රාසි රාසී කලාවූ පින්

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    රාසි රාසී කලාවූ පින්

    රාසි රා..සී කලාවූ පින් පෑදී පෑදී දිලේවා....
    ආදී ආ..දී නොදැන කල පව් සේදි සේදී ගෙවේවා...
    ජාති ජා..තී දුකක් විපතක් කිසිම කලෙකත් නොවේවා...
    සාදු සා..දූ මෙපින් බලයෙන් නිවන් සම්පත් සැදේවා...


    Edwad jayakodi kiyanne. mara lassnai. ahalama balanda. TV eketh damma pahu giya dawas wala.