රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි &#3512

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . මේක මේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ කිව්වෙ. මේ ෆොටෝ එක හදපු අවලමාට.අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....

    ඔය බ්ලොග් එක ලියන හරකගෙ අරමුන ඒක තමා ඔකට ගෙවනව ඇති හොදට වල් බුරුවා