Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් ලොව දිග්විජය කළ සිවු හෙළයේ දෙව්රැජින

හෙළ ජාතිය වූ කලී ලොව අන් කිසිදු ජාතියකට සමකළ නොහැකි ජාතියකි. වසර දස දහස් ගණනක් ඈත අතීතයට දිවයන හෙළ ශිෂ්ටාචාරයේ දැකගත හැකි එක් පොදු ලක්ෂණයක් ඇත. එනම් සෑම වසර දෙදහස් පන්සියයකට ආසන්න කාලයක් තුළදීම හෙළ පොළොව තුළ සිදුවන මහා පරිවර්තනයයි. හෙළයෝ මෙය රාවණ ශක්තියේ පිබිදීම ලෙස අර්ථ දැක්වූහ. හිරන්යක් කසුබ් (හිරන්‍ය කාශ්‍යප* රජුගෙන් වසර දෙදහස් පන්සියයකට පසු බලි චක්‍රවර්ති යුගය උදාවෙයි. මෙම සමය හෙළ ශිෂ්ටාචාරය හිරන්‍ය කාශ්‍යපගේ යුගයේදී මෙන් තුන්ලෝකය පුරා ව්‍යාප්ත වෙයි.

ඉන්පසු යළිත් වසර දෙදහස් පන්සියයකට පසු රාවණ යුගය උදාවී හෙළ පොළොව භෞතික සංවර්ධනයකට බඳුන් වෙයි. ඉන්පසුව උදාවනුයේ බුදු දහම හරහා හෙළ දෙරණ පරිවර්තනයට ලක්වන වසර දෙදහස් පන්සියයයි.බුදු දහම හරහා සිදුවූ පරිවර්තනයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්ම යද්දී හෙළ දෙරණේ පිබිදීමක් සිදුවෙමින් පවතී. එය හෙළයන්ටම ආවේණික වූ නැගීසිටීමකි. සොබාදහම විසින්ම හෙළයා ඉහළට ඔසවා තබන යුගයයි.අපි වසරකට ආසන්න කාලයක් විජයගේ පැමිණීමට පෙර පැවති හෙළ යුගය පිළිබඳ මෙතෙක් එළි නොවූ තොරතුරු හා පුරා-විද්‍යාත්මක සාධක විශාල ප්‍රමාණයක් හෙළි කළෙමු. අප හෙළි කළ තොරතුරු අනුව පොළොව තුළ සැඟවී තිබූ පුරා-විද්‍යාත්මක සාධක බොහෝ ප්‍රමාණයක් මේ වනවිටත් මතුකරගෙන හමාරය. හෙළ ජාතියේ ආරම්භය විජය ගෙන් සිදුවී යැයි කියන්නට අපට දැන් අවශ්‍ය නැත.

හෙළ රාවණ යුගය (ක්‍රි.පූ. 2554-2517* මිත්‍යාවක් නොව යථාර්ථයක් බව සාක්ෂි සහිතව පෙන්වීමට අවැසි ඓතිහාසික මූලාශ්‍ර හා සාක්ෂි අපි සපයා දී ඇත. හෙළ භාෂාව මෙන්ම හෙළ ජාතියද මිය ගිය ජාතියක් නොව, දිනෙන් දින අලූත්වන ජාතියකි. එබැවින් හෙළ මුල් සිඳදමා ලියූ අපගේ ඉතිහාස පොතේ මුල් පිටු නැවත ලිවියයුතු යැයි සිවු හෙළයේ මියැදුණු මුතුන් මිත්තන්ගේ නාමයෙන් අප අවධාරණය කරමු. අපි අපගේ යුතුකම ඉටු කළෙමු. දැන් ඔබගේ වාරය එළඹ ඇත.දේවයාණි තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයකි. සිවු හෙළයේ මුල් වසර හත්දහස් පන්සියයක් ඈතට ගෙනයෑමේ අභියෝගයට යළිඳු අප උරදෙන්නෙමු. දේවයාණි වූ කලී සිවු හෙළ සිවුවරම් දෙවියන්ගෙන් අභිසෙස් ලද තුන් ලොව දිග් විජය කර දේවත්වයෙන් පිදුම් ලද සිවු හෙළයේ එකම අධිරාජිනියයි.මනු රජුගෙන් ඇරඹුණු හෙළයේ මහා සම්මත රජ පරපුර හිරන්‍ය කාශ්‍යප යුගය වනවිට දේව අධ්‍යාපන ක්‍රමවේද තුළින් තුන්ලොව ප්‍රබලම රජවරු බවට පත්වෙමින් පැවතියේය.

සුර-අසුර යුද්ධය නැතහොත් අසුර රජවරුන්ට විෂ්ණු අවතාර හරහා කළ පහරදීම් සියල්ලටම හේතුවනුයේ දේව අධ්‍යාපනය හරහා ලද දැනුමය. සුර අසුර යුද්ධය, සුරයන් අසුරයන් එක්ව කිරි මුහුද කැළඹීම ආදී සියල්ලම හරහා අපට අවබෝධ කරගත හැකිවනුයේ ප්‍රධාන පාර්ශ්ව දෙකක් අතර දැනුම සහ බලය බෙදාගැනීම උදෙසා ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම තරගයක් පැවැති බවය.සුරයන් යනු දැනුම ඉබේ පහළ වන පිරිසක් ලෙසත් අසුරයන් යනු දැනුම සොයා යන්නන් ලෙසත් බෙදා දැක්වීම කළ හැකිය. දේව සංකල්පය නැතහොත් සුර සංකල්පය පිටුපස ඇත්තේ පෘථිවිය ශිෂ්ටාචාර කළ පිටසක්වළ ජීවී සම්බන්ධයක් විය යුතුය. හින්දු සාහිත්‍යයට අනුව ඉතිහාසයේ සිටම ලොව පාලනය කළ අසුරයෝ ජීවත්ව ඇත්තේ හෙළ පොළොව තුළය.

ඔවුන් තුන් ලොවම පාලනය කරමින් සුරයන්ද අභිබවා යන්නට වූ විට සුරයෝ ඉතා සූක්ෂ්ම ලෙස කුමන්ත්‍රණය කර හෙළ අසුර පාලකයන්ව විනාශ කර දැමූහ. හින්දුන් විෂ්ණු දෙවියන්ගේ දස අවතාර සංකල්පය ගොඩනගමින් අසුරයන්ට පහරදුන් සියල්ලෝ විෂ්ණු අවතාර ලෙස පෙන්වා දෙන්නට වූහ.තුන්ලොව පාලනය කළ හිරන්‍ය කාශ්‍යප විනාශ කර දමනුයේ රජ වාසලේ උළුවස්සෙන් මතුවන නරසිංහ අවතාරයයි. එනම් රජමාලිගාව තුළ සැඟවී සිටි වෙස් මුහුණක් පැළඳි යම් අයකු විසින් හිරන්‍ය කාශ්‍යප රජුව මරා දමන්නට ඇත. විෂ්ණු භක්තිකයන් එය පෙන්වා දෙන්නේ හිරන්‍ය කාශ්‍යප විෂ්ණු විරෝධියකු වීම හේතුවෙන් නරසිංහ අවතාරය හරහා විනාශවූ බවය. මේ සියල්ලෙන් සත්‍යය අසත්‍ය මෙන්ම විවිධාකාරයේ කල්පිත හා සංකල්ප ඇතුළත්ව ඇති බව පෙනීයයි.හිරන්යක් කසුබ් නැතහොත් හිරන්‍ය කාශ්‍යප යුගය ලෝක ශිෂ්ටාචාරයේ අද්විතීයම යුගය ලෙස මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කැස්පියන් මුහුද ඉදිකරන ලද්දේ ඔහු විසිනි.

ඉන්පසු බලයට පත්වන්නේ ඔහුගේ පුත් ‘ප්‍රලාද’ය. මහා සම්මතය තුළ දිගින් දිගට බලයට පත්වූ හෙළ පාලන ව්‍යුහයට දේවයන් තැනීමේ ක්‍රමවේදය එක්වන්නේ ප්‍රලාද කුමරුගේ පාලන යුගයේදීය. එයට හේතුවන්නේ හෙළ පාලකයා සකල විද විශ්වීය දැනුමෙන් පිරුණු අයකු විය යුතුයැයි එකල සිටි ඍෂිවරු තීරණය කිරීමයි. අනෙක් කාරණය වූයේ තුන් ලොව පුරා ව්‍යාප්තවූ හෙළ අසුර අධිරාජ්‍යය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑමට නම් දක්ෂ නායකයන් බිහිකළ යුතු බව හෙළ ඍෂිවරු තේරුම් ගැනීමය.අප කතාකරමින් සිටිනුයේ අපගේ කතා නායිකාව වූ දේවයාණිගේ යුගයට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර යුගයකි. බෘගු මහඍෂි දේව අධ්‍යාපන ක්‍රමවේදය හෙළයන්ට දායාද කළේය. විශ්වයේ සකල විද ඥානයන් විද්‍යාවන් දහයක් තුළට ගොනුකොට ‘දස මහා විද්‍යා’ සංකල්පය හෙළයට හඳුන්වා දෙනුයේ බෘගු මහ ඍෂි විසිනි.

දේව අධ්‍යාපනයේ පදනම මෙයයි. දස මහා විද්‍යාවන් විශ්ව ඥානයන් වීම හේතුවෙන් ඒවා ඉගැන්වීමේ හැකියාව පැවතියේ ඍෂිවරුන්ට පමණි. ඍෂිවරුන්ගේ එක්වීම හරහා අධ්‍යාපන ආයතන නැතහොත් ආශ්‍රම බිහිවිය. දේවයන් නැතහොත් දස විද්‍යාවන්ගෙන් සන්නද්ධ වූ හෙළ පාලකයන් බිහිවූයේ මෙහිදීය. මෙම දස විද්‍යාවන් තුළ භෞතික සංවර්ධනය ඉලක්ක කරගත් ආධ්‍යාත්මික වර්ධනයක් සිදු කෙරුණි. දේව අධ්‍යාපනයේ ප්‍රධාන තනතුර ‘ශක්‍ර’ ලෙස හැඳින්වුණි. ‘ශක්‍ර’ සැමවිටම හෙළ පාලකයාටත් වඩා ඉහළින් සිටි තනතුරකි. එහෙත් දේවයන් තැනීම මිස දේවයන්ගෙන් රාජ්‍ය පාලනයට ඔහුන් බලපෑම් ඇති කළේ නැත. පළමු වැනි ‘ශක්‍ර’ ලෙස සැලකෙන්නේද බෘගු මහ ඍෂිය.කෙසේ වෙතත් හිරන්‍ය කාශ්‍යපගේ යුගය ඔහුගේ මුණුබුරු වීරවන කුමරුගෙන් පසු ඉතිහාසයෙන් මැකී යන්නට විය. තුන් ලොව පාලනය කළ හෙළ අසුර අධිරාජ්‍යය පාලනයෙන් ගිලිහී ගියේය. යළි හෙළ අසුර අධිරාජ්‍යයේ නැගී සිටීම සිදුවන්නේ ‘බලි චක්‍රවර්ති’ රජුගේ පාලන කාලය තුළදීය. ඒ හෙළ අසුර අධිරාජ්‍යයේ සිදුවන ස්වභාවික නැගීසිටීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන කාලයයි.මහා බලි හා කනිටු බලි යනුවෙන් රජවරු දෙදෙනකු විසින් හෙළ අසුර අධිරාජ්‍යය යළි ගොඩනැංවීමට ක්‍රියා කළේය.

බලි රජුගේ රාජධානිය පිහිටියේ කන්ද උඩරට රාජධානිය නැතහොත් වර්තමාන දළදා මාලිගය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතවය. කන්ද උඩරට පළමු හෙළ රාජ්‍යය පිහිටුවීම සිදු කරනුයේ බලි රජු විසිනි. වර්තමාන දළදා මාලිගය පිහිටි ස්ථානයේ පස්මහල් මාලිගයක් බලි රජු ඉදිකළ අතර මෙම මාලිගයේ පැවති විශේෂත්වය නම් මහල් දෙකක් පොළොව අභ්‍යන්තරයේ සිටින ලෙස නිර්මාණය වීමයි. මෙම මාලිගයේ යටි මහලේ සිට විහිදී ගිය ප්‍රධාන උමං මාර්ග තුනක් පැවතියේය.ඉන් ප්‍රධාන වූයේ නුවර සිටමාතලේ දක්වා විහිදී ගිය එක්ප්රධාන උමං මාර්ගයයි. තවත් උමං මාර්ගයක් වර්තමාන උඩවත්ත කැලය තුළට විහිදී ගිය අතර අනෙක් උමං මාර්ගය වර්තමාන ගලහා දෙසට නිර්මාණය වී පැවතුණි. පසුකාලීනව නුවර වැව තැනීමේදී ගලහා දෙසට විහිදී තිබූ උමං මාර්ගයේ කොටසක් විනාශවී ගියේය. අනෙක් මාර්ග අදටත් පවතින බව අපගේ විශ්වාසයයි. බලි රජු විසින් මෙම රහස් උමං මාර්ග නිර්මාණය කිරීමට හේතු වූයේ ආරක්ෂාව උදෙසාය.

බලි රජු දේව අධ්‍යාපනය උපරිම ලෙස සම්පූර්ණ කළ රජෙකුවූ අතර ඔහු අසුර අධිරාජ්‍යය යළි ව්‍යාප්ත කළද දැඩි ආධ්‍යාත්මික වර්ධනයක් අපේක්ෂා කළ රජෙකු විය. දේවයාණි යනු බලි රජු සමයේ දේවයන් තැනීමේ දේව ආධ්‍යාපනයේ ප්‍රධානියා වූ ශක්රගේ දියණියයි. විෂ්ණුගේ වාමන අවතාරය විසින් බලි ජීවග්රහයෙන් අල්ලාගෙන යෑමෙන් පසු බිඳවැටෙන අසුර අධිරාජ්‍යය යළි ඔසවා තබන්නේ ඇයයි. හෙළ ව්‍යවහාරයට අනුව උඩරට පත්තිනි නමින් දේවත්වයට පත්වන්නේද ඇයයි

[QUOTE="dj gamaya, post: 19170039, member: 61857"] [SIZE=4]තුන් ලොව දිග්විජය කළ සිවු හෙළයේ දෙව්රැජින[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හෙළ ජාතිය වූ කලී ලොව අන් කිසිදු ජාතියකට සමකළ නොහැකි ජාතියකි. වසර දස දහස් ගණනක් ඈත අතීතයට දිවයන හෙළ ශිෂ්ටාචාරයේ දැකගත හැකි එක් පොදු ලක්ෂණයක් ඇත. එනම් සෑම වසර දෙදහස් පන්සියයකට ආසන්න කාලයක් තුළදීම හෙළ පොළොව තුළ සිදුවන මහා පරිවර්තනයයි. හෙළයෝ මෙය රාවණ ශක්තියේ පිබිදීම ලෙස අර්ථ දැක්වූහ. හිරන්යක් කසුබ් (හිරන්‍ය කාශ්‍යප* රජුගෙන් වසර දෙදහස් පන්සියයකට පසු බලි චක්‍රවර්ති යුගය උදාවෙයි. මෙම සමය හෙළ ශිෂ්ටාචාරය හිරන්‍ය කාශ්‍යපගේ යුගයේදී මෙන් තුන්ලෝකය පුරා ව්‍යාප්ත වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන්පසු යළිත් වසර දෙදහස් පන්සියයකට පසු රාවණ යුගය උදාවී හෙළ පොළොව භෞතික සංවර්ධනයකට බඳුන් වෙයි. ඉන්පසුව උදාවනුයේ බුදු දහම හරහා හෙළ දෙරණ පරිවර්තනයට ලක්වන වසර දෙදහස් පන්සියයයි.බුදු දහම හරහා සිදුවූ පරිවර්තනයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්ම යද්දී හෙළ දෙරණේ පිබිදීමක් සිදුවෙමින් පවතී. එය හෙළයන්ටම ආවේණික වූ නැගීසිටීමකි. සොබාදහම විසින්ම හෙළයා ඉහළට ඔසවා තබන යුගයයි.අපි වසරකට ආසන්න කාලයක් විජයගේ පැමිණීමට පෙර පැවති හෙළ යුගය පිළිබඳ මෙතෙක් එළි නොවූ තොරතුරු හා පුරා-විද්‍යාත්මක සාධක විශාල ප්‍රමාණයක් හෙළි කළෙමු. අප හෙළි කළ තොරතුරු අනුව පොළොව තුළ සැඟවී තිබූ පුරා-විද්‍යාත්මක සාධක බොහෝ ප්‍රමාණයක් මේ වනවිටත් මතුකරගෙන හමාරය. හෙළ ජාතියේ ආරම්භය විජය ගෙන් සිදුවී යැයි කියන්නට අපට දැන් අවශ්‍ය නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හෙළ රාවණ යුගය (ක්‍රි.පූ. 2554-2517* මිත්‍යාවක් නොව යථාර්ථයක් බව සාක්ෂි සහිතව පෙන්වීමට අවැසි ඓතිහාසික මූලාශ්‍ර හා සාක්ෂි අපි සපයා දී ඇත. හෙළ භාෂාව මෙන්ම හෙළ ජාතියද මිය ගිය ජාතියක් නොව, දිනෙන් දින අලූත්වන ජාතියකි. එබැවින් හෙළ මුල් සිඳදමා ලියූ අපගේ ඉතිහාස පොතේ මුල් පිටු නැවත ලිවියයුතු යැයි සිවු හෙළයේ මියැදුණු මුතුන් මිත්තන්ගේ නාමයෙන් අප අවධාරණය කරමු. අපි අපගේ යුතුකම ඉටු කළෙමු. දැන් ඔබගේ වාරය එළඹ ඇත.දේවයාණි තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයකි. සිවු හෙළයේ මුල් වසර හත්දහස් පන්සියයක් ඈතට ගෙනයෑමේ අභියෝගයට යළිඳු අප උරදෙන්නෙමු. දේවයාණි වූ කලී සිවු හෙළ සිවුවරම් දෙවියන්ගෙන් අභිසෙස් ලද තුන් ලොව දිග් විජය කර දේවත්වයෙන් පිදුම් ලද සිවු හෙළයේ එකම අධිරාජිනියයි.මනු රජුගෙන් ඇරඹුණු හෙළයේ මහා සම්මත රජ පරපුර හිරන්‍ය කාශ්‍යප යුගය වනවිට දේව අධ්‍යාපන ක්‍රමවේද තුළින් තුන්ලොව ප්‍රබලම රජවරු බවට පත්වෙමින් පැවතියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සුර-අසුර යුද්ධය නැතහොත් අසුර රජවරුන්ට විෂ්ණු අවතාර හරහා කළ පහරදීම් සියල්ලටම හේතුවනුයේ දේව අධ්‍යාපනය හරහා ලද දැනුමය. සුර අසුර යුද්ධය, සුරයන් අසුරයන් එක්ව කිරි මුහුද කැළඹීම ආදී සියල්ලම හරහා අපට අවබෝධ කරගත හැකිවනුයේ ප්‍රධාන පාර්ශ්ව දෙකක් අතර දැනුම සහ බලය බෙදාගැනීම උදෙසා ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම තරගයක් පැවැති බවය.සුරයන් යනු දැනුම ඉබේ පහළ වන පිරිසක් ලෙසත් අසුරයන් යනු දැනුම සොයා යන්නන් ලෙසත් බෙදා දැක්වීම කළ හැකිය. දේව සංකල්පය නැතහොත් සුර සංකල්පය පිටුපස ඇත්තේ පෘථිවිය ශිෂ්ටාචාර කළ පිටසක්වළ ජීවී සම්බන්ධයක් විය යුතුය. හින්දු සාහිත්‍යයට අනුව ඉතිහාසයේ සිටම ලොව පාලනය කළ අසුරයෝ ජීවත්ව ඇත්තේ හෙළ පොළොව තුළය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් තුන් ලොවම පාලනය කරමින් සුරයන්ද අභිබවා යන්නට වූ විට සුරයෝ ඉතා සූක්ෂ්ම ලෙස කුමන්ත්‍රණය කර හෙළ අසුර පාලකයන්ව විනාශ කර දැමූහ. හින්දුන් විෂ්ණු දෙවියන්ගේ දස අවතාර සංකල්පය ගොඩනගමින් අසුරයන්ට පහරදුන් සියල්ලෝ විෂ්ණු අවතාර ලෙස පෙන්වා දෙන්නට වූහ.තුන්ලොව පාලනය කළ හිරන්‍ය කාශ්‍යප විනාශ කර දමනුයේ රජ වාසලේ උළුවස්සෙන් මතුවන නරසිංහ අවතාරයයි. එනම් රජමාලිගාව තුළ සැඟවී සිටි වෙස් මුහුණක් පැළඳි යම් අයකු විසින් හිරන්‍ය කාශ්‍යප රජුව මරා දමන්නට ඇත. විෂ්ණු භක්තිකයන් එය පෙන්වා දෙන්නේ හිරන්‍ය කාශ්‍යප විෂ්ණු විරෝධියකු වීම හේතුවෙන් නරසිංහ අවතාරය හරහා විනාශවූ බවය. මේ සියල්ලෙන් සත්‍යය අසත්‍ය මෙන්ම විවිධාකාරයේ කල්පිත හා සංකල්ප ඇතුළත්ව ඇති බව පෙනීයයි.හිරන්යක් කසුබ් නැතහොත් හිරන්‍ය කාශ්‍යප යුගය ලෝක ශිෂ්ටාචාරයේ අද්විතීයම යුගය ලෙස මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කැස්පියන් මුහුද ඉදිකරන ලද්දේ ඔහු විසිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඉන්පසු බලයට පත්වන්නේ ඔහුගේ පුත් ‘ප්‍රලාද’ය. මහා සම්මතය තුළ දිගින් දිගට බලයට පත්වූ හෙළ පාලන ව්‍යුහයට දේවයන් තැනීමේ ක්‍රමවේදය එක්වන්නේ ප්‍රලාද කුමරුගේ පාලන යුගයේදීය. එයට හේතුවන්නේ හෙළ පාලකයා සකල විද විශ්වීය දැනුමෙන් පිරුණු අයකු විය යුතුයැයි එකල සිටි ඍෂිවරු තීරණය කිරීමයි. අනෙක් කාරණය වූයේ තුන් ලොව පුරා ව්‍යාප්තවූ හෙළ අසුර අධිරාජ්‍යය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑමට නම් දක්ෂ නායකයන් බිහිකළ යුතු බව හෙළ ඍෂිවරු තේරුම් ගැනීමය.අප කතාකරමින් සිටිනුයේ අපගේ කතා නායිකාව වූ දේවයාණිගේ යුගයට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර යුගයකි. බෘගු මහඍෂි දේව අධ්‍යාපන ක්‍රමවේදය හෙළයන්ට දායාද කළේය. විශ්වයේ සකල විද ඥානයන් විද්‍යාවන් දහයක් තුළට ගොනුකොට ‘දස මහා විද්‍යා’ සංකල්පය හෙළයට හඳුන්වා දෙනුයේ බෘගු මහ ඍෂි විසිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දේව අධ්‍යාපනයේ පදනම මෙයයි. දස මහා විද්‍යාවන් විශ්ව ඥානයන් වීම හේතුවෙන් ඒවා ඉගැන්වීමේ හැකියාව පැවතියේ ඍෂිවරුන්ට පමණි. ඍෂිවරුන්ගේ එක්වීම හරහා අධ්‍යාපන ආයතන නැතහොත් ආශ්‍රම බිහිවිය. දේවයන් නැතහොත් දස විද්‍යාවන්ගෙන් සන්නද්ධ වූ හෙළ පාලකයන් බිහිවූයේ මෙහිදීය. මෙම දස විද්‍යාවන් තුළ භෞතික සංවර්ධනය ඉලක්ක කරගත් ආධ්‍යාත්මික වර්ධනයක් සිදු කෙරුණි. දේව අධ්‍යාපනයේ ප්‍රධාන තනතුර ‘ශක්‍ර’ ලෙස හැඳින්වුණි. ‘ශක්‍ර’ සැමවිටම හෙළ පාලකයාටත් වඩා ඉහළින් සිටි තනතුරකි. එහෙත් දේවයන් තැනීම මිස දේවයන්ගෙන් රාජ්‍ය පාලනයට ඔහුන් බලපෑම් ඇති කළේ නැත. පළමු වැනි ‘ශක්‍ර’ ලෙස සැලකෙන්නේද බෘගු මහ ඍෂිය.කෙසේ වෙතත් හිරන්‍ය කාශ්‍යපගේ යුගය ඔහුගේ මුණුබුරු වීරවන කුමරුගෙන් පසු ඉතිහාසයෙන් මැකී යන්නට විය. තුන් ලොව පාලනය කළ හෙළ අසුර අධිරාජ්‍යය පාලනයෙන් ගිලිහී ගියේය. යළි හෙළ අසුර අධිරාජ්‍යයේ නැගී සිටීම සිදුවන්නේ ‘බලි චක්‍රවර්ති’ රජුගේ පාලන කාලය තුළදීය. ඒ හෙළ අසුර අධිරාජ්‍යයේ සිදුවන ස්වභාවික නැගීසිටීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන කාලයයි.මහා බලි හා කනිටු බලි යනුවෙන් රජවරු දෙදෙනකු විසින් හෙළ අසුර අධිරාජ්‍යය යළි ගොඩනැංවීමට ක්‍රියා කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බලි රජුගේ රාජධානිය පිහිටියේ කන්ද උඩරට රාජධානිය නැතහොත් වර්තමාන දළදා මාලිගය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතවය. කන්ද උඩරට පළමු හෙළ රාජ්‍යය පිහිටුවීම සිදු කරනුයේ බලි රජු විසිනි. වර්තමාන දළදා මාලිගය පිහිටි ස්ථානයේ පස්මහල් මාලිගයක් බලි රජු ඉදිකළ අතර මෙම මාලිගයේ පැවති විශේෂත්වය නම් මහල් දෙකක් පොළොව අභ්‍යන්තරයේ සිටින ලෙස නිර්මාණය වීමයි. මෙම මාලිගයේ යටි මහලේ සිට විහිදී ගිය ප්‍රධාන උමං මාර්ග තුනක් පැවතියේය.ඉන් ප්‍රධාන වූයේ නුවර සිටමාතලේ දක්වා විහිදී ගිය එක්ප්රධාන උමං මාර්ගයයි. තවත් උමං මාර්ගයක් වර්තමාන උඩවත්ත කැලය තුළට විහිදී ගිය අතර අනෙක් උමං මාර්ගය වර්තමාන ගලහා දෙසට නිර්මාණය වී පැවතුණි. පසුකාලීනව නුවර වැව තැනීමේදී ගලහා දෙසට විහිදී තිබූ උමං මාර්ගයේ කොටසක් විනාශවී ගියේය. අනෙක් මාර්ග අදටත් පවතින බව අපගේ විශ්වාසයයි. බලි රජු විසින් මෙම රහස් උමං මාර්ග නිර්මාණය කිරීමට හේතු වූයේ ආරක්ෂාව උදෙසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] බලි රජු දේව අධ්‍යාපනය උපරිම ලෙස සම්පූර්ණ කළ රජෙකුවූ අතර ඔහු අසුර අධිරාජ්‍යය යළි ව්‍යාප්ත කළද දැඩි ආධ්‍යාත්මික වර්ධනයක් අපේක්ෂා කළ රජෙකු විය. දේවයාණි යනු බලි රජු සමයේ දේවයන් තැනීමේ දේව ආධ්‍යාපනයේ ප්‍රධානියා වූ ශක්රගේ දියණියයි. විෂ්ණුගේ වාමන අවතාරය විසින් බලි ජීවග්රහයෙන් අල්ලාගෙන යෑමෙන් පසු බිඳවැටෙන අසුර අධිරාජ්‍යය යළි ඔසවා තබන්නේ ඇයයි. හෙළ ව්‍යවහාරයට අනුව උඩරට පත්තිනි නමින් දේවත්වයට පත්වන්නේද ඇයයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom