Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි. ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ, ආයුර්වේදය සහ සිංහල වෙදකම කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්.

සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ළග පාතකනැහැ. හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000- 15 000 දහසකට පමණ පෙරය. ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ. මොකද ඔය කාලයේ තමයි සුර – අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය.ඒ රාවණ රාජ සමය තුළදීය. රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ. මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.

“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

1. ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්රය”

2. නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්”

ඔහු අතින් ලියවුණ බව සදහන් වේ.

3. එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි.

“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “උද්දීය තන්ත්රය” වෙයි.

“ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත. ”

හිතාගන්නත් අමාරුයි නේද, මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා, අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.

මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“රාවණ අති ප්‍රාඥ විශිෂ්ට වෛද්‍ය වරයකු, මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.

[QUOTE="dj gamaya, post: 19169869, member: 61857"] [SIZE=4]“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි. ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ, ආයුර්වේදය සහ සිංහල වෙදකම කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ළග පාතකනැහැ. හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000- 15 000 දහසකට පමණ පෙරය. ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ. මොකද ඔය කාලයේ තමයි සුර – අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය.ඒ රාවණ රාජ සමය තුළදීය. රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ. මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත. “සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති. ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත. 1. ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්රය” 2. නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්” ඔහු අතින් ලියවුණ බව සදහන් වේ. 3. එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි. “ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි” 4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “උද්දීය තන්ත්රය” වෙයි. “ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත. ” හිතාගන්නත් අමාරුයි නේද, මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා, අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම. මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි. “රාවණ අති ප්‍රාඥ විශිෂ්ට වෛද්‍ය වරයකු, මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom