මචං ල මේක ලියන්නෙ ඔළුව ටිකක් නිදහස් කරගන්න. මම science ඩිග්‍රිය ක් තියෙන කොල්ලෙක් , මම අව්රුද්දක bond එකකට sign කරල දැන් මාස 8ක් තිස්සෙ පුද්ගලික ආයතනය ක වැඩ training එකක් දීපු නිසා අයින් වෙන්න විදියක් නැතුව වැඩ කරනව ගන්න කොට කිව්වෙ සෙනසුරාදා ඉරිද නිවාඩු කියල දැන් හිටි ගමන් සෙනසුරාදා ඉරිදත් වැඩ පෝය දවසටත් වැඩ ගන්නව පඩිය fix ගානක් (40) සතිය දවස් වල උදේ 8 ඉදන් 5 වෙනකන් වැඩ etf epf දානව කියල කියනව ඒත් කිසිම දෙයකට අපි sign කරල නෑ , අඩුම ගානෙ කලින් වැඩ කරපු තැනින් ගත්ත B කාඩ් එකවත් ගත්තෙ නෑ නිදිමරාගෙන ලංකිව වටේම යන්න වෙන වෙලාවල් තියෙනව පට්ට පීඩනයකින් වැඩ කරන්නෙ මේ දේවල් කතා කරන්න බෑ කතා කලොත් තව තව වැඩ වලින් හිර කරනව නිවාඩු දෙන්නෙ නෑ නිවාඩු ගන්න කිසිම වැඩ පිලි වෙලක් නෑ අපිට නිවාඩු කීයක් තියෙනවද කියල කව්රුත් දන්නෙ නෑ, මාසෙ අන්තිමට පඩි දැම්මට pay sheet එකක් නෑ , ot නෑ මේව කාටද කියන්නෙ මේව හොයල බලන්න කව්රුත් නැද්ද නෙත් fm බැළුම් ගලටවත් මේව පෙනෙයිද මේ දවස් වල ජොබ් හොයා ගන්න අමාරු නිසා කාගෙන ඉන්නව ජීවිතයම එපා වෙලා ඉන්න. කරුමයක් ගෙවනව වගේ. Company sim එක track කරනව location බලන්න . මලගෙදරක හරි මගුල් ගෙදර ක යනව කියල නිවාඩුවක් ගත්තොත් trackingඑක බලනව ඇත්තද කියල පට්ටම පෙෂර් එකකින් වැඩ කරන්නෙ
mage mathaya dennam ubata ganna deyak thiye nam ganin.
Options -
1. uba kiyana widiyata othana pattama pressure thanak. -
- Wena income ekak, job ekak set wenakam othana inna wenawa, masa 4 yanna kalin wena hoda thanak set wunoth, balahan epf eke ganath dala bond eka gewala yanna puluwanda kiyala.
2. uba oya job eken ayin wela wena hoda job ekak set wunoth, pressure eka aduweyi eth jeewithe prashna ehemama thama bn.
3. Oya inna gaman SKILLS tikak hadaganin, online karanna puluwan dewal hari kamak na.
Eth e kisi dekin ikmanata salli hamba wenne na. ubata time eka invest karanna wenawa adala deta invest karanna kalin.
4. Puluwan tharam mistakes karapan - eka eka dewal try karahan.
5. Uba science karapu kollek, ubata bari na bn,
ubata Mind eka thiyenawa, time eka nattam hadaganin. Oya gewenne ube jeewitheta hodama padam kiyala dena kalaya.
Puluwannam ubema deyak patan ganin, podiyata hari. tikak wenas widiyata hithala balahn.
Internet ekath ekka ada one tharam opportunities tiyenawa bn.
Pahala post eken ganna deyak tiyenawanam ganin,
ඔබට පාසලේදී, උගන්වන්නේ නැති විෂයේ පළමු පාඩම් 03 ;
#theentrepreneur