රැකියාව මානසික වදයක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    etf epf නොදී ඉන්න බෑ. හොරෙන් කම්ප්ලේන් එකක් දාපං.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මම අයින් උන දවසට සේරම විස්තර දාන්නම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් උඹට වැරදි වැටහීම් කීපයක් තියෙනව කියල ලියල තියෙන දේවල් බැලුවම තේරෙනව.

    1. වැඩ කරන දින/පැය ගණන උඹේ කන්ට්‍රැක්ට් එකේ ලිඛිතව තියෙනව ඇති. shop & office employment act පනතට අනුව 45 hrs වෙන්න ඕනෙ.
    2. ඊපීඑෆ්/ඊටීඑෆ් දානව කියල උඹට සයින් කරන්න ඕනෙ නෑ. උන් ඒක දාන්න ඕනෙ. කම්කරු දෙපාර්තමේන්තුවෙන්/මහබැන්කුවෙන් විස්තර දැනගන්න පුලුවන්. උඹට ඇඟිලි අස්සන් ගහල බීකාඩ් එක හදන්න ඇතිනෙ.
    3. නිවාඩු ගණන පනත අනුවයි. වැඩට ගිය දවසෙ ඉඳල නිවාඩුගන්න හදන්න එපා. මාසෙකට දවස් බාගයයි මුල් අවුරුද්දෙදි.
    4. පේ ෂීට් ඕනෙ නෑ පඩිය බැංකුවට දානවා නම්. ඕනෙ නම් ඉල්ලපන්. ඔය කොල කෑල්ලෙ කිසිම වටිනාකමක් නෑ.
    5. ඕටී දෙන්නෙ නෑ executive ලෙවල් නම්.
    6. සිම් කාඩ් ට්‍රැක් කරන කතා බොරු වෙන්න ඇති. උබේ කනෙක්ෂන් එක වෙන එකෙකුට ට්‍රැක් කරන්න බෑ. සිම් එක උන්ගෙ නම් ෆෝන් එකත් උන්ගෙ නම් ඒක ගෙදර තියල වෙන එකක් ගනින්
    7. බොන්ඩ් අයිතිවෙන්නෙ ගිවිසුම් නීතියකට කියල මම අහල තියෙනවා. කම්කරු නීතියට අදාල නෑ කියනව. උඹ බොන්ඩ් සයින් කරේ ඇයි?

    මචං ල මේක ලියන්නෙ ඔළුව ටිකක් නිදහස් කරගන්න. මම science ඩිග්‍රිය ක් තියෙන කොල්ලෙක් , මම අව්රුද්දක bond එකකට sign කරල දැන් මාස 8ක් තිස්සෙ පුද්ගලික ආයතනය ක වැඩ training එකක් දීපු නිසා අයින් වෙන්න විදියක් නැතුව වැඩ කරනව ගන්න කොට කිව්වෙ සෙනසුරාදා ඉරිද නිවාඩු කියල දැන් හිටි ගමන් සෙනසුරාදා ඉරිදත් වැඩ පෝය දවසටත් වැඩ ගන්නව පඩිය fix ගානක් (40) සතිය දවස් වල උදේ 8 ඉදන් 5 වෙනකන් වැඩ etf epf දානව කියල කියනව ඒත් කිසිම දෙයකට අපි sign කරල නෑ , අඩුම ගානෙ කලින් වැඩ කරපු තැනින් ගත්ත B කාඩ් එකවත් ගත්තෙ නෑ නිදිමරාගෙන ලංකිව වටේම යන්න වෙන වෙලාවල් තියෙනව පට්ට පීඩනයකින් වැඩ කරන්නෙ මේ දේවල් කතා කරන්න බෑ කතා කලොත් තව තව වැඩ වලින් හිර කරනව නිවාඩු දෙන්නෙ නෑ නිවාඩු ගන්න කිසිම වැඩ පිලි වෙලක් නෑ අපිට නිවාඩු කීයක් තියෙනවද කියල කව්රුත් දන්නෙ නෑ, මාසෙ අන්තිමට පඩි දැම්මට pay sheet එකක් නෑ , ot නෑ මේව කාටද කියන්නෙ මේව හොයල බලන්න කව්රුත් නැද්ද නෙත් fm බැළුම් ගලටවත් මේව පෙනෙයිද මේ දවස් වල ජොබ් හොයා ගන්න අමාරු නිසා කාගෙන ඉන්නව ජීවිතයම එපා වෙලා ඉන්න. කරුමයක් ගෙවනව වගේ. Company sim එක track කරනව location බලන්න . මලගෙදරක හරි මගුල් ගෙදර ක යනව කියල නිවාඩුවක් ගත්තොත් trackingඑක බලනව ඇත්තද කියල පට්ටම පෙෂර් එකකින් වැඩ කරන්නෙ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Labour එකට complain කරපන් .HR එකේ උන් පූස් පැටවු වගේ වෙයි
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    labour department ekata liyapan
    epf/etf gewanawa kiyanawanm slip eka illapan.

    bond eka sign karala nisa oka iwara wenakan hitapan a athere foreign try karapan. lankawe job karala goda enna be, aduma 200k wath salary nethuwa family maintain karanna be.

    yanna thenka ne kiyala inna eka moda wedak, godak ewunta unaduwak nethi eka thiyenne
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මට උන දේ වනේ වන හතුරෙක්ටවත් නොවේවා. මේ ව පාඩම් කර ගනිල්ල මචං මම government එකකට යනව කෝම හරි exam ලියල අවුරුද්දක් වෙච්ච ගමන් අයින් වෙනව
    අපෝ බය හිතුණ
    මෙඩිසින් නොයා බයෝ සයන්ස් යන්න ගියේ මම.
    😏
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මචං ල මේක ලියන්නෙ ඔළුව ටිකක් නිදහස් කරගන්න. මම science ඩිග්‍රිය ක් තියෙන කොල්ලෙක් , මම අව්රුද්දක bond එකකට sign කරල දැන් මාස 8ක් තිස්සෙ පුද්ගලික ආයතනය ක වැඩ training එකක් දීපු නිසා අයින් වෙන්න විදියක් නැතුව වැඩ කරනව ගන්න කොට කිව්වෙ සෙනසුරාදා ඉරිද නිවාඩු කියල දැන් හිටි ගමන් සෙනසුරාදා ඉරිදත් වැඩ පෝය දවසටත් වැඩ ගන්නව පඩිය fix ගානක් (40) සතිය දවස් වල උදේ 8 ඉදන් 5 වෙනකන් වැඩ etf epf දානව කියල කියනව ඒත් කිසිම දෙයකට අපි sign කරල නෑ , අඩුම ගානෙ කලින් වැඩ කරපු තැනින් ගත්ත B කාඩ් එකවත් ගත්තෙ නෑ නිදිමරාගෙන ලංකිව වටේම යන්න වෙන වෙලාවල් තියෙනව පට්ට පීඩනයකින් වැඩ කරන්නෙ මේ දේවල් කතා කරන්න බෑ කතා කලොත් තව තව වැඩ වලින් හිර කරනව නිවාඩු දෙන්නෙ නෑ නිවාඩු ගන්න කිසිම වැඩ පිලි වෙලක් නෑ අපිට නිවාඩු කීයක් තියෙනවද කියල කව්රුත් දන්නෙ නෑ, මාසෙ අන්තිමට පඩි දැම්මට pay sheet එකක් නෑ , ot නෑ මේව කාටද කියන්නෙ මේව හොයල බලන්න කව්රුත් නැද්ද නෙත් fm බැළුම් ගලටවත් මේව පෙනෙයිද මේ දවස් වල ජොබ් හොයා ගන්න අමාරු නිසා කාගෙන ඉන්නව ජීවිතයම එපා වෙලා ඉන්න. කරුමයක් ගෙවනව වගේ. Company sim එක track කරනව location බලන්න . මලගෙදරක හරි මගුල් ගෙදර ක යනව කියල නිවාඩුවක් ගත්තොත් trackingඑක බලනව ඇත්තද කියල පට්ටම පෙෂර් එකකින් වැඩ කරන්නෙ
    mage mathaya dennam ubata ganna deyak thiye nam ganin.

    Options -

    1. uba kiyana widiyata othana pattama pressure thanak. -
    - Wena income ekak, job ekak set wenakam othana inna wenawa, masa 4 yanna kalin wena hoda thanak set wunoth, balahan epf eke ganath dala bond eka gewala yanna puluwanda kiyala.

    2. uba oya job eken ayin wela wena hoda job ekak set wunoth, pressure eka aduweyi eth jeewithe prashna ehemama thama bn.

    3. Oya inna gaman SKILLS tikak hadaganin, online karanna puluwan dewal hari kamak na.
    Eth e kisi dekin ikmanata salli hamba wenne na. ubata time eka invest karanna wenawa adala deta invest karanna kalin.

    4. Puluwan tharam mistakes karapan - eka eka dewal try karahan.

    5. Uba science karapu kollek, ubata bari na bn,
    ubata Mind eka thiyenawa, time eka nattam hadaganin. Oya gewenne ube jeewitheta hodama padam kiyala dena kalaya.

    Puluwannam ubema deyak patan ganin, podiyata hari. tikak wenas widiyata hithala balahn.
    Internet ekath ekka ada one tharam opportunities tiyenawa bn.

    Pahala post eken ganna deyak tiyenawanam ganin,

    ඔබට පාසලේදී, උගන්වන්නේ නැති විෂයේ පළමු පාඩම් 03 ;

    #theentrepreneur
     
    valkyrie awia

    Member
    Aug 27, 2020
    6
    6
    3
    මොකක්ද බන් මේ ආයතනය? Corporate slavery කියන්නේ මේවට තමයි. උඹේ වයස කීයද? මොකක්ද field එක? Freelance එහෙම කරගන්න බලන්නේ නැත්ද?වෙන job එකක් සෙට් වුනොත් අයින් වෙයන්. ඔය bond මගුල් වලින් කරන්න පුළුවන් ලබ්බක් නැහැ. ඕව ගොඩක් වෙලාවට බය කරන්න තියාගන්න ඒවා. උන්ට ඕනි නම් නඩු දාන්න පුළුවන්. හැබැයි ඔය වගේ ගු company කවදාවත් නඩු දාන්නේ නැහැ. මොකද උන් කරන *රි වැඩ ගැන උසාවියේදී අහන හරස් පශ්න වලිදී, ලොක්කන්ගේ රෙදි ගැලවෙන්න අහ ගන්න වෙන නිසා. Labor office එකට නිර්නාමිකව හරි ලියපන්. EPF /ETF ගෙවල නැත්නම් කොහොමත් case එකක් වැටෙනවා. නැත්නම් ඉතින් ඉතිරි මාස හතරත් කොහොම හරි ඇදගෙන ගිහින් service letter එකකුත් අරගෙන නියම විදියට අස් වෙයන්. හැබැයි උඹ කියන විදියට, ඕකුන් service letter එකක් වත් දෙයිද කියල eka hodai kiyala matath hitenawaa masa 8k giya eke thawa masa 4ine hebei service letr ekaknm sure ne thamai
     
    • Like
    Reactions: D_Mad

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Uba kiyala nodanenna labour department complain karapan. Complain ekata un action gannawada kiyala nitharawada deela balapan. Oya wage company karayanta kelawanna oane.
     
    • Like
    Reactions: D_Mad