Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවෙන් කිව යුතු දෙයක් ඇත. එනම්, මම රාමායණය 100%ක් විශ්වාස නොකරමි. රාමායණයට මුල් වූ යම් සත්‍ය සිදුවීමක් තිබිය හැකි බව පමණක් පිළිගනිමි. එය රාමායණයෙහි සදහන් පරිදි ආශ්චර්යමත් වූත් අත්භූත වූත් දෙයක් නොවෙයි. සාමාන්‍ය යුද්ධයකි. පසු කාලීනව වාල්මිකී ප්රමුඛ කවියෝ එම සිදුවීමට දේවත්වය ආරෝපණය කළහ. රාමායණයට මුල් වූ එම සිදුවීම දසරථ ජාතකය යැයි මම විශ්වාස නොකරමි. දසරථ ජාතකය බිහි කිරීමේදි රාමායණයේ බලපෑම තිබූ බව විශ්වාස කරමි.

ඔබ අදාළ නොවන දේ ලෙස සළකනු ලබන්නේ ජාතක කතා පිළිබද විස්තරය වෙන්න ඇති. ඔබ දසරථ ජාතකය ගැන පැවසූ බැවින් මම ජාතක කතා පිළිබද කරුණු දැක් වූවෙමි.

මම අදාළ නොවන දේ ගෙන හැර දැක්වූවා නම්, එයද මේ ප්රස්තුතය තහවුරු කරදීම පිණිස කළෙමි.

මා ගෙන හැර දැක්වූයේ ගුරුවරුන්ගෙන් උගත් දෑ පමණක් නොවේ. මම අධ්‍යනය කර උගත් දෑ ද විය. ගුරුවරයෙක් යමක් කී පමණින් එයම සත්‍යයයි මම විශ්වාස නොකරමි. හේතු සාධක සහිත නම් පිළිගනිමි.

මෙයින් ඔබ අදහස් කරන්නේ කුමක් දැයි මට නොවැටහේ. විස්තර කර පෙන්වන්නේ නම්, මා නොදන්න යමක් කියන්නේ නම් මම ද දැන ගැනීමට කැමැත්තක් දක්වමි.

බුද්ධඝෝෂ හිමියෝ මෙරටට පැමිණියේ මෙරට පැවති හෙළ අටුවා පාලි භාෂාවට සංස්කරණය කොට නැවත ඉන්දියාවට යැවීමටය.

මහානාම හිමියෝ මහාවංසය රචනා කිරීමට හේතුව පළමු පරිච්ඡේදයේ සදහන් "පොරාණෙහි කතො පෙසො" යනාදී පළමු ගාථා කිහිපයෙන් දක්වා ඇත. එය එසේ වෙතත් මහාවංසය ලිවීමට බලපෑ තවත් දේශපාලනික කරුණු තිබේ. ඒවා හේතු ලෙස මහා වංසය තුළ සදහන්ව නැත.

2 වන පරිච්ඡේදයෙන් පසු ගත් වෙනත් මගක් ගැන මා නොදනිමි. දෙවන පරිච්ඡේදයෙන් පසු ගෞතම බුද්ධ චරිතය නිමාවට පත් වන නිසා ඔබ එසේ කියනවා විය හැක. ඒ වෙනත් මග කුමක් දැයි ඔබම පවසන්න.

මම මහාවංසය 100% පිළි නොගනිමි. විජය නිසා සිංහල ජාතිය ආරඹ වූයේ යැයි ද මම පිළිනොගනිමි. විජය පැමිණිමට පෙර සිට මෙරට ජනාවාස බිහි වී තිබූ බවත්, ඔවුන් තුළ ශිෂ්ටාචාර ගත ලක්ෂණ පැවති බවත් පුරාවිද්‍යා සාක්ෂි තුළින් තහවුරු වී ඇත.

ඉහත ප්‍රශ්නයට දුන් පිළිතුර නිසා මෙයට පිළිතුරු දීම අනවශ්‍ය යැයි හැගේ.

නැහැ. විෂ්ණු, කතරගම හෝ ශිව වේවා ඔවුන් හින්දු ධර්මය තුළ බිහිවූ වෝය.

බෞද්ධ විෂ්ණු කෙනෙක් ගැන මම අසා නැත. මහා වංසයෙහි සදහන් පරිදි, විජය ඇතුළු පිරිස පැමිණි කල පිරිත් නූල් බැදපු උපුල් වන් දෙවියෝ වුව මම විශ්වාස නොකරමි.

දුර අතීතයේ එක්තරා යුගයක යුද්ධයක් සිදු වූයේ යැයි සිතමු. මේ යුද්ධය පිළිබද වූ කතාව පරම්පරාවෙන් පරම්පරාවට ජනශෘතියක් වශයෙන් පැවත ආහ. ඊට පසු කාලීනව වාල්මිකි නැමැති ඍෂිවරයෙක් මෙම කතාවට දේවත්වය ආරූඪ කොට රාමායණය නැමැති වීර කාව්‍යක් රචනා කළේය. එතැන් පටන් කාලය ඉකුත් වත්ම ජනශෘතිය වෙනුවට, මිනිසුන් අතර රාමායණ දේව කතාව ප්‍රචලිත විය.

සැබවින්ම රාමායණය හා දසරථ ජාතකය අතර ඇති එකම සම්බන්ධතාවය කුමක් ද? චරිත වල නම් ටික පමණයි. එහිදීත් දසරථ ජාතකයට අනුව රාම සීතා හා ලක්ඛණ යනු සහෝදර සහෝදරියන්ය. නමුත් රාමායණයේදී සීතා යනු රාමාගේ භාර්යාවයි. දසරථ ජාතකයේ ලංකාව ගැන වචනයක්වත් නැත.

නාමික බෞද්ධයන්ට එය එසේ විය හැක. සක්විති රජෙක් යනු කවරෙක් දැයි දත්ත වුන්ට එය එසේ නොවේ.

ඔබ කියන්නට උත්සහ කරන්නේ වාල්මිකි විසින් උපක්රමශීලීව සූක්ෂමව ලාංකිකයන් බුදු දහමින් ඈත් කිරීමට උත්සහ ගත් බවද? එය එසේ නම් වාල්මිකී තරම් මුග්ධයෙක් මේ සමස්ත ලෝකයේම නැතුව ඇති. මන්ද යත් ඔහුගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සදහා ඒතරම් බොළද ක්‍රමයක් භාවිතා කර ඇත. එවැනි කතා කීම හාස්‍ය උපද වන්නේ නොවේද?

මට ඇසීමට ඇත්තේ ඔබ ඇසූ ප්‍රශ්න සම්බන්ධව ඔබගේ දැක්ම පිළිබදවයි.

1.සංස්කෘත භාෂාව, ඍග් වේදය, ආයුර්වේදය හා දේව විශ්වාස වැනි භාරතය ඔලුව උඩින් තියාගෙන සිටින බොහෝ දේවල නිර්මාපකයන් භාරතීයන් නොවන බව ඔබ නොදන්නවා විය හැකිය.

2.මහානාම හිමි මහාවංශය ලියන්නට හේතුව 1 හා 2 පරිච්චේදයේ පැහැදිලිව සටහන් කර ඇත. එතනින් එහාට වෙනස් මගක් ගෙන තිබේ.

3.හින්දු භක්තික විෂ්ණු දෙවි, බෞද්ධ දෙවියෙකු ලෙස පිළිගන්නේද ?

4.දෙවුන්දර දේවාලයේ සිටින උපුල්වන් දෙවි බෞද්ධ විෂ්ණු නොවේද ?

5.බෞද්ධ අපිට රාවණා පරපුර යනු සක්විති පෙළපතකි.

මේදේවල් පිළිබද ඔබගේ දැක්ම පවසන්නේ නම් වැදගත් වෙයි.

[QUOTE="shadow134, post: 25579465, member: 575543"] පළමුවෙන් කිව යුතු දෙයක් ඇත. එනම්, මම රාමායණය 100%ක් විශ්වාස නොකරමි. රාමායණයට මුල් වූ යම් සත්‍ය සිදුවීමක් තිබිය හැකි බව පමණක් පිළිගනිමි. එය රාමායණයෙහි සදහන් පරිදි ආශ්චර්යමත් වූත් අත්භූත වූත් දෙයක් නොවෙයි. සාමාන්‍ය යුද්ධයකි. පසු කාලීනව වාල්මිකී ප්රමුඛ කවියෝ එම සිදුවීමට දේවත්වය ආරෝපණය කළහ. රාමායණයට මුල් වූ එම සිදුවීම දසරථ ජාතකය යැයි මම විශ්වාස නොකරමි. දසරථ ජාතකය බිහි කිරීමේදි රාමායණයේ බලපෑම තිබූ බව විශ්වාස කරමි. ඔබ අදාළ නොවන දේ ලෙස සළකනු ලබන්නේ ජාතක කතා පිළිබද විස්තරය වෙන්න ඇති. ඔබ දසරථ ජාතකය ගැන පැවසූ බැවින් මම ජාතක කතා පිළිබද කරුණු දැක් වූවෙමි. මම අදාළ නොවන දේ ගෙන හැර දැක්වූවා නම්, එයද මේ ප්රස්තුතය තහවුරු කරදීම පිණිස කළෙමි. [B][/B] මා ගෙන හැර දැක්වූයේ ගුරුවරුන්ගෙන් උගත් දෑ පමණක් නොවේ. මම අධ්‍යනය කර උගත් දෑ ද විය. ගුරුවරයෙක් යමක් කී පමණින් එයම සත්‍යයයි මම විශ්වාස නොකරමි. හේතු සාධක සහිත නම් පිළිගනිමි. මෙයින් ඔබ අදහස් කරන්නේ කුමක් දැයි මට නොවැටහේ. විස්තර කර පෙන්වන්නේ නම්, මා නොදන්න යමක් කියන්නේ නම් මම ද දැන ගැනීමට කැමැත්තක් දක්වමි. බුද්ධඝෝෂ හිමියෝ මෙරටට පැමිණියේ මෙරට පැවති හෙළ අටුවා පාලි භාෂාවට සංස්කරණය කොට නැවත ඉන්දියාවට යැවීමටය. [B][/B] මහානාම හිමියෝ මහාවංසය රචනා කිරීමට හේතුව පළමු පරිච්ඡේදයේ සදහන් "පොරාණෙහි කතො පෙසො" යනාදී පළමු ගාථා කිහිපයෙන් දක්වා ඇත. එය එසේ වෙතත් මහාවංසය ලිවීමට බලපෑ තවත් දේශපාලනික කරුණු තිබේ. ඒවා හේතු ලෙස මහා වංසය තුළ සදහන්ව නැත. 2 වන පරිච්ඡේදයෙන් පසු ගත් වෙනත් මගක් ගැන මා නොදනිමි. දෙවන පරිච්ඡේදයෙන් පසු ගෞතම බුද්ධ චරිතය නිමාවට පත් වන නිසා ඔබ එසේ කියනවා විය හැක. ඒ වෙනත් මග කුමක් දැයි ඔබම පවසන්න. මම මහාවංසය 100% පිළි නොගනිමි. විජය නිසා සිංහල ජාතිය ආරඹ වූයේ යැයි ද මම පිළිනොගනිමි. විජය පැමිණිමට පෙර සිට මෙරට ජනාවාස බිහි වී තිබූ බවත්, ඔවුන් තුළ ශිෂ්ටාචාර ගත ලක්ෂණ පැවති බවත් පුරාවිද්‍යා සාක්ෂි තුළින් තහවුරු වී ඇත. ඉහත ප්‍රශ්නයට දුන් පිළිතුර නිසා මෙයට පිළිතුරු දීම අනවශ්‍ය යැයි හැගේ. නැහැ. විෂ්ණු, කතරගම හෝ ශිව වේවා ඔවුන් හින්දු ධර්මය තුළ බිහිවූ වෝය. බෞද්ධ විෂ්ණු කෙනෙක් ගැන මම අසා නැත. මහා වංසයෙහි සදහන් පරිදි, විජය ඇතුළු පිරිස පැමිණි කල පිරිත් නූල් බැදපු උපුල් වන් දෙවියෝ වුව මම විශ්වාස නොකරමි. දුර අතීතයේ එක්තරා යුගයක යුද්ධයක් සිදු වූයේ යැයි සිතමු. මේ යුද්ධය පිළිබද වූ කතාව පරම්පරාවෙන් පරම්පරාවට ජනශෘතියක් වශයෙන් පැවත ආහ. ඊට පසු කාලීනව වාල්මිකි නැමැති ඍෂිවරයෙක් මෙම කතාවට දේවත්වය ආරූඪ කොට රාමායණය නැමැති වීර කාව්‍යක් රචනා කළේය. එතැන් පටන් කාලය ඉකුත් වත්ම ජනශෘතිය වෙනුවට, මිනිසුන් අතර රාමායණ දේව කතාව ප්‍රචලිත විය. සැබවින්ම රාමායණය හා දසරථ ජාතකය අතර ඇති එකම සම්බන්ධතාවය කුමක් ද? චරිත වල නම් ටික පමණයි. එහිදීත් දසරථ ජාතකයට අනුව රාම සීතා හා ලක්ඛණ යනු සහෝදර සහෝදරියන්ය. නමුත් රාමායණයේදී සීතා යනු රාමාගේ භාර්යාවයි. දසරථ ජාතකයේ ලංකාව ගැන වචනයක්වත් නැත. නාමික බෞද්ධයන්ට එය එසේ විය හැක. සක්විති රජෙක් යනු කවරෙක් දැයි දත්ත වුන්ට එය එසේ නොවේ. ඔබ කියන්නට උත්සහ කරන්නේ වාල්මිකි විසින් උපක්රමශීලීව සූක්ෂමව ලාංකිකයන් බුදු දහමින් ඈත් කිරීමට උත්සහ ගත් බවද? එය එසේ නම් වාල්මිකී තරම් මුග්ධයෙක් මේ සමස්ත ලෝකයේම නැතුව ඇති. මන්ද යත් ඔහුගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සදහා ඒතරම් බොළද ක්‍රමයක් භාවිතා කර ඇත. එවැනි කතා කීම හාස්‍ය උපද වන්නේ නොවේද? මට ඇසීමට ඇත්තේ ඔබ ඇසූ ප්‍රශ්න සම්බන්ධව ඔබගේ දැක්ම පිළිබදවයි. [I][SIZE=3]1.සංස්කෘත භාෂාව, ඍග් වේදය, ආයුර්වේදය හා දේව විශ්වාස වැනි භාරතය ඔලුව උඩින් තියාගෙන සිටින බොහෝ දේවල නිර්මාපකයන් භාරතීයන් නොවන බව ඔබ නොදන්නවා විය හැකිය.[/SIZE][/I] [SIZE=3][I]2.මහානාම හිමි මහාවංශය ලියන්නට හේතුව 1 හා 2 පරිච්චේදයේ පැහැදිලිව සටහන් කර ඇත. එතනින් එහාට වෙනස් මගක් ගෙන තිබේ.[/I][/SIZE] [I][SIZE=3]3.හින්දු භක්තික විෂ්ණු දෙවි, බෞද්ධ දෙවියෙකු ලෙස පිළිගන්නේද ? 4.දෙවුන්දර දේවාලයේ සිටින උපුල්වන් දෙවි බෞද්ධ විෂ්ණු නොවේද ?[/SIZE][/I] [SIZE=3][I]5.බෞද්ධ අපිට රාවණා පරපුර යනු සක්විති පෙළපතකි.[/I][/SIZE] [SIZE=4] මේදේවල් පිළිබද ඔබගේ දැක්ම පවසන්නේ නම් වැදගත් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom