රැකියාවක් සොයමි.

Tc97

Member
May 5, 2023
8
13
3
Siri Lanka
Hello Guys! I'm Thilan,I'm from Galle. I need help from you to start my career life as a fresh graduate.

Content writing / Copywriting සම්බන්ධයෙන් ආයතනික අත්දැකීම් ඇත. Fiverr හි ඉතාම කෙටි කාලයක් freelanceing වැඩ කර ඇත. ව්‍යාපාර සන්නිවේදනය පිළිබදව උපාධියක් ද ලබා ඇත (2022). එහෙත් තවම රැකියක් නැත.
Advertising, Media, Corporate Communication, PR related... රැකියාවක් සොයමි.

ස්තූතියි !
 
Tc97

Member
May 5, 2023
8
13
3
Siri Lanka
Triad, Ogilvy, Loop Solutions වගේ companies වලට CV එක දාලා බැලුවා නම් හරිනේ :rolleyes:
දැම්මා බ්‍රෝ. සමහර ඒවගේ vacancy නෑ. සමහර අය Intersrt නෑ Hire කරන්න residence අව්ල නිසා

Galle idan mona job da ban.podi room rka hadala touristlata deepanko godane
hikz !
------ Post added on May 12, 2023 at 1:16 PM
 
  • Sad
Reactions: EdNygma

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැම්මා බ්‍රෝ. සමහර ඒවගේ vacancy නෑ. සමහර අය Intersrt නෑ Hire කරන්න residence අව්ල නිසා
    ආහ් ඔව් ඉතින් ගාල්ලේ ඉදන් නම් බැරිවෙයි. හැබැයි කාලයක් කොළඹ වැඩ කරලා ඊට පස්සේ ඉතින් ෂේප් එකේ remote ජොබක් ලයින් කරන්න පුළුවන් ඕවටත්.
    නැත්තම් ගාල්ල පැත්තේ තියන agency එකක් වගේ තමයි හොයාගන්න වෙන්නේ..
     
    • Like
    Reactions: Tc97

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Hotel School ගිය Tourism field එකේ කෝර්ස් කරපු උන්ට වාසී. ඒත් උන්ටත් දැන් ජොබ් නැද්ද කොහෙද
    Oh hotels nedda join wenna oya side eken
     
    Tc97

    Member
    May 5, 2023
    8
    13
    3
    Siri Lanka
    Oh hotels nedda join wenna oya side eken
    Vacancies වලට දානව. But, priority දෙන්නෙ Hotel School අයට Tourism field අයට. උන්ට ඉතිං ඒක විතරයි නේ

    Linkedin profile ekak hdala apply karnna. topjobs try karnna
    daily කරනවා බ්‍රෝ.. ඊට අමතරව මේකෙත් දැම්මා
    ------ Post added on May 12, 2023 at 1:29 PM
     
    • Like
    Reactions: EdNygma

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I know nothing about content writing and communication, but I know some guys who got good jobs by blogging, You need to build a career by using existing social media platforms. Then you can explain to prospective recruiters that you have true potential.
     
    • Love
    Reactions: Tc97

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    Hello Guys! I'm Thilan,I'm from Galle. I need help from you to start my career life as a fresh graduate.

    Content writing / Copywriting සම්බන්ධයෙන් ආයතනික අත්දැකීම් ඇත. Fiverr හි ඉතාම කෙටි කාලයක් freelanceing වැඩ කර ඇත. ව්‍යාපාර සන්නිවේදනය පිළිබදව උපාධියක් ද ලබා ඇත (2022). එහෙත් තවම රැකියක් නැත.
    Advertising, Media, Corporate Communication, PR related... රැකියාවක් සොයමි.

    ස්තූතියි !
    mata details danna..
     
    • Love
    • Like
    Reactions: Kalegana and Tc97