Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව බලගතුම යුද අවි හතර

රාවණ පරපුරේ උරුමයක්

රාවණ රජු අතිශයින් බලවත් රජෙකු වුවත් ඔහු යුද්ධයට හා බලය වර්ධනය කර

ගැනීමට ප්රබලව හිතයොමු කළ පාලකයකු නොවීය. ලංකා පුරයේ භෞතික

සංවර්ධනය මූලික අරමුණ කරගනිමින් ඒ සඳහා ජනතාව මෙහෙයවීම රාවණ

රජුගේ ප්‍රධාන අරමුණ විය. භෞතිකව රටක් සංවර්ධනයවීමට නම් පුද්ගල

සංවර්ධනය ඉතා වැදගත් අංගයක් බව ඔහු පසක් කර ගෙන සිටි බව පෙර ලිපි හොඳින්

අධ්‍යනය කළ විට පෙනී යන්නකි. එතුමා සමාජය නිවැරැුදි ආකාරයෙන් දිශාගත කිරීමට

නම් නිසි මඟ පෙන්වීමක් ඇවැසි බව හොඳින්ම තේරුම්ගෙන තිබූ බැවින් රාජ්‍ය පාලනයක්

ගෙනයෑම වෙනුවට මහා සම්මත පාලනයක් ගෙන ගියේය.

රාජ්‍ය පාලනය හා මහා සම්මත පාලනය යන පාලනතන්ත්ර දෙකෙහි පවත්නා ප්‍රබල

වෙනස්කම් පවතී. අප දන්නා ඉතිහාසයේ සිටි රජවරු ගෙන ගොස් ඇත්තේ රාජ්‍ය පාලනයකි.

එනම් රජුගේ තීරණය මත රාජ්‍ය විචාරීමයි. එය රාජ්‍ය පරම්පරාවක් ලෙස

ව්‍යාප්තවීමද සිදුවුණි. එහෙත් මහා සම්මත පාලනයකදී වැඩි දෙනාගේ එකඟතාව

නැතහොත් බහුතර කැමැත්ත මත ක්රියාකිරීමයි. එනම් සැබෑ ප්රජාතන්ත්රවාදී

පාලන ව්‍යුහයක් අදින් වසර පන්දහස් හාරසියයකට පමණ පෙර අප රටේ තිබී

ඇත.

වර්තමාන විද්වතුන් ග්‍රීක පෞර රාජ්‍යයන්වලින් බිහිවීයැයි සලකන

ප්රජාතන්ත්රවාදය ඒ රාජ්‍යවලටත් හුරු කළේ ගුවනින් ගිය හෙළයන් බව නුදුරේදීම

පිළිගන්නට සිදුවනු ඇත. අනෙක් කාරණය වනුයේ සංවර්ධනයේ සෑම අංශයක්ම

අධිමානසික ශක්තීන් හරහා මනස දියුණු කළ ඍෂිවරු හා මුණිවරුන්ගේ

අධීක්ෂණය යටතේ සිදුවීමයි. මෙහිදී වර්තමාන සිද්ධාන්ත ගලපා බලන විට ඒ ඒ

ගෝත්‍රයේ ප්‍රවීණයන්ට නිසි තැන ලබා දෙමින් ක්‍රියා කර ඇති බව අපට පෙනීයයි.

මෙය හොඳින්ම ගම්‍ය වන එක් සාධකයක් වනුයේ

පැරැුණි රජ පාලනයන්හි එකල සිදුවන සියලූම ක්‍රියා රජුගේ නමින්ම ඉතිහාස

ගත වුවත් රාවණ යුගයේ ඒ ඒ කාර්යයන් ඒ ඒ පුද්ගලයන්ගේ නම්වලින්ම ජනප්‍රිය

වීමයි. එය සරලව පැවසුවහොත් කෘෂිකර්මාන්තය කුම්භකරණ, රසායන විද්‍යාව

විද්‍යුත් කුමරු, උමන් නිර්මාණය මකර සෙනෙවි, ආදී ලෙසින් පැවසිය හැකිවෙයි.

අනෙක් කාරණය වනුයේ සෑම ශාස්ත්රයක්ම ඍෂි භාෂිතයන් ලෙස පැවසීමද මේ

සඳහා හොඳම නිදසුනකි.

අප මෙවර කතා කිරීමට උත්සහ දරනුයේ රාවණ යුගයේ පැවති අති බලගතු

රහස් ආයුධ කිහිපයක් පිළිබඳය. රාවණ යුද්ධයට ප්‍රිය නොකළ රජෙක් ලෙස

අපි පෙරදීද හැඳින්වූවෙමු. එකල අති ප්‍රබල රණ කාමියා වූයේ මේඝයි. මේඝ යනු

රාවණ රජුගේ පුත්‍රයාය. ඉන්ද්‍ර දෙවියන් ජීවග්රහයෙන් අල්ලාගත් හෙයින් ‘ඉන්ද්‍රජිත්’

යන වීර නාමයෙන් හැඳින්වූ ඔහු තුන් ලොවම යටත් කොට තම පියාගේ පාලන

තන්ත්රයට නතුකළේය. රාම - රාවණ යුද්ධයේ සැබෑ හේතුවද මෙයයි.

අති ප්‍රබල මේඝ රාජ්‍ය බලයට පැමිණීමට පෙර විනාශ කර දැමීම, මෙම

යුද්ධයේ මූලික අරමුණ විය. එනම් දේව අධ්‍යාපන ක්‍රමවේදයන් ඒ වන විටත්

ඉන්ද්‍රජිත් සම්පූර්ණයෙන් හදාරා තිබීමයි. අනෙක් කාරණය වූයේ මහා සම්මතය

තුළ විභීෂණට කිසිදිනක රාජ්‍යය ලබාගත නොහැකිවන බව විභීෂණ අවබෝධ

කොටගෙන පැවතීමයි. ඒ හරහා මේඝ බලයට ඒම වැළැක්වීමේ ප්‍රබල කුමන්ත්‍රණයක්

දියත් විය.

මෙහිදී මතුවන එක් ගැටලූවක් ඇත. පුලස්ථි පරපුරේ පැවති ප්‍රබලම ආයුධ

අතුරින් එකක් වූ ‘බ්රහ්මස්තුය’ පරපුරේ උරුමයෙන් විභීෂණට හිමිවිය යුතු බව

පුලස්ථි ඍෂි නියමකර පැවතීමයි. අපට දැනට ලැබී ඇති තොරතුරු මත පරපුර

සතුව පැවති ප්‍රධාන අවි සතරකි. මෙම අවි සතරේම පවතින විශේෂත්වය වනුයේ

එය දරන්නාගේ ශක්තිය මුල් කරගනිමින් මෙම ආයුධ ක්‍රියාත්මක වීමයි. එම ආයුධ

සතර වනුයේ,

1/ චන්ද්‍රහාස් කඩුව

2/ දුන්න

3/ මෙත්තස්ත‍්‍රය

4/ බ්රහ්මස්ත්රය

මෙත්තස්ත‍්‍රය හැර අනිත් යුද ආයුධ තුන පරපුරේ උරුමයෙන් පැවත ආ

අතර, සක්විති රජකුට පමණක් පහළවන චක්‍රරත්නය රාවණ රජුට උරුම නොවීම

හේතුවෙන් රාවණ රජු විසින් මෙත්තස්ත‍්‍රය නිපදවීය.

චන්ද්‍රහාස් කඩුව

මෙය පිළිබඳ අප පෙරදීද කතාකළ අතර ඇල්නීලම් ග්‍රහලෝක වාසින් පෘථිවියේ

ඉදිකළ ජනාවාස හතට වෙන වෙනම රාජ්‍ය සංකේත ලෙස කඩු ලබාදුන්නේය. හෙළ

රාජ්‍යට ලබාදුන් කඩුව ‘චන්ද්‍රහාස්’ ලෙස හැඳින්වේ. මෙය දම් පැහැති ආලෝකයක්

නිකුත් කරන කුඩා ප්‍රමාණයේ කඩුවකි. මෙය අත දරන්නා කිසිදු විටක පරාජය කළ

නොහැකි අතර, සාමාන්‍ය ලෝහ කඩු මෙම කඩුව සමග සටන් කිරීමට යොදාගත

නොහැක්කේ, එම කඩු විනාශ වී යෑම හේතුවෙනි. එබැවින් මෙය අත දරන්නා

ජයග්රාහකයකුවීම කිසිවකුට වැළැක්විය නොහැකිය.

රජ්ජුබෝලා දුන්න

මෙය විශේෂිත දුන්නකි. එතරම් දිගු නොවූ අඩි දෙකහමාරක් පමණ දිගින් යුතු,

රිදී හා රන් මිශ්‍රව නිර්මාණය කර ඇති මෙම දුන්නේ ඇති ලණු ප්‍රමාණය තුනකි.

අප අසා ඇති නාග ශර, අග්නි ශර, මෙන්ම ඊශර විශාල ප්‍රමාණයක් මේ මඟින්

මුදා හැරිය හැකිවෙයි. එසේම කුණ්ඩලිනී ඥන ශක්තීන්ගේ ප්‍රබලත්වය මත මෙම

දුන්නේ ප්‍රමාණය පාලනය කළ හැකි අතර, විශේෂිත ‘ශර’ ප්‍රහාර එල්ල කිරීමේ

හැකියාවද පවතියි. එනම් ඥන ශක්තීන් වර්ධනය නොකරන ලද පුද්ගලයකු

මෙම දුන්න භාවිත කිරීමට උත්සහ ගතහොත් සාමාන්‍ය දුන්නක් ලෙසවත් මෙය

ක්‍රියාත්මක නොවීමයි.

මෙත්තස්ත‍්‍රය

මෙත්තස්ත‍්‍රය යනු ශබ්ද තරංග හා මානසික ශක්තීන් මුදාහරිමින් සතුරාගේ

මනස පාලනය කළ හැකි උපකරණයකි. මෙය සක්විති රජවරුන්ට ඉබේ පහළවන

චක්‍ර රත්නයට සමාන උපකරණයකි. චක්‍ර රත්නය හරහා සිදුවනුයේ ලෝකයම එය

දරන්නා අභිමුව මෝහනයට පත් වන්නා සේ ඔහුගේ පාලනයට නතුවීමයි. මෙය

වශීවීමක් හා සාමානය. එහෙත් පෙර රාවණ පරපුරේ සක්විති රජවරු සිටියද

රාවණ රජු සක්විති රජෙකු නොවීය. ඔහු තම හැකියාවන් හා හැදෑරීම් ඔස්සේ

බලයට පැමිණි රකුස් හෙළයෙකි. තුන් ලොව තමා යටතට නතුවෙද්දී චක්‍ර රත්නයේ

අවශ්‍යතාව එතුමා දුටුවේය. මෙත්තස්ත‍්‍රය නිර්මාණය වන්නේ ඒ උදෙසාය.

මෙම උපකරණය භ්‍රමණය කිරීම හරහා ශබ්ද තරංග ඇතිවන අතර එය

දරන්නාගේ මානසික ශක්තිය මත එම තරංග යොමුකළ හැකි සීමාව තීරණය කළ

හැකි වෙයි. එම සීමාවේ සිටින සියල්ලන් එය අත දරන්නාට මෝහනය වීම හෙවත්

යටත්වීම සිදුවෙයි. රාම - රාවණ යුද්ධයේ අවසන් සටනේදී මෙම අවිය රාවණ රජු

විසින් භාවිත කිරීම හේතුවෙන් රාම පාර්ශ්වය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම

සිදුවුණි. රාම සියදිවි නසාගනු ලබන්නේ ඔවුන්ගේ පරාජය වසා ගැනීමටය. රාවණ

රාජ්‍යයේ කිසිදු ජයග්‍රාහී රාජ්‍ය සංකේතයක් අයෝධ්‍යා වැසියන් ඉදිරියට රැුගෙන

යෑමට නොහැකිවීම හේතුවෙන් ඔවුනට සිදුවනුයේ සියදිවි නසාගන්නටය.

බ්රහ්මස්ත්රය

මෙය පරපුරෙන්ම උරුම වූයේ විභීෂණටය. මෙය චක්රාකාර උපකරණයකි.

හිසට උඩින් කැරකීමට හැකිලෙස, කරත්ත රෝදයක හැඩයට, අඩි තුනක පමණ

විශ්කම්භයක් සහිතව නිපදවූ මෙම උපකරණයෙන් එකවර ශර වර්ග කිහිපයක්

තිකුත්කළ හැකිවෙයි. ශර නිකුත් කළ යුත්තේ ඉදිරියටද, වටේටමද කෙතරම්

දුරකට යොමුකළ යුතුද යන්න තීරණය කිරීම එය දරන්නාගේ මානසික ශක්තිය

මත සිදුවෙයි. එකවර විශාල සතුරු හමුදාවක් මධ්‍යයේ සිට වුවත් පහරදීමේ

හැකියාව බ්රහ්මස්ත්රය අත දරන්නාට හිමිවෙයි.

මෙම ආයුධ සතරේම පවතින පොදු සමාන තත්ත්වය වන්නේ එය දරන්නාගේ

මානසික ශක්තිය අනුව ප්රබලත්වයට පත්වීමයි. මෙහිදී චන්ද්‍රහාස් කඩුව, දුන්න

මෙන්ම, මෙත්තස්ත‍්‍රය යන තුනම මහා රාවණ රජු සතුව පැවති අතර, ඒවා මේඝ

කුමරුට හිමි වූයේ නම් තුන්ලොව පමණක් නොව, සදෙව්ලෝක සහ භූලෝක

සතම ඔහුගේ පාලනයට නතුවීම කිසිවකුට නතර කිරීමට නොහැකි වනු ඇත.

එයට බලපෑ අනෙක් කාරණය වනුයේ මේඝ බොහෝ විට නීලකණ්ඨ දේවතාවියගේ

ශක්තිය උපයෝගීකර ගනිමින් ක්‍රියා කිරීමයි.

නීලකණ්ඨ දේවතාවිය යනු පාර්වතී දේවියගේ කාලි ශක්තියයි. කෙසේ

වෙතත් නීලකණ්ඨ දේවතාවියගෙන් ලද රහස් අවි කිහිපයක් මේඝ සතුව පැවතුණි.

ඉන්ද්‍රජිත්ගේ අධි ශක්තියට එම ආයුධ හේතු විය.

මෙම රාවණ පරපුරේ බලගතු ආයුධ එම පරපුරෙන් පසු කිසිවකුට උරුමවූයේ

නැත. එයට හේතු වනුයේ එම ආයුධ භාවිත කරන්නට තරම් අධිමානසික ශක්තීන්

සහිත රජවරු හෙළ පොළොවේ බිහිනොවීම විය යුතුය.

අනෙක් කාරණය වනුයේ රාවණ පරපුරේ අතිප්රබල දුන්න දුම්බර කඳුවැටියේ නිදන්

කොට ඇති බවට මතයක් පැවතීමයි. රිවස්ටන් හා දුම්බර කඳුවැටිය ආශ්‍රිතව ක්‍රියාත්මක

වන පිටසක්වළ යානාවල ගවේෂණ කටයුතුවලට හේතුවී ඇත්තේද මෙම බලගතු දුන්න විය

හැකිය. මක්නිසාද යත් එය දරන්නාගේ ශක්තිය මත විශ්වයම ඔහු සතුවන නිසාය.

(ග්‍රැෆික් නිර්මාණය පුලස්ති පෙරේරාගෙනි.*

වෛදික ජ්‍යොතිෂවෙදි

[QUOTE="dj gamaya, post: 19170036, member: 61857"] [SIZE=4]ලොව බලගතුම යුද අවි හතර රාවණ පරපුරේ උරුමයක්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රාවණ රජු අතිශයින් බලවත් රජෙකු වුවත් ඔහු යුද්ධයට හා බලය වර්ධනය කර ගැනීමට ප්රබලව හිතයොමු කළ පාලකයකු නොවීය. ලංකා පුරයේ භෞතික සංවර්ධනය මූලික අරමුණ කරගනිමින් ඒ සඳහා ජනතාව මෙහෙයවීම රාවණ රජුගේ ප්‍රධාන අරමුණ විය. භෞතිකව රටක් සංවර්ධනයවීමට නම් පුද්ගල සංවර්ධනය ඉතා වැදගත් අංගයක් බව ඔහු පසක් කර ගෙන සිටි බව පෙර ලිපි හොඳින් අධ්‍යනය කළ විට පෙනී යන්නකි. එතුමා සමාජය නිවැරැුදි ආකාරයෙන් දිශාගත කිරීමට නම් නිසි මඟ පෙන්වීමක් ඇවැසි බව හොඳින්ම තේරුම්ගෙන තිබූ බැවින් රාජ්‍ය පාලනයක් ගෙනයෑම වෙනුවට මහා සම්මත පාලනයක් ගෙන ගියේය. රාජ්‍ය පාලනය හා මහා සම්මත පාලනය යන පාලනතන්ත්ර දෙකෙහි පවත්නා ප්‍රබල වෙනස්කම් පවතී. අප දන්නා ඉතිහාසයේ සිටි රජවරු ගෙන ගොස් ඇත්තේ රාජ්‍ය පාලනයකි. එනම් රජුගේ තීරණය මත රාජ්‍ය විචාරීමයි. එය රාජ්‍ය පරම්පරාවක් ලෙස ව්‍යාප්තවීමද සිදුවුණි. එහෙත් මහා සම්මත පාලනයකදී වැඩි දෙනාගේ එකඟතාව නැතහොත් බහුතර කැමැත්ත මත ක්රියාකිරීමයි. එනම් සැබෑ ප්රජාතන්ත්රවාදී පාලන ව්‍යුහයක් අදින් වසර පන්දහස් හාරසියයකට පමණ පෙර අප රටේ තිබී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] වර්තමාන විද්වතුන් ග්‍රීක පෞර රාජ්‍යයන්වලින් බිහිවීයැයි සලකන ප්රජාතන්ත්රවාදය ඒ රාජ්‍යවලටත් හුරු කළේ ගුවනින් ගිය හෙළයන් බව නුදුරේදීම පිළිගන්නට සිදුවනු ඇත. අනෙක් කාරණය වනුයේ සංවර්ධනයේ සෑම අංශයක්ම අධිමානසික ශක්තීන් හරහා මනස දියුණු කළ ඍෂිවරු හා මුණිවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවීමයි. මෙහිදී වර්තමාන සිද්ධාන්ත ගලපා බලන විට ඒ ඒ ගෝත්‍රයේ ප්‍රවීණයන්ට නිසි තැන ලබා දෙමින් ක්‍රියා කර ඇති බව අපට පෙනීයයි. මෙය හොඳින්ම ගම්‍ය වන එක් සාධකයක් වනුයේ පැරැුණි රජ පාලනයන්හි එකල සිදුවන සියලූම ක්‍රියා රජුගේ නමින්ම ඉතිහාස ගත වුවත් රාවණ යුගයේ ඒ ඒ කාර්යයන් ඒ ඒ පුද්ගලයන්ගේ නම්වලින්ම ජනප්‍රිය වීමයි. එය සරලව පැවසුවහොත් කෘෂිකර්මාන්තය කුම්භකරණ, රසායන විද්‍යාව විද්‍යුත් කුමරු, උමන් නිර්මාණය මකර සෙනෙවි, ආදී ලෙසින් පැවසිය හැකිවෙයි. අනෙක් කාරණය වනුයේ සෑම ශාස්ත්රයක්ම ඍෂි භාෂිතයන් ලෙස පැවසීමද මේ සඳහා හොඳම නිදසුනකි. අප මෙවර කතා කිරීමට උත්සහ දරනුයේ රාවණ යුගයේ පැවති අති බලගතු රහස් ආයුධ කිහිපයක් පිළිබඳය. රාවණ යුද්ධයට ප්‍රිය නොකළ රජෙක් ලෙස අපි පෙරදීද හැඳින්වූවෙමු. එකල අති ප්‍රබල රණ කාමියා වූයේ මේඝයි. මේඝ යනු රාවණ රජුගේ පුත්‍රයාය. ඉන්ද්‍ර දෙවියන් ජීවග්රහයෙන් අල්ලාගත් හෙයින් ‘ඉන්ද්‍රජිත්’ යන වීර නාමයෙන් හැඳින්වූ ඔහු තුන් ලොවම යටත් කොට තම පියාගේ පාලන තන්ත්රයට නතුකළේය. රාම - රාවණ යුද්ධයේ සැබෑ හේතුවද මෙයයි. අති ප්‍රබල මේඝ රාජ්‍ය බලයට පැමිණීමට පෙර විනාශ කර දැමීම, මෙම යුද්ධයේ මූලික අරමුණ විය. එනම් දේව අධ්‍යාපන ක්‍රමවේදයන් ඒ වන විටත් ඉන්ද්‍රජිත් සම්පූර්ණයෙන් හදාරා තිබීමයි. අනෙක් කාරණය වූයේ මහා සම්මතය තුළ විභීෂණට කිසිදිනක රාජ්‍යය ලබාගත නොහැකිවන බව විභීෂණ අවබෝධ කොටගෙන පැවතීමයි. ඒ හරහා මේඝ බලයට ඒම වැළැක්වීමේ ප්‍රබල කුමන්ත්‍රණයක් දියත් විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙහිදී මතුවන එක් ගැටලූවක් ඇත. පුලස්ථි පරපුරේ පැවති ප්‍රබලම ආයුධ අතුරින් එකක් වූ ‘බ්රහ්මස්තුය’ පරපුරේ උරුමයෙන් විභීෂණට හිමිවිය යුතු බව පුලස්ථි ඍෂි නියමකර පැවතීමයි. අපට දැනට ලැබී ඇති තොරතුරු මත පරපුර සතුව පැවති ප්‍රධාන අවි සතරකි. මෙම අවි සතරේම පවතින විශේෂත්වය වනුයේ එය දරන්නාගේ ශක්තිය මුල් කරගනිමින් මෙම ආයුධ ක්‍රියාත්මක වීමයි. එම ආයුධ සතර වනුයේ, 1/ චන්ද්‍රහාස් කඩුව 2/ දුන්න 3/ මෙත්තස්ත‍්‍රය 4/ බ්රහ්මස්ත්රය මෙත්තස්ත‍්‍රය හැර අනිත් යුද ආයුධ තුන පරපුරේ උරුමයෙන් පැවත ආ අතර, සක්විති රජකුට පමණක් පහළවන චක්‍රරත්නය රාවණ රජුට උරුම නොවීම හේතුවෙන් රාවණ රජු විසින් මෙත්තස්ත‍්‍රය නිපදවීය. චන්ද්‍රහාස් කඩුව මෙය පිළිබඳ අප පෙරදීද කතාකළ අතර ඇල්නීලම් ග්‍රහලෝක වාසින් පෘථිවියේ ඉදිකළ ජනාවාස හතට වෙන වෙනම රාජ්‍ය සංකේත ලෙස කඩු ලබාදුන්නේය. හෙළ රාජ්‍යට ලබාදුන් කඩුව ‘චන්ද්‍රහාස්’ ලෙස හැඳින්වේ. මෙය දම් පැහැති ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ කඩුවකි. මෙය අත දරන්නා කිසිදු විටක පරාජය කළ නොහැකි අතර, සාමාන්‍ය ලෝහ කඩු මෙම කඩුව සමග සටන් කිරීමට යොදාගත නොහැක්කේ, එම කඩු විනාශ වී යෑම හේතුවෙනි. එබැවින් මෙය අත දරන්නා ජයග්රාහකයකුවීම කිසිවකුට වැළැක්විය නොහැකිය. රජ්ජුබෝලා දුන්න මෙය විශේෂිත දුන්නකි. එතරම් දිගු නොවූ අඩි දෙකහමාරක් පමණ දිගින් යුතු, රිදී හා රන් මිශ්‍රව නිර්මාණය කර ඇති මෙම දුන්නේ ඇති ලණු ප්‍රමාණය තුනකි. අප අසා ඇති නාග ශර, අග්නි ශර, මෙන්ම ඊශර විශාල ප්‍රමාණයක් මේ මඟින් මුදා හැරිය හැකිවෙයි. එසේම කුණ්ඩලිනී ඥන ශක්තීන්ගේ ප්‍රබලත්වය මත මෙම දුන්නේ ප්‍රමාණය පාලනය කළ හැකි අතර, විශේෂිත ‘ශර’ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද පවතියි. එනම් ඥන ශක්තීන් වර්ධනය නොකරන ලද පුද්ගලයකු මෙම දුන්න භාවිත කිරීමට උත්සහ ගතහොත් සාමාන්‍ය දුන්නක් ලෙසවත් මෙය ක්‍රියාත්මක නොවීමයි. මෙත්තස්ත‍්‍රය මෙත්තස්ත‍්‍රය යනු ශබ්ද තරංග හා මානසික ශක්තීන් මුදාහරිමින් සතුරාගේ මනස පාලනය කළ හැකි උපකරණයකි. මෙය සක්විති රජවරුන්ට ඉබේ පහළවන චක්‍ර රත්නයට සමාන උපකරණයකි. චක්‍ර රත්නය හරහා සිදුවනුයේ ලෝකයම එය දරන්නා අභිමුව මෝහනයට පත් වන්නා සේ ඔහුගේ පාලනයට නතුවීමයි. මෙය වශීවීමක් හා සාමානය. එහෙත් පෙර රාවණ පරපුරේ සක්විති රජවරු සිටියද රාවණ රජු සක්විති රජෙකු නොවීය. ඔහු තම හැකියාවන් හා හැදෑරීම් ඔස්සේ බලයට පැමිණි රකුස් හෙළයෙකි. තුන් ලොව තමා යටතට නතුවෙද්දී චක්‍ර රත්නයේ අවශ්‍යතාව එතුමා දුටුවේය. මෙත්තස්ත‍්‍රය නිර්මාණය වන්නේ ඒ උදෙසාය. මෙම උපකරණය භ්‍රමණය කිරීම හරහා ශබ්ද තරංග ඇතිවන අතර එය දරන්නාගේ මානසික ශක්තිය මත එම තරංග යොමුකළ හැකි සීමාව තීරණය කළ හැකි වෙයි. එම සීමාවේ සිටින සියල්ලන් එය අත දරන්නාට මෝහනය වීම හෙවත් යටත්වීම සිදුවෙයි. රාම - රාවණ යුද්ධයේ අවසන් සටනේදී මෙම අවිය රාවණ රජු විසින් භාවිත කිරීම හේතුවෙන් රාම පාර්ශ්වය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම සිදුවුණි. රාම සියදිවි නසාගනු ලබන්නේ ඔවුන්ගේ පරාජය වසා ගැනීමටය. රාවණ රාජ්‍යයේ කිසිදු ජයග්‍රාහී රාජ්‍ය සංකේතයක් අයෝධ්‍යා වැසියන් ඉදිරියට රැුගෙන යෑමට නොහැකිවීම හේතුවෙන් ඔවුනට සිදුවනුයේ සියදිවි නසාගන්නටය. බ්රහ්මස්ත්රය මෙය පරපුරෙන්ම උරුම වූයේ විභීෂණටය. මෙය චක්රාකාර උපකරණයකි. හිසට උඩින් කැරකීමට හැකිලෙස, කරත්ත රෝදයක හැඩයට, අඩි තුනක පමණ විශ්කම්භයක් සහිතව නිපදවූ මෙම උපකරණයෙන් එකවර ශර වර්ග කිහිපයක් තිකුත්කළ හැකිවෙයි. ශර නිකුත් කළ යුත්තේ ඉදිරියටද, වටේටමද කෙතරම් දුරකට යොමුකළ යුතුද යන්න තීරණය කිරීම එය දරන්නාගේ මානසික ශක්තිය මත සිදුවෙයි. එකවර විශාල සතුරු හමුදාවක් මධ්‍යයේ සිට වුවත් පහරදීමේ හැකියාව බ්රහ්මස්ත්රය අත දරන්නාට හිමිවෙයි. මෙම ආයුධ සතරේම පවතින පොදු සමාන තත්ත්වය වන්නේ එය දරන්නාගේ මානසික ශක්තිය අනුව ප්රබලත්වයට පත්වීමයි. මෙහිදී චන්ද්‍රහාස් කඩුව, දුන්න මෙන්ම, මෙත්තස්ත‍්‍රය යන තුනම මහා රාවණ රජු සතුව පැවති අතර, ඒවා මේඝ කුමරුට හිමි වූයේ නම් තුන්ලොව පමණක් නොව, සදෙව්ලෝක සහ භූලෝක සතම ඔහුගේ පාලනයට නතුවීම කිසිවකුට නතර කිරීමට නොහැකි වනු ඇත. එයට බලපෑ අනෙක් කාරණය වනුයේ මේඝ බොහෝ විට නීලකණ්ඨ දේවතාවියගේ ශක්තිය උපයෝගීකර ගනිමින් ක්‍රියා කිරීමයි. නීලකණ්ඨ දේවතාවිය යනු පාර්වතී දේවියගේ කාලි ශක්තියයි. කෙසේ වෙතත් නීලකණ්ඨ දේවතාවියගෙන් ලද රහස් අවි කිහිපයක් මේඝ සතුව පැවතුණි. ඉන්ද්‍රජිත්ගේ අධි ශක්තියට එම ආයුධ හේතු විය. මෙම රාවණ පරපුරේ බලගතු ආයුධ එම පරපුරෙන් පසු කිසිවකුට උරුමවූයේ නැත. එයට හේතු වනුයේ එම ආයුධ භාවිත කරන්නට තරම් අධිමානසික ශක්තීන් සහිත රජවරු හෙළ පොළොවේ බිහිනොවීම විය යුතුය. අනෙක් කාරණය වනුයේ රාවණ පරපුරේ අතිප්රබල දුන්න දුම්බර කඳුවැටියේ නිදන් කොට ඇති බවට මතයක් පැවතීමයි. රිවස්ටන් හා දුම්බර කඳුවැටිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන පිටසක්වළ යානාවල ගවේෂණ කටයුතුවලට හේතුවී ඇත්තේද මෙම බලගතු දුන්න විය හැකිය. මක්නිසාද යත් එය දරන්නාගේ ශක්තිය මත විශ්වයම ඔහු සතුවන නිසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] (ග්‍රැෆික් නිර්මාණය පුලස්ති පෙරේරාගෙනි.* වෛදික ජ්‍යොතිෂවෙදි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom