රාවන රජුගේ දඩුමොනරය ලංකාවෙන් හමුවෙයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    3,791
    6,853
    113
    Kotte
    දඩුමොනරය කීවම ගොඩක් අයට මතක් වෙන්නෙ තටු හයිකරපු බෝට්ටුවක්
    ඒත් ඇත්තටම ඒක දියුනු අභ්‍යවකාශ යානයක්.



    මං අදුරන ආධ්‍යාත්මික ශක්තිය තියෙන කෙනෙක් ධ්‍යානයට සමවැදුණම දැකල තියෙනව මෙතන පස්වලට යටවෙලා තියෙන්නෙ ඒ රාවනා රජතුමාගෙ දඩුමොනරය කියල.
    මේක ක්‍රියාත්මක කරන්න පුලුවන් රාවන පරපුරේකෙනෙකුටවිතරයි. මොකද මේකෙ DNA ලොක් එකක් තියෙන්නෙ.
    මේක ක්‍රියාත්මකකරපු ගමන් ALNILAM වලට වලට සිග්නල් යනව.
    එහෙ ඉන්නෙ පාරාවන්ට කලින් ඊජිප්තුවෙ හිටිය ANUNAKI කියන දියුනු ජීවියො කොටසක්. එයාල තමයි වානරයන්ගෙ ජාන වෙනස් කරල මිනිස් වර්ගයා බිහිකරේ. පිරමීඩහැදුවෙ. එයාලගෙ මුල් ජනාවාස තමයි Alnilam වල තියෙන්නෙ.

    රාවණ වංශය නැති උනාට පස්සෙ Anunakiල ප්රුතුවිය එක්ක තියෙන සම්බන්ධය නැවැත්තුව. දැන් එහෙ පාලනය කොයි වගේද කියල කවුරුවත් දන්නෙ නෑ.
    ප්රුතුවියට හිතකර වෙන්නත් පුලුවන් , අහිතකර වෙන්නත් පුලුවන්.

     
    • Haha
    Reactions: Hasistranger