Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල්වන් අහස් කුස දෙබෑ කරමින් සද්දන්ත පක්ෂීන් මෙන් උඩු ගුවන ජය ගන්නට අද ලෝකයාට අවකාශයක් ලැබුනේ රයිට් සහෝදරයන්ට පින් සිදු වන්නටය. යකඩ කැබලි එකට එකතු කරමින් එදා ඔහුන් තැබූ පියවර මේ ආකාරයෙන් මුළු ලොවටම නැතුවම බැරි වූ අංගයක් බවට පත් වෙමින් අද අභ්‍යවකාශය පවා ජයගන්නට සමත්කම් දක්වා ඇත්තේ ලොවම මවිතයට පත් කරවිමිනි. උඩු ගුවන ජය ගන්නට මුල්ම ගුවන් යානාව සැදුවේ රයිට් සහෝදරයන් දැයි මේ වන විට ලෝකයා හැර ගැටලුවක් බවට පත් වී ඇත.

ඇමරිකන් සෙබළු ඇෆ්ගනිස්ථානයට පැමිණියේ තලෙයිබාන් ත්රස්තවාදීන් හට රිදෙන්නට පහර එල්ල කරන්නටය. වන පෙත් කඳුකර මිටියවල සංවා සිටි තලෙයිබාන් ත්රස්තයෝ සොය සොයා ඇමෙරිකන් සෙබළු ඇෆ්ගනිස්ථානයේ වනපෙත් මෙන්ම ගල් ගුහා පවා සෝදිසි කරන්නට වුයේ මෙම ගල් ගුහාවන් ත්රස්තවාදීන්ගේ තිත්පොළවල් බවට පත්ව තිබුන නිසාවෙනි. 2011 වසරේදී මේ ආකාරයෙන් කඳුකර ප්‍රදේශයක ඇමරිකන් සෙබළු සෝදිසි මෙහෙයුමක් අරඹා තිබිණි. සෙමින් සෙමින් ගල් ගුහාවෙන් ගල් ගුහාවට පරික්ෂා කරමින් ගිය සෙබළුන්ට අමුතුම ආකාරයේ දෙයක් ඇස ගැටුණි. ඒ ඔහුන් කිසිදා නොදකු යානාවකි. පැරණි ස්වභාවයක් ඉසිලු මෙම යානාව ගැන සැනින් මේ පිළිබඳව ඔහුන් ඉහල නිලධාරීන්ට දැනුම් දුන්හ.

මේ පිළිබඳව දැනගත් සැනින් ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමා, රුසියාවේ ජනපති පුටින් මෙන්ම, ජර්මන් චන්සල්වරියද, බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සිය පුද්ගලික ජෙට් යානාවන් මගින් මෙම අද්භූත යනාව දැකගැනීමට ඇෆ්ගනිස්ථානයට පැමිණෙන්නට වුහ. ලොවම බලවත් නායකයන් මේ ආකාරයෙන් කැළඹු මෙම යානාව බලධාරීන් විසින් ඇමෙරිකාවට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වන්නට වුහ. එය වසර 5000ක් පමණ පැරණි බව දැනගත් සැනින් ලොව රාජ්‍ය නායකයන්ද මහත් මවිතයට පත්වන්නට වුහ. එහි විමාන යනුවෙන් නම් කර තිබුන බවද මොවුනට සොයා ගත හැකි විය.

නමුත් මෙම යානාව සොයා ගත් ස්ථානයේ තවත් පුදුම උපදවන දෙයක් සිදුව තිබුණි. එම ස්ථානයට පැමිණ මෙම යානාව දැක ඉහල නිලධාරීන්ට දැන්වූ එම හමුදා නිලධාරීන් අට දෙනාට සිදු වූ දෙයක් නොමැතිව තිබුණි. කිසිවකු විසින් මරා දමා හෝ පැහැරගෙන ගිය ලකුනක්ද නොවිණි, මෙම හමුදා සේබලුන් අතුරුදහන් වුයේ කෙසේද ? මෙය මේ පිලිබඳ දැනගත් සියලුම දෙනාට මහත් ගැටලුවක් බවට පත්ව තිබුණි. මේ පිළිබඳව දැනගත් සැනින් එවකට රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කල හිලරි ක්ලින්ටන් සැනෙකින් තානාපතිවරුන් සහ ඉහල රාජ්‍ය නිලධාරීන් ගෙන්වා මේ පිළිබඳව දැනුවත් කරන්නට කටයුතු කරන්නට වුවේ මෙහි ඇති වැදගත්කම මැනවින් අවබෝධ කර ගත් නිසාවෙනි.

ඇමරිකන් සෙබළුන් 08 දෙනාට සිදුවුයේ කුමක්දැයි ඇමරිකන් බලධාරීන් දැඩි කලබලයට පත් කරන්නය්ට සමත් සිදුවීමක් වන ලදී. පෙඩෙල්පියා පරීක්ෂණය වැනි සිදු විමක්දැයි බොහෝ දෙනෙකු සිතන්නට වුහ. එම සිදු වීම වුයේ දෙවැනි ලෝක සංග්‍රාමය පැවති වකවානුවයි. එහිදී මුහුදේදී බලවත්ව සිටි ජර්මන් නාසි හමුදාවට එරෙහිව නොපෙනී ගොස් පහරදීමේ මගක් ඇත්දැයි ඇමරිකන් බලධාරීන් සොයන්නට වුහ. ඒ අනුව සපෙක්ෂවාදයේ පියා ලෙස පිළිගැනුණු ලබන ඇල්බට් අයින්ස්ටයින් හට අලුත් රාජකාරියක් පැවරෙන ලදී. ඇල්බට් අයින්ස්ටයින් නමැති විද්වතා චුම්භක ක්ෂේත්රය හරහා යන ගුරුත්වාකර්ෂණය බලය උපයෝගී කොට ගනිමින් පිඩෙල්පියා මුහුදේදී USS Eldridg නම් නෞකාව සහ එම නැවියන් උපයෝගී කොටගෙන අපූරු පරීක්ෂණයක් කරන්නට වුහ. එය කාල තරණය හෙවත් නොපෙනී ගොස් පහරදීම වශයෙන්ද හඳුන්වන ලදී.

ගුරුත්වාකර්ෂණ බලයට ප්රතිවිරුද්ධව බලය යොදාගෙන මෙම හත්හදා බැලීම කරන්නට වූ අතර එහි පළමු උත්සාහය අසාර්ථකව යෑම නිසා මෙම යාත්‍රාවේ සිටි නැවියන්ට අධික විදුලි සැර වැදී විසිව යන්නට වුහ. ඇතැමුන්ගේ අත්පා චිසිව ගොස් තිබිණ. මේ ආකාරයට ප්‍රථම උත්සාහය අසාර්ථක වෙද්දී නැවතත් 1943 ඔක්තෝබර් මස 27 වැනි දින දෙවැනි පර්යේෂණය ද සිදු කරන ලදී. එවර එම පර්යේෂණය සාර්ථක වූ අතර විනාඩි කිහිපයකින් පිලඩෙල්සියා නැව කිලෝ මීටර් 320 දුරින් පිහිටි වර්ජිනියවලදී හමුව තිබේ. මේ ආකාරයට නැවියන් සමග පිලඩෙල්පියා මුහුදේදී අතුරුදහන් වුන එල්රි නෞකාව ඊට වසර 50 කට පසුව එනම් 1983 වසරේ ලෝ ප්‍රකට සඟරාවක සඳහා මුහුදු වෙරලකදී නිරුපිකවකගේ චයාරුප ලබා ගන්න අවස්ථාවේදී නැවතත් දිස්ව තිබේ.

එම සිදුවීම පිළිබඳව කාලෝස් ඇලෙන්ඩේ නමැත්තාගෙන් ලබාගත් තොරතුරු මත මොරිස් කේ සේප් නැමැත්තා විසින් 1955 ලියන ලද පොතකින් මෙම පිඩෙල්පියා සංසිද්දිය පිළිබඳව තවත් කාරුණි ලෝකයා හට අනාවරණය වන ලදී. නමුත් මෙම ග්‍රන්ථය ලියු මොරිස් කේ සේප් 1959 අප්‍රේල් 20 වන දින ඇමෙරිකාවේ නිව්යෝක් සිට ෆ්ලොරිඩාවලට යමින් සිටියදී තම මෝටර් රථය තුල අභිරහස් අන්දමින් මිය යෑම පිඩෙල්පියා නෞකාව මෙන්ම අභිරහසක් බවට පත්විණි. එම මරණයට හේතුව එය පිලඩෙල්පියා නැව පිළිබඳව අනාවරණය කිරීමද යනුවෙන් බොහෝ දෙදෙනෙකුට මහත් කුතුහලයක් ඇතිව තිබුණි. නමුත් ඇමෙරිකන් බලධාරීන් මෙය සිය දිවි නසා ගැනීමක් බව පවසා ඇඟ බේරා ගෙන තිබුණි. ඇෆ්ගනිස්ථානයේ ගල් ගුහාව අසලින් අතුරුදහන් වීමත් සමග පිලඩෙල්පියා මුහුදේදී එල්රි නැව අතුරුදන් වීම වැනි ක්‍රියාවලියක් දැයි අනුමාන කරනු ලැබේ. ඇමෙරිකාව මෙම ඉපැරණි යානාව පිලිබඳ මුනිවත රකිද්දී ඩේවිඩ් දිල්රන් නම් ලේකකයා විසින් දෙවිවරුන්ගේ තාක්ෂනය නම් ග්‍රන්ථය ඇසුරින් ඇමෙරිකාවේ හිස්ට්‍රි නමැති රුපවාහිනී නාලිකාව මෙම සිදුවීම අනාවරණය කර තිබේ. නමුත් ඇමෙරිකාව මේ සා වදගත් කොට සලකන මෙම සිදුවීම කාලයේ කර ඇති සැලකෙන මැටි බෝල ඇසුරින් තිබු සටහන්වලින් ගුවන් යානා පිලිබඳවද සටහන් හමුවන්නට වුහ. ඒ අනුව බලන කල රයිට් සහෝදරයන්ට ප්‍රථම ගුවන් යානා තිබු බව සාක්ෂි නොවේ දැයි විද්වතුන් අදහස් දක්වා සිටිති.

පසුගියදා නාසා ආයතනයේ සේවය කරන ලද කාන්තාවක් සමග නම අනාවරණය නොකරමින් එක්තරා ගුවන් විදුලි නාලිකාවකට අදහස් දක්වා සිටිමින් මෙසේ පවසා සිටින ලදී. 1976 වසරේදී වයිකින් යානය මගින් ප්‍රථම වරට අඟහරු ග්‍රහයා වෙත යානාවක් යැවු විට එම අවස්ථාවේ අඟහරු ග්‍රහයා මත මිනිසුන් දෙදෙනෙකු සිටින ජායා රුඋප තමන් දුටු බවට ඇය එහිදී මාධ්‍යයට අනාවරණය කර සිටින ලදී.

මේ ආකාරයට තවත් විශේෂ අනාවරණයක් ඇමරිකන් ජාතිකයෙකු වන උරහිස මත තබා විදින මිසයිලය නිර්මාණය කල බෝයිට් බුෂ්මන් නමැති විද්‍යාඥයා විසින් අගෝස්තු 07 වනදා තවත් සුවිශේෂී හෙළිදරව්වක් කරන ලදී. ඇමරිකාව පසුගිය වසර පනහ හැට තුල පිටසක්වළ තාක්ෂනය යොදාගත්තා. විද්‍යුත් චුම්භක ක්ෂේත්රය හරහා ගුරුත්වාකර්ශනයට ප්රතිවිරුද්ධව යානා පියාඹන පිරිසි තාක්ෂනය ඇමෙරිකාව හත්හදා බලලා අවසානයි. මේ ආකාරයෙන් ඇමෙරිකාව විද්‍යා අංශයෙන් ඉතා ඉහල මට්ටමකර පැමිණි බව හෙතෙම එහිදී අනාවරණය කරන ලදී.

මෙලෙස තවත් තොරතුරු අනාවරණය වෙද්දී ඇමෙරිකන් ජාතික ජෝන් බන්ඩර්ක් නම් විද්‍යාඥයා තවත් හෙළිදරව්වක් සිදු කරන ලදී.

අඟහරු ග්‍රහයාගේ මිට පෙර ජිවය තිබ්බ. එම ජීවින් වඳ වුනේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයකට ලක් වෙලා. පැහැදිලිවම එම න්‍යෂ්ඨික පිපිරීමක් නිසා සිදු වූ දෙයක් යැයිද හෙතෙම තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මේ ආකාරයට ඈත අතීතයේ අභ්‍යවකාශය තරණය කිරීමට ගුවන් යානා භාවිතා කල බවට තොරතුරු වාර්තා වෙද්දී ඒ පිලිබඳ තාක්ෂණ වෛද්‍ය විශේෂඥ ස්වාධින ජිව විද්‍යා ගවේෂක කිර්ති වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පවසා සිටින ලදී.

ඉන්දියාවේ මහා භාරත සහ රමායණය වැනි ග්රන්ථ ගත් විට රාවනා ඉතිහාසය තොරතුරු අනාවරණය වෙනවා, ලංකාවේ සිටි රාවනා රජුගේ පාලන සාමය මිට වසර පන්දහසකට පමණ කාලයේ බව සඳහන් වෙනවා. රාවනා දඬු මොණරෙන් ගිය බව ජනප්රවාදවලින් පවා මේ වන විට ජනයා තුල විශාල මතයක් ඇති කරලා තිබෙනවා. එම රාවනා ගමත් ගත් දඬු මොනරයට පුෂ්පක විමාන ලෙස භාවිතා කර තිබෙනවා. එසේ නම් ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකන් සෙබළුන් සොයා ගන්නා ලද වසර 5000ක් පැරණි ගුවන් යානාව ද හඳුන්වා දී ඇත්තේ විමාන ලෙසයි. ඒ අනුව බලන කල මෙය රාවනා රජු භාවිතා කල දඬු මොනරය හෙවත් පුෂ්පක විමානය ලෙස හඳුනා ගන්න පුළුවන්. මේ වනවිට ඇතැම් විද්වතුන් පවසා සිටිනවා රාවනා රජු පාත්‍රා නමැති සක්වල යානාවෙන් අඟහරු ග්‍රහයා වෙත ගොස් නැවත පැමිණි බව. එය වසර පන්දාහක් පමණ පැරණි ගුවන් යානාවක් නිසා මෙය රාවනා පුවත සැබෑවීමක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. ශ්‍රී ලාංකිකයන් ඇත්තටම ඉන්නේ විශ්ව ගවේෂණ කටයුතු වලින් ඈත් වෙලා. ඇමෙරිකාව වැනි රටවල් පිට සක්වලත් එක්ක ගනුදෙනු කරනවාද ? නැද්ද ? යන කරුණු වසන් කරනවා. ඔහුන් සොයා ගන්නා දේ අපට සඟවලා අපව ලිං මැඬියෝ කරලා තියාගන්නයි හදන්නේ. අප අපේ ඉතිහාසයේ තියෙන දේ හොඳට ගලපලා බලන්න ඕන. අපි මිට වඩා හිතන්න ඕනි. අපිට වඩා තාක්ෂණයක් පිටසක්වල තියෙන්න බැරිද ? ඒවායින් අපිට ප්‍රහාරයක් එල්ල වෙයිද ?ඈත අතීතයේ සිතුවම් වල පවා විමාන යනුවෙන් යානාවන් ඇඳ තිබුනේ කුමන හේතුවක් මතද ? යනුවෙන් අප දැඩි විමසිල්ලෙන් මේ පිළිබඳව කරුණු විමසා බැලිය යුතු යැයිද කිර්ති වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටින ලදී.

විශ්වයේ මහා පුදුම දේ සැඟව තිබේ. ඇතැමුන් බොහෝ දේ ලොවට වසන් කරමින් පටු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ ලොව බලවතා වීමේ අභිලාෂයෙන් විය යුතුය. නමුත් මේ ආකාරයට ඉපැරණි තොරතුරු ලොවට අනාවරණය වීමත් සමග ඉතිහාසය තවත් අලුත්වනු ඇත.

[QUOTE="dj gamaya, post: 19169867, member: 61857"] [SIZE=4]නිල්වන් අහස් කුස දෙබෑ කරමින් සද්දන්ත පක්ෂීන් මෙන් උඩු ගුවන ජය ගන්නට අද ලෝකයාට අවකාශයක් ලැබුනේ රයිට් සහෝදරයන්ට පින් සිදු වන්නටය. යකඩ කැබලි එකට එකතු කරමින් එදා ඔහුන් තැබූ පියවර මේ ආකාරයෙන් මුළු ලොවටම නැතුවම බැරි වූ අංගයක් බවට පත් වෙමින් අද අභ්‍යවකාශය පවා ජයගන්නට සමත්කම් දක්වා ඇත්තේ ලොවම මවිතයට පත් කරවිමිනි. උඩු ගුවන ජය ගන්නට මුල්ම ගුවන් යානාව සැදුවේ රයිට් සහෝදරයන් දැයි මේ වන විට ලෝකයා හැර ගැටලුවක් බවට පත් වී ඇත. ඇමරිකන් සෙබළු ඇෆ්ගනිස්ථානයට පැමිණියේ තලෙයිබාන් ත්රස්තවාදීන් හට රිදෙන්නට පහර එල්ල කරන්නටය. වන පෙත් කඳුකර මිටියවල සංවා සිටි තලෙයිබාන් ත්රස්තයෝ සොය සොයා ඇමෙරිකන් සෙබළු ඇෆ්ගනිස්ථානයේ වනපෙත් මෙන්ම ගල් ගුහා පවා සෝදිසි කරන්නට වුයේ මෙම ගල් ගුහාවන් ත්රස්තවාදීන්ගේ තිත්පොළවල් බවට පත්ව තිබුන නිසාවෙනි. 2011 වසරේදී මේ ආකාරයෙන් කඳුකර ප්‍රදේශයක ඇමරිකන් සෙබළු සෝදිසි මෙහෙයුමක් අරඹා තිබිණි. සෙමින් සෙමින් ගල් ගුහාවෙන් ගල් ගුහාවට පරික්ෂා කරමින් ගිය සෙබළුන්ට අමුතුම ආකාරයේ දෙයක් ඇස ගැටුණි. ඒ ඔහුන් කිසිදා නොදකු යානාවකි. පැරණි ස්වභාවයක් ඉසිලු මෙම යානාව ගැන සැනින් මේ පිළිබඳව ඔහුන් ඉහල නිලධාරීන්ට දැනුම් දුන්හ. මේ පිළිබඳව දැනගත් සැනින් ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමා, රුසියාවේ ජනපති පුටින් මෙන්ම, ජර්මන් චන්සල්වරියද, බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සිය පුද්ගලික ජෙට් යානාවන් මගින් මෙම අද්භූත යනාව දැකගැනීමට ඇෆ්ගනිස්ථානයට පැමිණෙන්නට වුහ. ලොවම බලවත් නායකයන් මේ ආකාරයෙන් කැළඹු මෙම යානාව බලධාරීන් විසින් ඇමෙරිකාවට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වන්නට වුහ. එය වසර 5000ක් පමණ පැරණි බව දැනගත් සැනින් ලොව රාජ්‍ය නායකයන්ද මහත් මවිතයට පත්වන්නට වුහ. එහි විමාන යනුවෙන් නම් කර තිබුන බවද මොවුනට සොයා ගත හැකි විය. නමුත් මෙම යානාව සොයා ගත් ස්ථානයේ තවත් පුදුම උපදවන දෙයක් සිදුව තිබුණි. එම ස්ථානයට පැමිණ මෙම යානාව දැක ඉහල නිලධාරීන්ට දැන්වූ එම හමුදා නිලධාරීන් අට දෙනාට සිදු වූ දෙයක් නොමැතිව තිබුණි. කිසිවකු විසින් මරා දමා හෝ පැහැරගෙන ගිය ලකුනක්ද නොවිණි, මෙම හමුදා සේබලුන් අතුරුදහන් වුයේ කෙසේද ? මෙය මේ පිලිබඳ දැනගත් සියලුම දෙනාට මහත් ගැටලුවක් බවට පත්ව තිබුණි. මේ පිළිබඳව දැනගත් සැනින් එවකට රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කල හිලරි ක්ලින්ටන් සැනෙකින් තානාපතිවරුන් සහ ඉහල රාජ්‍ය නිලධාරීන් ගෙන්වා මේ පිළිබඳව දැනුවත් කරන්නට කටයුතු කරන්නට වුවේ මෙහි ඇති වැදගත්කම මැනවින් අවබෝධ කර ගත් නිසාවෙනි. ඇමරිකන් සෙබළුන් 08 දෙනාට සිදුවුයේ කුමක්දැයි ඇමරිකන් බලධාරීන් දැඩි කලබලයට පත් කරන්නය්ට සමත් සිදුවීමක් වන ලදී. පෙඩෙල්පියා පරීක්ෂණය වැනි සිදු විමක්දැයි බොහෝ දෙනෙකු සිතන්නට වුහ. එම සිදු වීම වුයේ දෙවැනි ලෝක සංග්‍රාමය පැවති වකවානුවයි. එහිදී මුහුදේදී බලවත්ව සිටි ජර්මන් නාසි හමුදාවට එරෙහිව නොපෙනී ගොස් පහරදීමේ මගක් ඇත්දැයි ඇමරිකන් බලධාරීන් සොයන්නට වුහ. ඒ අනුව සපෙක්ෂවාදයේ පියා ලෙස පිළිගැනුණු ලබන ඇල්බට් අයින්ස්ටයින් හට අලුත් රාජකාරියක් පැවරෙන ලදී. ඇල්බට් අයින්ස්ටයින් නමැති විද්වතා චුම්භක ක්ෂේත්රය හරහා යන ගුරුත්වාකර්ෂණය බලය උපයෝගී කොට ගනිමින් පිඩෙල්පියා මුහුදේදී USS Eldridg නම් නෞකාව සහ එම නැවියන් උපයෝගී කොටගෙන අපූරු පරීක්ෂණයක් කරන්නට වුහ. එය කාල තරණය හෙවත් නොපෙනී ගොස් පහරදීම වශයෙන්ද හඳුන්වන ලදී. ගුරුත්වාකර්ෂණ බලයට ප්රතිවිරුද්ධව බලය යොදාගෙන මෙම හත්හදා බැලීම කරන්නට වූ අතර එහි පළමු උත්සාහය අසාර්ථකව යෑම නිසා මෙම යාත්‍රාවේ සිටි නැවියන්ට අධික විදුලි සැර වැදී විසිව යන්නට වුහ. ඇතැමුන්ගේ අත්පා චිසිව ගොස් තිබිණ. මේ ආකාරයට ප්‍රථම උත්සාහය අසාර්ථක වෙද්දී නැවතත් 1943 ඔක්තෝබර් මස 27 වැනි දින දෙවැනි පර්යේෂණය ද සිදු කරන ලදී. එවර එම පර්යේෂණය සාර්ථක වූ අතර විනාඩි කිහිපයකින් පිලඩෙල්සියා නැව කිලෝ මීටර් 320 දුරින් පිහිටි වර්ජිනියවලදී හමුව තිබේ. මේ ආකාරයට නැවියන් සමග පිලඩෙල්පියා මුහුදේදී අතුරුදහන් වුන එල්රි නෞකාව ඊට වසර 50 කට පසුව එනම් 1983 වසරේ ලෝ ප්‍රකට සඟරාවක සඳහා මුහුදු වෙරලකදී නිරුපිකවකගේ චයාරුප ලබා ගන්න අවස්ථාවේදී නැවතත් දිස්ව තිබේ. එම සිදුවීම පිළිබඳව කාලෝස් ඇලෙන්ඩේ නමැත්තාගෙන් ලබාගත් තොරතුරු මත මොරිස් කේ සේප් නැමැත්තා විසින් 1955 ලියන ලද පොතකින් මෙම පිඩෙල්පියා සංසිද්දිය පිළිබඳව තවත් කාරුණි ලෝකයා හට අනාවරණය වන ලදී. නමුත් මෙම ග්‍රන්ථය ලියු මොරිස් කේ සේප් 1959 අප්‍රේල් 20 වන දින ඇමෙරිකාවේ නිව්යෝක් සිට ෆ්ලොරිඩාවලට යමින් සිටියදී තම මෝටර් රථය තුල අභිරහස් අන්දමින් මිය යෑම පිඩෙල්පියා නෞකාව මෙන්ම අභිරහසක් බවට පත්විණි. එම මරණයට හේතුව එය පිලඩෙල්පියා නැව පිළිබඳව අනාවරණය කිරීමද යනුවෙන් බොහෝ දෙදෙනෙකුට මහත් කුතුහලයක් ඇතිව තිබුණි. නමුත් ඇමෙරිකන් බලධාරීන් මෙය සිය දිවි නසා ගැනීමක් බව පවසා ඇඟ බේරා ගෙන තිබුණි. ඇෆ්ගනිස්ථානයේ ගල් ගුහාව අසලින් අතුරුදහන් වීමත් සමග පිලඩෙල්පියා මුහුදේදී එල්රි නැව අතුරුදන් වීම වැනි ක්‍රියාවලියක් දැයි අනුමාන කරනු ලැබේ. ඇමෙරිකාව මෙම ඉපැරණි යානාව පිලිබඳ මුනිවත රකිද්දී ඩේවිඩ් දිල්රන් නම් ලේකකයා විසින් දෙවිවරුන්ගේ තාක්ෂනය නම් ග්‍රන්ථය ඇසුරින් ඇමෙරිකාවේ හිස්ට්‍රි නමැති රුපවාහිනී නාලිකාව මෙම සිදුවීම අනාවරණය කර තිබේ. නමුත් ඇමෙරිකාව මේ සා වදගත් කොට සලකන මෙම සිදුවීම කාලයේ කර ඇති සැලකෙන මැටි බෝල ඇසුරින් තිබු සටහන්වලින් ගුවන් යානා පිලිබඳවද සටහන් හමුවන්නට වුහ. ඒ අනුව බලන කල රයිට් සහෝදරයන්ට ප්‍රථම ගුවන් යානා තිබු බව සාක්ෂි නොවේ දැයි විද්වතුන් අදහස් දක්වා සිටිති. පසුගියදා නාසා ආයතනයේ සේවය කරන ලද කාන්තාවක් සමග නම අනාවරණය නොකරමින් එක්තරා ගුවන් විදුලි නාලිකාවකට අදහස් දක්වා සිටිමින් මෙසේ පවසා සිටින ලදී. 1976 වසරේදී වයිකින් යානය මගින් ප්‍රථම වරට අඟහරු ග්‍රහයා වෙත යානාවක් යැවු විට එම අවස්ථාවේ අඟහරු ග්‍රහයා මත මිනිසුන් දෙදෙනෙකු සිටින ජායා රුඋප තමන් දුටු බවට ඇය එහිදී මාධ්‍යයට අනාවරණය කර සිටින ලදී. මේ ආකාරයට තවත් විශේෂ අනාවරණයක් ඇමරිකන් ජාතිකයෙකු වන උරහිස මත තබා විදින මිසයිලය නිර්මාණය කල බෝයිට් බුෂ්මන් නමැති විද්‍යාඥයා විසින් අගෝස්තු 07 වනදා තවත් සුවිශේෂී හෙළිදරව්වක් කරන ලදී. ඇමරිකාව පසුගිය වසර පනහ හැට තුල පිටසක්වළ තාක්ෂනය යොදාගත්තා. විද්‍යුත් චුම්භක ක්ෂේත්රය හරහා ගුරුත්වාකර්ශනයට ප්රතිවිරුද්ධව යානා පියාඹන පිරිසි තාක්ෂනය ඇමෙරිකාව හත්හදා බලලා අවසානයි. මේ ආකාරයෙන් ඇමෙරිකාව විද්‍යා අංශයෙන් ඉතා ඉහල මට්ටමකර පැමිණි බව හෙතෙම එහිදී අනාවරණය කරන ලදී. මෙලෙස තවත් තොරතුරු අනාවරණය වෙද්දී ඇමෙරිකන් ජාතික ජෝන් බන්ඩර්ක් නම් විද්‍යාඥයා තවත් හෙළිදරව්වක් සිදු කරන ලදී. අඟහරු ග්‍රහයාගේ මිට පෙර ජිවය තිබ්බ. එම ජීවින් වඳ වුනේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයකට ලක් වෙලා. පැහැදිලිවම එම න්‍යෂ්ඨික පිපිරීමක් නිසා සිදු වූ දෙයක් යැයිද හෙතෙම තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී. මේ ආකාරයට ඈත අතීතයේ අභ්‍යවකාශය තරණය කිරීමට ගුවන් යානා භාවිතා කල බවට තොරතුරු වාර්තා වෙද්දී ඒ පිලිබඳ තාක්ෂණ වෛද්‍ය විශේෂඥ ස්වාධින ජිව විද්‍යා ගවේෂක කිර්ති වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පවසා සිටින ලදී. ඉන්දියාවේ මහා භාරත සහ රමායණය වැනි ග්රන්ථ ගත් විට රාවනා ඉතිහාසය තොරතුරු අනාවරණය වෙනවා, ලංකාවේ සිටි රාවනා රජුගේ පාලන සාමය මිට වසර පන්දහසකට පමණ කාලයේ බව සඳහන් වෙනවා. රාවනා දඬු මොණරෙන් ගිය බව ජනප්රවාදවලින් පවා මේ වන විට ජනයා තුල විශාල මතයක් ඇති කරලා තිබෙනවා. එම රාවනා ගමත් ගත් දඬු මොනරයට පුෂ්පක විමාන ලෙස භාවිතා කර තිබෙනවා. එසේ නම් ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකන් සෙබළුන් සොයා ගන්නා ලද වසර 5000ක් පැරණි ගුවන් යානාව ද හඳුන්වා දී ඇත්තේ විමාන ලෙසයි. ඒ අනුව බලන කල මෙය රාවනා රජු භාවිතා කල දඬු මොනරය හෙවත් පුෂ්පක විමානය ලෙස හඳුනා ගන්න පුළුවන්. මේ වනවිට ඇතැම් විද්වතුන් පවසා සිටිනවා රාවනා රජු පාත්‍රා නමැති සක්වල යානාවෙන් අඟහරු ග්‍රහයා වෙත ගොස් නැවත පැමිණි බව. එය වසර පන්දාහක් පමණ පැරණි ගුවන් යානාවක් නිසා මෙය රාවනා පුවත සැබෑවීමක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. ශ්‍රී ලාංකිකයන් ඇත්තටම ඉන්නේ විශ්ව ගවේෂණ කටයුතු වලින් ඈත් වෙලා. ඇමෙරිකාව වැනි රටවල් පිට සක්වලත් එක්ක ගනුදෙනු කරනවාද ? නැද්ද ? යන කරුණු වසන් කරනවා. ඔහුන් සොයා ගන්නා දේ අපට සඟවලා අපව ලිං මැඬියෝ කරලා තියාගන්නයි හදන්නේ. අප අපේ ඉතිහාසයේ තියෙන දේ හොඳට ගලපලා බලන්න ඕන. අපි මිට වඩා හිතන්න ඕනි. අපිට වඩා තාක්ෂණයක් පිටසක්වල තියෙන්න බැරිද ? ඒවායින් අපිට ප්‍රහාරයක් එල්ල වෙයිද ?ඈත අතීතයේ සිතුවම් වල පවා විමාන යනුවෙන් යානාවන් ඇඳ තිබුනේ කුමන හේතුවක් මතද ? යනුවෙන් අප දැඩි විමසිල්ලෙන් මේ පිළිබඳව කරුණු විමසා බැලිය යුතු යැයිද කිර්ති වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටින ලදී. විශ්වයේ මහා පුදුම දේ සැඟව තිබේ. ඇතැමුන් බොහෝ දේ ලොවට වසන් කරමින් පටු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ ලොව බලවතා වීමේ අභිලාෂයෙන් විය යුතුය. නමුත් මේ ආකාරයට ඉපැරණි තොරතුරු ලොවට අනාවරණය වීමත් සමග ඉතිහාසය තවත් අලුත්වනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom