රැකියා අවස්ථාවක්

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    රැකියා_අවස්ථාවක්

    මම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්, IT division එකේ 6 years වැඩකරනවා,
    පොඩි job අවස්ථාවක් තියෙනවා කැමති කට්ටිය PM කරන්න .. Urgent එකක් ....

    1) ආයතනය- සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්
    2) තනතුර - එක්සේකටිව්
    3) වැටුප - 30,000+

    4) ස්ථානය -බොරැල්ල
    5) රැකියා වගකීම - Power BI සහ google workflow manage කිරීම (Power BI සහ google workflow අපි training එකක් දෙනවා )

    6) සුදුකම් - අවුරුදු 25 කට අඩු (පිරිමි) , IT ඩිප්ලෝමා . knowledge of commerce will advantage ( Power BI data අදුනගන්න)

    වැඩි විස්තර සදහා PM කරන්න
     
    Last edited:
    • Like
    Reactions: ryandok