Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට කැළඹූ කලාවැව ඡායාරූපයේ හිමිකරු කියන කතාව

ලොව පුරා විවිධ අභ්‍යවකාශ වස්තූන් හා යානාවන් පිළිබඳ නව සොයාගැනීම් ඉදිරිපත් කරන මොහොතක, එවැනි යානා පැමිණ ගිය හැටි තොරතුරු කියවන මොහොතක "දිවයින" පුවත්පත ද එවැනි අද්භූත වස්තුවක ඡායාරූපයක් පසුගිය දිනක පුවත්පතේ පළ කළේය. ඒ වස්තුව පිළිබඳ ඊට පෙර කිසිදු අයුරකින් මාධ්‍යයෙන් හෙළිදරව් කර නොතිබිණි. ලොවක් විශ්මයට පත් කළ කලා වැව් පිටියේදී කැමරා කාචයකට හසු වුණු ඒ අද්භූත වස්තුව කුමක්ද? රාවණාගේ දඬුමොණරයද? පිටසක්වලින් පැමිණි යානාවක්ද? නැති නම් මේ කිසිවක්ම නොවේද? තවමත් ප්‍රශ්නාර්ථයකි. මේ වන විටත් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල විවිධ තරාතිරම්වල අය ද මේ වස්තුව පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටියි. එහි සත්‍ය අසත්‍යතාව කවරක් වුවද යම් අදිසි බලවේගයක් විශ්වය පුරා විහිදී ඇති බවට විශ්වාස කළ හැකි තත්ත්වයේ තොරතුරු ද නිරන්තරයෙන්ම ලැබෙමින් තිබේ. එහෙයින්ම කලා වැව ඉස්මත්තේ සටහන් වූ ඒ අද්භූත වස්තුවේ අලුත්ම තතු විමසීමට පසුගිය දිනක අපි ඒ ඡායාරූපයේ හිමිකරු සොයා ගියෙමු.

ඔහු ප්‍රවීණ ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකරය.

"මල්ලිට කියන්න, ඔය ෆෝටෝ එක ගැන විස්තර අහන්න දැනට කෝල් පන්දාහකට වැඩි ප්‍රමාණයක් මගේ හෑන්ඩ් ෆෝන් එකට ඇවිත් තියෙනවා. සමහර අය දෙවිවරු වගේ කතා කරලා මාව "බයිට්" කරන්න හදනවා. තවත් අය බොරුවට මාධ්‍ය ආයතනවලින් වගේ කතා කරනවා. ඒ නම් ගොඩක්ම මගේ යාළුවෝ. මමත් රැවටෙන වෙලාවල් තිබුණා. හැබැයි මම කිසිම වේලාවක මේක වදයක් කියලා හිතුවේ නැහැ. බොහෝම කැමැත්තෙන් ඒ අය අහන දේවල්වලට උත්තර දුන්නා. කිසිම වේලාවක "මම කාර්යබහුලයි පස්සෙ ගන්න" කියලා ෆෝන් එක කට් කරලා නැහැ. කවුද දුරකථන ඇමතුම ගත්තෙ ඒ වේලාවේම උත්තර දෙනවා. සමහර අය මට ෆෝන් එකෙන් බැනලා කියෙනවා මිනිස්සු මුළා කරන්න බොරු පින්තූර හදලා පත්තරවල දාන්න එපා කියලා. ඒත් මම ඒ අයට බනින්න ගියේ නැහැ. මට පුළුවන් විදිහට ඒ අයට මේකෙ සත්‍යතාව පැහැදිලිs කරලා දුන්නා" අව්‍යාජ සිනහා රැල්ලක් මුව දෙකොණේ මතු කර ගනිමින් කීර්ති අමරසේකර එසේ කතාවට මුල පිරුවේය.

මාධ්‍ය තුළින් රාවණා යුගය පිළිබඳ පුළුල් කතිකාවතක් නිර්මාණය කර ඇති මෙවැනි මොහොතක මේ අද්භූත වස්තුවද රාවණාගේ දඬුමොණරය විය හැකි බවට ඇතැම්හු මත පළ කළහ. එමෙන්ම ඔවුහු රාවණා ගැන දැඩි භක්තියකින් කතා කරන බවක්ද පෙනී ගියහ. කලාවැව ඉස්මත්තට පැමිණ ඇත්තේ රාවණාගේ දඬුමොණරය නම් එය සැබැවින්ම ලාංකීය ජනතාවට මහත් සේ ආඩම්බර විය යුතු කරුණක් බවද ඔවුහු පෙන්වා දුන්හ.

"මිනිස්සු රාවණා ගැන මෙච්චර භක්තියකින් අදහන බවක් ඇත්තටම මමත් දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සෙයි. කෙනෙක් දවස් ගාණක්ම මගේ ෆෝන් එකකට කතා කරලා කියනවා මේ යානාව නිසා අපේ ගෙදර ප්‍රශ්න, අක්කා හැම වේලාවෙම බනිනවා කියලා. "මමයි ඡායාරූප ගත්තෙ ඔයාගේ ගෙදර කොහොමද ප්‍රශ්න ඇති වෙන්නෙ" කියලා මම ඒ කෙනාගෙන් ඇහුවා. එහෙම ඇහුවාම ඒ පුද්ගලයා ෆෝන් එක කට් කරනවා. ඔහොම දවස් දෙක තුනක්ම කතා කරලා එක දවසක් මෙහෙම කිව්වා.

"අපේ සීතා අක්කා මට ගෙදර ඉන්න දෙන්නෙ නැහැ. මේක මහ මළ වදයක් කියලා"

ඔය ඡායාරූපය සම්බන්ධයෙන් එන කෝල්වලට මම බොහෝම ඉවසිලිවන්තව කතා කළා. මාව බයිට් එකට ගන්න හැදුවත් මම හිත පාලනය කරගෙන හිනා වෙලා ෆෝන් එක කට් කරලා දැම්මා. නමුත් එදා නම් මගේ රතු ඉර පැන ගෙනයි ආවේ.

"තමුසෙට විතරක් නෙමෙයි ඕයි මටත් දැන් තමුසෙව වදයක් වෙලා තියෙන්නෙ. කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියනවා. නැතුව මගේ කාලෙ කන්න එපා" කියලා මම කිව්වා.

එතකොට ඒ කෙනා කියනවා යානාව අරගෙන යන්න යතුර දුන්නේ ඇයි කියලා සීතා අක්කා බනිනවා කියලා. මටත් කිසිම දෙයක් ඔළුවට ආවේ නැහැ. මම ෆෝන් එක කට් කරලා දැම්මා. අයිත් දවසක එයාට කෝල් එකක් ගන්න කියලා මගේ ෆෝන් එකට SMS එකක් එව්වා. ඒ වේලාවේ මම හිටියේ මගේ යාළුවෙක් එක්ක. මම යාළුවට විස්තරේ කියලා SMS එක පෙන්නුවා. "බොට සල්ලි නැත්නම් සීතාගෙන් සල්ලි කීයක් හරි ඉල්ලගෙන ෆෝන් එකට රීලෝඩ් එකක් දාගනින්" කියලා මගේ යාළුවා ඒ කෙනාට SMS එකක් යෑව්වා. පස්සෙ ඒ කෙනා කතා කරලා කිව්වා සීතා කියන්නෙ මගේ අක්කා නෙමෙයි මගේ අයියගේ වයිෆ් කියලා. බලනකොට මේ කතා කරලා තියෙන්නෙ බිභීෂණලු. (රාවණාගේ සහෝදරයා) එයා කතා කළේ ෆුල් සීරියස්. අදටවත් මට ඒ කෙනාගේ නම කියලා නැහැ. රාවණාව පුදුම විදිහට අදහන කෙනෙක්.

"තව දවසක් කෙනෙක් කතා කරලා කියනවා මම හොයපු යානාව හම්බ වුණා කියලා. ඒ රාවණා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. ඒ පුද්ගලයා නම කිව්වා. ඒත් මට ඒ නම මතක නැහැ. ඒ අය දඬුමොණරය කියන්නෙ කොහොම එකක්ද කියලා හොය හොය ඉඳලා තියෙන්නෙ. පස්සේ අපිට අවශ්‍ය යානාව (හැඩය) සොයා දුන්නා කියලා මටත් ස්තූති කළා"

අයිත් දවසක ඔස්ටේ්රලියාවේ ඉන්න සිංහල යුවළක් කතා කරලා මෙහෙම කිව්වා. අපි ඔස්ටේ්රලියාවේ ගෙදර ඉන්න කොට ඔය වගේ යානාවක් දැක්කා. ඒත් අපිට පින්තූර ගන්න බැරි වුණා. අපේ අම්මා කිව්වා ඒ දඬුමොණරයක් වෙන්න ඇති කියලා. පස්සෙ අපි දඬුමොණරය ගැන සොයන්න උනන්දු වුණා. රාවණා ගැන තොරතුරු හෙව්වා. අපි රාවණා ගැන සොයන්න කොච්චර නම් උනන්දු වුණා ද කියලා කිව්වොත් ඒ වෙනුවෙන්ම ලංකාවටත් ආවා" මිනිස්සු රාවණා ගැන මෙන්ම රාවණා යුගය පිළිබඳ සොයාබැලීමට කොතරම් නම් උත්සුක ද? කීර්ති රාවණා කතාව මතුසම්බන්ධ කරමින් කතාව වෙනත් දිශාවකට යොමු කළේය.

මීට පෙර නොවූ අයුරින් අසාමාන්‍ය ලෙස කලා වැවේ ජලය අඩු වීම නිසා කලා වැව ආරක්ෂා කරන කඩවර අප්පච්චි වැවට සිදුවෙමින් තිබෙන නස්පැත්තිය දැක බලාගැනීමට මේ යානාවෙන් පැමිණියා විය හැකි යෑයි කලාවැව අවට ගම්මු පැවසූහ. ඈත අතීතයේ සිටම කලාවැව අවට ගම්මානවල ජනතාව වාර්ෂිකව උත්සවයක් පවත්වමින් කඩවර දෙවියන්ට පුද සත්කාර කිරීම පුරුද්දක් කරගෙන සිටිති. එහෙත් මෙවර තවම ඒ වත්පිළිවෙත් සිදු කිරීමට ඔවුහු ප්‍රමාද වී සිටියහ. ඒ උත්සව ප්‍රමාද වූ නිසා කඩවර දෙවියන් කලාවැව ඉස්මත්තට පැමිණියාදෝ කියා ඇතැම් ගම්මුන් තුළ කුකුසක් මතුව තිබේ. කෙසේ වෙතත් ඉතා කඩිනමින් ඒ වාර්ෂිකව පවත්වන පින්කම සිදු කිරීමට කටයුතු සූදානම් කළ යුතු යෑයි ද ගම්මු පැවසූහ.

ඇසට නොපෙනෙන ස්පර්ශ නොවන අදිසි බලවේගවලට ඇතැමුන්ගේ මනස ඇදී යන්නේ විදුලියටත් වඩා වැඩි වේගයෙනි. විවිධ ගම්මානවල විවිධාකාර ඇදහිලි ක්‍රම, විශ්වාස තිබේ. එහෙත් අපි මේ නොපෙනෙන බලවේගවලට මිථ්‍යාවක් යෑයි නොකියමු. ඒ විවිධ පුද්ගලයන්ගේ සිතුම් පැතුම්ය. අපි නැවත කලාවැව ඉස්මත්තේ අද්භූත වස්තුව දෙසට හැරෙමු. ඡායාරූප ශිල්පී කීර්තිගේ හඬ තවත් එලෙසින්ම ගලා යයි.

"සමහර අය කිව්වා කැමරාව ඉස්සරහින් කුරුල්ලෙක් ගිහිල්ලා කියලා. ඇත්ත වෙන්න පුළුවන්. කවුරු මොනව කීවත් මට කිසිවක් බැහැර කරන්න බැහැ. මමත් තවම සොයන්නේ මේ වස්තුව මොකක්ද කියල තමයි. ඒ වගේම තව කෙනෙක් මට මේල් එකක් එවලා අහලා තිබුණා අලින්ව ෆොටෝ ගන්න ගියා නම් හාරදහසෙන් පංගුවකට ෂටර් එක දාගෙන හිටියේ අලි ඔච්චර වේගයෙන් දුවනවද කියලා. කැමරා තාක්ෂණය දන්න අයටත් වරදින වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවේ ෆොටෝ ගන්න භාවිත කළේ "ඇපචෝ පයෝරටි" කාචය. මොකක් හරි හේතුවකින් ෂීධ එක තිබුණෙ 800 කට ගිහින්. ඇපචර් එක 56 ට ගිහිල්ලා තිබුණා. එහෙම වේලාවට Shutter Speed එක තීරණය කරන්න මට බැහැ. ඒ නිසා තත්ත්පරයෙන් හාරදහසෙන් පංගුවකට Shutter Speed තියෙන්න ඇති.

මේ වස්තුව කැමරා කාචයට හසු වී ඇත්තේ කුමන ස්ථානයකදීද කියා පළමුව විද්‍යානුකූලව පරීක්ෂා කර බැලිය යුතුය. කැලෑවට එපිටින් නම් කොහෙත්ම මේ වස්තුව සතෙක් නොවේ. ඒක විශාල වස්තුවක් විය යුතුය. වැව් ඉස්මත්තේ කැලෑවට මෙපිටින් නම් එය ඇතැම් විට කුරුල්ලෙක් විය හැකිය. මේ වස්තුව කැමරාවට හසු කරගත් ඡායාරූප ශිල්පියාට එය විස¹ගත යුතු ගැටලුවක් විය. ඔහු මෙරට තාරකා විද්‍යාඥයන් කිහිප දෙනකුටම අද්භූත වස්තුව ගැන පැහැදිලිs කරමින් ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේය. එහෙත් මෙරට තාරකා විද්‍යාඥයෝ නිරුත්තර වූහ. ඡායාරූප ශිල්පියාට තවමත් සාර්ථක පිළිතුරක් ලැබී නැත.

අවසන ඔහුගේ හිතවත් ඉංජිනේරු මහත්මයෙක් පොසිටියු ඡායාරූපය නෙගටියු කර පරීක්ෂා කළේය. එවිට ඒ වස්තුව කැමරා කාචයට හසුව ඇත්තේ කැලෑවට එපිටින් බව පැහැදිලිව පෙනිණි. තව දුරටත් ඒ නිගමනය සාක්ෂාත් කරගැනීමේ අදහසින් ඒ ඉංජිනේරුවරයා ඉන්ෆොරෙඩ් කාචයකට එමෙන්ම අල්ට්රා කාචයකට ද සම්බන්ධ කර ඡායාරූපය පරීක්ෂා කර මෙය කැලෑවට එපිටින් පෙනෙන වස්තුවක් බව ස්ථිරව නිගමනය කර ඇත. දැන් මේ අද්භූත වස්තුව කිනම් හෝ සතෙකු, කුරුල්ලකු නොවන බව පැහැදිලිය.

"ආරක්ෂක අමාHdංශයේ නිලධාරියෙක් මගේ හිතවතෙක්ගෙන් මේ ඡායාරූපයේ ඔර්ජිනල් පින්තූරය ඉල්ලගෙන ගිහින් පරීක්ෂා කරලා තිබුණා. එතැනදී ඒ නිලධාරීන් දැකලා තිබුණා මේ වස්තුවට ඉහළින් තවත් ගෝලාකාර වස්තූන් පහක් තිබෙන බව. ඒවා මම දැකලා තිබුණෙ නැහැ. නැවත මම ඡායාරූපය ලොකු කරලා හොඳට බලනකොට එක් ගෝලාකාර වස්තුවක් මටත් පෙනුණා. මේ ලෝකයෙන් පිට ලෝකවලට යවන යානා වලටත් ආරක්ෂාවට තවත් යානා කිහිපයක් යවනවාලු. බොහෝ විද්වතුන් කියන්නෙ මේ වස්තුවට ඉහළින් පෙනෙන අනිත් වස්තුන් මේ මව් වස්තුවට ආරක්ෂාවට පැමිණි එවා කියලයි."

ඒ වගේම එංගලන්තේ විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක් මට කතා කරලා මේ ඡායාරූපය ගැන විස්තර අහලා, අද්භූත වස්තුවේ ඔර්ජිනල් පින්තූරයත් බලලා මට කිව්වා සමහර රහස් යානා නිර්මාණය කරන්නේ රේඩාර්වලටත් හසු නොවන ආකාරයට ගණිත ක්‍රමයක් අනුගමනය කරලා කියලා. ඉතිං "පිටසක්වල ජීවීන්" අපේ ලෝකයට එනවා නම් ඒ අය අපිට වඩා දියුණු ජීවීන් වෙන්න ඕනා කියලත් කිව්වා. රේඩාර්වලට විතරක් නෙමෙයි තවත් ජීවියකුගේ ඇසට අසු නොවන ආකරයට ගමන් කරන්න ඉතාම දියුණු තාක්ෂණයක් ඒ ජීවීන් භාවිත කර ඇති බවත් ඒ ගුරුවරයා කියා සිටියා. ඒත් යම්කිසි පරාසයකදී කෝටියකින් එක් වාරයකදී මේ යානා පෙනෙන්නට පුළුවන් කියලත් පැහැදිලි කර දුන්නා. මගේ කැමරාවට හසු වුණු මේ අද්භූත වස්තුවත් පිටසක්වල යානාවක් බව ඒ ගුරුවරයා විශ්වාස කරනවා කියලත් කිව්වා."

ඈත අතීතයේ සිට හඳුනා නොගත් පිටසක්වල යානා ගැන (Unidentified Flying Object) ලෝකයේ විවිධ මතිමතාන්තර පැවැති බවට සාධක තිබේ. 1930 ගණන්වලදී පිටසක්වල ජීවීන් ගැන සොයාබැලීමට පරීක්ෂණ කිරීමට ද ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයන් පටන්ගෙන තිබේ. 1940 ගණන්වලදී ඇමරිකාවේ රොයෙල් ප්‍රදේශයට කඩා වැටුණු යානාවේ පිටසක්වල ජීවීන් සිටි බවට මතයක් ද පැතිර ගියේය. එහෙත් එහි සත්‍යතාව ලෝකයට හෙළිදරව් කිරීමට ඇමරිකාව මැලි විය. පසුකාලීනව පිටසක්වල ජීවීන් ගැන පුළුල්ව පරීක්ෂණ කිරීමට ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයෝ උනන්දු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු පිටසක්වල ජීවීන් කොටස් දෙකකට බෙදා වෙන් කර හැඳින්විය. ඒ පියවි ඇසට පෙනෙන ජීවීන් හා කැමරා කාචයට හසු වන ජීවීන් කියාය.

කැමරා කාචයක් යනු අතිශයින්ම සියුම් කාචයකි. එහෙයින්ම පියවි ඇසට නොපෙනෙන බොහෝ දේවල් කැමරා කාචයට හසු විය හැක. එමෙන්ම පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයන් පවසන්නේ තත්ත්පරයට කිලෝ මීටර් එක් ලක්ෂ අසූ හය දහසක වේගයෙන් පිටසක්වල යානාවලට ගමන් කිරීමට හැකියාවක් ඇති බවයි. එමෙන්ම ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් මේ යානා ගමන් කරන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. එසේම මේ යානා විශ්වය තුළ ගමන් කිරීමට "ස්පේස් බයින්ඩින් තියරිය" අනුගමන කරන බවද ඔවුහු පෙන්වා දෙති. මේ කරුණු කාරණා ගෙන සලකා බලන විට කලාවැව් ඉස්මත්තේදී කැමරාවට හසු වුණු මේ අද්භූත වස්තුවද පිටසක්වල යානාවක් යෑයි පැවසීමට නොහැකිද?

මේ පිටසක්වල යානාවක්මයි කියා අපි මොහොතකට සිතමු. එසේ නම් මේ යානාව කෙසේ හෝ අපි හඳුනා ගත්තේ යෑයි කියා ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර විය යුතුය. එමෙන්ම මේ ලෝකයට එන්නට තරම් ඒ ජීවීන්ට කොතරම් දියුණු මනසක් තිබිය යුතුද? මේ සා දියුණු ජීවීන් කොටසක් පෘථිවියට පය ගැසීමට ලංකාව වැනි රටක් තොරාගත්තේ කිමද?

[QUOTE="dj gamaya, post: 19169946, member: 61857"] [SIZE=4][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/10342908_857030694336816_7635070597574573693_n.jpg?oh=d416d87ddfc2096a2ce3488aab4222bb&oe=568C5E63[/IMG] [/SIZE][SIZE=4]රට කැළඹූ කලාවැව ඡායාරූපයේ හිමිකරු කියන කතාව[/SIZE] [SIZE=4] ලොව පුරා විවිධ අභ්‍යවකාශ වස්තූන් හා යානාවන් පිළිබඳ නව සොයාගැනීම් ඉදිරිපත් කරන මොහොතක, එවැනි යානා පැමිණ ගිය හැටි තොරතුරු කියවන මොහොතක "දිවයින" පුවත්පත ද එවැනි අද්භූත වස්තුවක ඡායාරූපයක් පසුගිය දිනක පුවත්පතේ පළ කළේය. ඒ වස්තුව පිළිබඳ ඊට පෙර කිසිදු අයුරකින් මාධ්‍යයෙන් හෙළිදරව් කර නොතිබිණි. ලොවක් විශ්මයට පත් කළ කලා වැව් පිටියේදී කැමරා කාචයකට හසු වුණු ඒ අද්භූත වස්තුව කුමක්ද? රාවණාගේ දඬුමොණරයද? පිටසක්වලින් පැමිණි යානාවක්ද? නැති නම් මේ කිසිවක්ම නොවේද? තවමත් ප්‍රශ්නාර්ථයකි. මේ වන විටත් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල විවිධ තරාතිරම්වල අය ද මේ වස්තුව පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටියි. එහි සත්‍ය අසත්‍යතාව කවරක් වුවද යම් අදිසි බලවේගයක් විශ්වය පුරා විහිදී ඇති බවට විශ්වාස කළ හැකි තත්ත්වයේ තොරතුරු ද නිරන්තරයෙන්ම ලැබෙමින් තිබේ. එහෙයින්ම කලා වැව ඉස්මත්තේ සටහන් වූ ඒ අද්භූත වස්තුවේ අලුත්ම තතු විමසීමට පසුගිය දිනක අපි ඒ ඡායාරූපයේ හිමිකරු සොයා ගියෙමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔහු ප්‍රවීණ ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකරය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මල්ලිට කියන්න, ඔය ෆෝටෝ එක ගැන විස්තර අහන්න දැනට කෝල් පන්දාහකට වැඩි ප්‍රමාණයක් මගේ හෑන්ඩ් ෆෝන් එකට ඇවිත් තියෙනවා. සමහර අය දෙවිවරු වගේ කතා කරලා මාව "බයිට්" කරන්න හදනවා. තවත් අය බොරුවට මාධ්‍ය ආයතනවලින් වගේ කතා කරනවා. ඒ නම් ගොඩක්ම මගේ යාළුවෝ. මමත් රැවටෙන වෙලාවල් තිබුණා. හැබැයි මම කිසිම වේලාවක මේක වදයක් කියලා හිතුවේ නැහැ. බොහෝම කැමැත්තෙන් ඒ අය අහන දේවල්වලට උත්තර දුන්නා. කිසිම වේලාවක "මම කාර්යබහුලයි පස්සෙ ගන්න" කියලා ෆෝන් එක කට් කරලා නැහැ. කවුද දුරකථන ඇමතුම ගත්තෙ ඒ වේලාවේම උත්තර දෙනවා. සමහර අය මට ෆෝන් එකෙන් බැනලා කියෙනවා මිනිස්සු මුළා කරන්න බොරු පින්තූර හදලා පත්තරවල දාන්න එපා කියලා. ඒත් මම ඒ අයට බනින්න ගියේ නැහැ. මට පුළුවන් විදිහට ඒ අයට මේකෙ සත්‍යතාව පැහැදිලිs කරලා දුන්නා" අව්‍යාජ සිනහා රැල්ලක් මුව දෙකොණේ මතු කර ගනිමින් කීර්ති අමරසේකර එසේ කතාවට මුල පිරුවේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මාධ්‍ය තුළින් රාවණා යුගය පිළිබඳ පුළුල් කතිකාවතක් නිර්මාණය කර ඇති මෙවැනි මොහොතක මේ අද්භූත වස්තුවද රාවණාගේ දඬුමොණරය විය හැකි බවට ඇතැම්හු මත පළ කළහ. එමෙන්ම ඔවුහු රාවණා ගැන දැඩි භක්තියකින් කතා කරන බවක්ද පෙනී ගියහ. කලාවැව ඉස්මත්තට පැමිණ ඇත්තේ රාවණාගේ දඬුමොණරය නම් එය සැබැවින්ම ලාංකීය ජනතාවට මහත් සේ ආඩම්බර විය යුතු කරුණක් බවද ඔවුහු පෙන්වා දුන්හ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මිනිස්සු රාවණා ගැන මෙච්චර භක්තියකින් අදහන බවක් ඇත්තටම මමත් දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සෙයි. කෙනෙක් දවස් ගාණක්ම මගේ ෆෝන් එකකට කතා කරලා කියනවා මේ යානාව නිසා අපේ ගෙදර ප්‍රශ්න, අක්කා හැම වේලාවෙම බනිනවා කියලා. "මමයි ඡායාරූප ගත්තෙ ඔයාගේ ගෙදර කොහොමද ප්‍රශ්න ඇති වෙන්නෙ" කියලා මම ඒ කෙනාගෙන් ඇහුවා. එහෙම ඇහුවාම ඒ පුද්ගලයා ෆෝන් එක කට් කරනවා. ඔහොම දවස් දෙක තුනක්ම කතා කරලා එක දවසක් මෙහෙම කිව්වා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "අපේ සීතා අක්කා මට ගෙදර ඉන්න දෙන්නෙ නැහැ. මේක මහ මළ වදයක් කියලා"[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔය ඡායාරූපය සම්බන්ධයෙන් එන කෝල්වලට මම බොහෝම ඉවසිලිවන්තව කතා කළා. මාව බයිට් එකට ගන්න හැදුවත් මම හිත පාලනය කරගෙන හිනා වෙලා ෆෝන් එක කට් කරලා දැම්මා. නමුත් එදා නම් මගේ රතු ඉර පැන ගෙනයි ආවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "තමුසෙට විතරක් නෙමෙයි ඕයි මටත් දැන් තමුසෙව වදයක් වෙලා තියෙන්නෙ. කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියනවා. නැතුව මගේ කාලෙ කන්න එපා" කියලා මම කිව්වා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එතකොට ඒ කෙනා කියනවා යානාව අරගෙන යන්න යතුර දුන්නේ ඇයි කියලා සීතා අක්කා බනිනවා කියලා. මටත් කිසිම දෙයක් ඔළුවට ආවේ නැහැ. මම ෆෝන් එක කට් කරලා දැම්මා. අයිත් දවසක එයාට කෝල් එකක් ගන්න කියලා මගේ ෆෝන් එකට SMS එකක් එව්වා. ඒ වේලාවේ මම හිටියේ මගේ යාළුවෙක් එක්ක. මම යාළුවට විස්තරේ කියලා SMS එක පෙන්නුවා. "බොට සල්ලි නැත්නම් සීතාගෙන් සල්ලි කීයක් හරි ඉල්ලගෙන ෆෝන් එකට රීලෝඩ් එකක් දාගනින්" කියලා මගේ යාළුවා ඒ කෙනාට SMS එකක් යෑව්වා. පස්සෙ ඒ කෙනා කතා කරලා කිව්වා සීතා කියන්නෙ මගේ අක්කා නෙමෙයි මගේ අයියගේ වයිෆ් කියලා. බලනකොට මේ කතා කරලා තියෙන්නෙ බිභීෂණලු. (රාවණාගේ සහෝදරයා) එයා කතා කළේ ෆුල් සීරියස්. අදටවත් මට ඒ කෙනාගේ නම කියලා නැහැ. රාවණාව පුදුම විදිහට අදහන කෙනෙක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "තව දවසක් කෙනෙක් කතා කරලා කියනවා මම හොයපු යානාව හම්බ වුණා කියලා. ඒ රාවණා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. ඒ පුද්ගලයා නම කිව්වා. ඒත් මට ඒ නම මතක නැහැ. ඒ අය දඬුමොණරය කියන්නෙ කොහොම එකක්ද කියලා හොය හොය ඉඳලා තියෙන්නෙ. පස්සේ අපිට අවශ්‍ය යානාව (හැඩය) සොයා දුන්නා කියලා මටත් ස්තූති කළා"[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අයිත් දවසක ඔස්ටේ්රලියාවේ ඉන්න සිංහල යුවළක් කතා කරලා මෙහෙම කිව්වා. අපි ඔස්ටේ්රලියාවේ ගෙදර ඉන්න කොට ඔය වගේ යානාවක් දැක්කා. ඒත් අපිට පින්තූර ගන්න බැරි වුණා. අපේ අම්මා කිව්වා ඒ දඬුමොණරයක් වෙන්න ඇති කියලා. පස්සෙ අපි දඬුමොණරය ගැන සොයන්න උනන්දු වුණා. රාවණා ගැන තොරතුරු හෙව්වා. අපි රාවණා ගැන සොයන්න කොච්චර නම් උනන්දු වුණා ද කියලා කිව්වොත් ඒ වෙනුවෙන්ම ලංකාවටත් ආවා" මිනිස්සු රාවණා ගැන මෙන්ම රාවණා යුගය පිළිබඳ සොයාබැලීමට කොතරම් නම් උත්සුක ද? කීර්ති රාවණා කතාව මතුසම්බන්ධ කරමින් කතාව වෙනත් දිශාවකට යොමු කළේය.[/SIZE] [SIZE=4] මීට පෙර නොවූ අයුරින් අසාමාන්‍ය ලෙස කලා වැවේ ජලය අඩු වීම නිසා කලා වැව ආරක්ෂා කරන කඩවර අප්පච්චි වැවට සිදුවෙමින් තිබෙන නස්පැත්තිය දැක බලාගැනීමට මේ යානාවෙන් පැමිණියා විය හැකි යෑයි කලාවැව අවට ගම්මු පැවසූහ. ඈත අතීතයේ සිටම කලාවැව අවට ගම්මානවල ජනතාව වාර්ෂිකව උත්සවයක් පවත්වමින් කඩවර දෙවියන්ට පුද සත්කාර කිරීම පුරුද්දක් කරගෙන සිටිති. එහෙත් මෙවර තවම ඒ වත්පිළිවෙත් සිදු කිරීමට ඔවුහු ප්‍රමාද වී සිටියහ. ඒ උත්සව ප්‍රමාද වූ නිසා කඩවර දෙවියන් කලාවැව ඉස්මත්තට පැමිණියාදෝ කියා ඇතැම් ගම්මුන් තුළ කුකුසක් මතුව තිබේ. කෙසේ වෙතත් ඉතා කඩිනමින් ඒ වාර්ෂිකව පවත්වන පින්කම සිදු කිරීමට කටයුතු සූදානම් කළ යුතු යෑයි ද ගම්මු පැවසූහ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඇසට නොපෙනෙන ස්පර්ශ නොවන අදිසි බලවේගවලට ඇතැමුන්ගේ මනස ඇදී යන්නේ විදුලියටත් වඩා වැඩි වේගයෙනි. විවිධ ගම්මානවල විවිධාකාර ඇදහිලි ක්‍රම, විශ්වාස තිබේ. එහෙත් අපි මේ නොපෙනෙන බලවේගවලට මිථ්‍යාවක් යෑයි නොකියමු. ඒ විවිධ පුද්ගලයන්ගේ සිතුම් පැතුම්ය. අපි නැවත කලාවැව ඉස්මත්තේ අද්භූත වස්තුව දෙසට හැරෙමු. ඡායාරූප ශිල්පී කීර්තිගේ හඬ තවත් එලෙසින්ම ගලා යයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "සමහර අය කිව්වා කැමරාව ඉස්සරහින් කුරුල්ලෙක් ගිහිල්ලා කියලා. ඇත්ත වෙන්න පුළුවන්. කවුරු මොනව කීවත් මට කිසිවක් බැහැර කරන්න බැහැ. මමත් තවම සොයන්නේ මේ වස්තුව මොකක්ද කියල තමයි. ඒ වගේම තව කෙනෙක් මට මේල් එකක් එවලා අහලා තිබුණා අලින්ව ෆොටෝ ගන්න ගියා නම් හාරදහසෙන් පංගුවකට ෂටර් එක දාගෙන හිටියේ අලි ඔච්චර වේගයෙන් දුවනවද කියලා. කැමරා තාක්ෂණය දන්න අයටත් වරදින වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවේ ෆොටෝ ගන්න භාවිත කළේ "ඇපචෝ පයෝරටි" කාචය. මොකක් හරි හේතුවකින් ෂීධ එක තිබුණෙ 800 කට ගිහින්. ඇපචර් එක 56 ට ගිහිල්ලා තිබුණා. එහෙම වේලාවට Shutter Speed එක තීරණය කරන්න මට බැහැ. ඒ නිසා තත්ත්පරයෙන් හාරදහසෙන් පංගුවකට Shutter Speed තියෙන්න ඇති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ වස්තුව කැමරා කාචයට හසු වී ඇත්තේ කුමන ස්ථානයකදීද කියා පළමුව විද්‍යානුකූලව පරීක්ෂා කර බැලිය යුතුය. කැලෑවට එපිටින් නම් කොහෙත්ම මේ වස්තුව සතෙක් නොවේ. ඒක විශාල වස්තුවක් විය යුතුය. වැව් ඉස්මත්තේ කැලෑවට මෙපිටින් නම් එය ඇතැම් විට කුරුල්ලෙක් විය හැකිය. මේ වස්තුව කැමරාවට හසු කරගත් ඡායාරූප ශිල්පියාට එය විස¹ගත යුතු ගැටලුවක් විය. ඔහු මෙරට තාරකා විද්‍යාඥයන් කිහිප දෙනකුටම අද්භූත වස්තුව ගැන පැහැදිලිs කරමින් ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේය. එහෙත් මෙරට තාරකා විද්‍යාඥයෝ නිරුත්තර වූහ. ඡායාරූප ශිල්පියාට තවමත් සාර්ථක පිළිතුරක් ලැබී නැත.[/SIZE] [SIZE=4] අවසන ඔහුගේ හිතවත් ඉංජිනේරු මහත්මයෙක් පොසිටියු ඡායාරූපය නෙගටියු කර පරීක්ෂා කළේය. එවිට ඒ වස්තුව කැමරා කාචයට හසුව ඇත්තේ කැලෑවට එපිටින් බව පැහැදිලිව පෙනිණි. තව දුරටත් ඒ නිගමනය සාක්ෂාත් කරගැනීමේ අදහසින් ඒ ඉංජිනේරුවරයා ඉන්ෆොරෙඩ් කාචයකට එමෙන්ම අල්ට්රා කාචයකට ද සම්බන්ධ කර ඡායාරූපය පරීක්ෂා කර මෙය කැලෑවට එපිටින් පෙනෙන වස්තුවක් බව ස්ථිරව නිගමනය කර ඇත. දැන් මේ අද්භූත වස්තුව කිනම් හෝ සතෙකු, කුරුල්ලකු නොවන බව පැහැදිලිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "ආරක්ෂක අමාHdංශයේ නිලධාරියෙක් මගේ හිතවතෙක්ගෙන් මේ ඡායාරූපයේ ඔර්ජිනල් පින්තූරය ඉල්ලගෙන ගිහින් පරීක්ෂා කරලා තිබුණා. එතැනදී ඒ නිලධාරීන් දැකලා තිබුණා මේ වස්තුවට ඉහළින් තවත් ගෝලාකාර වස්තූන් පහක් තිබෙන බව. ඒවා මම දැකලා තිබුණෙ නැහැ. නැවත මම ඡායාරූපය ලොකු කරලා හොඳට බලනකොට එක් ගෝලාකාර වස්තුවක් මටත් පෙනුණා. මේ ලෝකයෙන් පිට ලෝකවලට යවන යානා වලටත් ආරක්ෂාවට තවත් යානා කිහිපයක් යවනවාලු. බොහෝ විද්වතුන් කියන්නෙ මේ වස්තුවට ඉහළින් පෙනෙන අනිත් වස්තුන් මේ මව් වස්තුවට ආරක්ෂාවට පැමිණි එවා කියලයි."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ වගේම එංගලන්තේ විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක් මට කතා කරලා මේ ඡායාරූපය ගැන විස්තර අහලා, අද්භූත වස්තුවේ ඔර්ජිනල් පින්තූරයත් බලලා මට කිව්වා සමහර රහස් යානා නිර්මාණය කරන්නේ රේඩාර්වලටත් හසු නොවන ආකාරයට ගණිත ක්‍රමයක් අනුගමනය කරලා කියලා. ඉතිං "පිටසක්වල ජීවීන්" අපේ ලෝකයට එනවා නම් ඒ අය අපිට වඩා දියුණු ජීවීන් වෙන්න ඕනා කියලත් කිව්වා. රේඩාර්වලට විතරක් නෙමෙයි තවත් ජීවියකුගේ ඇසට අසු නොවන ආකරයට ගමන් කරන්න ඉතාම දියුණු තාක්ෂණයක් ඒ ජීවීන් භාවිත කර ඇති බවත් ඒ ගුරුවරයා කියා සිටියා. ඒත් යම්කිසි පරාසයකදී කෝටියකින් එක් වාරයකදී මේ යානා පෙනෙන්නට පුළුවන් කියලත් පැහැදිලි කර දුන්නා. මගේ කැමරාවට හසු වුණු මේ අද්භූත වස්තුවත් පිටසක්වල යානාවක් බව ඒ ගුරුවරයා විශ්වාස කරනවා කියලත් කිව්වා." [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඈත අතීතයේ සිට හඳුනා නොගත් පිටසක්වල යානා ගැන (Unidentified Flying Object) ලෝකයේ විවිධ මතිමතාන්තර පැවැති බවට සාධක තිබේ. 1930 ගණන්වලදී පිටසක්වල ජීවීන් ගැන සොයාබැලීමට පරීක්ෂණ කිරීමට ද ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයන් පටන්ගෙන තිබේ. 1940 ගණන්වලදී ඇමරිකාවේ රොයෙල් ප්‍රදේශයට කඩා වැටුණු යානාවේ පිටසක්වල ජීවීන් සිටි බවට මතයක් ද පැතිර ගියේය. එහෙත් එහි සත්‍යතාව ලෝකයට හෙළිදරව් කිරීමට ඇමරිකාව මැලි විය. පසුකාලීනව පිටසක්වල ජීවීන් ගැන පුළුල්ව පරීක්ෂණ කිරීමට ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයෝ උනන්දු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු පිටසක්වල ජීවීන් කොටස් දෙකකට බෙදා වෙන් කර හැඳින්විය. ඒ පියවි ඇසට පෙනෙන ජීවීන් හා කැමරා කාචයට හසු වන ජීවීන් කියාය.[/SIZE] [SIZE=4] කැමරා කාචයක් යනු අතිශයින්ම සියුම් කාචයකි. එහෙයින්ම පියවි ඇසට නොපෙනෙන බොහෝ දේවල් කැමරා කාචයට හසු විය හැක. එමෙන්ම පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයන් පවසන්නේ තත්ත්පරයට කිලෝ මීටර් එක් ලක්ෂ අසූ හය දහසක වේගයෙන් පිටසක්වල යානාවලට ගමන් කිරීමට හැකියාවක් ඇති බවයි. එමෙන්ම ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් මේ යානා ගමන් කරන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. එසේම මේ යානා විශ්වය තුළ ගමන් කිරීමට "ස්පේස් බයින්ඩින් තියරිය" අනුගමන කරන බවද ඔවුහු පෙන්වා දෙති. මේ කරුණු කාරණා ගෙන සලකා බලන විට කලාවැව් ඉස්මත්තේදී කැමරාවට හසු වුණු මේ අද්භූත වස්තුවද පිටසක්වල යානාවක් යෑයි පැවසීමට නොහැකිද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ පිටසක්වල යානාවක්මයි කියා අපි මොහොතකට සිතමු. එසේ නම් මේ යානාව කෙසේ හෝ අපි හඳුනා ගත්තේ යෑයි කියා ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර විය යුතුය. එමෙන්ම මේ ලෝකයට එන්නට තරම් ඒ ජීවීන්ට කොතරම් දියුණු මනසක් තිබිය යුතුද? මේ සා දියුණු ජීවීන් කොටසක් පෘථිවියට පය ගැසීමට ලංකාව වැනි රටක් තොරාගත්තේ කිමද?[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom