රාවනා රජු

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රාවණා කියන්නෙ කව්ද?​

    රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම මොඩලය වන්නටත් පුළුවන්.
    මේ ලියමන, රාවණා හා කස්සප පිළිබඳ නිරීක්ෂන පත්‍රිකාවක් ලෙස යොදා ගන්නටත් බ්ලොග් හිතකාමී ඔබට මගෙන් කිසීම තහනමක් නෑ..

    ඇත්තටම රාවණා කියන්නේ කව්ද?


    මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැය් කීමෙන් පෙනීයන්නේ, ඔහුතුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය වියහැකියි. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමා ගේ [ ඔහු පිළිබඳව මම වෙනම තොරතුරු ගෙන එන්නම්] යටතට පත්වනවා... ඉන්දියානු ජනතාව "දීපාවලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාම ගේ යටතට ගැනීමයි.
    [රාවණා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගන්නවා.]

    85092040.jpg


    72242905.jpg


    66470877.jpg


    56312050.jpg


    මේ සම්බන්ධව තව දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන දාන්න. මේකත් මට ලැබුනු ඊමේල් එකකින් ගත්තු ටික්ක. කිවල හොදනම් දැනුමට යමක් එකතුඋනා නම් කොමෙන්ටුවක් බම්ප් එකක් දාල යන්න.
     
    දවසක් පංතියේ දී ගරැතමිය ළමයිට රාවණා පිළිබද උගන්වමින් සිටියා

    මිස් - හරි දැං නසරානි කොලුවා කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද

    නසරානි කොලුවා - අනේ මිස් මම නං නෙවෙයි .. එං මං නං ඕක ඈල්ලුවෙවත් නෑ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:







    2ro71ih.jpg
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    දවසක් පංතියේ දී ගරැතමිය ළමයිට රාවණා පිළිබද උගන්වමින් සිටියා

    මිස් - හරි දැං නසරානි කොලුවා කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද

    නසරානි කොලුවා - අනේ මිස් මම නං නෙවෙයි .. එං මං නං ඕක ඈල්ලුවෙවත් නෑ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:







    2ro71ih.jpg

    Patta seen eka.:lol::lol::lol::lol: