රාවණා චරිතය Game එකක
SMITE - God Reveal - Ravana, The Demon King of Lanka
SMITE - God Reveal - Ravana, The Demon King of Lanka
Last edited:
මොකක්ද මේ ගේම් එක ? අපිට ගහන්න පුලුවන්ද ? කවුද හදල තියෙන්නේ ?![]()
sirawata ban mtath ehemaiITN wenasa bala la mata Rawana pissuwa gahala ban inne....![]()


loke 3n weniyata wadiyenma play karana MOBA eka Dota.LOL arunama Free 2 play Steam eke thinawa


ITN wenasa bala la mata Rawana pissuwa gahala ban inne....![]()

මේකේ වීඩියෝස් වල තියෙන්නේ නං නිකන් හරියට 3rd person ගේම් එකක් වගේ ඒකයි බැලුවේ මේකේ ආතල් එකක් තියේවිද කියල 
මට ඔය Dota , LOL දෙකම අල්ලන්නේ නෑ බන් , ඒ දෙකේම උඩින් බලාගෙන නේ සෙල්ලං කරන්න තියෙන්නේමේකේ වීඩියෝස් වල තියෙන්නේ නං නිකන් හරියට 3rd person ගේම් එකක් වගේ ඒකයි බැලුවේ මේකේ ආතල් එකක් තියේවිද කියල
![]()