Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවණ_ජල_උමඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කාලේ අඳබාලයින්ට හැදිච්ච පුහු රාවණා පිස්සුවෙන් ඔබත් උමතු වෙලාද?

රාවණා රජ්ජුරුවන්ගේ කාලේ හොද තාක්ෂණයක්

තිවිලාතියෙන්වා,මීට වඩා. හැබැයි එහෙම කියල හෙලයන්ගේ අරක මෙහෙමයි, මේක මෙහෙම යි, කියල ඉමජින් කරලා.නිකන් තර්ක ගෙන්ල්ලා ඔප්පු කරගන්න බැරුව.හරියට සූරිය්ප්පෙරුම වගේ පුක උඩදාගෙන අපේ හෙළයෝ කෑගහනවා..

අන්තිමේට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි. සද්දේ පමණයි ..දුම ණොමැත..

ජැක්සන් ඇන්තනී.සුරියපෙරුමාල්... කතාකලොත ඒගොල්ලො වගේ ප්රක්ඥයෝඅ නෑ..විද්වත්තු නෑ..ආසි 4 හතර පැතතට විසිකරලා බූරුවා ගහනන් පුලුවන් විදිහට තමි ටෝක..විමසලා බැලුවාම ඇතුල හිස්...

අපි හැම දාම කලේ ,ඉතිහාසයේ , අපි එහෙමඉ මෙහෙමඉ, කිය කිය, උදම් අනපු එක,වර්තමානේ . අපි මොනවද කරල තියෙන,මොනවද?කිසි දෙයක් නෑ..බ්ලොග් එකක තියෙන දෙයාක් කොපි පේස්ට් කරලා තියෙනවා. එච්චරයි..අනෙක් ජාතීන් ඉස්සරහට යන්නෙත්. අපි පස්සට යන්නෙත් ඇයි? අපිට තියෙන්නේ අඩම්බර වෙන්න පුලුන් ඉතිහසයක්.කියන ගියොත්, රාවණා, සිංහබාහු.කුවේණි.අබා.. සති ගනන් ඉයන පුලුව, හැබැයි වර්තමානයක්වත් ..අනාගතයක්වත් නෑ..

ඉතිහාසේ වන වනා ඉන්නවා..

හැබැයි අනෙක් ජාතින්ට අපිට තරම් ඉතිහාසයක් නෑ....අපේ ඉතිහාසයේ අපිට තිබ්බා වගේ තරම් තාක්ෂණය නෑ,,

උන් ඉතින් උන්ට නැතිදේවල් හොයනවා. ඉතින් උන් දේවල් හොයාගන්නවා.. මොක්ද උන්ට අතීතේ කියල එකක් නෑ..උන් අනාගතයට , උන් අතීතේ විශිෂඨ ජාතියක් කියන ඒක, අනාගතේ එන එවුන්ට ඒත්තුගන්න පුලුවන් විදිහට වැඩ කරලා යන්නේ....උන්ට වර්තමානයකුත් හදාගෙන , අනාගතයකුත් හරිගස්සගෙන

ඔන්න ඕකයි අපිදෙගොල්ලො අතර වෙනස..

අර කතාවට කියනවා "අලුත් අලුත් දේ නොතනන ජාතියා.ලොව නොනගී "කියලා..

අපි හැමදාම අපි පාරම් බබා භාබා ඉන්නවා. රාවණා යුගයේ විමාන තිබ්බලු, අරක තිබ්බලු මේක තිබ්බලු..පයිය්ය...දැන් කිසි දෙයක් අලුතෙන් කරන්න්න උත්ස කරන්නේ නෑ.. මොලේතියෙනවනම් මේක කියවලා, කන්නාඩිය ඉස්සහට ගිහිලල හොදට හිතපල්ලා..විචාර බුද්ධියකින්...කල්පනා කරලා බලලා..තෙරුම්ගනිල්ලා

මම මේ කියන එක බොරුවක් ද? කියලා...?

මේ රාවණා සීන් එක යන්නේ, කාට හරි උවමනාවක් තියෙනවා රාවණා රජ්ජුරුවන්ට මඩගහන්න, අපේ ඉතිහාසේ මකලා දාන්න

ඒක නිසා බොරු තර්ක ගෙනල්ල එක එක එවා ඔප්පු කරන හදනවා,

ගොඩක් ඒව පදනම් විරහිතයි.කිසිදෙයක පිලිගන්න පුලුවන් ස්ත්යනෑ..

ලාචොරු...සැබෑ රාවණාව යටපත් කරලා,මේ බොරු මවාගෙන කරන මේ සෙල්ලම

ඉතිහසයත් එක්ක කරන මහදරුණු සෙල්ලමක්..

මුන් ඒදවස්වල අර හනුමන්තගෙන් පගාව ගත්ත හැත්තක් ද කොහෙද?

මේවා ඇත්තනෙමෙ පට්ට බොරු කියලා ඔප්පු වෙනකොට

අර 2012 ලෝක විනාශය කිව්ව එවුන්ට වගේ මුන්ටත් ආතක් පාතක් නැතුවයනවා..

ලොකුම විනසේ තමයි රාවණා රජ්ජුරුවන්ගේ නමට වෙන හානියා

මේ මුන්ගේ බොරු සංකල්ප රූප බින්ද වැටුනට පස්සෙ..

මිනිස්සු අහිතක් හිතන්නේ, මේවගේ පජාත ප්රකාශ නිකුත් කරපු මොඩයින් ගැන නේමේ. අර ජාතියක විශිෂ්ඨ නායකයෙක් වුන රාවණා රජ්ජුරුවන්ට..!

[QUOTE="MorningAfterDark, post: 12916340, member: 342800"] [FONT=Book Antiqua][SIZE=5][COLOR=blue][B][U][I]අද කාලේ අඳබාලයින්ට හැදිච්ච පුහු රාවණා පිස්සුවෙන් ඔබත් උමතු වෙලාද?[/I][/U][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=5]රාවණා රජ්ජුරුවන්ගේ කාලේ හොද තාක්ෂණයක් [/SIZE][/FONT][FONT=Book Antiqua][SIZE=5]තිවිලාතියෙන්වා,මීට වඩා. හැබැයි එහෙම කියල හෙලයන්ගේ අරක මෙහෙමයි, මේක මෙහෙම යි, කියල ඉමජින් කරලා.නිකන් තර්ක ගෙන්ල්ලා ඔප්පු කරගන්න බැරුව.හරියට සූරිය්ප්පෙරුම වගේ පුක උඩදාගෙන අපේ හෙළයෝ කෑගහනවා.. අන්තිමේට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි. සද්දේ පමණයි ..දුම ණොමැත.. ජැක්සන් ඇන්තනී.සුරියපෙරුමාල්... කතාකලොත ඒගොල්ලො වගේ ප්රක්ඥයෝඅ නෑ..විද්වත්තු නෑ..ආසි 4 හතර පැතතට විසිකරලා බූරුවා ගහනන් පුලුවන් විදිහට තමි ටෝක..විමසලා බැලුවාම ඇතුල හිස්...[/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=5]අපි හැම දාම කලේ ,ඉතිහාසයේ , අපි එහෙමඉ මෙහෙමඉ, කිය කිය, උදම් අනපු එක,වර්තමානේ . අපි මොනවද කරල තියෙන,මොනවද?කිසි දෙයක් නෑ..බ්ලොග් එකක තියෙන දෙයාක් කොපි පේස්ට් කරලා තියෙනවා. එච්චරයි..අනෙක් ජාතීන් ඉස්සරහට යන්නෙත්. අපි පස්සට යන්නෙත් ඇයි? අපිට තියෙන්නේ අඩම්බර වෙන්න පුලුන් ඉතිහසයක්.කියන ගියොත්, රාවණා, සිංහබාහු.කුවේණි.අබා.. සති ගනන් ඉයන පුලුව, හැබැයි වර්තමානයක්වත් ..අනාගතයක්වත් නෑ.. ඉතිහාසේ වන වනා ඉන්නවා..[/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=5]හැබැයි අනෙක් ජාතින්ට අපිට තරම් ඉතිහාසයක් නෑ....අපේ ඉතිහාසයේ අපිට තිබ්බා වගේ තරම් තාක්ෂණය නෑ,, උන් ඉතින් උන්ට නැතිදේවල් හොයනවා. ඉතින් උන් දේවල් හොයාගන්නවා.. මොක්ද උන්ට අතීතේ කියල එකක් නෑ..උන් අනාගතයට , උන් අතීතේ විශිෂඨ ජාතියක් කියන ඒක, අනාගතේ එන එවුන්ට ඒත්තුගන්න පුලුවන් විදිහට වැඩ කරලා යන්නේ....උන්ට වර්තමානයකුත් හදාගෙන , අනාගතයකුත් හරිගස්සගෙන[/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=5]ඔන්න ඕකයි අපිදෙගොල්ලො අතර වෙනස.. අර කතාවට කියනවා "අලුත් අලුත් දේ නොතනන ජාතියා.ලොව නොනගී "කියලා..[/SIZE][/FONT] [FONT=Book Antiqua][SIZE=5]අපි හැමදාම අපි පාරම් බබා භාබා ඉන්නවා. රාවණා යුගයේ විමාන තිබ්බලු, අරක තිබ්බලු මේක තිබ්බලු..පයිය්ය...දැන් කිසි දෙයක් අලුතෙන් කරන්න්න උත්ස කරන්නේ නෑ.. මොලේතියෙනවනම් මේක කියවලා, කන්නාඩිය ඉස්සහට ගිහිලල හොදට හිතපල්ලා..විචාර බුද්ධියකින්...කල්පනා කරලා බලලා..තෙරුම්ගනිල්ලා මම මේ කියන එක බොරුවක් ද? කියලා...?[/SIZE][/FONT] [SIZE=4][COLOR=blue]මේ රාවණා සීන් එක යන්නේ, කාට හරි උවමනාවක් තියෙනවා රාවණා රජ්ජුරුවන්ට මඩගහන්න, අපේ ඉතිහාසේ මකලා දාන්න ඒක නිසා බොරු තර්ක ගෙනල්ල එක එක එවා ඔප්පු කරන හදනවා, ගොඩක් ඒව පදනම් විරහිතයි.කිසිදෙයක පිලිගන්න පුලුවන් ස්ත්යනෑ.. ලාචොරු...සැබෑ රාවණාව යටපත් කරලා,මේ බොරු මවාගෙන කරන මේ සෙල්ලම ඉතිහසයත් එක්ක කරන මහදරුණු සෙල්ලමක්.. මුන් ඒදවස්වල අර හනුමන්තගෙන් පගාව ගත්ත හැත්තක් ද කොහෙද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#0000ff][/COLOR][/SIZE] [SIZE=6]මේවා ඇත්තනෙමෙ පට්ට බොරු කියලා ඔප්පු වෙනකොට අර 2012 ලෝක විනාශය කිව්ව එවුන්ට වගේ මුන්ටත් ආතක් පාතක් නැතුවයනවා.. ලොකුම විනසේ තමයි රාවණා රජ්ජුරුවන්ගේ නමට වෙන හානියා මේ මුන්ගේ බොරු සංකල්ප රූප බින්ද වැටුනට පස්සෙ.. මිනිස්සු අහිතක් හිතන්නේ, මේවගේ පජාත ප්රකාශ නිකුත් කරපු මොඩයින් ගැන නේමේ. අර ජාතියක විශිෂ්ඨ නායකයෙක් වුන රාවණා රජ්ජුරුවන්ට..!:angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom