රැකියාවකට බඳවා ගැනීමේදී O/L & A/L වෙනුවට NVQ-3 & NVQ-4 සලකා බැලීම

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    IMG-0891.jpg


    තමන් ජොබ් එකට අයදුම් කරන ක්ශේත්‍රයේ NVQ සුදුසුකම බලන එක නං ඇත්තටම වටිනා දෙයක්. මේකෙන් ලංකාවේ ශ්‍රම බලකායෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. නැත්තන් O/L & A/L හරියට ගොඩදාගන්න බැරි උන හැම එකාම uber pickme දුව දුව ඉඳි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ගොඩක් සෙමි ගවන්මන්ට් වල ටෙක්නිකල් පොෂිශන් වලට අභ්‍යන්තර චක්‍රලේක වලින් AL,OL නැතුව NVQ වලින් ගන්නවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    NVQ 4 වලින් Sliate ගන්නවද ඇහුවා. ඒ ගෑනි හෙන සැරෙන් අපි ගන්නෙ A/L වලින් විතරයි කිව්වා.
    අවස්ථාවක් දෙන්න ඕනෙ ඒ උනාට අපිට. ඒකෙ IT එක කරනවද කොහෙද ART කරපු උනුත්.
     
    • Like
    Reactions: todd2231048

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    මේක බන් හෙන පරන සීන් එකක් නේද , මම දන්නා උන් කිහිපදෙනෙක් ජොබ් වලට ගියා AL නැතුව NVQ පෙන්නලා මට මතක විදියට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ලංකාවේ ශාස්ත්‍රීය අධ්‍යපනයයි, වෘත්තී්‍ය පුහුණු අධ්‍යාපනයයි පටලවගෙන ඉන්නේ.