නැවැත්තුවේ නෑ. අර අලුත් අප්ඩේට් පොලිසි එකෙන් පස්සෙ buyer request දාන option එක නැවතුනා නේ. ඒකෙන් new seller කෙනෙක් වෙච්ච නිසා මාර විදිහට බඩේ පාර වැදුනා. ඕඩර්ස් එනනෙ නෑ දැන්. මොකද දැන් කෙනෙක් වැඩක් කරගන්න Fiverr ආවොත් එයාට ඒ වැඩේට අදාල සේලර්ස් ලා විදිහට පෙන්න්නේ අවුරුදු 2,3 හිටපු exepriance අය මිසක්, අලුත් අයව නෙවෙයිඇයි Fiverr නැවැත්තුවේ?
Thanks a lot. I started a blog site a couple of months ago.I know nothing about content writing and communication, but I know some guys who got good jobs by blogging, You need to build a career by using existing social media platforms. Then you can explain to prospective recruiters that you have true potential.
------ Post added on May 12, 2023 at 1:57 PM