රාවණා

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mama nan oya gana hoyannewath mukuth na ban, mage theory eka mekai mcn

    mama rata awilla wada karanne lankawe minihek widihata, mama mage respect ekata wada balanne rate anagathe gana,

    uba nikan hithapan gaaniyek hinda gemak gahala ekenuth paradila thamange jivithen wandi gewala, thawath minissu bara gaanak marila, eeta awrudu 10,000kata passeth apita ahawal rate minissu pretthi ghosa karaddi rawana maruwa eka gana sathutu weddi, lankaawe kenek hatiyata mata kochara hithata amaruda ban,,,,,

    mata rawanage science project wadak naha ban, parana gal gula, dadu monara wadak na ban, rate minissu eya hinda adaath duk wenawan, rawanata thibba rata nikan paradise ekak karanna, e magul histroy hinda adath ratak wal wadilane ban,,,

    poddak kalpana karapan, parana magulak hinda ubata ho mata wecha ekama eka wasiyak...

    sorry if i am being rude, mama hoda sinhalayek man mage ratata adarei habai rawana paradicha eka mata dara ganna amarui ban....

    gevin sigining out-----------
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස

    ඕය කතාව ඊයේ මම fb දාලා මට අම්බානක බැන්නා සෙට් වෙලා දාටක සභාව...😂😂😂මම ඒකයි අද මේක දැම්මේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාවණා කියල සිරා රජෙක් ලංකාවෙ ඉඳල තියෙනව. ඌ මාර මොලකාරයලු. කොච්චරද කියනවනම් තනියෙම දඬුමොනරය කියල හුචක්කුවකුත් අටවගෙන ඉන්දියාවට ගිහින් එහෙ රජාගෙ ගෑනිව උස්සන් ආවලු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,147
    113
    Gotland
    ඔය යුටුබ් එකෙත් සොන්නයෙක් රාවණ රාවණ කිය කිය බින්න ඇද බාන්නේ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇත්තම ගම්, නගර, ස්ථාන නාම යොදාගෙන ලියපු කතා වෙන්න බැරිද?
    ඒ කියන්නේ රාවණා රජ ගැන ලංකාවේ කෙනෙක් අතිශයෝක්තියෙන් ලියනවා.
    ඒත් එතුමාගේ කතාවට මහා වීරත්වයක් කවනවා.
    උදාහරණයකට දඩුමොණර යානය වගේ දේවල්...

    ඊළඟට ඒකෙන් ඉන්දියාවට මදිපුංචිකමක් වගේ නිසා,
    රාම ගැන අතිශයෝක්තිය කවලා රාවණා දුෂ්ටයා කරලා ඉන්දියාවෙනුත් කතා ලියනවා...

    ඇත්තටම රාවණා කෙනෙක් ඉන්න ඇති. රාම කෙනෙක් ඉන්නත් ඇති.
    දෙන්නා සතුරන් වෙන්නත් ඇති. සීතාත් ඉන්න ඇති.
    අනිත් අමුතු කතා මවපු දේවල්... :eek:

    ටික කාලේකදී ඒවා ඇත්ත කියලා මිනිස්සු අදහනවා... :dull:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රාවණා කියල සිරා රජෙක් ලංකාවෙ ඉඳල තියෙනව. ඌ මාර මොලකාරයලු. කොච්චරද කියනවනම් තනියෙම දඬුමොනරය කියල හුචක්කුවකුත් අටවගෙන ඉන්දියාවට ගිහින් එහෙ රජාගෙ ගෑනිව උස්සන් ආවලු.

    අන්තිමට වදුරෝ සෙට් එකක් ඇවිත් කෙලලා ගියාලු :P:P:P