රැකියාව සහ අනාගතය සැලසුම් කිරීම

NoobMaster69

Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Use the degree .. come to canada .. do whatever you want with your life
    ඔව් Fiverr කියන්නෙ මොනා උනත් sure නැති දේවල්. මම එහෙනම් ජොබ් එක කරන ගමන් Msc එකක් කරලා කැනඩා PR ට්‍රයි කරන්නම්. ඇත්තටම ගොඩක් වැටිනවා උපදෙස ඔයාගෙ. මට මේව ගැන අහගන්න කව්රුත් නෑ ඒකයි ගොඩක් හිතලා මේකෙ දැම්මෙ. Thank you very much sir
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    සාමන්‍යයෙන් මේ වගේ පඩියට ආපු අය අවුරුදු 5 කට වගේ පස්සේ ලක්ෂයක විතර පඩියට යන්න පුලුවන්ද කියලා මට දැනගන්න ඕනෙ.
    meka wtri mn dnne, mge yluwek giya MAS ekt, 12k hmbune intern ekt dan awruddai dan 70k hmbenw. MSc krn eka hodai mn nn kynne ubt salli prashnath nthi hinda
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    meka wtri mn dnne, mge yluwek giya MAS ekt, 12k hmbune intern ekt dan awruddai dan 70k hmbenw. MSc krn eka hodai mn nn kynne ubt salli prashnath nthi hinda
    ඔව් එක තමයි. මම එහෙනම් ජොබ් එකට යන්නම්. සල්ලි ප්‍රශ්නයක් නැත්තෙම නෑ. මගේ අම්මට cancer එකක් තියෙනවා කාලෙක ඉදන් . ගොඩක් ස්තූතියි අයියේ. මම ඒ විදියට යන්නම්.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඔව් Fiverr කියන්නෙ මොනා උනත් sure නැති දේවල්. මම එහෙනම් ජොබ් එක කරන ගමන් Msc එකක් කරලා කැනඩා PR ට්‍රයි කරන්නම්. ඇත්තටම ගොඩක් වැටිනවා උපදෙස ඔයාගෙ. මට මේව ගැන අහගන්න කව්රුත් නෑ ඒකයි ගොඩක් හිතලා මේකෙ දැම්මෙ. Thank you very much sir
    Job ekata gihin experience hadaganin..fiverr wadeth himita karan palayan atha harinna epa..Canada yanawaamai kiyala balagena hamootama kiya kiya wada karanna epa..thawa 2-3 years walin mona weida danna..eh wenakotath PR ganna eka lesinan palayan nathan eh wenakota job ekenuth settle wela idi..win win situation
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Job ekata gihin experience hadaganin..fiverr wadeth himita karan palayan atha harinna epa..Canada yanawaamai kiyala balagena hamootama kiya kiya wada karanna epa..thawa 2-3 years walin mona weida danna..eh wenakotath PR ganna eka lesinan palayan nathan eh wenakota job ekenuth settle wela idi..win win situation
    ඔව් නේද . හරි අය්යෙ මම එහෙනම් job එක කරන ගමන් studies කරගෙන යන්නම්. ගොඩක් ස්තූතියි අදහසට . මම මේවා screenshot අරං තියාගන්නවා. ඇත්තටම ගොඩක් වටිනවා. Thanq ayye
     
    • Like
    Reactions: hodakolla

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    Job experience hadaganinumbata passe ona nam apahu frelanze karanda puluwan. Msc karanawa nam experience ona neda. Anika salli gena hitala frelaze karata, passe epa unoth, aphu job ekakata yanda ona unama experience netiwa issue ekak venawa. experience hadaganda wayasa prashnekuth venawa. Api intern giye 8000ta ban. E kaale tikak katta tamai itin.
     
    • Like
    Reactions: hodakolla

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,818
    113
    Home Sweet Home
    mama nam danta HR Diploma ekak karanawa , mekath ekka japura external Business management karanna advise ekak ganna one , mama HR side OR project management side maru wenna hituwa
    dan inne Software Development side eke (BCS/NIBM qualified) 10+ experience (Web patta experience aduyi habyi)

    matath advise ekak denna plz :sorry: