Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණ යුගයේ අැරබීම ෙහවත්

මහා පරිවර්තන අවධියක් ඇරඹේ

ලෝකයේ වරින් වර යුග පුරුෂයෝ පහළ වෙති. ඔවුහු රටේ ජාතියේ ගමන් මඟ ඉතා සියුම් ලෙස පරිවර්තනයන්ට ලක් කරති. මෙම පුද්ගලයෝ ඉබේ පහළ වන්නේ ද නැත. වරින්වර විශ්වයේ සිදුවන ප්‍රබල ග්‍රහ සංයෝග හරහා ජාතියේ අවශ්‍යතාවන් වෙනුවෙන් සොබා දහම විසින් ඒ ඒ අවස්ථාවන් හිදී මොවුන් නිර්මාණය කරති. මෙවන් වූ ප්‍රබල යුග පුරුෂයන් බිහි වන ප්‍රබල ශූභ සංයෝගයක් අපේ‍්‍රල් 02 දා උදාවිණි. විශ්ව කේන්ද්‍රයේ මීන රාශියේ උදාවුණු මෙම ප්‍රබල ග්‍රහ යෝගය ෂඞ් ග්‍රහ යෝගයක් ලෙස හැදින්වෙයි. ෂඞ් ග්‍රහ යෝගයක් යනු ග්‍රහයන් හය දෙනකු එකම රාශියක තැන්පත් වීමයි. චන්ද්‍ර,කුජ,රවි,ගුරු, බුධ හා නෙප්චූන් මීන රාශිය තුළ එකට එක්වීම හරහා ග්‍රහ යුද්ධ තුනක්ද ඇති වෙයි. අපේ‍්‍රල් මාසය තුළ දී තවත් ග්‍රහ යුද්ධ හතරක් සිදුවීමට නියමිතය.

විශ්ව කේන්ද්‍ර යේ අධිපතියා වූ කුජ යුරේනස් වෙතින් පරාජයට පත්වීම හරහා ලෝකය දැඩි කැළඹීම්වලට ලක්වෙයි. රටක සෙන්පතියා පරාජයට පත්වීම මෙන්ම විශ්ව කේන්ද්‍රයේ ලග්නාධිපතියා පරාජය වීම හරහා රටවල්වල ආරක්ෂාවට, මිනිසුන්ගේ ආරක්ෂාවට දැඩි ගැටලූ මතුවෙයි. එසේම කුජ යනු තේජෝ බල සහිත ග්‍රහයෙකි. කුජ පරාජය වීම යනු අග්නියේ පාලකයාගේ බලය බිඳ වැටීමයි.

ලොව පුරා අග්නිය මුල් කරගත් බොහෝ ව්‍යසනයන් වර්ධනය වෙයි. බෝහෝ පිරිසක් සමේ රෝගයන්ගෙන් පීඩා විදීම ඇරඹෙයි. මේ සියල්ලටම වඩා ප්‍රබල ගැටලූවක් ද වෙයි. කුජ විසින් නායකයන් ද නිවේදනය කරයි. (පාලකයන් හෝ රජුන් නොවේ* රට රටවල ජනතාවාදී නායකයන් බොහෝ දෙනකුට තම බලය රැුක ගැනීම උදෙසා දැඩි වෙහෙසක් දැරීමට සිදුවෙයි. ත්රස්තයන් හෝ අභ්‍යන්තර අරගල ගණනාවක් හතු පිපෙන්නා සේ ඇතිවීමේ ඉඩකඩක් ද පවතියි. මේ ලෝකයේ රටවල් මුහුණ පාන තත්ත්වයයි.

අප රටේ කුම්භ ලග්නයට දෙවැන්නේ යෙදෙන මෙම ෂඞ් යෝගය හරහා සිදු වන ප්‍රබල සිදුවීම් කිහිපයකි. ඉන් ප්‍රධාන වනුයේ ලංකාවේ අනාගතය වෙනස් කළ හැකි ප්‍රබල යුග පුරුෂයන් කිහිප දෙනෙකුගේ උත්පත්තිය සිදුවිය හැකි වීමයි.

ඔවුන් සමඟම රාවණා, දුටු ගැමුණු මහා සටන්වල ඇත් සේනා මෙහෙයවූ ප්‍රබල ඇතුන් කිහිපදෙනකුගේ උප්පත්තිය ද සිදුවිය හැකිය. මෙම ෂඞ් යෝගය හරහා ලංකාවේ පරිවර්තනීය වෙනසක් ඇති වනු නියතය. මෙම සුබ පරිවර්තනය ඵල අපට විඳීමට සිදු වනුයේ ඉදිරි අනාගතයේදීය.

ලංකාවේ කෙටිකාලීනව ඇති වන අශූභකාරී බලපෑම් බොහෝමයක් ද වෙයි. කන්‍යා ලග්න හිමි ජනපතිතුමාගේ කේන්ද්‍රයේ බාධක ස්ථානය හෙවත් හත්වැන්න තුළ යෙදෙන මෙම ෂඞ් ග්‍රහ යෝගය හරහා තම අපේක්ෂාවෙන් ඉටු කර ගැනීම උදෙසා බාධා මතු කරයි. එසේම විධායකයේ බාලපොරොත්තු ඉටු කරන පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙයි. එසේම තම නිලධාරීන්ගේ නැතහොත් සේවකයන්ගේ සතුරුකම් හා බාධාවන් හේතුවෙන් තම අපේක්ෂාවන් ඒ අයුරින් ඉටු කර ගැනීමට බාධා යෙදෙයි.

රටක ජනතාවට මේ හරහා ඇති වන බාධාවන්ද බොහෝමයකි. අධ්‍යාපන ක්ෂේත්රයේ බිඳ වැටීමකට මෙන්ම අධ්‍යාපන ආයතන තුළ ගැටුම් වර්ධනය වීමට ද මඟ පෑදෙයි. රටේ ජනයාගේ රැුකියා අහිමිවීම් වර්ධනය විය හැකිය. ඒ සියල්ල අභිබවා යළිත් වරක් බෝවන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද පවතියි.

සියලූ සුබ අසුබ තීරණය වනුයේ විශ්වයේ යම් කිසි නියමයන්ට අනුවය. ඉදිරියේදී සිදුවන මහා පරිවර්තන යුගයක් උදෙසා මාතෘ භූමියේ සකලවිධ දිශාවන්හි පවිත්‍ර කිරීමක අවශ්‍යතාවද මතුව ඇත. එය පාලකයන්ගේ පමණක් නොව ජනතාවගේ ද යුතුකමකි.

[QUOTE="dj gamaya, post: 19170032, member: 61857"] [SIZE=4]රාවණ යුගයේ අැරබීම ෙහවත් මහා පරිවර්තන අවධියක් ඇරඹේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලෝකයේ වරින් වර යුග පුරුෂයෝ පහළ වෙති. ඔවුහු රටේ ජාතියේ ගමන් මඟ ඉතා සියුම් ලෙස පරිවර්තනයන්ට ලක් කරති. මෙම පුද්ගලයෝ ඉබේ පහළ වන්නේ ද නැත. වරින්වර විශ්වයේ සිදුවන ප්‍රබල ග්‍රහ සංයෝග හරහා ජාතියේ අවශ්‍යතාවන් වෙනුවෙන් සොබා දහම විසින් ඒ ඒ අවස්ථාවන් හිදී මොවුන් නිර්මාණය කරති. මෙවන් වූ ප්‍රබල යුග පුරුෂයන් බිහි වන ප්‍රබල ශූභ සංයෝගයක් අපේ‍්‍රල් 02 දා උදාවිණි. විශ්ව කේන්ද්‍රයේ මීන රාශියේ උදාවුණු මෙම ප්‍රබල ග්‍රහ යෝගය ෂඞ් ග්‍රහ යෝගයක් ලෙස හැදින්වෙයි. ෂඞ් ග්‍රහ යෝගයක් යනු ග්‍රහයන් හය දෙනකු එකම රාශියක තැන්පත් වීමයි. චන්ද්‍ර,කුජ,රවි,ගුරු, බුධ හා නෙප්චූන් මීන රාශිය තුළ එකට එක්වීම හරහා ග්‍රහ යුද්ධ තුනක්ද ඇති වෙයි. අපේ‍්‍රල් මාසය තුළ දී තවත් ග්‍රහ යුද්ධ හතරක් සිදුවීමට නියමිතය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] විශ්ව කේන්ද්‍ර යේ අධිපතියා වූ කුජ යුරේනස් වෙතින් පරාජයට පත්වීම හරහා ලෝකය දැඩි කැළඹීම්වලට ලක්වෙයි. රටක සෙන්පතියා පරාජයට පත්වීම මෙන්ම විශ්ව කේන්ද්‍රයේ ලග්නාධිපතියා පරාජය වීම හරහා රටවල්වල ආරක්ෂාවට, මිනිසුන්ගේ ආරක්ෂාවට දැඩි ගැටලූ මතුවෙයි. එසේම කුජ යනු තේජෝ බල සහිත ග්‍රහයෙකි. කුජ පරාජය වීම යනු අග්නියේ පාලකයාගේ බලය බිඳ වැටීමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලොව පුරා අග්නිය මුල් කරගත් බොහෝ ව්‍යසනයන් වර්ධනය වෙයි. බෝහෝ පිරිසක් සමේ රෝගයන්ගෙන් පීඩා විදීම ඇරඹෙයි. මේ සියල්ලටම වඩා ප්‍රබල ගැටලූවක් ද වෙයි. කුජ විසින් නායකයන් ද නිවේදනය කරයි. (පාලකයන් හෝ රජුන් නොවේ* රට රටවල ජනතාවාදී නායකයන් බොහෝ දෙනකුට තම බලය රැුක ගැනීම උදෙසා දැඩි වෙහෙසක් දැරීමට සිදුවෙයි. ත්රස්තයන් හෝ අභ්‍යන්තර අරගල ගණනාවක් හතු පිපෙන්නා සේ ඇතිවීමේ ඉඩකඩක් ද පවතියි. මේ ලෝකයේ රටවල් මුහුණ පාන තත්ත්වයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අප රටේ කුම්භ ලග්නයට දෙවැන්නේ යෙදෙන මෙම ෂඞ් යෝගය හරහා සිදු වන ප්‍රබල සිදුවීම් කිහිපයකි. ඉන් ප්‍රධාන වනුයේ ලංකාවේ අනාගතය වෙනස් කළ හැකි ප්‍රබල යුග පුරුෂයන් කිහිප දෙනෙකුගේ උත්පත්තිය සිදුවිය හැකි වීමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔවුන් සමඟම රාවණා, දුටු ගැමුණු මහා සටන්වල ඇත් සේනා මෙහෙයවූ ප්‍රබල ඇතුන් කිහිපදෙනකුගේ උප්පත්තිය ද සිදුවිය හැකිය. මෙම ෂඞ් යෝගය හරහා ලංකාවේ පරිවර්තනීය වෙනසක් ඇති වනු නියතය. මෙම සුබ පරිවර්තනය ඵල අපට විඳීමට සිදු වනුයේ ඉදිරි අනාගතයේදීය. ලංකාවේ කෙටිකාලීනව ඇති වන අශූභකාරී බලපෑම් බොහෝමයක් ද වෙයි. කන්‍යා ලග්න හිමි ජනපතිතුමාගේ කේන්ද්‍රයේ බාධක ස්ථානය හෙවත් හත්වැන්න තුළ යෙදෙන මෙම ෂඞ් ග්‍රහ යෝගය හරහා තම අපේක්ෂාවෙන් ඉටු කර ගැනීම උදෙසා බාධා මතු කරයි. එසේම විධායකයේ බාලපොරොත්තු ඉටු කරන පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙයි. එසේම තම නිලධාරීන්ගේ නැතහොත් සේවකයන්ගේ සතුරුකම් හා බාධාවන් හේතුවෙන් තම අපේක්ෂාවන් ඒ අයුරින් ඉටු කර ගැනීමට බාධා යෙදෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රටක ජනතාවට මේ හරහා ඇති වන බාධාවන්ද බොහෝමයකි. අධ්‍යාපන ක්ෂේත්රයේ බිඳ වැටීමකට මෙන්ම අධ්‍යාපන ආයතන තුළ ගැටුම් වර්ධනය වීමට ද මඟ පෑදෙයි. රටේ ජනයාගේ රැුකියා අහිමිවීම් වර්ධනය විය හැකිය. ඒ සියල්ල අභිබවා යළිත් වරක් බෝවන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද පවතියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සියලූ සුබ අසුබ තීරණය වනුයේ විශ්වයේ යම් කිසි නියමයන්ට අනුවය. ඉදිරියේදී සිදුවන මහා පරිවර්තන යුගයක් උදෙසා මාතෘ භූමියේ සකලවිධ දිශාවන්හි පවිත්‍ර කිරීමක අවශ්‍යතාවද මතුව ඇත. එය පාලකයන්ගේ පමණක් නොව ජනතාවගේ ද යුතුකමකි.[/SIZE] [SIZE=4][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/10420170_797976230242263_190174235397102797_n.jpg?oh=df6cfe093b8ce6803408efb3af24207a&oe=56CD6AE9[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom