Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිහිසුන් වූ මහා රාවණ නැගිට්ටාද ?

මිරුන්ඩෝ ඔබේ සේකර මහාතානෙණි. ඉතිහාසය යනු වෙනස් වන කියවීමක් වුවත් ඔබ මව්බිම පුවත් පතට 2012 දී ලියු 2012 ලෝක විනාශය යනු සිහිසුන් වු මහා රාවණා සිටිනා ඇලයෙන් අනික් ඇලයට හැරිමයි යන කියමන මේ වන විට අමතක වුයේ කේසේද යන්න ගැටලුවකි . ඔබට එය අමතක වීම සාදාරණය ........ රාවණ නැගිට්ටේ වසර 5 පෙරදීයි කියා තව තවත් මිනිසුන් රාවණ කථාව තුළ අතරමං කිරිමටනම් කිසිසේත් ඔබට අයිතියක් නැත ........

රාවණ නැගිටිමේ යථාර්තය කියවන්න

හෙළයන්ට මහා රාවණ රජුගෙන් ඔබ්බට ගිය මහා විරුවකු නැත. දුටුගැමුණු, පැරකුම් ආදී සිව් හෙළය එක්සේසත් කළ මහා විරුවන්ගේ විරුකම් සියල්ල අබිබවා මහා රාවණ රජුගේ වීරත්වය මතුවීමට බලපෑ ප්‍රධානතම හේතුව වනුයේ ලංකාපුරයට නැතහොත් මහා රාවණව සතුරකු බවට පත්කර රාම වීරයකු කිරීමට උත්සහ දරමින් ඉන්දියානු පොළෝතලයේදී වාල්මිකී විසින් ලියන ලද රාමායණයේ මහා රාවණගෙන් මතුකර පෙන්වන ස්වභාවයයි. සාමාන්‍යයෙන් රාම වීරත්වයට පත්කිරීමට උත්සහ දරන ලේඛකයකු තම ප්‍රතිවාදියා වර්ණනා කිරීමට උත්සහ නොදරයි. එහෙත් වාල්මිකීට නොදැනුවත්වම වරින්වර මහා රාවණ රජුගේ ස්වභාවය ගෞරව පූර්වකව විග්රහකරයි. මෙහිදී අප තේරුම් ගතයුතු එක් දෙයක් වනුයේ වාල්මිකී උත්සහ ගත්තේ මහා රාවණ රජු නරකයකු කිරීමට තැත් දැරූ බවය.

පසුගිය වසරේ සිට අප ඇරඹූ ‘රාවණ’ ලිපි මාලාවත් සමගම මාස කිහිපයක් ගතවන විට ‘මහා රාවණ’ ලාංකේය කතිකාවක් බවට පත්විය. 2012 වසර මහා රාවණ වසර ලෙස හැඳින්වීමට මෙන්ම මහා රාවණ රජුගේ යළි නැගිටීම පිළිබඳ විවිධ වූ මතවාද සමාජයේ කතාබහට ලක්වෙමින් එකකට එකක් පරස්පර වූ මතවාද හරහා සිදුවනුයේ අප ඉහළට ඔසවා තැබූ හෙළ කතිකාව යළි ආපස්සට ගමන් කිරීමය. එබැවින් අප යමින් සිටි සක්වළ චක්‍රය, පෘථිවිය ජනාවාස වීම, ගුවන් තාක්ෂණය, පිරමීඩ වැනි ප්‍රබල මාතෘකාවලින් මඳකට හැරී යළි ‘රාවණ රජුගේ නැගිටීම’ පිළිබඳ පැහැදිලි කරදීමට සිතුවෙමි. එයට බලපෑ අනෙක් හේතුව වූයේ මේ පිළිබඳ අති විශාල පිරිසක් සිදුකළ විමසීම්ය.

රාමායනයට අනුව මහා රාවණ රජු මිය ගියේය. එහෙත් මහා රාවණ කතා පුස්තකය හා සිද්ධ රාජ පත්ඉරුවල සඳහන් වන පරිදි යුද්ධයේදී විෂ හී පහරකින් රාවණ රජු සිහි මුර්ඡුාවී ඇත. මෙය සිදුවිය හැක්කක්ද? නොහැක්කක්ද? යන්න පිළිබඳ කතා කිරීමට මෙහිිදී උත්සහ නොකරමි.

පැරණි රන්පත් ඉරුවල සඳහන්ව තිබූ විස්තරයක් මෙම පුස්කොළ ලියවිල්ලේ සඳහන් වෙයි. එම ග්රන්ථයට අනුව 2012 වසරේදී මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීම ඇරඹෙයි. එය එහි සඳහන්ව ඇත්තේ දැනට දේහය තියෙන ඇලයෙන් වෙනත් ඇලයකට හැරීම ලෙසය.

පුස්කොළ ග්රන්ථයට අනුව මෙසේ සිහිමුර්ඡුා වූ දේහය නුවරඑළියේ මහකුඩුගල කඳු මුදුනේ, ගලින් කළ මංජුසාවක බෙහෙත්වලින් පදම් කොට ආරක්ෂිත ලෙස තැන්පත් කොට ඇත. සිරුරේ ආරක්ෂාවට විශේෂ යක්ෂ ගෝත්‍රික ආත්මයන් නවතා ඇති බවත් සඳහන් වෙයි.

මෙලෙස සඟවන ලද දේහය සමග ස්ථාන කිහිපයක මිරිවැඩි සඟළ, පසින්ගල් මාණික්‍යයක් මෙන්ම රාවණ මහ රජුට අයත්ව තිබූ සියලූම වස්තුවද ඇතුළත් සතර මහා නිධානයන්ද පවතින බව සඳහන් වෙයි.

යම් දිනක මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය, සිහිමුර්ඡුාවෙන් මිදෙන බවත්, ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත්ද එහි සඳහන් වෙයි.

මෙලෙස මෙම නිධාන තැන්පත් කරනු ලැබුවේ විභීෂණ විසින් බවද එහි සඳහන් වෙයි. එය සරලව ගතහොත් ලක්ගල කඳු මුදුනට අටසිල් රකින පිරිමි අය 108ක් කරණීයමෙත්ත සූත්‍රය දේශනාකරමින් ගොස් පසින්ගල් මැණික සොයාගත යුතුය. මෙම මැණික ගල් පර්වතයක තැන්පත්කර ඇතැයි සැලකේ. එම ගල් පර්වතය විවර වී මැණික එළියට එන අතර, එය සමන් මල් යහනක තැබිය යුතුය. එවිට එම මැණික තුළින් මිරිවැඩි සඟළ ලබාගත යුතු ආකාරය දැකගත හැකිවෙයි.

මෙලෙස සොයාගන්නා මිරිවැඩි සඟළ රැුගෙන විත් මහාකුඩුගල දේහය ඇති ගල් දෙණ අසල තැබූ විට ගල් දෙණ විවරවන බවත්, ඉන්පසු ශ්‍රී දේහය ගංගානම් ගෙඟ් ජලයෙන් තෙමිය යුතු බවත් සඳහන් වෙයි. මෙලෙස සිදුකිරීමෙන් පසු රාජාධි රාවණ නැගී සිටිනු ඇත. ඒ වූකලී රාවණ රජුගේ නැගිටීමයි.

රාජාධි රාවණ - අසුර අධිරාජ්‍යයා වීම

විරු රාවණ - වීරත්වයෙන් යුතු බැවින්

තිර රාවණ - ස්ථිර වූ හැඟුමෙන් යුත්

රණ රාවණ - රණකාමීත්වයෙන් හෙබි

සිරි රාවණ - පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත්

තරු රාවණ - නක්ෂත්රය හා තරු පාලනය

පුත් රාවණ - පිරිමි දරුවන් සහිත

මනු රාවණ - මහා සම්මතය උරුම වූ

දික් රාවණ - තුන් ලොව ජයගත් බැවින්

රාජ රාවණ - දක්ෂතාවන්ගෙන් පිරි

මෙවන් වූ දශ නාමයන්ගෙන් යුත් මහ රජු නැගී සිට භාවනා කිරීම උදෙසා හිමාලයට පිටවී යයි.

මෙය සිදුවිය හැක්කක්ද? මෙහිදී මතුවන ගැටලූසහගත තත්ත්වයන් ගණනාවකි.

මෙය සිදුවිය හැක්කක්ද? වසර පන්දහසකට පෙර තැන්පත් කළ මිනිස් ශරීරයක් ක්‍රියාකාරීත්වයෙන් පැවතිය හැකිද? මහා රාවණ රජු පාවාදුන් විභීෂණ විසින් යළි නැගිටිය හැකිලෙස රාවණව තැන්පත් කරයිද? එසේම රාමගේ ජයග්‍රහණය, විභීෂණගේ රාජ්‍ය පැහැරගැනීම ආදී සියල්ල තුළ සතර මහා නිධාන ලෙස මහා රාවණ රජුගේ සම්පත් සැඟවීමට හැකිවේවිද කියා සිතිය නොහැකිය. මේ සියල්ලටම වඩා මමියක් යළි නැගිටිය හැකිද?

අප මෙය අවබෝධ කරගැනීමට උත්සහ දරමු. නවීන විද්‍යාවෙන් ඔප්පුකොට ඇති තත්ත්ව මත යම් ජීවියකු අධි නිද්‍රාවට පත්කොට ඔහුගේ දේහය ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන, යම් දිනක යළි නැගීසිටීමේ හැකියාව පවතියි. භාවනාව තුළින් මෙය ඉතා ප්‍රබල ලෙස කළ හැක්කකි. රාවණ රජු යනු ද්වාපර යුගයේ ජීවත්වූවකු වන බැවින් ඔහුගේ ආයුෂ කාලය ඉතා දිගු කාලයක් ලෙස අපට සිතිය හැකිය. යම් අවස්ථාවක ඔහුගේ ශරීරයෙන් මනස ඉවත් වුවහොත් ශරීරය ආරක්ෂාකාරීව පවත්වාගෙන ගොස් යළි ශරීරය හා එක්වීමේ අවස්ථාවද ඇත. එය තවත් ප්‍රායෝගික වනුයේ රාවණ යනු මුණිවරයකුගේ සමාන මට්ටමට ප්‍රබල ලෙස ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ අයකු වීමයි.

එහෙත් මෙහිදී අප පෙර සඳහන් කළ අනෙක් ප්‍රශ්න පිළිබඳ සිතා බැලීමේදී මෙය ප්‍රායෝගික නොවන බවද හැගෙයි. විභීෂණ කිසිලෙසකත් තම සතුරාව යළි නැගිටිය හැකි ලෙස තැන්පත් නොකරනු ඇත. එසේම අප අටසිල් රකින මිනිසුන් ගැන කථා කරනුයේ බුදු දහමේ පැමිණීමෙන් පසුවය. කරණීයමෙත්ත සූත්‍රයද පසුකාලීන කතාවකි. අදින් වසර පන්දහසකට පෙර රාවණ යුගය යනු නිර්මාංශික සමාජයකි. රාවණ රජු යනු නිර්මාංශික රජෙකි. එසේම එක චර්යා වෘතය තදින් පිළිපැදි රජෙකි. එසේනම් ඔහු පාලනය කළ සමාජයද එබඳුම විය යුතුය. දේව අධ්‍යාපනය හරහා අටසිල් නොව එය ඉක්මවා ගිය සීලයක් සහිත මිනිසුන් සොයා ගැනීමේ ගැටලූවක්ද නැත. එවන් යුගයක රාවණ රජු යළි නැගිට්ටවීමේ ක්‍රමවේදය ඉතා සාර්ථකව එකල්හිම කරගත හැකිව පැවතුණි. රවි ශෛලාෂ වංශය නැතහොත් ඉන්ද්‍රජිත්ගේ පරපුර සිහිසුන් තම පියා, සීයා හෝ නායකයා යළි නගාසිටුවීමට කිසිවක් නොකර බලා නොසිටිනු ඇත. අනෙක් කාරණය ආයුර්වේදයෙන් සතුරා පවා සුවපත්කළ හෙළ වෙදදුරන් බලා නොසිටිනු ඇත.

‘රාවණගේ යළි නැගිටීම’ මෙය ඉතා බුද්ධිමත්ව තේරුම් ගත යුත්තකි. ‘රා’ යනු ඉරයි ‘වණ’ යනු පරපුරයි. එනම් සූර්යයාගෙන් පැවත එන පරපුරයි. වර්තමානය වනවිට ලොව භාවිතවන ප්‍රධානම ශක්ති ප්රභවය වනුයේ ඉන්ධනයි. එහෙත් තව ඉතා සීමිත කාලයක් තුළ ඉන්ධන නිමවන බවට අනතුරු අගවා ඇත. එසේ සිදුවුවහොත් ලෝකයම අක්‍රිය වනු ඇත. වාහන, ගුවන්යානා, යන්ත්‍ර සූත්‍ර සියල්ල බිඳ වැටෙනු ඇත. ඉන්පසු ස්වභාවික ශක්තිය සොයා යෑමට ලෝකයට සිදුවනු ඇත. එයින් ඉදිරියට එන ශක්තිය වනුයේ සූර්ය ශක්තියයි. එනම් හිරුගෙන් වැඩ ගන්නා යුගය ආසන්නයට අප පැමිණ ඇත. එනම් රාවණ යුගයයි. රාවණගේ නැගිටීම යනු එයයි. ලෝකයේ සූර්යා ලෝකය මෙන්ම, ස්වභාවික බල ශක්තීන් බහුල රටක් ලෙස ලංකාවට මෙම යුගය ඉතා වැදගත් කාල පරිච්ෙඡ්දයක් වනු ඇත.

අනෙක් කරුණ වනුයේ ‘රාවණ’ යනු ශක්තියකි. වරින් වර අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තබන ශක්තියකි. අපේ ඉතිහාසයේ මෙලෙස රාවණ ශක්තිය අවදි වූ කාල පරිච්ෙඡ්ද කොතෙකුත් පවතී. බලි රාවණ, තරු රාවණ, පරාක්‍රමබාහු, සිතාවක රාජසිංහ ආදී යුගවලදී අප රටතුළ මෙම ශක්තිය ක්‍රියාත්මක විය.

මෙය උදාහරණයක් ලෙස මෙලෙස සිතමු. 2012 වසර වනවිට අප රට එක්සේසත්ව ඇත. මහා මාර්ග, පාලම්, උමං පද්ධති, ගුවන් තොටවල්, ඉදිවෙමින් පවතී. මෙය අප ඉතිහාසයේ නොදැකපු කාල පරිච්ෙඡ්දයකි. මෙලෙස වෙනස් වන පරිසරය හරහා අප රට දියුණුවට පත්වුවහොත් වසර දහස් ගණනකට පසු රාවණ ශක්තිය නැගී සිටි යුගයක් ලෙස මේ කාලය පිළිබඳ කතා කරනු ඇත.

රාවණ රජුගේ ආත්මය අප රටේ ක්‍රියාත්මක වීම ඇරඹී අවසන්ය. 2011 අපේ‍්‍රල් මාසය මෙම මහා පරිවර්තන යුගයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය ඉදිරියට වසර විසිහතරක් ක්‍රියාත්මක වේ යැයි සැලකේ. මෙම යුගයේ උච්චකාල සීමාව තුළ ලංකාවේ ගිනිකොණ දිග බවුමෙන් රාවණ ශක්තියෙන් මතුවන නායකත්වයක් බිහිවෙයි. මේ හරහා ලෝක බැමි බිඳවැටී ලොවම පිළිගන්නා නායකත්වයක් අප රටෙන් බිහිවෙයි.

මහා රාවණ රජු බොහෝ රටවල් තම පාලනයට යටත්කොට ගත්තේ යුද්ධයෙන් නොවන අතර, තම නායකත්වයේ ශක්තිය හරහාය. ඉදිරි යුගයේදි සිදුවනුයේද එයයි. දේශීය සම්පත් උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගැනීමටත්, ආසියාවම බල ගැන්විය හැකි රාවණ රජුගේ බල ශක්ති කේන්ද්‍රය ඉදිරි කාල සීමාවේදී කඳුකරයෙන් සොයාගත හැකිවනු ඇත. කඳුකරයේ නිරිතදිග බෑවුමට වන්නට ඇති රන් නිධි පිළිබඳ තොරතුරු ලැබෙනු ඇත මැණික් නිධි තවතවත් සමුවනු ඇත. මේ වූ කලී රාවණ ශක්තිය නැගී සිටින විට නැතහොත් පරිවර්තන යුගයේ සිදුවන පොදු සිදුවීම්ය. මෙය දැනුම පහළ වන යුගයකි.

හෙළයන් තුළ ප්‍රබල මානසික පරිවර්තනයක් සිදුවනු ඇත. මෙතෙක් ආගන්තුක වූ විශ්වඥාන ශක්තිය එළිවීම මෙන්ම නව තාක්ෂණික ක්‍රමවේද මෙම පරිවර්තන යුගයේදී බිහිවීම සිදුවෙයි.

මෙය හොඳින් තේරුම්ගත යුතුය. මෙය රාවණ නිධාන, රාවණ අසිපත් සොයා යෑම හෝ නිදන් කැඞීම හරහා ලබාගත නොහැක්කකි. මෙය පරපුරෙන් උරුම වන්නාට හිමිවන්නක් මිස උත්සහයෙන් ලබාගත හැක්කක් නොවේ. නොඑසේනම් මේ වනවිට රාවණ ශක්තියද බි්රතාන්යයට හෝ ඇමෙරිකාවට ගෙනගොස් අවසානය.

වෛදික ජ්‍යොතිෂවේදී

කාංචන ගීත් මනමේන්ද්‍ර

[QUOTE="dj gamaya, post: 19169914, member: 61857"] [SIZE=4]සිහිසුන් වූ මහා රාවණ නැගිට්ටාද ? මිරුන්ඩෝ ඔබේ සේකර මහාතානෙණි. ඉතිහාසය යනු වෙනස් වන කියවීමක් වුවත් ඔබ මව්බිම පුවත් පතට 2012 දී ලියු 2012 ලෝක විනාශය යනු සිහිසුන් වු මහා රාවණා සිටිනා ඇලයෙන් අනික් ඇලයට හැරිමයි යන කියමන මේ වන විට අමතක වුයේ කේසේද යන්න ගැටලුවකි . ඔබට එය අමතක වීම සාදාරණය ........ රාවණ නැගිට්ටේ වසර 5 පෙරදීයි කියා තව තවත් මිනිසුන් රාවණ කථාව තුළ අතරමං කිරිමටනම් කිසිසේත් ඔබට අයිතියක් නැත ........ රාවණ නැගිටිමේ යථාර්තය කියවන්න හෙළයන්ට මහා රාවණ රජුගෙන් ඔබ්බට ගිය මහා විරුවකු නැත. දුටුගැමුණු, පැරකුම් ආදී සිව් හෙළය එක්සේසත් කළ මහා විරුවන්ගේ විරුකම් සියල්ල අබිබවා මහා රාවණ රජුගේ වීරත්වය මතුවීමට බලපෑ ප්‍රධානතම හේතුව වනුයේ ලංකාපුරයට නැතහොත් මහා රාවණව සතුරකු බවට පත්කර රාම වීරයකු කිරීමට උත්සහ දරමින් ඉන්දියානු පොළෝතලයේදී වාල්මිකී විසින් ලියන ලද රාමායණයේ මහා රාවණගෙන් මතුකර පෙන්වන ස්වභාවයයි. සාමාන්‍යයෙන් රාම වීරත්වයට පත්කිරීමට උත්සහ දරන ලේඛකයකු තම ප්‍රතිවාදියා වර්ණනා කිරීමට උත්සහ නොදරයි. එහෙත් වාල්මිකීට නොදැනුවත්වම වරින්වර මහා රාවණ රජුගේ ස්වභාවය ගෞරව පූර්වකව විග්රහකරයි. මෙහිදී අප තේරුම් ගතයුතු එක් දෙයක් වනුයේ වාල්මිකී උත්සහ ගත්තේ මහා රාවණ රජු නරකයකු කිරීමට තැත් දැරූ බවය. පසුගිය වසරේ සිට අප ඇරඹූ ‘රාවණ’ ලිපි මාලාවත් සමගම මාස කිහිපයක් ගතවන විට ‘මහා රාවණ’ ලාංකේය කතිකාවක් බවට පත්විය. 2012 වසර මහා රාවණ වසර ලෙස හැඳින්වීමට මෙන්ම මහා රාවණ රජුගේ යළි නැගිටීම පිළිබඳ විවිධ වූ මතවාද සමාජයේ කතාබහට ලක්වෙමින් එකකට එකක් පරස්පර වූ මතවාද හරහා සිදුවනුයේ අප ඉහළට ඔසවා තැබූ හෙළ කතිකාව යළි ආපස්සට ගමන් කිරීමය. එබැවින් අප යමින් සිටි සක්වළ චක්‍රය, පෘථිවිය ජනාවාස වීම, ගුවන් තාක්ෂණය, පිරමීඩ වැනි ප්‍රබල මාතෘකාවලින් මඳකට හැරී යළි ‘රාවණ රජුගේ නැගිටීම’ පිළිබඳ පැහැදිලි කරදීමට සිතුවෙමි. එයට බලපෑ අනෙක් හේතුව වූයේ මේ පිළිබඳ අති විශාල පිරිසක් සිදුකළ විමසීම්ය. රාමායනයට අනුව මහා රාවණ රජු මිය ගියේය. එහෙත් මහා රාවණ කතා පුස්තකය හා සිද්ධ රාජ පත්ඉරුවල සඳහන් වන පරිදි යුද්ධයේදී විෂ හී පහරකින් රාවණ රජු සිහි මුර්ඡුාවී ඇත. මෙය සිදුවිය හැක්කක්ද? නොහැක්කක්ද? යන්න පිළිබඳ කතා කිරීමට මෙහිිදී උත්සහ නොකරමි. පැරණි රන්පත් ඉරුවල සඳහන්ව තිබූ විස්තරයක් මෙම පුස්කොළ ලියවිල්ලේ සඳහන් වෙයි. එම ග්රන්ථයට අනුව 2012 වසරේදී මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීම ඇරඹෙයි. එය එහි සඳහන්ව ඇත්තේ දැනට දේහය තියෙන ඇලයෙන් වෙනත් ඇලයකට හැරීම ලෙසය. පුස්කොළ ග්රන්ථයට අනුව මෙසේ සිහිමුර්ඡුා වූ දේහය නුවරඑළියේ මහකුඩුගල කඳු මුදුනේ, ගලින් කළ මංජුසාවක බෙහෙත්වලින් පදම් කොට ආරක්ෂිත ලෙස තැන්පත් කොට ඇත. සිරුරේ ආරක්ෂාවට විශේෂ යක්ෂ ගෝත්‍රික ආත්මයන් නවතා ඇති බවත් සඳහන් වෙයි. මෙලෙස සඟවන ලද දේහය සමග ස්ථාන කිහිපයක මිරිවැඩි සඟළ, පසින්ගල් මාණික්‍යයක් මෙන්ම රාවණ මහ රජුට අයත්ව තිබූ සියලූම වස්තුවද ඇතුළත් සතර මහා නිධානයන්ද පවතින බව සඳහන් වෙයි. යම් දිනක මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය, සිහිමුර්ඡුාවෙන් මිදෙන බවත්, ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත්ද එහි සඳහන් වෙයි. මෙලෙස මෙම නිධාන තැන්පත් කරනු ලැබුවේ විභීෂණ විසින් බවද එහි සඳහන් වෙයි. එය සරලව ගතහොත් ලක්ගල කඳු මුදුනට අටසිල් රකින පිරිමි අය 108ක් කරණීයමෙත්ත සූත්‍රය දේශනාකරමින් ගොස් පසින්ගල් මැණික සොයාගත යුතුය. මෙම මැණික ගල් පර්වතයක තැන්පත්කර ඇතැයි සැලකේ. එම ගල් පර්වතය විවර වී මැණික එළියට එන අතර, එය සමන් මල් යහනක තැබිය යුතුය. එවිට එම මැණික තුළින් මිරිවැඩි සඟළ ලබාගත යුතු ආකාරය දැකගත හැකිවෙයි. මෙලෙස සොයාගන්නා මිරිවැඩි සඟළ රැුගෙන විත් මහාකුඩුගල දේහය ඇති ගල් දෙණ අසල තැබූ විට ගල් දෙණ විවරවන බවත්, ඉන්පසු ශ්‍රී දේහය ගංගානම් ගෙඟ් ජලයෙන් තෙමිය යුතු බවත් සඳහන් වෙයි. මෙලෙස සිදුකිරීමෙන් පසු රාජාධි රාවණ නැගී සිටිනු ඇත. ඒ වූකලී රාවණ රජුගේ නැගිටීමයි. රාජාධි රාවණ - අසුර අධිරාජ්‍යයා වීම විරු රාවණ - වීරත්වයෙන් යුතු බැවින් තිර රාවණ - ස්ථිර වූ හැඟුමෙන් යුත් රණ රාවණ - රණකාමීත්වයෙන් හෙබි සිරි රාවණ - පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් තරු රාවණ - නක්ෂත්රය හා තරු පාලනය පුත් රාවණ - පිරිමි දරුවන් සහිත මනු රාවණ - මහා සම්මතය උරුම වූ දික් රාවණ - තුන් ලොව ජයගත් බැවින් රාජ රාවණ - දක්ෂතාවන්ගෙන් පිරි මෙවන් වූ දශ නාමයන්ගෙන් යුත් මහ රජු නැගී සිට භාවනා කිරීම උදෙසා හිමාලයට පිටවී යයි. මෙය සිදුවිය හැක්කක්ද? මෙහිදී මතුවන ගැටලූසහගත තත්ත්වයන් ගණනාවකි. මෙය සිදුවිය හැක්කක්ද? වසර පන්දහසකට පෙර තැන්පත් කළ මිනිස් ශරීරයක් ක්‍රියාකාරීත්වයෙන් පැවතිය හැකිද? මහා රාවණ රජු පාවාදුන් විභීෂණ විසින් යළි නැගිටිය හැකිලෙස රාවණව තැන්පත් කරයිද? එසේම රාමගේ ජයග්‍රහණය, විභීෂණගේ රාජ්‍ය පැහැරගැනීම ආදී සියල්ල තුළ සතර මහා නිධාන ලෙස මහා රාවණ රජුගේ සම්පත් සැඟවීමට හැකිවේවිද කියා සිතිය නොහැකිය. මේ සියල්ලටම වඩා මමියක් යළි නැගිටිය හැකිද? අප මෙය අවබෝධ කරගැනීමට උත්සහ දරමු. නවීන විද්‍යාවෙන් ඔප්පුකොට ඇති තත්ත්ව මත යම් ජීවියකු අධි නිද්‍රාවට පත්කොට ඔහුගේ දේහය ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන, යම් දිනක යළි නැගීසිටීමේ හැකියාව පවතියි. භාවනාව තුළින් මෙය ඉතා ප්‍රබල ලෙස කළ හැක්කකි. රාවණ රජු යනු ද්වාපර යුගයේ ජීවත්වූවකු වන බැවින් ඔහුගේ ආයුෂ කාලය ඉතා දිගු කාලයක් ලෙස අපට සිතිය හැකිය. යම් අවස්ථාවක ඔහුගේ ශරීරයෙන් මනස ඉවත් වුවහොත් ශරීරය ආරක්ෂාකාරීව පවත්වාගෙන ගොස් යළි ශරීරය හා එක්වීමේ අවස්ථාවද ඇත. එය තවත් ප්‍රායෝගික වනුයේ රාවණ යනු මුණිවරයකුගේ සමාන මට්ටමට ප්‍රබල ලෙස ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ අයකු වීමයි. එහෙත් මෙහිදී අප පෙර සඳහන් කළ අනෙක් ප්‍රශ්න පිළිබඳ සිතා බැලීමේදී මෙය ප්‍රායෝගික නොවන බවද හැගෙයි. විභීෂණ කිසිලෙසකත් තම සතුරාව යළි නැගිටිය හැකි ලෙස තැන්පත් නොකරනු ඇත. එසේම අප අටසිල් රකින මිනිසුන් ගැන කථා කරනුයේ බුදු දහමේ පැමිණීමෙන් පසුවය. කරණීයමෙත්ත සූත්‍රයද පසුකාලීන කතාවකි. අදින් වසර පන්දහසකට පෙර රාවණ යුගය යනු නිර්මාංශික සමාජයකි. රාවණ රජු යනු නිර්මාංශික රජෙකි. එසේම එක චර්යා වෘතය තදින් පිළිපැදි රජෙකි. එසේනම් ඔහු පාලනය කළ සමාජයද එබඳුම විය යුතුය. දේව අධ්‍යාපනය හරහා අටසිල් නොව එය ඉක්මවා ගිය සීලයක් සහිත මිනිසුන් සොයා ගැනීමේ ගැටලූවක්ද නැත. එවන් යුගයක රාවණ රජු යළි නැගිට්ටවීමේ ක්‍රමවේදය ඉතා සාර්ථකව එකල්හිම කරගත හැකිව පැවතුණි. රවි ශෛලාෂ වංශය නැතහොත් ඉන්ද්‍රජිත්ගේ පරපුර සිහිසුන් තම පියා, සීයා හෝ නායකයා යළි නගාසිටුවීමට කිසිවක් නොකර බලා නොසිටිනු ඇත. අනෙක් කාරණය ආයුර්වේදයෙන් සතුරා පවා සුවපත්කළ හෙළ වෙදදුරන් බලා නොසිටිනු ඇත. ‘රාවණගේ යළි නැගිටීම’ මෙය ඉතා බුද්ධිමත්ව තේරුම් ගත යුත්තකි. ‘රා’ යනු ඉරයි ‘වණ’ යනු පරපුරයි. එනම් සූර්යයාගෙන් පැවත එන පරපුරයි. වර්තමානය වනවිට ලොව භාවිතවන ප්‍රධානම ශක්ති ප්රභවය වනුයේ ඉන්ධනයි. එහෙත් තව ඉතා සීමිත කාලයක් තුළ ඉන්ධන නිමවන බවට අනතුරු අගවා ඇත. එසේ සිදුවුවහොත් ලෝකයම අක්‍රිය වනු ඇත. වාහන, ගුවන්යානා, යන්ත්‍ර සූත්‍ර සියල්ල බිඳ වැටෙනු ඇත. ඉන්පසු ස්වභාවික ශක්තිය සොයා යෑමට ලෝකයට සිදුවනු ඇත. එයින් ඉදිරියට එන ශක්තිය වනුයේ සූර්ය ශක්තියයි. එනම් හිරුගෙන් වැඩ ගන්නා යුගය ආසන්නයට අප පැමිණ ඇත. එනම් රාවණ යුගයයි. රාවණගේ නැගිටීම යනු එයයි. ලෝකයේ සූර්යා ලෝකය මෙන්ම, ස්වභාවික බල ශක්තීන් බහුල රටක් ලෙස ලංකාවට මෙම යුගය ඉතා වැදගත් කාල පරිච්ෙඡ්දයක් වනු ඇත. අනෙක් කරුණ වනුයේ ‘රාවණ’ යනු ශක්තියකි. වරින් වර අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තබන ශක්තියකි. අපේ ඉතිහාසයේ මෙලෙස රාවණ ශක්තිය අවදි වූ කාල පරිච්ෙඡ්ද කොතෙකුත් පවතී. බලි රාවණ, තරු රාවණ, පරාක්‍රමබාහු, සිතාවක රාජසිංහ ආදී යුගවලදී අප රටතුළ මෙම ශක්තිය ක්‍රියාත්මක විය. මෙය උදාහරණයක් ලෙස මෙලෙස සිතමු. 2012 වසර වනවිට අප රට එක්සේසත්ව ඇත. මහා මාර්ග, පාලම්, උමං පද්ධති, ගුවන් තොටවල්, ඉදිවෙමින් පවතී. මෙය අප ඉතිහාසයේ නොදැකපු කාල පරිච්ෙඡ්දයකි. මෙලෙස වෙනස් වන පරිසරය හරහා අප රට දියුණුවට පත්වුවහොත් වසර දහස් ගණනකට පසු රාවණ ශක්තිය නැගී සිටි යුගයක් ලෙස මේ කාලය පිළිබඳ කතා කරනු ඇත. රාවණ රජුගේ ආත්මය අප රටේ ක්‍රියාත්මක වීම ඇරඹී අවසන්ය. 2011 අපේ‍්‍රල් මාසය මෙම මහා පරිවර්තන යුගයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය ඉදිරියට වසර විසිහතරක් ක්‍රියාත්මක වේ යැයි සැලකේ. මෙම යුගයේ උච්චකාල සීමාව තුළ ලංකාවේ ගිනිකොණ දිග බවුමෙන් රාවණ ශක්තියෙන් මතුවන නායකත්වයක් බිහිවෙයි. මේ හරහා ලෝක බැමි බිඳවැටී ලොවම පිළිගන්නා නායකත්වයක් අප රටෙන් බිහිවෙයි. මහා රාවණ රජු බොහෝ රටවල් තම පාලනයට යටත්කොට ගත්තේ යුද්ධයෙන් නොවන අතර, තම නායකත්වයේ ශක්තිය හරහාය. ඉදිරි යුගයේදි සිදුවනුයේද එයයි. දේශීය සම්පත් උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගැනීමටත්, ආසියාවම බල ගැන්විය හැකි රාවණ රජුගේ බල ශක්ති කේන්ද්‍රය ඉදිරි කාල සීමාවේදී කඳුකරයෙන් සොයාගත හැකිවනු ඇත. කඳුකරයේ නිරිතදිග බෑවුමට වන්නට ඇති රන් නිධි පිළිබඳ තොරතුරු ලැබෙනු ඇත මැණික් නිධි තවතවත් සමුවනු ඇත. මේ වූ කලී රාවණ ශක්තිය නැගී සිටින විට නැතහොත් පරිවර්තන යුගයේ සිදුවන පොදු සිදුවීම්ය. මෙය දැනුම පහළ වන යුගයකි. හෙළයන් තුළ ප්‍රබල මානසික පරිවර්තනයක් සිදුවනු ඇත. මෙතෙක් ආගන්තුක වූ විශ්වඥාන ශක්තිය එළිවීම මෙන්ම නව තාක්ෂණික ක්‍රමවේද මෙම පරිවර්තන යුගයේදී බිහිවීම සිදුවෙයි. මෙය හොඳින් තේරුම්ගත යුතුය. මෙය රාවණ නිධාන, රාවණ අසිපත් සොයා යෑම හෝ නිදන් කැඞීම හරහා ලබාගත නොහැක්කකි. මෙය පරපුරෙන් උරුම වන්නාට හිමිවන්නක් මිස උත්සහයෙන් ලබාගත හැක්කක් නොවේ. නොඑසේනම් මේ වනවිට රාවණ ශක්තියද බි්රතාන්යයට හෝ ඇමෙරිකාවට ගෙනගොස් අවසානය. වෛදික ජ්‍යොතිෂවේදී කාංචන ගීත් මනමේන්ද්‍ර [/SIZE][SIZE=4] [/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/s720x720/10534080_729453653769615_3930935571963905360_n.jpg?oh=94df481c7e92c92a0cf827fd187c9d06&oe=56C3227B[/IMG][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom