රාවනා රජු ටිබෙටෙ විලක් හදලා???

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
රාවනා රජු ටිබෙටෙ විලක් හදලා???

th


th


රාවනා රජු තෑනු දෑවෑන්ත විලක් පිලිබද සදහනක් විකිපිඩියා වෙබ් අඩවියෙ සදහන් වෙ.එම රටෙ ජනප්‍රවාදවලත් හින්දු මුලාශ්‍ර වලත් මෙ පිලිබද සදහන්ව ඈත.රාවනා යනු මිත්යාවක් නොවන බවට සාදක වාර්තා වෙමින් පවති..කොහෙවත් තිබෙන රටක විලක් රාවනා රජු නිර්මානය කල බව පෑවසිම විස්මය දනවන සුලුය... :shocked::shocked::shocked:

http://en.wikipedia.org/wiki/Lake_Rakshastal

th
 
Last edited:
  • Like
Reactions: radithsam

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
රාවණා රජුටත් තිබිලා තියෙනවා Maga, Access වගේ ඉදිකිරීම් ආයතනයක්?