රැකියාව_වෙනුවෙන්_ආගම_පාවාදීම

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රැකියාව_වෙනුවෙන්_ආගම_පාවාදීම

    මේක ඇත්තක්ද බන්,මෙහෙමෙ ඉස්ලාම් කරන්න පුළුවන්ද ?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Stupids.
    මුන් දෙන්නටම සෙරෙප්පුවෙන් ගහන්න ඕනේ!

    සල්ලිවෙනුවෙන්, රස්සාවක් වෙනුවෙන්,කසාද බඳින්න​, තමන්ගේ ආගම ජාතිය මාරුකරන එකත්.
    නමට, තමන්ටත් පුලුවන් කියලා අනිත් අයට පෙන්නන්න තව කෙනෙක්ව තමන්ගේ ආගමට හරවන එවුන්ටත් අනිවාර්‍යෙන් ගහන්නම ඕනේ.

    තමන් අදහන ආගමෙන් තවත් ආගමකට යනවනම් හරියට ඒ ආගම ගැන අවබෝදයක් තිබුනොත් පමනක් යන්න ඕනේ.
    මෙහෙම කැමරාවක් අරන් ඇවිත් මන් කියන එක කියපන් උඹ මුස්ලිම් වෙනව කියල මොකෙක් හරි කියනවනම් ඒ බූරුවට ඉස්ලාම් ආගම ගැන් මුකුත් දන්නේ නැහැ!

    මේ වාගේ ආගම විතරක් එතනින් මෙතනින් ඉගෙනගෙන​, ඉස්කෝලෙ පැත්තකටවත් ගියෙ නැති මේවාගේ රැවුල් කාරයෝ හින්දා තමයි ලෝකේ අද ඉස්ලාම් ආගමට මිනුස්සු මෙච්චර වෛර කරන්නේ.

    මේ රැවුල් කාරයොන්ගෙන් එකෙක්ව අල්ලා අල්ලපු රට ඉන්දියාවේ අගනුවර මොකක්ද කියල ඇහුවත් උන් දන්නේ නැහැ(මන් බොරු නෙමෙයි කියන්නේ)
    ඇයි කිව්වොත් මුන් දන්නේ ඉස්ලාම් විතරයි, ඒකත් එතනින් මෙතනින්. ඔය චුට්ට හරියට වටහගන්නෙ නැතුව ලෝකේ වටේ මුන් ප්‍රස්න ඇති කරනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මධ්‍යස්ථ මතධාරී, නිදහස් මනසකින් ලෝකය දකින මුස්ලිම්වරයෙක් මේ කිරියේ දැක්කමයි........
    ඔබට මගේ ප්‍රණාමය මගේ මිත්‍රයා!!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුදලට හෝ සහකාරියගේ කීමට හෝ තමන්ගේ අගම මාරු කරන එක අපිට නවත්තන්න බැහැ. ඒ ගන යම් අවබෝදයක් දෙන්න විතරයි පුළුවන්. පුද්ගලික වාසිතකා ආගම වෙනස් කරන අය පස්සේ හැරුණු ආගම වත් හරියට අදහයි කියලා මම නම් හිතන්නේ නැහැ. බොරුවට ආගම වෙනස් කරනවා අදහනවා වගේ රංගනයක යෙදුනට ඇත්තටම ආගම අදහනවා කියලා හිතන්න පුලුවන්ද? මුදලට හෝ වෙනයම් වාසියකට ආගමමාරු කරන කෙනෙක්ගෙන් අද්යාත්මික ඇදහිල්ලක් බලාපොරොත්තු වෙන්න පුලුවද. මේ සල්ලි දීලා රස්සා දීලා ආගම් වලට බදවා ගන්න සංවිදාන මොන අරමුණකින් කරනවද දන්නේ නැහැ එක. මොකද වාසියට එක ආගමක් මාරු කරපු කෙනෙක් තවත් ආගමක් හරියට අදහයි කියලා විශ්වාශ කරන්න පුලුවන්ද
     
    :yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මධ්‍යස්ථ මතධාරී, නිදහස් මනසකින් ලෝකය දකින මුස්ලිම්වරයෙක් මේ කිරියේ දැක්කමයි........
    ඔබට මගේ ප්‍රණාමය මගේ මිත්‍රයා!!!!

    හැමෝම එක වගේ නෑ මචෝ.... :D
     
    Last edited: