Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකියාව ඔබගේම වේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකියාව ඔබගේම වේ!

අලුතෙන් රැකියා වලට යන්න හිතාගෙන ඉන්න අයටත් ඉන්න රැකියාවෙන් වෙනත් රැකියාවකට යන්න ඉන්න අයටත් වැදගත්වෙන සම්මුඛ පරීක්ෂණයකට මුහුනදෙන නිවැරදි ක්රම ගැන පොඩි ඊමේල් එකක් හම්බ වුනා. ඉතින් මුලින්ම එලකිරිය කියල ඔන්න දැම්ම....

බලල නිකම් යන්නෙ නැතුව තව කෙනෙකුට බලාගන් බම්ප් එකක් වත් දාල යන්න අමතක කරන්නෙපා. කලින් මේ ත්රෙඩ් එක දාල තිබුන නම් සමාවෙන්න....

රැකියාව සඳහා කරන සම්මුඛ පරීක්ෂණය මඟින් ඔබට වඩාත් කැපී පෙනීම සඳහා අවස්ථාවක් ලබාදේ. ඔබ කියන්නේ කුමක්ද සහ ඔබ කරන්නේ කුමක්ද යන්න ඔබව ඊළග වටය සඳහා තෝරා ගැනීමට හෝ ඔබව සම්පූර්ණයෙන්ම සම්මුඛ පරීක්ෂණයන් ගෙන් ඉවත් කර දැමීමට හේතු විය හැකිය.

සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබ සුදුසු පරිදි හැඩ වීම සඳහා කාලය යෙදවූයේ නැතිනම් හෝ ඔබ වැරදි ආකාරයේ දෙයක් පැවසුවේ නම් හෝ එය සම්මුඛ පරීක්ෂණයේ අවසානය වෙයි.

සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසු පරිදි සූදානම් වීමට කාලය ගත කරන්න. ඒ සඳහා සැහැල්ලු සහ ඉලක්කගත පුහුණුවීම් සිදු කරන්නට මතක තබාගන්න. සම්මුඛ පරීක්ෂණය සිදු කරණු ලබන්නා තුළ ඇති ඔබගේ ප්රතිරූපය ඔබ ඔහුව පළමු වරට මුණ ගැසුණු විට දකින ලද ඔබේ ස්වරූපයෙන් ඇති වන අතර එය අවසානය දක්වාම එලෙසම පවති.

අවශ්ය කරුණු පිළිබඳ දැනුවත් වන්න

තමන්ගේම සී. වී . එකේ ( CV ) අඩංගු කරුණු මොනවාදැයි හරි හැටි නොදන්නා හෝ එහි ඇති කරුණු මතක තබාගැනීමට අපහසු අය කොතරම් සිටිනවාද යන්න දැන ගැනීම ඔවුන් විශ්මයට පත්කරනු ඇත. ඔබගේ වෘත්තිය ඉතිහාසය සමාලෝචනය කරන්න. ඔබ පවසන කරුණුම ඔබේ සී. වී . එකේ ඇති කරුණු වලට ගැළපෙන බවට තහවුරු කර ගන්න. ඔබගේ සී. වී . එකේ පිටපතක් තුළ ඔබගේ දක්ෂතාවන් සහ හැකියාවන් පිළිබඳ සුවිශේෂී උදාහරණ කිහිපයක් සඳහන් කර තබන්න. එමෙන්ම එම කරුණු ඔබගේ මතකයේද තබාගන්න. මෙය ඔබගේ අනාගත සේවාදායකයාට කතා කිරීමේදී ඔබව සුවිශේෂී පුද්ගලයෙකු බවට පත්කිරීමට උපකාරී වනු ඇත. ඔබ ඉල්ලුම් කිරීමට යන රැකියාව ගැන සහ එම ආයතනය පිළිබඳව කරුණු සොයා දැන ගැනීමටද කාලය වෙන් කරන්න.

එය ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් බැලීමට පමණක් සීමා නොකර ඔවුන් ගැන වැඩි දුරටත් සොයා දැන ගන්න.

ඔබ නොකිය යුත්තේ මොනවද?

ඔබට කළ නොහැකි දේ ගැන සම්මුඛ පරීක්ෂණයේදී නොපවසන්න. එය සම්මුඛ පරීක්ෂණයක දී ඔබට එරෙහිව යොදාගනු ඇත. ඔබ දුම්පානය කරමින් හෝ චුයින්ගම් සපමින් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණියේ නම් ඔබ දැනටමත් ඔබට විරුද්දව කරුණක් එකතුකර ගෙන ඇත. ඕනෑවට වඩා සුවද විලවුන් ගල්වාගෙන යෑම හෝ ප්රමාණවත් නොවන තරම් ඩියෝඩ්රන්ට් භාවිතය වුවද ඔබට අවාසියක් වනු ඇත. සුදුසු ඇඳුම් පැළදුම් වලින් සැරසී නොසිටීමද අපිරිසිදු සපත්තු පැළද සිටීමද ඔබට දෙවන වරටත් ලකුණු අඩුවීමට හේතු විය හැකිය. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම ලැබෙන තුරු බලා සිටින අතර Ipod ආධාරයෙන් සංගීතයට සවන් දීම ඔබගේ ලකුණු අවසාන වශයෙන් අඩු කර ගැනීමට හේතු විය හැකිය.

වචනයක්වත් පැවසීමට පෙර

මෙහිදී ඔබ පවසන කරුණු ඉතාමත් වැදගත් වේ. අපහාසාත්මක වදන් හෝ සිංහල ඉංග්රීසි මිශ්ර කරමින් කතා නොකරන්න. ඉතා පැහැදිළිව සහ සරාංශගතව කතා කරන්න. එමෙන්ම අවංකවන්න. සම්මුඛ පරීක්ෂණයේදී බොරු පැවසීමෙන් ඔබට ඉදිරියට යාමට නොහැකිවේ. සම්මුඛ පරීක්ෂණයේ ප්රශ්නවලට දක්වන ප්රතිචාරය පිළිබඳ සිතීමට අවශ්ය නම් එයට කාලය ලබාගන්න. ඔබ යමක් පැවසීමට ගොස් පටලවා ගැනීමට පෙර එය පිළිබඳව ටික වේලාවක් සිතාබලා පැවසීම ඉතා සුදුසුය.

සම්මුඛ පරීක්ෂණයේදී ඇසිය හැකි ප්රශ්න පිළිබඳව සිතන්න. එම ප්රශ්න යහළුවකු සමඟ එකතු වී සාකච්ඡා කරමින් පිළිතුරු ලබාදීමට පුහුණුවන්න. එවිට මූලික ප්රශ්න සඳහා ඔබට ඉතා පහසුවෙන් පිළිතුරු ලබා දිය හැකි වනු ඇත.

වැදගත් ප්රශ්න අසන්න

ඔබ සමාගම පිළිබඳව විමසා බැලීමේදී දැනගත් කරුණු පිළිබඳව පමණක් නොව ඔබ ස්ථානගත වීමට බලපොරොත්තු වන රැකියාව පිළිබඳවද ඉතා වැදගත් ප්රශ්න වැඩි ප්රමාණයක් සම්මුඛ පරීක්ෂකයා වෙතින් අසා දැන ගන්න. බුද්ධිමත්, පැහැදිළි ප්රශ්න විමසන්න. එම සියලුම ප්රශ්න ඔබගේ රැකියාවට සම්බන්ධ ඒවා පමණක් නොවිය යුතු අතර සමාගමේ අනාගත ඉලක්ක, පුළුල් කිරීමේ සැළසුම්, විදේශීය ජාල සම්බන්ධතා ආදිය ගැනද සාමාන්ය ප්රශ්න ඔබට ඇසිය හැකිය.

ඕනෑවට වඩා කුළු පග නොවන්න

සමහර සම්මුඛ පරීක්ෂකවරු ඉතා ඉක්මණින් මිතුරු වන අතර ඔවුන් සමඟ කතා කිරීම ඉතා පහසු වේ. මෙය ඔබගේ සම්මුඛ පරීක්ෂණය ඉතා පහසු කරයි. නමුත් කල්පනාකාරීවන්න. එය ඇතැම්විට ඔබට පහසු සහ ආරක්ෂාකරී පරිසරයක් ඇති කරමින් ඔබේ හැගීම් එළියට ගන්නා උපක්ක්රමයක් විය හැකියි. එමඟින් ඔවුන්ට පහසුවෙන් ඔබගේ වත්මන් සේවාදායකයා හෝ රැකියාවට අදාල නොවන කරුණු පවා හෙළිකරගත හැකිවේ. උදාහරණයක් වශයෙන් ඔබ විසින් දන්නා දේශපාලඥයන්ගේ නම් හෝ ඔබ විසින් කර ඇති විදේශ සංචාර වැනි රැකියාවට අදාල නොවන කරුණු ද දැන ගත හැකිය. පරීක්ෂකයන් කොතරම් මිත්රශීලීව හැසිරුනත් ඔබ ඔබේ වෘත්තීමයභාවය ආරක්ෂා කර ගැනීමට හැමවිටම මතක තබාගන්න.

[QUOTE="Mr:Virus, post: 12817300, member: 357884"] [b]රැකියාව ඔබගේම වේ![/b] [SIZE="4"][B][CENTER]අලුතෙන් රැකියා වලට යන්න හිතාගෙන ඉන්න අයටත් ඉන්න රැකියාවෙන් වෙනත් රැකියාවකට යන්න ඉන්න අයටත් වැදගත්වෙන සම්මුඛ පරීක්ෂණයකට මුහුනදෙන නිවැරදි ක්රම ගැන පොඩි ඊමේල් එකක් හම්බ වුනා. ඉතින් මුලින්ම එලකිරිය කියල ඔන්න දැම්ම....[/CENTER][/B][/SIZE] [B][SIZE="4"][COLOR="DarkRed"]බලල නිකම් යන්නෙ නැතුව තව කෙනෙකුට බලාගන් බම්ප් එකක් වත් දාල යන්න අමතක කරන්නෙපා. කලින් මේ ත්රෙඩ් එක දාල තිබුන නම් සමාවෙන්න....[/COLOR][/SIZE][/B] [SIZE="4"]රැකියාව සඳහා කරන සම්මුඛ පරීක්ෂණය මඟින් ඔබට වඩාත් කැපී පෙනීම සඳහා අවස්ථාවක් ලබාදේ. ඔබ කියන්නේ කුමක්ද සහ ඔබ කරන්නේ කුමක්ද යන්න ඔබව ඊළග වටය සඳහා තෝරා ගැනීමට හෝ ඔබව සම්පූර්ණයෙන්ම සම්මුඛ පරීක්ෂණයන් ගෙන් ඉවත් කර දැමීමට හේතු විය හැකිය. සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබ සුදුසු පරිදි හැඩ වීම සඳහා කාලය යෙදවූයේ නැතිනම් හෝ ඔබ වැරදි ආකාරයේ දෙයක් පැවසුවේ නම් හෝ එය සම්මුඛ පරීක්ෂණයේ අවසානය වෙයි. සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසු පරිදි සූදානම් වීමට කාලය ගත කරන්න. ඒ සඳහා සැහැල්ලු සහ ඉලක්කගත පුහුණුවීම් සිදු කරන්නට මතක තබාගන්න. සම්මුඛ පරීක්ෂණය සිදු කරණු ලබන්නා තුළ ඇති ඔබගේ ප්රතිරූපය ඔබ ඔහුව පළමු වරට මුණ ගැසුණු විට දකින ලද ඔබේ ස්වරූපයෙන් ඇති වන අතර එය අවසානය දක්වාම එලෙසම පවති. [B][COLOR="Red"][SIZE="5"]අවශ්ය කරුණු පිළිබඳ දැනුවත් වන්න[/SIZE][/COLOR][/B] තමන්ගේම සී. වී . එකේ ( CV ) අඩංගු කරුණු මොනවාදැයි හරි හැටි නොදන්නා හෝ එහි ඇති කරුණු මතක තබාගැනීමට අපහසු අය කොතරම් සිටිනවාද යන්න දැන ගැනීම ඔවුන් විශ්මයට පත්කරනු ඇත. ඔබගේ වෘත්තිය ඉතිහාසය සමාලෝචනය කරන්න. ඔබ පවසන කරුණුම ඔබේ සී. වී . එකේ ඇති කරුණු වලට ගැළපෙන බවට තහවුරු කර ගන්න. ඔබගේ සී. වී . එකේ පිටපතක් තුළ ඔබගේ දක්ෂතාවන් සහ හැකියාවන් පිළිබඳ සුවිශේෂී උදාහරණ කිහිපයක් සඳහන් කර තබන්න. එමෙන්ම එම කරුණු ඔබගේ මතකයේද තබාගන්න. මෙය ඔබගේ අනාගත සේවාදායකයාට කතා කිරීමේදී ඔබව සුවිශේෂී පුද්ගලයෙකු බවට පත්කිරීමට උපකාරී වනු ඇත. ඔබ ඉල්ලුම් කිරීමට යන රැකියාව ගැන සහ එම ආයතනය පිළිබඳව කරුණු සොයා දැන ගැනීමටද කාලය වෙන් කරන්න. එය ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් බැලීමට පමණක් සීමා නොකර ඔවුන් ගැන වැඩි දුරටත් සොයා දැන ගන්න. [B][COLOR="Red"][SIZE="5"]ඔබ නොකිය යුත්තේ මොනවද?[/SIZE][/COLOR][/B] ඔබට කළ නොහැකි දේ ගැන සම්මුඛ පරීක්ෂණයේදී නොපවසන්න. එය සම්මුඛ පරීක්ෂණයක දී ඔබට එරෙහිව යොදාගනු ඇත. ඔබ දුම්පානය කරමින් හෝ චුයින්ගම් සපමින් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණියේ නම් ඔබ දැනටමත් ඔබට විරුද්දව කරුණක් එකතුකර ගෙන ඇත. ඕනෑවට වඩා සුවද විලවුන් ගල්වාගෙන යෑම හෝ ප්රමාණවත් නොවන තරම් ඩියෝඩ්රන්ට් භාවිතය වුවද ඔබට අවාසියක් වනු ඇත. සුදුසු ඇඳුම් පැළදුම් වලින් සැරසී නොසිටීමද අපිරිසිදු සපත්තු පැළද සිටීමද ඔබට දෙවන වරටත් ලකුණු අඩුවීමට හේතු විය හැකිය. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම ලැබෙන තුරු බලා සිටින අතර Ipod ආධාරයෙන් සංගීතයට සවන් දීම ඔබගේ ලකුණු අවසාන වශයෙන් අඩු කර ගැනීමට හේතු විය හැකිය. [B][SIZE="5"][COLOR="Red"]වචනයක්වත් පැවසීමට පෙර[/COLOR][/SIZE][/B] මෙහිදී ඔබ පවසන කරුණු ඉතාමත් වැදගත් වේ. අපහාසාත්මක වදන් හෝ සිංහල ඉංග්රීසි මිශ්ර කරමින් කතා නොකරන්න. ඉතා පැහැදිළිව සහ සරාංශගතව කතා කරන්න. එමෙන්ම අවංකවන්න. සම්මුඛ පරීක්ෂණයේදී බොරු පැවසීමෙන් ඔබට ඉදිරියට යාමට නොහැකිවේ. සම්මුඛ පරීක්ෂණයේ ප්රශ්නවලට දක්වන ප්රතිචාරය පිළිබඳ සිතීමට අවශ්ය නම් එයට කාලය ලබාගන්න. ඔබ යමක් පැවසීමට ගොස් පටලවා ගැනීමට පෙර එය පිළිබඳව ටික වේලාවක් සිතාබලා පැවසීම ඉතා සුදුසුය. සම්මුඛ පරීක්ෂණයේදී ඇසිය හැකි ප්රශ්න පිළිබඳව සිතන්න. එම ප්රශ්න යහළුවකු සමඟ එකතු වී සාකච්ඡා කරමින් පිළිතුරු ලබාදීමට පුහුණුවන්න. එවිට මූලික ප්රශ්න සඳහා ඔබට ඉතා පහසුවෙන් පිළිතුරු ලබා දිය හැකි වනු ඇත. [B][SIZE="5"][COLOR="Red"] වැදගත් ප්රශ්න අසන්න[/COLOR][/SIZE][/B] ඔබ සමාගම පිළිබඳව විමසා බැලීමේදී දැනගත් කරුණු පිළිබඳව පමණක් නොව ඔබ ස්ථානගත වීමට බලපොරොත්තු වන රැකියාව පිළිබඳවද ඉතා වැදගත් ප්රශ්න වැඩි ප්රමාණයක් සම්මුඛ පරීක්ෂකයා වෙතින් අසා දැන ගන්න. බුද්ධිමත්, පැහැදිළි ප්රශ්න විමසන්න. එම සියලුම ප්රශ්න ඔබගේ රැකියාවට සම්බන්ධ ඒවා පමණක් නොවිය යුතු අතර සමාගමේ අනාගත ඉලක්ක, පුළුල් කිරීමේ සැළසුම්, විදේශීය ජාල සම්බන්ධතා ආදිය ගැනද සාමාන්ය ප්රශ්න ඔබට ඇසිය හැකිය. [B][SIZE="5"][COLOR="Red"] ඕනෑවට වඩා කුළු පග නොවන්න[/COLOR][/SIZE][/B] සමහර සම්මුඛ පරීක්ෂකවරු ඉතා ඉක්මණින් මිතුරු වන අතර ඔවුන් සමඟ කතා කිරීම ඉතා පහසු වේ. මෙය ඔබගේ සම්මුඛ පරීක්ෂණය ඉතා පහසු කරයි. නමුත් කල්පනාකාරීවන්න. එය ඇතැම්විට ඔබට පහසු සහ ආරක්ෂාකරී පරිසරයක් ඇති කරමින් ඔබේ හැගීම් එළියට ගන්නා උපක්ක්රමයක් විය හැකියි. එමඟින් ඔවුන්ට පහසුවෙන් ඔබගේ වත්මන් සේවාදායකයා හෝ රැකියාවට අදාල නොවන කරුණු පවා හෙළිකරගත හැකිවේ. උදාහරණයක් වශයෙන් ඔබ විසින් දන්නා දේශපාලඥයන්ගේ නම් හෝ ඔබ විසින් කර ඇති විදේශ සංචාර වැනි රැකියාවට අදාල නොවන කරුණු ද දැන ගත හැකිය. පරීක්ෂකයන් කොතරම් මිත්රශීලීව හැසිරුනත් ඔබ ඔබේ වෘත්තීමයභාවය ආරක්ෂා කර ගැනීමට හැමවිටම මතක තබාගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom