රාවනා තාක්සනයෙන් නිපදවෙන අලුත්ම වාහනේ 🌷🌷🌷

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    🥚JVP මුඩුමයෝ අමුඩ ගහන් විප්ලව කරාට ලංකාවේ දේවල් වලට කෝචෝක් කර කර රටේ සල්ලි පිටරට පටව පටව ගන්නේ ඔක්කොම රට බඩු..🤭🤭🤭
    vhKAWPS.jpeg
     
    • Haha
    Reactions: Xi Jinping

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    හදපු එකාට බැනලා වැඩක් නෑ.පාලකයන්ට බැනපන් ඕක දියුණු කරගන්නවත් අත දෙන්නේ නැති එකට.නැත්නම් ඉතින් හැමදාම ඉන්දියන් ලඩි තමා ඉස්සරහට පදින්න වෙන්නේ ගොඩක් උන්ට.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    සතියක් දියල්ල ඉක්මන් එකේ ඕකේ ප්‍රයිස් එක නග්ගල ගනියි අපේ යක්ඛ පුත්තු
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබල ගන්ඩ එපා ගුපියනේ අවශ්ය මිනිහ ගනී , තෙර්ඩ් දාගෙන කුහකකමට අඩන එක මාර්කට් කිරිමක් වශයෙන් හොදයි..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    උබල ගන්ඩ එපා ගුපියනේ අවශ්ය මිනිහ ගනී , තෙර්ඩ් දාගෙන කුහකකමට අඩන එක මාර්කට් කිරිමක් වශයෙන් හොදයි..

    ඒ මේක තම්බින්ට නොමිලෙ දුන්නනං මොකෝ 🤭

    ඔක තම්බින්ට නොමිලෙ දෙන්ඩ මම යොජනා කරනව,