Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
55 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ප්‍රශ්නේ රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට පමණක් අදාළ වේ. අනිත් උන් දුප්

ප්‍රශ්න 2ක් තියනවා. 1 වෙනි ප්‍රශ්නේට හරියටම උත්තර දීල විතරක් දෙවැනි එකට උත්තර දෙන්න. දෙවැනි එකට උත්තර දීල එකට ගපෙන්න පලවෙනි එකට උත්තර දෙන්න එපා. හරිය?

ප්‍රශ්න අංක 1

හිතපන් උඹට chance එකක් ලැබෙනවා හෙට ඉඳල කිසිම රස්සාවක් නොකර XXX කියල අදායමක් ගන්න. ඒ කියන්නේ උඹට අදායම් උපයන්න වෙහෙස වෙන්න ඕන නෑ. හැම මාසෙම XXX කියන ගාන උඹේ account එකට එනවා. ජිවිත කාලෙටම

එහෙම අවස්ථාවක් ලැබුනොත් උඹ කැමති මොන වගේ ජිවිතයක් ගෙවන්නද? දීර්ග කාලීනව?. දැන් කියන්න එපා හැමදාම 5 star hotel වලින් කනවා blah blah කියල. මොකද එක හැමදාම කරන්නේ නෑනේ. එකත් එපා වෙන වනේ.

එහෙම නැතුව general idea එකක් තියේද කොහොම ලයිෆ් එකක් ද ගෙවන්න අස කියල. travel කරන්නද නැත්තම් ගෙදරට වෙලා වගාවක් කරගෙන පොතක් බලාගෙන ඉන්නද නැත්තම් film බල බල game ගහ ගහ ඉන්නද?

දිර්ගකලිනවා ගත කරන්න පුළුවන් daily routine එක මොන වගේ වේවිද?

ප්‍රශ්න අංක 2

උඹ දැන් කියපු life style එක ගෙවන්න උඹ හිතන විදියට XXX කියන ගණන කියක් වෙන්න ඕනද?

අහන්න ඕන ප්‍රශ්නේ හරියටම ඔලුවේ තියනවා. එක වචන වලට convert කර ගන්න අමාරුයි. සරල අදහස ඕක

[QUOTE="aruna1, post: 26597857, member: 95157"] [SIZE=5]මේ ප්‍රශ්නේ රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට පමණක් අදාළ වේ. අනිත් උන් [/SIZE][SIZE=7][B]දුප්[/B][/SIZE] [SIZE=5] [COLOR=rgb(209, 72, 65)]ප්‍රශ්න 2ක් තියනවා. 1 වෙනි ප්‍රශ්නේට හරියටම උත්තර දීල විතරක් දෙවැනි එකට උත්තර දෙන්න. දෙවැනි එකට උත්තර දීල එකට ගපෙන්න පලවෙනි එකට උත්තර දෙන්න එපා. හරිය?[/COLOR][/SIZE] [B][SIZE=6]ප්‍රශ්න අංක 1[/SIZE][/B] [SIZE=5]හිතපන් උඹට chance එකක් ලැබෙනවා හෙට ඉඳල කිසිම රස්සාවක් නොකර XXX කියල අදායමක් ගන්න. ඒ කියන්නේ උඹට අදායම් උපයන්න වෙහෙස වෙන්න ඕන නෑ. හැම මාසෙම XXX කියන ගාන උඹේ account එකට එනවා. [B]ජිවිත කාලෙටම[/B] එහෙම අවස්ථාවක් ලැබුනොත් උඹ කැමති මොන වගේ ජිවිතයක් ගෙවන්නද? දීර්ග කාලීනව?. දැන් කියන්න එපා හැමදාම 5 star hotel වලින් කනවා blah blah කියල. මොකද එක හැමදාම කරන්නේ නෑනේ. එකත් එපා වෙන වනේ. එහෙම නැතුව general idea එකක් තියේද කොහොම ලයිෆ් එකක් ද ගෙවන්න අස කියල. travel කරන්නද නැත්තම් ගෙදරට වෙලා වගාවක් කරගෙන පොතක් බලාගෙන ඉන්නද නැත්තම් film බල බල game ගහ ගහ ඉන්නද? දිර්ගකලිනවා ගත කරන්න පුළුවන් daily routine එක මොන වගේ වේවිද?[/SIZE] [B][SIZE=6]ප්‍රශ්න අංක 2[/SIZE][/B] [SIZE=5]උඹ දැන් කියපු life style එක ගෙවන්න උඹ හිතන විදියට XXX කියන ගණන කියක් වෙන්න ඕනද?[/SIZE] අහන්න ඕන ප්‍රශ්නේ හරියටම ඔලුවේ තියනවා. එක වචන වලට convert කර ගන්න අමාරුයි. සරල අදහස ඕක [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom