රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    මේ ප්‍රශ්නේ රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට පමණක් අදාළ වේ. අනිත් උන් දුප්

    ප්‍රශ්න 2ක් තියනවා. 1 වෙනි ප්‍රශ්නේට හරියටම උත්තර දීල විතරක් දෙවැනි එකට උත්තර දෙන්න. දෙවැනි එකට උත්තර දීල එකට ගපෙන්න පලවෙනි එකට උත්තර දෙන්න එපා. හරිය?


    ප්‍රශ්න අංක 1
    හිතපන් උඹට chance එකක් ලැබෙනවා හෙට ඉඳල කිසිම රස්සාවක් නොකර XXX කියල අදායමක් ගන්න. ඒ කියන්නේ උඹට අදායම් උපයන්න වෙහෙස වෙන්න ඕන නෑ. හැම මාසෙම XXX කියන ගාන උඹේ account එකට එනවා. ජිවිත කාලෙටම

    එහෙම අවස්ථාවක් ලැබුනොත් උඹ කැමති මොන වගේ ජිවිතයක් ගෙවන්නද? දීර්ග කාලීනව?. දැන් කියන්න එපා හැමදාම 5 star hotel වලින් කනවා blah blah කියල. මොකද එක හැමදාම කරන්නේ නෑනේ. එකත් එපා වෙන වනේ.

    එහෙම නැතුව general idea එකක් තියේද කොහොම ලයිෆ් එකක් ද ගෙවන්න අස කියල. travel කරන්නද නැත්තම් ගෙදරට වෙලා වගාවක් කරගෙන පොතක් බලාගෙන ඉන්නද නැත්තම් film බල බල game ගහ ගහ ඉන්නද?

    දිර්ගකලිනවා ගත කරන්න පුළුවන් daily routine එක මොන වගේ වේවිද?



    ප්‍රශ්න අංක 2
    උඹ දැන් කියපු life style එක ගෙවන්න උඹ හිතන විදියට XXX කියන ගණන කියක් වෙන්න ඕනද?



    අහන්න ඕන ප්‍රශ්නේ හරියටම ඔලුවේ තියනවා. එක වචන වලට convert කර ගන්න අමාරුයි. සරල අදහස ඕක
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    01 - ට්‍රැවල් කරගෙන නිදහසේ ගෙදරට වෙලා ෆුල් ෆන් එකේ ඉන්නවා..
    මුලු ජීවිතේම නිදහස්නේ ඉතින්.

    02 - ලක්ෂ පහක් වුනත් ඇති අවම.
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔන්ලයින් බඩු මුට්ටු ඕඩර් කරලා ගෙදෙට්ට ගෙන්නගෙන කකා බිබී ඉන්නවා. ඇවිදින්න යනවා පුළුවන් කාලෙක. ගේම් ගහනවා. පින් අතේ වැඩ කරනවා කට්ටිය එක්ක එකතු වෙලා.

    XXX = digit 3ක ගාණක් නිසා 999ක් තමා.
     
    • Haha
    • Like
    Reactions: Gamer1 and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    1) ගෙදෙට්ට වෙලා ඉන්නවා, හිතුනොත් ඇවිදිනවා ලෝකේ වටේම තනියෙන්
    2) ගෙදර ඉන්නවා නං රුපියල් 80,000 ක් ඇති. ඇවිදිනවා නං ලිමිට් එකක් කියන්න බැහැ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    Travel krnwa ,gym ynwa ,farming side ekata bahinwa.wawana karana ewa.mewa krnnath idamak gnna one :P
    mkak hari lokuwata effort ekak noda businsee ekak krnnath hithei

    month 4-5 lax athi bt me second option ekata enna kalin 1st ekedi hoda wahanayak wenama wawanna krnna idamk wage ewa thiyenna one :D
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    1. ලෝකේ වටේ ඇවිදිනවා. එක එක රටවල එක එක කෑම ජාති, මත්පැන් ජාති අස විඳිනවා.

    2. මාසෙට ලක්ශ 20 ක් විතර.
     
    • Like
    Reactions: shenat and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,324
    1
    101,186
    113
    34
    Kalutara
    හම්බෙන ගාන ඩොලර් වලින් හම්බෙන්න ඕන. මොකද ඔය කියන ගාන රුපියල් වලින් හම්බෙලා ආයෙ අවුරුදු 10කිනුත් හම්බෙන්නෙත් අද හම්බෙන ගානම නම් වැඩක් නෑ.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    1 - අලුත් technologies ඉගෙන ගන්නව. හොද project ideas ආවොත් ඒව තනියම කරන්න try කරනව.
    Msc එකක් කරනව. Phd එකක් කරනව. කැම්පස් එකක lecturer කෙනෙක් වෙනව. ඊට පස්සෙ දිගටම research කරනව කැමති හිතෙන fields ගැන. ජීවිතකාලෙම කැම්පස් එකකට වෙලා ඉන්නව. 😂
    Invest කරල income එක තව වැඩිකරගෙන properties ටිකක් ගන්නව. 😌

    හීන 😂.

    2 - ලක්ශ 30ක් විතර.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මම ඉස්සර ඉඳන් හිතාගෙන ඉන්න එකක් තමයි කොහෙහරි ඈතකින් හරි,අපේ ගම් පැත්තෙන් හරි පොඩියට ගෙයක් හදලා වාගාවක් කරගෙන ඉන්න එක,අනිත් ආසම දේ ලංකාව වටේ ඇවිදින්න යන එක.ඒකනම් දැණුත් පුලුවන් විදියට කරනවා.
    ඔය ටික කරන්න මාසෙට 2000$ වගේ තිබ්බනම් ඇති කියලා හිතෙනවා.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    1. Travel කරනව ,කාල බීල ඉන්නව හොදට. අර හම්බෙන ගානෙන් 50% වගේ වියදම් කරන්නෙ මේවට.ඉතුරු ගාන re invest. තව හොද land එකක් දාල වවනව. අලුත් agriculture methods ඉගෙනගන්නව.ඒව try කරනව.

    2. Inflation එකත් එක්ක 20 lak වත් ඕනෙ ගාන අඅවුරුද්ද පතා වැඩි වෙන් නැත්තන්. අවුරුද්ද ගානෙ වැඩි වෙනව නම් 5 lak ඇති.