලයක් යෙහෙන් ජීවත් විය හැකි ය. ජීවය ශක්තිමත් කරන මූලයන් ඇත්තේ අප අවට පරිසරය තුළ ය. පරිසරයේ ඇති රහස් බොහොමයක් අපේ පැරැන්නෝ දැන සිටියහ.[/SIZE] [SIZE=3] විජය ආදි පිරිස දිවයිනට පැමිණෙන්නට පෙර මෙහි විසු යක්ෂ ගෝත්‍රිකයෝ ලෝකයා මවිත කරවන යක්ෂ වැඩ කළහ. ඔවුහු අහස උසට පැවැති මහා මන්දිර සහිත රමණිය නගර නිර්මාණ කළහ. ආකාස යාත්‍රාවලින් විවිධ රටවල් තරණය කළහ. යන්ත්‍ර මන්ත්‍ර - ඉන්ද්‍රජාල ශාස්ත්රයේ මෙන් ම රසායන විද්‍යාව ඇතුළු වෙදකම ද මැනැවින් දැන - උගෙන ජීවත් වූහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ජගත් පූජිත වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවරයා වූ පුලතිසිපුර අශ්‍ර රාජධානිය කොට විසූ මහරජ පුලතිසි රජගේ මුණුබුරු වූ වෛද්‍ය ශිරෝමණි ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා විය. මෙතුමා ජීවත් වූයේ බුද්ධ වර්ෂයෙන් වසර 1844 ක් ඉක්ම ගිය කල යැයි රාජාවලියේ සඳහන් වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එකල ලක්දිව යන්ත්‍ර - සූත්‍ර අතින් අද යුරෝපය පරදා සිටි ත් බව රාම - රාවණා යුද්ධයේදී භාවිත කළ නාගශර - අග්නිශර යන ආයුධවලින් පෙනී යයි. රාවණා රජතුමා දක්ෂ වෛද්‍යවරයෙකි, අනුන් අතින් නොමැරෙන වරයක් ලබා ගැනීම සඳහා බ්‍රහ්මයා සතුටු කරනු වස්; මෙතුමා ගෝකණ්ණ ආශ්රමයට වී තපස් රැකි බව කියැවේ. (ගෝකණ්ණ යනු ත්‍රිකුණාමලයට එදා ව්‍යවහාර වූ නමක් බව ඒ පෙදෙසෙහි තිබි සොයා ගත් සෙල් ලිපියක සඳහන් වේ.) රාවණා රජතුමා බ්‍රහ්මයා ගෙන් බලාපොරොත්තු වූ වරය ගැන සිතන විට එතුමා බ්‍රහ්මයා ගෙන් වෙදකම ඉගෙන ගත්තා පමණක් නොව ක්ෂණික තුවාල වලින් දිවි ගලවා ගත හැකි රහස් ඖෂධ ගැනත් දැනගෙන තිබෙන බව, රාම - රාවණා යුද්ධයේ දී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් පුවතින් හෙළි වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රාවණා රජතුමා විසින් රචනා කරන ලද දේශීය වෛද්‍ය ග්රන්ථ ලෙස කුමාර තන්ත්ර, අකීක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස් තන්ත්ර යන ග්රන්ථ අතරින් යන්ත්‍රානුසාරයෙන් වාෂ්ප කර ඖෂධ පෙරා ගන්නා අකීක ප්‍රකාශ ග්‍රන්ථය වැදගත් ය. ඒ ගැන සලකා බලන විට පෙනී යන්නේ දේශීය වෙදකම අද මෙකල අපරදිග වෙදකමට වඩා දියුණුව පැවති බව ය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] උත්තර දක්ෂිණ භාරතීය වෙදකම ද අපගේ දේශීය වෙදකම තරම්ම පැරණි බැව් නොයෙක් සාධක අනුව පෙනී යයි. පසු කලෙක භාරතීය වෙදකම හා දේශීය වෙදකම හුවමාරු කරගෙන තිබෙන බවක් දෙරටෙහි ම ශාස්ත්‍රීය ග්රන්ථ පරිශීලනයෙන් පෙනී යයි. පෙරදිග ධර්ම දූතයන්ගේ, දේශීය සංචාරකයන්ගේ හා වෙළෙදුන්ගේ මාර්ගයෙන් අරාබි ජාතිකයන් ඔස්සේ අපරදිගට ගියේ ද මේ වෙදකමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එකල දඹදිව තිබූ නාලන්දා - තක්ෂිලා - වික්‍රමශිලා යන විශ්වවිද්‍යාලවල වෙන ම විෂයයක් ලෙස ආයුර්වේදය ඉගැන්විණි. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ භාරතීය විශ්වවිද්‍යාලවල පැවති දියුණු තත්ත්වය දැනගත් ග්‍රිකයෝ ද එහි විශ්වවිද්‍යාලවලට බැඳී ආයුර්වේදය ඉගෙන ගත්හ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ග්‍රිකයෝ ඉගෙනීමට අතිදක්ෂයෝ වූහ. කුලවාදයෙන් මත් වූ ඇතැම් බමුණෝ ග්රිකයන්ට පරිභව කළ ද ඔවුන් ඉගෙන සිය රට බලා ගොස් ඉගෙන ගත් ශාස්ත්‍රය වඩාත් ක්රමානුකූල ලෙස සකස් කර අනෙක් අපරදිග රටවල බෙදා හැරීමෙන් වර්තමානයේ පවත්නා අපරදිග වෙදකම ඇතිවූ බවත් පිළිගත හැකි ය. දේශීය වෙදකම පිළිබඳ ස්වර්ණමය යුගය රාවණා යුගයයි. මින් පසු මේ ගැන තොරතුරු දැක්විය හැක්කේ විජය කුමාරයා ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු මෙහි ලියැවී තිබෙන වංශ කථා - අට්ඨ කථා - ශිලා ලිපි හා වෙද පොත් අනුව ය. දැනට සොයාගෙන තිබෙන සෙල් ලිපිවලින් ලංකාවේ පෙර පැවැති ආරෝග්‍ය ශාලාවල පාලනය - සේවක පිරිස හා නඩත්තු කිරීම පිළිබඳවත් විස්තර කර ඇත. “දීර්ඝායුෂය පිළිබඳ ශාස්ත්‍රය” යන අර්ථය දෙන ආයුර්වේදය පිළිබඳ ශ්‍රී ලංකා වාසීනට තිබුණේ සියුම් දැනුමකි. ඔවුහු සියලු දෙනාම සුළු - සුළු අත් බෙහෙත් පිළිබඳව දැන සිටියහ. ඒ පිළිබඳ හොඳම නිදසුන වන්නේ 1660 වසරේ අප්‍රේල් මස මෙරටට අහම්බෙන් ගොඩ බැස විසි වසරක් තිස්සේ සිංහල රජුගේ සිරකාරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ විසු රොබට් නොක්ස් සිය රටට යන අතරතුරේදී ලියූ Historical Relation of Ceylon නැමති ග්‍රන්ථය යි. ඔහු ශ්‍රී ලංකාව ගැන සඳහන් කරත් දී එක් තැනෙක දක්වන්නේ, “මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් හැමෝම වෙද්දු ය යන්න ය. එසේ ම ඖෂධ පැළෑටිවලින් ලක්වැසියනට කිසිදු අඩුපාඩුවක් නැත. බෙහෙතක් ගත යුතු කල ඔහු යන්නේ කැළෑවටය. එහි ඕනෑ ම බෙහෙතක් ඇත. එහෙයින් කැළෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැළේ වැවෙන බෙහෙත් පැළෑටිවල, කොළ, ඉති, පොතු, මල්, පොතු යන මේවායින් පත්තු සාදා ආලේප වශයෙන් පාවිච්චි කරති යනුවෙන් ද සඳහන් කරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] තව ද දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මේ ඔසුවලින් සුව වන බව ද සිංහලයන්ගේ සියලුම ඖෂධ පිළිබඳ විස්තරයක් කිරීම මගේ අභිලාෂය නොවන්නේ යැයි ද එහෙත් ඔවුනගේ බෙහෙත් ඖෂධ පිළිබඳ දැනීම් සම්භාරයට සාධක වන පරිදි එක් කරුණක් පමණක් දක්වන්නේ යැයි ද, එනම්; මගේ අසල්වැසි සිංහල මනුෂ්‍යයකු යම් කෙනෙකුගේ කැඩි බිඳි ගිය හා ඇටයක් හෝ අත් ඇටයක් පෑස්සීමට භාරගතහොත් බතක් හෝ ව්‍යාංජන තුනක් ඉදෙන වේලාවේදී එනම් පැය එකහමාරක් තුළ එම ඇටය පාස්සන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෙසේ කැඩුම් බිඳුම් සුව කළ අවස්ථා මම හොඳින් දැක ඇත්තෙමි.” ඒ රොබට් නොක්ස් නමැති විදේශිකයා අපගේ මුතුන් මිත්තන් ළඟ තිබු පාරම්පරික ආයුර්වේද ඥානය පිළිබඳ තක්සේරු කළ ආකාරයයි වෘක්ෂලතා පිළිබඳ ඔවුන් තුළ තිබුණේ මහත් ඥාන සම්භාරයකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අවුරුදු 300 ක් ජීවත්විය හැකි වාජීකරණ ඖෂධයක් පිළිබඳ කථා ප්‍රවෘත්තියක් මහනුවර සමයේ විසූ ශ්‍රී රත්නසේකර නමැති රාජ වෛද්‍යවරයකු ලියූ පොතක සඳහන් වන්නේ මේ ආකාරයටය. “පත්කෑල” නමින් ඉතා දුර්ලභ වෘක්ෂයක් වෙයි. මෙය රත්කෑල කැටකෑල යන වර්ගයට අයත් ගසකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ගැට සහිත සුදු කඳක් ඇති වඩාත් කොළ පාට නොවූ කොළ ඇති මේ ගස. අඩි පනහකටත් වඩා උසය. මේ වර්ගයේ කොළ පොතු තැල්ම උළුක්කුව සඳහා ද ගනු ලැබේ. එකවර ගස පිරී යන අයුරින් අතු අග රතු පාටට පිපෙන මල් දින තුනක් පමණ පර නොවී පවතී. මල් පරවී වැටුණු පසු ගස යට රතු පලසක් ඇතුරුවා වැනි සොබාවක් ගනී. දුරට පෙනෙන මේ මල් මස් කැදැලි යැයි සිතා සිවල්ලු දුව එතියි කියන ජනප්‍රවාදයක් ද පවතී.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක් මුල සිට අඩි හයක් පමණ උසින් පෙත්තට කපා ඉවත් කොට ඉතිරි වන මුල් කොටසේ මුදුනේ වංගෙඩියක් සේ විශාල සිදුරක් හාරා සිදුර තුළට ඇට ඉවත් කළ අමු නෙල්ලි පලම් හැට හතරක් දමා, ඒ වර්ගයේ ලී කැබැල්ලකින් ම, සිදුරට ඇබයක් ගසා, බිම සිට එම ලී කොටය වැසී යන තෙක් හොඳින් වියළුණු ගොම ගොඩ ගසන, ඒ වියළුණු ගොමවලට ගිනි තබා, ගොම සම්පූර්ණයෙන් ම පිලිස්සී ගිය පසු උතුරා නැග'විත් එකට පිලිස්සී තිබෙන ඒ නෙල්ලි සාරය (කල්කය) ගෙන ගිතෙලින් අඹරා, හොඳ ශරීර ශක්තියක් ඇති, පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ නහාවා හොඳින් පිරිසිදු කොට, පිරුවට අන්දවා, මැසි මදුරුවන් ගෙන් උවදුරු නොවන ලෙස, ආරක්ෂා සහිතව ඇතුළු කාමරයක තබා මේ නෙල්ලි කල්කය උණු කළ එළකිරිත් සමඟ දිනකට තුන් වරක් මාසයක් පමණ දිය යුතුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කිසි කාලයක මේ වාජිකරණ ඖෂධය පරීක්ෂණයකට ලක් කළ බව අප අසා නැත. එහෙත් විජයාවතරණයට පෙර සිට යක්ෂ ගෝත්‍රිකයන් වෛද්‍ය විද්‍යාවේ දක්ෂයන්ව සිටි බැවින් ඔවුන් විසින් මේ වාජිකරණයන් අත්හදා බැලු බවට සැකයක් නැත. මෙය අත්හදා බැලීම නවීන විද්‍යාවේ හා මානව සමාජයේ ප්රගමනයට හේතු වනවාට කිසිඳු සැකයක් නැත.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/12063322_1050461608327056_8288552723415209489_n.png?oh=32d7a18e93b0bd5b7b7b5b56caeca7c5&oe=56C28FD2[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom