Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාවනා රජුගේ වතගොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවනා රජුගේ වතගොත

රාවණා රජුගේ වතගොත

දසිස් රාවණා රජු ලංකා ඉතිහාසයේ පහලවූ බලසම්පන්න රජෙකි. එතුමා බෞද්ධාගමික වේ. එමෙන්ම එතුමා නිර්මාංශික විය. රාවණා රජුට කසුප් බුදුන්වහන්සේ ලංකාවතාර සුත්‍රය දෙසු බව එම සුත්‍රයේ සදහන්වේ . එමෙන්ම රාවණා රජු විසින් කසුප් බුදුරදුනට ලෙන් පූජා කළබවද සෙල්ලිපිවල සදහන්වේ. කෙසේ වුවද රාමායණ කතාවස්තුවේ ආකාරයට රාම -රාවණා යුද්දයේදී රාවණා රජු මියගිය බව සදහන් වුවද වරිගපුරණයේ සදහන් වන්නේ රාවණා රජු එම යුද්දයේදී නොමළ බවය. වරිගපුරණය රාමායණය තරම් ඉන්දියානුවන් වැදගත්කොට නොසලකන්නේ එනිසාවෙනි. රාවණා රජු බ්‍රාහ්මණ ලක්ෂණ පෙන්නුම් කල අතර ධ්‍යාන ද ලබා සිටි බව ද දක්නට ලැබේ.

රාවණා කුමාරයාගේ උපත

දාටිය කුමාරිකාවක් වූ කෛකෙෂි හා වෛස්රමුනි ශාස්තුවරයානන්ට දාව රාවණා කුමරුගේ උපත සිදුවිය.කෛකෙසි කුමාරිකාවගේ පියා වූ සුමලින් ද බලගතු රජෙකි. රාවණා කුමරුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් විය. එයින් පළමුවෙනි සහෝදරයා වූ කුබේරගේ පියා ත් රාවණා ගේ පියාත් එක් අයකු වුවද ඔව්නගේ මවුවරුන් වෙනස් අය වුහ. පසුකලෙක කුබේර විශ්වකර්මගේ භාණ්ඩාගාරික තනතුර හොබවා ඇත.මෙසේ උපත් රාවණා රජු දමිලයකු කිරීමට පසු කාලීනව සමහරුන්ට වුවමනා වූ නමුත් අවධාරණයෙන් කිවයුතු කරුණක් වන්නේ එතුමා දමිලයකු නොවන බවය. සුමලින් මහරජතුමා තම දියණිය වූ කෛකෙෂි ට විවාහය සදහා තුන්ලෝකයේ සිටින බලගතු රජෙකු සෙවීය. නමුත් තුන්ලෝකයේ සිටින අනික් රජවරු ඔහුට වඩා බලයෙන් අඩු වූ බැවින් ඔහු අනික් සියලුදෙනා ප්‍රතික්ෂේප කර දැමීය. කෛකෙෂි විසින් ඇයගේ අභිමතය පරිදි වෛස්රමුනි ශාස්තුවරයානන්ව තෝරාගන්නා ලදි . වෛස්රමුනි ද ප්‍රදේශ කීපයක් පාලනය කල රජෙක් විය. ඒඅතර උතුරු ඉන්දියාවේ වැඩි කොටසක්ද ,දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කීපයක්ද ඒ අතර විය. කෛකෙෂි වෛස්රමුනි මුනි හා බලාපොරොත්තු නොවන වෙලාවක එක් වූ බැවින් ඔවුන්ගේ දරුවන් දරදඬු වියහැකි බව ශාස්තෘවරුන් පවසා ඇත. ඒ බැවින් මෙම දරුවන් සියලුදෙනා අඩක් බ්‍රාහ්මණ අඩක් රාක්ෂ යයි සැලකේ.

මෙම කුමාර කුමරියන්ගේ නාමයන් මෙසේය,

කුබේර

විබීෂණ

කුම්බකර්ණ

ක්හාර

දුසාන

මහි රාවන

කුම්භිනි

සුපර්නිකා

එකල රක්ෂා, නාග ,දේව සහ දේව නම් වූ ගෝත්‍ර ලංකාපුරයේ වාසය කල අතර ඔවුන් පොදුවේ හෙළයන් ලෙස හැදින් වුහ .මහින්ද රහතන් වහන්සේගේ පැමිණීමත් සමග හෙළදිව වැසියන් සිංහල බවට පත්විය. තරුණ වියටපත් රාවන කොතරම් බලසම්පන්නවුද යත් එතුමා ගේ මිත්තනුවන්ගේ (සුමාලිගේ) හමුදාවේ සේනාදිපති ධුරය හෙබවිය. රාවන ඉතා බලසම්පන්න වූ බැවින් තම සොයුරා වූ කුබේර පලවාහැර ලංකාපුරයේ පාලනය ගෙනගියහ. රාවනා රජු කාර්යශුර,රණකාමී අයෙකු විය. ලංකාපුරය රාවනා රජුගේ යටතේ කොතරම් සෞභාග්‍ය වීද යත්, කුසගින්න යනු කුමක්ද යන්න වැසියෝ නොදත්හ. අතිශය දුප්පතුන්ගේ නිවෙස්වල බදුන්ද රත්රනින් පිරිනි. රාවනා රජුට බිරින්දෙවරන් කිහිපදෙනෙක් විය. එඅතරින් මන්දෝදරී ප්‍රධාන විය. මන්දෝදරී ඉන්දියානු සාහිත්‍ය කරුවන්ගේද ඇගයීමට ලක්වී ඇත. මන්දෝදරී ඉත බුද්ධිමත් , සුරූපී, තේජස්, සහ චාම් ගුණයන්ගෙන් යුක්ත වී ඇත.

පසුකාලීනව රාවනා රජු විසින් රාම කුමාරගේ බිසව වූ සීතා පැහැරගන්නා ලදී. එයට හේතු වුයේ සුපර්නිකා (රාවනා රජුගේ ලාබාල සහෝදරියි) ගේ නහසය සහ කන ලක්ෂමන විසින් අමානුෂික ලෙස කපාදමීමයි. සුපර්නිකා ඔවුන් දෙදෙනාට වඩා වැඩිමහල් වුවත් ඉතා සුරූපී විය.

" තාපසයන් වගේ ඇදගෙන සිටින ඔබල අවිදරා සිටින්නේ මන්ද? යක්ෂයන් ගැවසීගත් මේ වනයේ ඔබලා කුමක් කරන්නෙහිද? සත්‍ය වශයෙන්ම මෙහි පැමිණීමට හේතු වූ කාර්ය පැවසීම යෝග්‍ය වේ."

උපුටාගැනීම (රාමායන ආරණ්‍ය කන්ද 3 ,12,17 පිටු) නමුත් මෙම ප්‍රශ්න කිරීමට ලැබුන පිළිතුර ලක්ෂ්මන්ගේ ඉහත අමානුෂික ක්‍රියාව වය. මෙහිදී සැලකිය යුතු කාරණාව වන්නේ මෙම වනයේ (දන්දකරණය නම් වූ වනය) පාලනය සිදු කලේ රාවනා රජු නිසා සුපර්නිකාට ප්‍රශ්න කිරීමට බලයක් ඇති බැවිය . මෙය හේතුකොටගෙන රාවනා සීතා පැහැරගන්නා ලද අතර මෙයට විභීෂණ , කුම්බකරන් නම් සහෝදරවරුන් විරුද්ද විය.ඔවුන් කියා සිටියේ එම වරදට දඩුවම් දිය යුත්තේ ලක්ෂ්මනට බැවිය . කෙසේ නමුත් රාම ,රාවනා යුද්දයේදී රාවනා රජු නොමල බව වරිගපුර්නිකාව සදහන් කලද රාමායනයට අනුව විභීෂනගේ පාවාදීම හේතුකොට ගෙන රාමා ගේ අන්තිම හීසරය වූ බ්රහ්මස්වර හීය රාවණාගේ නාභිය පසාරු කරගෙන ගියේය.

යුද්දයට පෙර සහ යුද්දය අතරතුර

රාමායනයේ සදහන් වන පරිදි රාවණා විසින් සියලු බ්‍රාහ්මණ වතාවත් ඉටු කළේය.. යුද්දයට යාමට පෙරත් එතුමා මේ සියලු දේ කරනලදි . රාවණා සහ රාම යුද්දයේදී හමුවූ අවස්ථාවේදී රාවණා සුපුරුදු දක්ෂතා පෙන්නුම්කලඅතර ආඩම්බර වචනයෙන් රාමාට බෙනවෙදුනේය . විභීෂණ නොසිටින්නට රාමාට කිසිදිනක මෙම යුද්දය ජයගත නොහැක .

රාවණා රජු තුල තිබු උතුම් ගති

එතුමා සීතාව රගේනාවද සීතාවගේ කැමැත්තෙන් මිස ඇය හා එක්නොවන බවට පැවසීය. එතරම් ශික්ෂණයක් එතුමා සතු විය. නිර්මානශී වූ අතර සත්වඝතනයට අතිශයින් විරුද්ද විය. සත්වඝතන කටයුතුවලට විරුද්ද විය.ඒ හේතු කොට ගෙන ඉන්දියාවේ බිලිපූජා පවත්වන ඉරිශිවරු රාවණා කෙරෙහි අකමැත්තෙන් පසුවිය.

රාවණා රජු සතුවූ විශේෂ ලක්ෂණ

රාවණා රජු සංස්කෘත භාෂාව හැසිරවීමේ අති දක්ෂයෙකි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව පිළිබද මනා දැනුමක් ඇත්තෙකි. නගස්වර ,අග්නිස්වර නම් වූ විස කැවූ ඊතල පාවිච්චියට යොදාගෙන ඇත. හිරු සහ සද මෙදිකරගත් රාවණා ලංකාපුරයේ ධජය ලෙස යොදාගෙන ඇත . රාවණා රජු විසින් ලියන ලද පොත් අතරින් කීපයක් මෙසේය.

1) සමවේද

2) නදී ප්‍රාක්ෂ

3) කුමාර තන්ත්ර

4) උදීෂ තන්ත්ර

5) ප්රාකෘත කමදෙනු

6) ශිව තන්ත්ර ස්ත්රෝත්ර

7)අර්ක ප්‍රාක්ෂ (ආයුර්වේද පොතකි)

මහද්වීප කීපයකම පාලනය ඔහු සතු විය.

මෙහිදී දසිස් රාවණ ලෙස රාවණ රජු විරුදාවලි ලබන්නේ හිස් 10 ක් ඇති බැවිනි. එය ශිව දෙවියන් එතුමාට ලබා දුන් වරමකි.10 වතාවක් තම හිස ශිව දෙවියන්ට පූජා කෙරීම හේතුකොටගෙන මෙම හිස් 10 ලැබුණි. එමෙන්ම බ්‍රහ්මයද රාවණට වරමක් ලබාදුනි. බ්‍රහ්ම විසින් රාවණ ට අශිපතක් හා අමරණීයත්වය ලබාදුනි. යම්කිසි හෙයකින් මෙම අශිපතින් යහපත් අයකුට මරණයක් ගෙනදුන්නොත් අශිපත අතුරුදහන් වන බවත්.තම ආයුකාලය කෙටි වන බවත් බ්‍රහ්ම රාවණට පැවසීය.රාවණ රජු විසින් සීතාව රැගෙන් එන අවස්ථාවේදී ඝරුද නම් පක්ෂියා මර දමෙම හේතුකොටගෙන යු කාලය කෙටිවන්නට විය. එමෙන්ම අමරණීයත්වය සගවා ගෙන සිටියේ රාවණ රජුගේ නාභියේය. විභෙසන, රාමට යුද අවස්ථාවේ මෙම රහස් තොරතුර පිටකර පාවා දෙනු ලැබීය. රාමගේ අන්තිම හීසරය රාවණ රජුගේ නාභිය පසාරු කරගෙන ගියේය. ඉන්දියානුවන් පවසන අන්දමට රාවණ රජුගේ මළසිරුර ලංකාවේ නැගෙනහිර පළාතේ ගුහාවක තිබේ. ඔබට මෙහි යම් දර්ශන යුටියුබයෙන් දැකගත හැක.(සොහොන ඇති ගුහාව)..

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර

යක්ෂගෝත්රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක් වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්ථ වංශය වශයෙනි. නැව් තාක්ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.

කේවේසස්ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක් සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්ථා රක්නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්ෂීර කේමවැ මිනිමිහි දේශේ”

ඔදැතිය උපුල්වන් ගිරිදෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස් රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස් රකුන්පති දෙස් බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්ථා නම් යක්ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක් විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක් දකුණු ප්‍රදේශයේ ස්ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.

3. කාවස්ථ ලාභ යක්ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක් තිබිණි. එකක් වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්ත මහගිරි යක්ෂ සෙන්පතියාගේ පාලන ප්රදේශයයි. යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක් දෙරණේ පය තැබූ ස්ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්වීම නිසා මේ ස්ථානය පූජනීය ස්ථානයක් බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්ථානය අදටත් අප්රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක් කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක් ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්ෂූ භික්ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක් කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස් කාලයක් වැඩ විසුහ. යක්ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක් පූජා කළේය.

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්ථානයේ කුඩාවට චෛත්‍යයක් ඉදිකොට බුහුමන් දැක්වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක් හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්කෘතියක් තුළ ජීවත් වූ ශේ්රෂ්ඨ ජාතියක් බව පිළිගන්නට සිදුවේ.

යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක් ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක් විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්ෂිතව පැවති ග්රන්ථ රැසක් ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්ෂිතව පැවති පුස්කොළ සහ ගොස්සර ග්රන්ථ රැසක් ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්රන්ථ පහෙන් යුක්ත බැවින් පංච රක්ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.

යක්ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්රන්ථ, වෛද්‍ය ග්රන්ථ වැනි ග්රන්ථ රැසක් නීලගිරියේ මුණමුර පුස්තක ලෙනෙහි සුරක්ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්සා ගිනි තැබූ පුස්තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්තක අතළොස්සක් ඉතිරිව පැවතුණි. පංචරක්ඛාවලියේ කොටසක් වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්රන්ථ විය හැකිය.

කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්ඛසුලාධිය, රක්ඛ විද්‍රdශනය, රක්ඛ විජලකාව, කුකුරමාන භද්දය.

යන ග්රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

පංචරක්ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්ෂූ පරම්පරාවක් ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්ෂ සෙන්පතිතුමා යක්ෂ ගෝත්‍රික ප්‍රථම භික්ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්ෂූ පරපුර ප්රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්ෂු පරපුර ලෙස සැලකිය හැකිය.

පංචරක්ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්ද, රකුන්ගිර අට මසක්ද වැඩ වාසය කළ බව ග්රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.

එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්ථානගත වී ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්තක දහයකින් යුක්තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක් ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්තක,

හස්ති මදාරා සිලම්බුව, රුක් අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක් සිලම්බුව

පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්තකයේ බාහිර ආවරණය සකස් කර තිබූ දැව වර්ගය අනුවය. යක්ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්ඩයක් වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය සකස් කර ඇත. එක අනු පුස්තකයක් (සුගුල) දිග ප්‍රමාණය අඩියක් පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක් පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්කොළ ග්රන්ථයෙහි අනුපුස්තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.

1. හස්ති මදාරා රුක් අත්තන සඳුන් බැඳි පුස්තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්ය.

2. කළු ඇසළ බැඳි අනු පුස්තකයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.

3. මොර දවුර බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික භාෂාවක් පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.

4. කෙකරි ඉඹුල් බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.

5. කාඩිය බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක් පිළිබඳව ද මෙහි ඇතුළත්ය.

6. කුඹුක් බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.

සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.

[QUOTE="kiripani, post: 16876500, member: 490770"] [b]රාවනා රජුගේ වතගොත[/b] [U][B][SIZE="6"]රාවණා රජුගේ වතගොත[/SIZE][/B][/U] [SIZE="4"][SIZE="4"][B][COLOR="Blue"]දසිස් රාවණා රජු ලංකා ඉතිහාසයේ පහලවූ බලසම්පන්න රජෙකි. එතුමා බෞද්ධාගමික වේ. එමෙන්ම එතුමා නිර්මාංශික විය. රාවණා රජුට කසුප් බුදුන්වහන්සේ ලංකාවතාර සුත්‍රය දෙසු බව එම සුත්‍රයේ සදහන්වේ . එමෙන්ම රාවණා රජු විසින් කසුප් බුදුරදුනට ලෙන් පූජා කළබවද සෙල්ලිපිවල සදහන්වේ. කෙසේ වුවද රාමායණ කතාවස්තුවේ ආකාරයට රාම -රාවණා යුද්දයේදී රාවණා රජු මියගිය බව සදහන් වුවද වරිගපුරණයේ සදහන් වන්නේ රාවණා රජු එම යුද්දයේදී නොමළ බවය. වරිගපුරණය රාමායණය තරම් ඉන්දියානුවන් වැදගත්කොට නොසලකන්නේ එනිසාවෙනි. රාවණා රජු බ්‍රාහ්මණ ලක්ෂණ පෙන්නුම් කල අතර ධ්‍යාන ද ලබා සිටි බව ද දක්නට ලැබේ. රාවණා කුමාරයාගේ උපත දාටිය කුමාරිකාවක් වූ කෛකෙෂි හා වෛස්රමුනි ශාස්තුවරයානන්ට දාව රාවණා කුමරුගේ උපත සිදුවිය.කෛකෙසි කුමාරිකාවගේ පියා වූ සුමලින් ද බලගතු රජෙකි. රාවණා කුමරුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් විය. එයින් පළමුවෙනි සහෝදරයා වූ කුබේරගේ පියා ත් රාවණා ගේ පියාත් එක් අයකු වුවද ඔව්නගේ මවුවරුන් වෙනස් අය වුහ. පසුකලෙක කුබේර විශ්වකර්මගේ භාණ්ඩාගාරික තනතුර හොබවා ඇත.මෙසේ උපත් රාවණා රජු දමිලයකු කිරීමට පසු කාලීනව සමහරුන්ට වුවමනා වූ නමුත් අවධාරණයෙන් කිවයුතු කරුණක් වන්නේ එතුමා දමිලයකු නොවන බවය. සුමලින් මහරජතුමා තම දියණිය වූ කෛකෙෂි ට විවාහය සදහා තුන්ලෝකයේ සිටින බලගතු රජෙකු සෙවීය. නමුත් තුන්ලෝකයේ සිටින අනික් රජවරු ඔහුට වඩා බලයෙන් අඩු වූ බැවින් ඔහු අනික් සියලුදෙනා ප්‍රතික්ෂේප කර දැමීය. කෛකෙෂි විසින් ඇයගේ අභිමතය පරිදි වෛස්රමුනි ශාස්තුවරයානන්ව තෝරාගන්නා ලදි . වෛස්රමුනි ද ප්‍රදේශ කීපයක් පාලනය කල රජෙක් විය. ඒඅතර උතුරු ඉන්දියාවේ වැඩි කොටසක්ද ,දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කීපයක්ද ඒ අතර විය. කෛකෙෂි වෛස්රමුනි මුනි හා බලාපොරොත්තු නොවන වෙලාවක එක් වූ බැවින් ඔවුන්ගේ දරුවන් දරදඬු වියහැකි බව ශාස්තෘවරුන් පවසා ඇත. ඒ බැවින් මෙම දරුවන් සියලුදෙනා අඩක් බ්‍රාහ්මණ අඩක් රාක්ෂ යයි සැලකේ. මෙම කුමාර කුමරියන්ගේ නාමයන් මෙසේය, කුබේර විබීෂණ කුම්බකර්ණ ක්හාර දුසාන මහි රාවන කුම්භිනි සුපර්නිකා එකල රක්ෂා, නාග ,දේව සහ දේව නම් වූ ගෝත්‍ර ලංකාපුරයේ වාසය කල අතර ඔවුන් පොදුවේ හෙළයන් ලෙස හැදින් වුහ .මහින්ද රහතන් වහන්සේගේ පැමිණීමත් සමග හෙළදිව වැසියන් සිංහල බවට පත්විය. තරුණ වියටපත් රාවන කොතරම් බලසම්පන්නවුද යත් එතුමා ගේ මිත්තනුවන්ගේ (සුමාලිගේ) හමුදාවේ සේනාදිපති ධුරය හෙබවිය. රාවන ඉතා බලසම්පන්න වූ බැවින් තම සොයුරා වූ කුබේර පලවාහැර ලංකාපුරයේ පාලනය ගෙනගියහ. රාවනා රජු කාර්යශුර,රණකාමී අයෙකු විය. ලංකාපුරය රාවනා රජුගේ යටතේ කොතරම් සෞභාග්‍ය වීද යත්, කුසගින්න යනු කුමක්ද යන්න වැසියෝ නොදත්හ. අතිශය දුප්පතුන්ගේ නිවෙස්වල බදුන්ද රත්රනින් පිරිනි. රාවනා රජුට බිරින්දෙවරන් කිහිපදෙනෙක් විය. එඅතරින් මන්දෝදරී ප්‍රධාන විය. මන්දෝදරී ඉන්දියානු සාහිත්‍ය කරුවන්ගේද ඇගයීමට ලක්වී ඇත. මන්දෝදරී ඉත බුද්ධිමත් , සුරූපී, තේජස්, සහ චාම් ගුණයන්ගෙන් යුක්ත වී ඇත. පසුකාලීනව රාවනා රජු විසින් රාම කුමාරගේ බිසව වූ සීතා පැහැරගන්නා ලදී. එයට හේතු වුයේ සුපර්නිකා (රාවනා රජුගේ ලාබාල සහෝදරියි) ගේ නහසය සහ කන ලක්ෂමන විසින් අමානුෂික ලෙස කපාදමීමයි. සුපර්නිකා ඔවුන් දෙදෙනාට වඩා වැඩිමහල් වුවත් ඉතා සුරූපී විය. " තාපසයන් වගේ ඇදගෙන සිටින ඔබල අවිදරා සිටින්නේ මන්ද? යක්ෂයන් ගැවසීගත් මේ වනයේ ඔබලා කුමක් කරන්නෙහිද? සත්‍ය වශයෙන්ම මෙහි පැමිණීමට හේතු වූ කාර්ය පැවසීම යෝග්‍ය වේ." උපුටාගැනීම (රාමායන ආරණ්‍ය කන්ද 3 ,12,17 පිටු) නමුත් මෙම ප්‍රශ්න කිරීමට ලැබුන පිළිතුර ලක්ෂ්මන්ගේ ඉහත අමානුෂික ක්‍රියාව වය. මෙහිදී සැලකිය යුතු කාරණාව වන්නේ මෙම වනයේ (දන්දකරණය නම් වූ වනය) පාලනය සිදු කලේ රාවනා රජු නිසා සුපර්නිකාට ප්‍රශ්න කිරීමට බලයක් ඇති බැවිය . මෙය හේතුකොටගෙන රාවනා සීතා පැහැරගන්නා ලද අතර මෙයට විභීෂණ , කුම්බකරන් නම් සහෝදරවරුන් විරුද්ද විය.ඔවුන් කියා සිටියේ එම වරදට දඩුවම් දිය යුත්තේ ලක්ෂ්මනට බැවිය . කෙසේ නමුත් රාම ,රාවනා යුද්දයේදී රාවනා රජු නොමල බව වරිගපුර්නිකාව සදහන් කලද රාමායනයට අනුව විභීෂනගේ පාවාදීම හේතුකොට ගෙන රාමා ගේ අන්තිම හීසරය වූ බ්රහ්මස්වර හීය රාවණාගේ නාභිය පසාරු කරගෙන ගියේය. යුද්දයට පෙර සහ යුද්දය අතරතුර රාමායනයේ සදහන් වන පරිදි රාවණා විසින් සියලු බ්‍රාහ්මණ වතාවත් ඉටු කළේය.. යුද්දයට යාමට පෙරත් එතුමා මේ සියලු දේ කරනලදි . රාවණා සහ රාම යුද්දයේදී හමුවූ අවස්ථාවේදී රාවණා සුපුරුදු දක්ෂතා පෙන්නුම්කලඅතර ආඩම්බර වචනයෙන් රාමාට බෙනවෙදුනේය . විභීෂණ නොසිටින්නට රාමාට කිසිදිනක මෙම යුද්දය ජයගත නොහැක . රාවණා රජු තුල තිබු උතුම් ගති එතුමා සීතාව රගේනාවද සීතාවගේ කැමැත්තෙන් මිස ඇය හා එක්නොවන බවට පැවසීය. එතරම් ශික්ෂණයක් එතුමා සතු විය. නිර්මානශී වූ අතර සත්වඝතනයට අතිශයින් විරුද්ද විය. සත්වඝතන කටයුතුවලට විරුද්ද විය.ඒ හේතු කොට ගෙන ඉන්දියාවේ බිලිපූජා පවත්වන ඉරිශිවරු රාවණා කෙරෙහි අකමැත්තෙන් පසුවිය. රාවණා රජු සතුවූ විශේෂ ලක්ෂණ රාවණා රජු සංස්කෘත භාෂාව හැසිරවීමේ අති දක්ෂයෙකි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව පිළිබද මනා දැනුමක් ඇත්තෙකි. නගස්වර ,අග්නිස්වර නම් වූ විස කැවූ ඊතල පාවිච්චියට යොදාගෙන ඇත. හිරු සහ සද මෙදිකරගත් රාවණා ලංකාපුරයේ ධජය ලෙස යොදාගෙන ඇත . රාවණා රජු විසින් ලියන ලද පොත් අතරින් කීපයක් මෙසේය. 1) සමවේද 2) නදී ප්‍රාක්ෂ 3) කුමාර තන්ත්ර 4) උදීෂ තන්ත්ර 5) ප්රාකෘත කමදෙනු 6) ශිව තන්ත්ර ස්ත්රෝත්ර 7)අර්ක ප්‍රාක්ෂ (ආයුර්වේද පොතකි) මහද්වීප කීපයකම පාලනය ඔහු සතු විය. මෙහිදී දසිස් රාවණ ලෙස රාවණ රජු විරුදාවලි ලබන්නේ හිස් 10 ක් ඇති බැවිනි. එය ශිව දෙවියන් එතුමාට ලබා දුන් වරමකි.10 වතාවක් තම හිස ශිව දෙවියන්ට පූජා කෙරීම හේතුකොටගෙන මෙම හිස් 10 ලැබුණි. එමෙන්ම බ්‍රහ්මයද රාවණට වරමක් ලබාදුනි. බ්‍රහ්ම විසින් රාවණ ට අශිපතක් හා අමරණීයත්වය ලබාදුනි. යම්කිසි හෙයකින් මෙම අශිපතින් යහපත් අයකුට මරණයක් ගෙනදුන්නොත් අශිපත අතුරුදහන් වන බවත්.තම ආයුකාලය කෙටි වන බවත් බ්‍රහ්ම රාවණට පැවසීය.රාවණ රජු විසින් සීතාව රැගෙන් එන අවස්ථාවේදී ඝරුද නම් පක්ෂියා මර දමෙම හේතුකොටගෙන යු කාලය කෙටිවන්නට විය. එමෙන්ම අමරණීයත්වය සගවා ගෙන සිටියේ රාවණ රජුගේ නාභියේය. විභෙසන, රාමට යුද අවස්ථාවේ මෙම රහස් තොරතුර පිටකර පාවා දෙනු ලැබීය. රාමගේ අන්තිම හීසරය රාවණ රජුගේ නාභිය පසාරු කරගෙන ගියේය. ඉන්දියානුවන් පවසන අන්දමට රාවණ රජුගේ මළසිරුර ලංකාවේ නැගෙනහිර පළාතේ ගුහාවක තිබේ. ඔබට මෙහි යම් දර්ශන යුටියුබයෙන් දැකගත හැක.(සොහොන ඇති ගුහාව).. රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර යක්ෂගෝත්රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක් වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්ථ වංශය වශයෙනි. නැව් තාක්ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි. කේවේසස්ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ. “ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක් සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්ථා රක්නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්ෂීර කේමවැ මිනිමිහි දේශේ” ඔදැතිය උපුල්වන් ගිරිදෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය රකුන්ගිරි දෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය නීලගිරි දෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය කාවස්ලාභ රකුන්පති ඊ බලපති වී ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී ඔදැතිය වාලුක දෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය අග්නිදෙස් රකුන්පති ඊ බලපති වී ඔදැතිය විලෝපාදි දෙස් රකුන්පති දෙස් බලපති වී වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්ථා නම් යක්ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක් විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක් දකුණු ප්‍රදේශයේ ස්ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ 1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය. 2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය. 3. කාවස්ථ ලාභ යක්ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය. 4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය. 5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ. 6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය. 7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය. 8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය. 9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය. මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක් තිබිණි. එකක් වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්ත මහගිරි යක්ෂ සෙන්පතියාගේ පාලන ප්රදේශයයි. යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්කම නමින් ප්‍රසිද්ධියට පත්විය. යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක් දෙරණේ පය තැබූ ස්ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්වීම නිසා මේ ස්ථානය පූජනීය ස්ථානයක් බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්ථානය අදටත් අප්රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක් කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක් ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්ෂූ භික්ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ. නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක් කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්නට ලැබේ. රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස් කාලයක් වැඩ විසුහ. යක්ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක් පූජා කළේය. කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්ථානයේ කුඩාවට චෛත්‍යයක් ඉදිකොට බුහුමන් දැක්වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක් හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ. එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්කෘතියක් තුළ ජීවත් වූ ශේ්රෂ්ඨ ජාතියක් බව පිළිගන්නට සිදුවේ. යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක් ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක් විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්ෂිතව පැවති ග්රන්ථ රැසක් ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්ෂිතව පැවති පුස්කොළ සහ ගොස්සර ග්රන්ථ රැසක් ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්රන්ථ පහෙන් යුක්ත බැවින් පංච රක්ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි. යක්ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්රන්ථ, වෛද්‍ය ග්රන්ථ වැනි ග්රන්ථ රැසක් නීලගිරියේ මුණමුර පුස්තක ලෙනෙහි සුරක්ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්සා ගිනි තැබූ පුස්තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්තක අතළොස්සක් ඉතිරිව පැවතුණි. පංචරක්ඛාවලියේ කොටසක් වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්රන්ථ විය හැකිය. කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්ඛසුලාධිය, රක්ඛ විද්‍රdශනය, රක්ඛ විජලකාව, කුකුරමාන භද්දය. යන ග්රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. පංචරක්ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්ෂූ පරම්පරාවක් ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්ෂ සෙන්පතිතුමා යක්ෂ ගෝත්‍රික ප්‍රථම භික්ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්ෂූ පරපුර ප්රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්ෂු පරපුර ලෙස සැලකිය හැකිය. පංචරක්ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්ද, රකුන්ගිර අට මසක්ද වැඩ වාසය කළ බව ග්රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි. එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්ථානගත වී ඇත. දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්තක දහයකින් යුක්තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක් ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්තක, හස්ති මදාරා සිලම්බුව, රුක් අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක් සිලම්බුව පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්තකයේ බාහිර ආවරණය සකස් කර තිබූ දැව වර්ගය අනුවය. යක්ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්ඩයක් වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය සකස් කර ඇත. එක අනු පුස්තකයක් (සුගුල) දිග ප්‍රමාණය අඩියක් පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක් පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්කොළ ග්රන්ථයෙහි අනුපුස්තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ. 1. හස්ති මදාරා රුක් අත්තන සඳුන් බැඳි පුස්තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්ය. 2. කළු ඇසළ බැඳි අනු පුස්තකයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය. 3. මොර දවුර බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික භාෂාවක් පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය. 4. කෙකරි ඉඹුල් බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය. 5. කාඩිය බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක් පිළිබඳව ද මෙහි ඇතුළත්ය. 6. කුඹුක් බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි. සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.[/COLOR][/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom