Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
රාවණා රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මොකෙක්හරි ඔය කියනවා වගේ හිතාගන්ඩ බැරි සුපර් මැන් වගේ පොරක් ඉදල තියනවා කියමුකෝ

දැන් මොකක්ද කරන්ඩ කියන්නේ

හෙළයෙක් විදිහට ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරෙන්ඩ ද ?

බම්බුව තමයි දැන් ඉන්න එකෙක්ට යකඩ ඇනයක් හදාගන්ඩ බැ . ඔච්චර අනේ අපේ තක්සොනේ තක්සොනේ සුද්ද සුද්ද නැති කළා කියල නාහෙන් අඩනන්නේ නැතුව සුද්දෝ එන්ඩ කලින් ඔය තිබුන තක්සොනයක් පාවිච්චි කරලා වත් රේල්පාරක් හාදල .පාරට තාර ටිකක් දාල ..වාහන හදල යන්තර හදල ..අවි ආයුද හදල තියන්න තිබුනනේ සුද්දට කෙලින්ද තිබ්බනේ ඒවගෙන් දුවන්ඩ .බම්බුව තමයි

අවුරුදු ලක්ෂ ගානක් සිහි නැති වෙච්ච එකෙක් නැගිටියි කියල උබල මාර සීරියස් හිතාගෙන ඉන්නවනම් උබලට සයිකෝ උපරිම ...

පිස්සොන්ට පත්තර වලට ලියන්න දෙන්නේ තමන්ගේ නැති පොරත්වයක් මාවගන්න ආස ස්වයන් චුන් එකකට වෙනඩ ඇති .. එකෙන් වෙන්නේ උබල වගේ තවත් පිස්සන් බිහිවෙන එක තමයි ..උන්ව දාන්ඩ ඕනි පිස්සන් කොටුවට

උබල ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරියල්ල , ලෝකේ එකෙක්ටවත් තෝපෙන් ඇති වැඩක් නැත තොපි ලෝකෙට මාර පොරවල් නොවේ

, ලංකාවට ට්‍රිප් එකක් එන එකෙක් මුහුදු තීරයයි අලි ටිකයි ලස්සන ප්ලේස් ටිකක් බලන ගමන් මේකේ තිබ්බ පරණ නටබුන් ටිකත් බලාගෙන යයි ..ඉජිප්තුවටත් යයි ඉන්දියාවටත් යයි මක්සිකොවටත් යයි වැඩ වලින් නිවාඩුවක් ලැබුනම ට්‍රිප් එකක් ගිහින් එයි ඔච්චර තමයි ..උබල ආඩම්බර වෙයන් දිගටම ආඩම්බර වේවි ඉදපන් වෙන කරන්ඩ දෙයකුත් නැනේ

ps :

පුලුවන්නම් ආඩම්බර වෙයන් ජපානේ මිනිස්සු වගේ ලෝකෙට වාහන රොබෝලා නිෂ්පාදනය කරලා

රුසියාව වගේ තමුන්ගේම යන්ත්‍ර යුධ අවි නිස්පාදනය කරලා

ඊශ්‍රායෙල් මිනිස්සු වගේ දැනුමෙන්

චිනේ වගේ නිෂ්පාදනයෙන්

ඇමෙරිකාව වගේ බලයෙන් තාක්ෂණයෙන්

ඔය මොන පැත්තකින් වත් ලෝකේ ඉදිද්රියට එන්ඩ බැරිනම් අඩුමගානේ හොද ජිවන මට්ටමක් තියන රටක් වෙලා ආඩම්බර වෙයන්

අතීත රජ කතා ෆැන්ටසි ස්වයන් වින්දනය නවත්තල ඇත්ත ලෝකෙට වරෙන්

[QUOTE="marachoon, post: 19187718, member: 461504"] [SIZE="5"]හරි මොකෙක්හරි ඔය කියනවා වගේ හිතාගන්ඩ බැරි සුපර් මැන් වගේ පොරක් ඉදල තියනවා කියමුකෝ දැන් මොකක්ද කරන්ඩ කියන්නේ හෙළයෙක් විදිහට ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරෙන්ඩ ද ? බම්බුව තමයි දැන් ඉන්න එකෙක්ට යකඩ ඇනයක් හදාගන්ඩ බැ . ඔච්චර අනේ අපේ තක්සොනේ තක්සොනේ සුද්ද සුද්ද නැති කළා කියල නාහෙන් අඩනන්නේ නැතුව සුද්දෝ එන්ඩ කලින් ඔය තිබුන තක්සොනයක් පාවිච්චි කරලා වත් රේල්පාරක් හාදල .පාරට තාර ටිකක් දාල ..වාහන හදල යන්තර හදල ..අවි ආයුද හදල තියන්න තිබුනනේ සුද්දට කෙලින්ද තිබ්බනේ ඒවගෙන් දුවන්ඩ .බම්බුව තමයි අවුරුදු ලක්ෂ ගානක් සිහි නැති වෙච්ච එකෙක් නැගිටියි කියල උබල මාර සීරියස් හිතාගෙන ඉන්නවනම් උබලට සයිකෝ උපරිම ... පිස්සොන්ට පත්තර වලට ලියන්න දෙන්නේ තමන්ගේ නැති පොරත්වයක් මාවගන්න ආස ස්වයන් චුන් එකකට වෙනඩ ඇති .. එකෙන් වෙන්නේ උබල වගේ තවත් පිස්සන් බිහිවෙන එක තමයි ..උන්ව දාන්ඩ ඕනි පිස්සන් කොටුවට උබල ආඩම්බර වෙලා ආඩම්බර වෙලා පිපිරිලා මැරියල්ල , ලෝකේ එකෙක්ටවත් තෝපෙන් ඇති වැඩක් නැත තොපි ලෝකෙට මාර පොරවල් නොවේ , ලංකාවට ට්‍රිප් එකක් එන එකෙක් මුහුදු තීරයයි අලි ටිකයි ලස්සන ප්ලේස් ටිකක් බලන ගමන් මේකේ තිබ්බ පරණ නටබුන් ටිකත් බලාගෙන යයි ..ඉජිප්තුවටත් යයි ඉන්දියාවටත් යයි මක්සිකොවටත් යයි වැඩ වලින් නිවාඩුවක් ලැබුනම ට්‍රිප් එකක් ගිහින් එයි ඔච්චර තමයි ..උබල ආඩම්බර වෙයන් දිගටම ආඩම්බර වේවි ඉදපන් වෙන කරන්ඩ දෙයකුත් නැනේ [/SIZE] ps : [SIZE="4"]පුලුවන්නම් ආඩම්බර වෙයන් ජපානේ මිනිස්සු වගේ ලෝකෙට වාහන රොබෝලා නිෂ්පාදනය කරලා රුසියාව වගේ තමුන්ගේම යන්ත්‍ර යුධ අවි නිස්පාදනය කරලා ඊශ්‍රායෙල් මිනිස්සු වගේ දැනුමෙන් චිනේ වගේ නිෂ්පාදනයෙන් ඇමෙරිකාව වගේ බලයෙන් තාක්ෂණයෙන් ඔය මොන පැත්තකින් වත් ලෝකේ ඉදිද්රියට එන්ඩ බැරිනම් අඩුමගානේ හොද ජිවන මට්ටමක් තියන රටක් වෙලා ආඩම්බර වෙයන් අතීත රජ කතා ෆැන්ටසි ස්වයන් වින්දනය නවත්තල ඇත්ත ලෝකෙට වරෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom