රැකියා ලක්ෂය interview ආවා. රැකියා ලක්ෂය සඳහා ලබාදෙන රැකියා මොනවාද මචංලා ? කාර්‍යාල කාර්‍ය සහායක, පුස්තකාල සහායක, පරිගණක ක්‍රියාකරු වගේ job තියෙද ? :confused: