Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රා පෙරීම විකිනීම විදිමත්ව නීතිගත කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රා පෙරීම ගෝට ගෙ කාලෙ පොඩි අවසරයක් දුන්න ඒත් "ගහ මුලම විකුනන්න ඕනෙ" වගේ දේවල් දැම්ම.

ඒ මොකෝ ලන්කාවෙ රජයට අරක්කු නිශ්පාදන සමාගම් වලින් ආදායම් එන නිසා (මොන පිස්සුද ආදායම් බඩු ගෙවලම නෑ ජොන්ටා )

සහ තමන්ගේ යාලු අරක්කු නිශ්පාදකයන්ගේ ව්‍යාපාර පවත්වා ගැනීමට, පිටරටින් ආනයනය කරන මත්පැන් ව්‍යාපාරිකයන් ආරක්ශා කර ගැනීමට.

කසිප්පු පෙරන උන්ගෙත් බිස්නස් වැඩි වෙනවා, ඒ සල්ලි සහ මැර බලය යොදාගෙන කසිප්පු පෙරන උන් දේශපාලනයට එනවා - (ඔයාල දන්න තරමින් කව්ද කසිප්පු පෙරල පාර්ලිමේන්තු ආවෙ කියල ලියන් යන්න පහලින්)

තව ඉතින් රා වෙනම නිශ්පාදනයක් විදිහටත් තමන්ගෙ දේශපාලන යාලුවන් කීප දෙනෙකුටත් ලයිසන්ස් දීල තිබ්බ බිස්නස් කරන් යන්න කියල. ඔක්කොම හොර ගනුදෙනු කියල මට නම් හිතෙන්නෙ.

ඒ උනාට රා කියන්නෙ අපේ දේශිය පානයක්. කිතුල් ගහක් තියෙන හැම මිනිහටම රා පෙරන්න සහ ඕනෙම තැනකට විකුනන්න අවසර තියෙන්න ඕනෙ. හැබයි ඒකට අවශ්‍ය බලපත්‍ර ලේසියෙන්ම ගන්න පුලුවන් වෙන්න ඕනෙ අඩු මුදලකින්.

(ඔව් අරක්කු බිස්නස් අඩු වෙයි, ඉතින් මොකෝ? අපේ මිනිස්සුන්ට හොද දෙයක් වෙන්නයි ඕනෙ, කොහෙවත් ඉන්න බදු නොගෙවන පල් හොර ව්‍යාපරික ප|කයො ආරක්ශා කරන්න නෙමෙයි අපි ඉන්න ඕනෙ. අනිත් එක මේකෙන් ඒකාදිකාරය බිදෙනව, ඒක පාරිභෝකයන්ට ඉතා හොද දෙයක්)

කවෘ හරි කෙනෙක් ව්‍යාජ රා හෝ බාල රා විකුනනව නම් එයාලගෙ බලපත්‍රය කැන්සල් කරන්න පුලුවන් වෙනව ආපහු එයාට විකුනන්න බැරි වෙන්න.

අපි මේ අරක්කු සන්ස්කෘතිය වෙනුවට, රා සන්ස්කෘතියක් හදාගමු.

රා කට්ටක් ගහන ගමන්, මය්යොක්ක කෑල්ලක් සම්බෝල එක්ක කාල, වල් ඌරු මස් ටිකක් සැරට කනව තරම් වෙන සැපක් කොහෙන්ද.

[ATTACH=full]238818[/ATTACH]

රා පෙරන්න පුලුවන් ගස් ටික දාගෙන යමු. මේක නීතිගත කරන තුරු බම්ප් කරන් යමු.

[QUOTE="tarson, post: 30218049, member: 176018"] රා පෙරීම ගෝට ගෙ කාලෙ පොඩි අවසරයක් දුන්න ඒත් "ගහ මුලම විකුනන්න ඕනෙ" වගේ දේවල් දැම්ම. ඒ මොකෝ ලන්කාවෙ රජයට අරක්කු නිශ්පාදන සමාගම් වලින් ආදායම් එන නිසා (මොන පිස්සුද ආදායම් බඩු ගෙවලම නෑ ජොන්ටා 😂) සහ තමන්ගේ යාලු අරක්කු නිශ්පාදකයන්ගේ ව්‍යාපාර පවත්වා ගැනීමට, පිටරටින් ආනයනය කරන මත්පැන් ව්‍යාපාරිකයන් ආරක්ශා කර ගැනීමට. කසිප්පු පෙරන උන්ගෙත් බිස්නස් වැඩි වෙනවා, ඒ සල්ලි සහ මැර බලය යොදාගෙන කසිප්පු පෙරන උන් දේශපාලනයට එනවා - (ඔයාල දන්න තරමින් කව්ද කසිප්පු පෙරල පාර්ලිමේන්තු ආවෙ කියල ලියන් යන්න පහලින්) තව ඉතින් රා වෙනම නිශ්පාදනයක් විදිහටත් තමන්ගෙ දේශපාලන යාලුවන් කීප දෙනෙකුටත් ලයිසන්ස් දීල තිබ්බ බිස්නස් කරන් යන්න කියල. ඔක්කොම හොර ගනුදෙනු කියල මට නම් හිතෙන්නෙ. ඒ උනාට රා කියන්නෙ අපේ දේශිය පානයක්. කිතුල් ගහක් තියෙන හැම මිනිහටම රා පෙරන්න සහ ඕනෙම තැනකට විකුනන්න අවසර තියෙන්න ඕනෙ. හැබයි ඒකට අවශ්‍ය බලපත්‍ර ලේසියෙන්ම ගන්න පුලුවන් වෙන්න ඕනෙ අඩු මුදලකින්. (ඔව් අරක්කු බිස්නස් අඩු වෙයි, ඉතින් මොකෝ? අපේ මිනිස්සුන්ට හොද දෙයක් වෙන්නයි ඕනෙ, කොහෙවත් ඉන්න බදු නොගෙවන පල් හොර ව්‍යාපරික ප|කයො ආරක්ශා කරන්න නෙමෙයි අපි ඉන්න ඕනෙ. අනිත් එක මේකෙන් ඒකාදිකාරය බිදෙනව, ඒක පාරිභෝකයන්ට ඉතා හොද දෙයක්) කවෘ හරි කෙනෙක් ව්‍යාජ රා හෝ බාල රා විකුනනව නම් එයාලගෙ බලපත්‍රය කැන්සල් කරන්න පුලුවන් වෙනව ආපහු එයාට විකුනන්න බැරි වෙන්න. අපි මේ අරක්කු සන්ස්කෘතිය වෙනුවට, රා සන්ස්කෘතියක් හදාගමු. රා කට්ටක් ගහන ගමන්, මය්යොක්ක කෑල්ලක් සම්බෝල එක්ක කාල, වල් ඌරු මස් ටිකක් සැරට කනව තරම් වෙන සැපක් කොහෙන්ද. [ATTACH type="full" width="412px" alt="Screenshot 2024-10-06 at 1.14.41 PM.jpg"]238818[/ATTACH] -- රා පෙරන්න පුලුවන් ගස් ටික දාගෙන යමු. මේක නීතිගත කරන තුරු බම්ප් කරන් යමු. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom