Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සැබැවින්ම පරාක්‍රමබාහු රජු ද? පුලස්ථි සෘෂිවරයා ද?

පොළොන්නරුවේ පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඇති මෙම ප්‍රතිමාව ලොකු කුඩා සෑම කෙනෙක්ම දැක ඇතුවාට සැක නැත. බොහෝ දෙනා මෙම ප්‍රතිමාව හදුන්වන්නේපරාක්රමබාහු රජුගේ ලෙස වුවත් සැබැවින්ම මේ සිටින්නේ පුලස්ති සෘෂිවරයා බව දැන් හදුනාගෙන ඇත.නමුත් කණගාටුවට කරුණක් වන්නේ තවමත් පාසල් පෙළපොත් වල මෙම ප්‍රතිමාව සැළකෙන්නේ මහා පරාක්‍රමබාහු රජු ගේ ලෙසය. තවද, පොලොන්නරුවේ මෙම ප්‍රතිමාව ආසන්නයේ මෙම පිළිරුව ගැන හැදින්වීමේ පුවරුවක් සවි කර ඇත.එහි සදහන් වෙන්නේ මෙසේය,

පොත්ගුල් විහාර ප්රතිමාවආසියානු කලාවේ විශිෂ්ට නිදර්ශණයක් ලෙස පොත්ගුල් විහාර ප්‍රතිමාව සලකනු ලැබේ. මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ( ක්‍රි.ව. 1153 - 1186) ප්‍රතිමාවක් බව සම්ප්‍රදායානුකූල පිළිගැනීමයි. එහෙත් ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ මෙයින් පුලස්ති, අගස්ත්‍ය හෝ කපිල යන සෘෂිවරයන් අතරින් කෙනෙකු නිරූපනය වන බවය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එහි දෑතින් දරා සිටින වස්තුවයි. එය ග්රන්ථයක් බවත්, ඉන් එය දරා සිටින්නාගේ පාණ්ඩිත්‍යය නිරූපනය වන බවත් බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් එයින් විය ගසක් නිරූපනය වන බවත් එය රාජ්‍යත්වයේ සංකේතයක් බවටත් අදහසක් ඉදිරිපත් වී තිබේ.

මේ සිටින්නේ පළමුවන පරාක්‍රමබාහු රජු යැයි සිතමු. ඔහු අතේ දරා සිටින්නේ විය ගසක්, එය රාජ්‍යත්වයේ සලකුණක් යැයි සිතමු. පරාක්‍රමබාහු රජු දවස අපේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක වූ බව ඉතිහාසයේ සදහන් වේ. ඒ අනුව නම්, ඔහු විය ගසක් අත දරා සිටීමෙන් කෘෂි ආර්ථික පසුබිම පෙන්නුම් කරනවා වන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිමාව හොදින් නිරීක්ෂණය කලොත් රජ කෙනෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන්නේද යන්න ගැන ප්‍රශ්ණ කිහිපයක් මතු වේ. ඔහුගේ ඇදුම් හා පැළදුම් ගැන අවධානය යොමු කිරීමේදී රාජකීයයන් පළදින කිසිදු ආභරණයක් පැළද නැත. වම් උරය හරහා නූලක් පමණක් පැළද ඇත. රජ කෙනෙකු සතු ගාම්භීරත්වය, ප්‍රෞඩත්වය පෙන්නුම් නොකෙරේ.

එසේනම් මේ සිටින්නේ පුලස්ති සෘෂි ද කියා විමසා බලමු. පුලස්ති යනු සුප්‍රකට රාවණ රජු ගේ සීයා ලෙස සැළකේ. ජ්‍යොතිශය, ආයුර්වේදය යනාදියෙහි ප්‍රවීණයෙකු වූ පුලස්ති සෘෂිවරයා මෙම ප්‍රදේශයේ ඔසු උයනක්ද පිහිටුවා තිබූ බව කියැවේ. පුලස්ති සෘෂිවරයාට අයත් බල ප්‍රදේශය මෙය බවත්, ඔහුගේ මාලිගාවක්ද මෙහි තිබූ බවත් සදහන් වේ. පුලස්ති පඩිවරයාගේ ප්‍රදේශය පුලතිසිපුර වූ බවත්, එය පසු කාලීනව පොලොන්නරුව වූ බවත් සදහන්ය. එසේ නම් මේ ප්‍රතිමාව බොහෝවිට පුලස්ති සෘෂිවරයාගේ විය යුතුය. එයට හේතු කාරණා කිහිපයක්ම ඇත. මොහු අතේ දරා ඇත්තේ පුස්කොල පොතක් ලෙස සිතිය හැක. පිලිමයේ ප්‍රමාණය අනුව අතේ දරා සිටින්නේ පුස්කොල පොතක් විය යුතුය. විය ගසක් නම් මීට වඩා ප්‍රමාණයෙන් විශාල විය යුතුය. ඇතැම් විද්වතුන් පවසන්නේ මෙය අර්ක ප්‍රකාශ නම් ග්‍රන්ථය බවයි.

වියගසක් යැයි පවසන ග්‍රන්ථය

රාජාභරණ කිසිවක් නැති, උඩු කය හරහා නූලක් පමණක් පැළද සිටින මොහු රාජකීයයෙකුට වඩා පඩිවරයකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. දික්ව වැවුනු රැවුල, උස්ව බැද ඇති කොණ්ඩය, ළඹ සවන් යුගල ආදී ලක්ෂණ මත මෙය සෘෂිවරයෙකුගේ පිළිරුවක් බව සිතිය හැක.

මෑත කාලීනව සොයාගත් අන්දමට මෙම ප්‍රතිමාවේ පිටුපස පුලසත නමින් අක්ෂර කොටා ඇත. එම අක්ෂර පසු කාලීනව කෙටූ ඒවා බව සිතිය හැක. මෙම අකුරු ප්‍රතිමාවේ පිටුපස, වම් පැත්තෙන් ඉහළට වන්නට ඇත. ඒ අනුව මෙය පරාක්‍රමබාහු රජුගේ නොව පුලස්ති පඩිවරයාගේ පිලිරුවක් බව සාධක සහිතව පිළිගත හැක.

[QUOTE="dj gamaya, post: 19170003, member: 61857"] [SIZE=4]මේ සැබැවින්ම පරාක්‍රමබාහු රජු ද? පුලස්ථි සෘෂිවරයා ද?[/SIZE] [SIZE=4] පොළොන්නරුවේ පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඇති මෙම ප්‍රතිමාව ලොකු කුඩා සෑම කෙනෙක්ම දැක ඇතුවාට සැක නැත. බොහෝ දෙනා මෙම ප්‍රතිමාව හදුන්වන්නේපරාක්රමබාහු රජුගේ ලෙස වුවත් සැබැවින්ම මේ සිටින්නේ පුලස්ති සෘෂිවරයා බව දැන් හදුනාගෙන ඇත.නමුත් කණගාටුවට කරුණක් වන්නේ තවමත් පාසල් පෙළපොත් වල මෙම ප්‍රතිමාව සැළකෙන්නේ මහා පරාක්‍රමබාහු රජු ගේ ලෙසය. තවද, පොලොන්නරුවේ මෙම ප්‍රතිමාව ආසන්නයේ මෙම පිළිරුව ගැන හැදින්වීමේ පුවරුවක් සවි කර ඇත.එහි සදහන් වෙන්නේ මෙසේය,[/SIZE] [SIZE=4] පොත්ගුල් විහාර ප්රතිමාවආසියානු කලාවේ විශිෂ්ට නිදර්ශණයක් ලෙස පොත්ගුල් විහාර ප්‍රතිමාව සලකනු ලැබේ. මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ( ක්‍රි.ව. 1153 - 1186) ප්‍රතිමාවක් බව සම්ප්‍රදායානුකූල පිළිගැනීමයි. එහෙත් ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ මෙයින් පුලස්ති, අගස්ත්‍ය හෝ කපිල යන සෘෂිවරයන් අතරින් කෙනෙකු නිරූපනය වන බවය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එහි දෑතින් දරා සිටින වස්තුවයි. එය ග්රන්ථයක් බවත්, ඉන් එය දරා සිටින්නාගේ පාණ්ඩිත්‍යය නිරූපනය වන බවත් බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් එයින් විය ගසක් නිරූපනය වන බවත් එය රාජ්‍යත්වයේ සංකේතයක් බවටත් අදහසක් ඉදිරිපත් වී තිබේ. [/SIZE] [SIZE=4] මේ සිටින්නේ පළමුවන පරාක්‍රමබාහු රජු යැයි සිතමු. ඔහු අතේ දරා සිටින්නේ විය ගසක්, එය රාජ්‍යත්වයේ සලකුණක් යැයි සිතමු. පරාක්‍රමබාහු රජු දවස අපේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක වූ බව ඉතිහාසයේ සදහන් වේ. ඒ අනුව නම්, ඔහු විය ගසක් අත දරා සිටීමෙන් කෘෂි ආර්ථික පසුබිම පෙන්නුම් කරනවා වන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිමාව හොදින් නිරීක්ෂණය කලොත් රජ කෙනෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන්නේද යන්න ගැන ප්‍රශ්ණ කිහිපයක් මතු වේ. ඔහුගේ ඇදුම් හා පැළදුම් ගැන අවධානය යොමු කිරීමේදී රාජකීයයන් පළදින කිසිදු ආභරණයක් පැළද නැත. වම් උරය හරහා නූලක් පමණක් පැළද ඇත. රජ කෙනෙකු සතු ගාම්භීරත්වය, ප්‍රෞඩත්වය පෙන්නුම් නොකෙරේ.[/SIZE] [SIZE=4] එසේනම් මේ සිටින්නේ පුලස්ති සෘෂි ද කියා විමසා බලමු. පුලස්ති යනු සුප්‍රකට රාවණ රජු ගේ සීයා ලෙස සැළකේ. ජ්‍යොතිශය, ආයුර්වේදය යනාදියෙහි ප්‍රවීණයෙකු වූ පුලස්ති සෘෂිවරයා මෙම ප්‍රදේශයේ ඔසු උයනක්ද පිහිටුවා තිබූ බව කියැවේ. පුලස්ති සෘෂිවරයාට අයත් බල ප්‍රදේශය මෙය බවත්, ඔහුගේ මාලිගාවක්ද මෙහි තිබූ බවත් සදහන් වේ. පුලස්ති පඩිවරයාගේ ප්‍රදේශය පුලතිසිපුර වූ බවත්, එය පසු කාලීනව පොලොන්නරුව වූ බවත් සදහන්ය. එසේ නම් මේ ප්‍රතිමාව බොහෝවිට පුලස්ති සෘෂිවරයාගේ විය යුතුය. එයට හේතු කාරණා කිහිපයක්ම ඇත. මොහු අතේ දරා ඇත්තේ පුස්කොල පොතක් ලෙස සිතිය හැක. පිලිමයේ ප්‍රමාණය අනුව අතේ දරා සිටින්නේ පුස්කොල පොතක් විය යුතුය. විය ගසක් නම් මීට වඩා ප්‍රමාණයෙන් විශාල විය යුතුය. ඇතැම් විද්වතුන් පවසන්නේ මෙය අර්ක ප්‍රකාශ නම් ග්‍රන්ථය බවයි.[/SIZE] [SIZE=4] වියගසක් යැයි පවසන ග්‍රන්ථය[/SIZE] [SIZE=4] රාජාභරණ කිසිවක් නැති, උඩු කය හරහා නූලක් පමණක් පැළද සිටින මොහු රාජකීයයෙකුට වඩා පඩිවරයකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. දික්ව වැවුනු රැවුල, උස්ව බැද ඇති කොණ්ඩය, ළඹ සවන් යුගල ආදී ලක්ෂණ මත මෙය සෘෂිවරයෙකුගේ පිළිරුවක් බව සිතිය හැක.[/SIZE] [SIZE=4] මෑත කාලීනව සොයාගත් අන්දමට මෙම ප්‍රතිමාවේ පිටුපස පුලසත නමින් අක්ෂර කොටා ඇත. එම අක්ෂර පසු කාලීනව කෙටූ ඒවා බව සිතිය හැක. මෙම අකුරු ප්‍රතිමාවේ පිටුපස, වම් පැත්තෙන් ඉහළට වන්නට ඇත. ඒ අනුව මෙය පරාක්‍රමබාහු රජුගේ නොව පුලස්ති පඩිවරයාගේ පිලිරුවක් බව සාධක සහිතව පිළිගත හැක.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/10351599_857030054336880_71590745533357151_n.jpg?oh=5da2e3f364201dcdd37a8be29e75ad09&oe=56C03685[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10676194_857030071003545_4966346785430477591_n.jpg?oh=d28b48d00ed5130cb11c84e23036c5c7&oe=56C90DC7[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/532922_857030057670213_300745655041488929_n.jpg?oh=876259c66fa7c712325b094826c6a4fa&oe=56C53287[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/1965062_857030061003546_7581657679617453661_n.jpg?oh=7aa174a1736f17172655af66e1908b08&oe=56C64732[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom