පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල ඇති ප්‍රතිමාව
මෙම ප්‍රතිමාව මහා පරාක්‍රමබාහු රජුගේ බවට ඇතැමුන් පැවසුවත් එය එසේ නොවන බවට සාක්ෂි ඇත.
1.ප්‍රතිමාවේ වම් බාහුව මතින් වැටී ඇති පූන නූල, මෙය බ්‍රාහ්මණයෙකුගේ පිළිරුවක් බවට සාක්ෂි සපයයි.
2.දෑතෙහි රදවා ගෙන ඇති පුස්කොල ග්‍රන්ථය මගින් සෘෂිවරයෙකු සතු ලක්ෂණ පෙන්නුම් කිරීම
3.අතිපෞරාණික කාලයෙහි සිට පොළොන්නරුව "පුලතිසි පුරය" ලෙස හැදින්වීම
4.පිළිරුවේ පිටුපස ඇති ගලෙහි ඉහළ කොටසේ බ්‍රාහ්මීය අක්ෂරවලින් "පුල ත ස " (පුලස්ති) යනුවෙන් කොටා තිබීම.
ඒ අනුව පැහැදිලි වන්නේ එය රාවණ රජතුමාගේ සීයා වූ පුලතිසි සෘෂිවරයාගේ පිළිරුව බවයි.
ඇත්ත සැමදා කල්ලතෝනි කලුසුද්දන්ට යටපත් කල නොහැක..


