Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැකේ_පුඩිකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]73695[/ATTACH]

පස්ස පෙන්නා පොටෝ දැමීමේ අයිතිය වෙනුවෙන් බුකියේ සටන් කළ රැකේ පුඩිකල් මහතා නින්දට ගියේ අනුර දිසානායක ගේ වීඩියෝවක් ද ශෙයා කිරීමෙන් අනතුරුවය.

පාන්දරින්ම ඇසුනු කෑගැසීම් හඬ නිසා අවදිවුණු පුඩිකල් මහතා සාලයට පැමිණෙද්දී දුටුවේ ඉස්තෝප්පුවේ සිට හැල්මේ දිව එන බිරිඳ ය.

"මේ මොකද ගෑණියේ කෑගහගෙන දුවන්නේ උදේ පාන්දරම ? "

" අර බලන්නකො අනේ ගේ ඉස්සරහ පාර අයිනේ..." ඇය පැවසුවේ දෑතින් මුහුණ වසාගෙනයි.

ඉක්මන් ගමනින් මිදුලට ගිය ඔහු දුටුවේ නිවස ඉදිරිපස මාර්ගයේ කලිසම් බාගෙට උනා දමා සිටගෙන සිටින තරුණයන් පිරිසකි. මොවුන් පසුපස හරවා සිටියේ මහපාර දෙසට බැවින් පශ්චාත්භාගය වෙනුවට පොළවට ලම්බක වූ අවයව මනා ලෙස දර්ශනය විය. මාරාවේශ වූ රැකේ පුඩිකල් මහතා,

" තොපි මොක්කුද යකෝ අමු හෙලුවෙන් පාර අයිනෙ ඉන්න ? "

" අපි සංචාරයක් යනගමන් අයියා...පොටෝ එකක් ගන්න ගමන් "

තරුණයන්ගේ පිළිතුර ඇසු පුඩිකල් මහතා කෝපයෙන් වෙව්ලීය.

" යකෝ තොපිට පිස්සුද ගෙවල් ඉස්සරහ කලිසන් ගලෝගෙන දඟලන්නේ...පලයව් යන්න මෙතනින්."

"ෆුකත් අපේ නං ගලවන්නෙත් අපිනං කාටවත් ඇයි වේදනා...ලස්සනට ෆෝකස් කරල ගනින් මචං "

තරුණයෙක් පවසනවාත් සමඟම ගෙතුල සිට පැමිණි රැඩිකල් මහතා ගේ මව දුටු දර්ශනය නිසා ක්ලාන්තව ඇද වැටුණාය.

" අඩෝ උඹලට මන් හොඳින් කියන්නේ මේ ගෙදර මගෙ ගෑනි ඉන්නව ලමයි ඉන්නව, අම්ම ඉන්නවා ලැජ්ජ නැද්ද ? "

" නිකං සංස්කෘතික ටෝක් දෙන්නෙපා අයියා. ෆුක පෙන්නල පොටෝ ගහන එක අපේ මානව අයිතියක්. මොකද ගෑනි හිටිය කියල ඒකි ඕව දැකල නැද්ද ? "

නඩයේ සිටි කටකාර තරුණයාගේ හඬේ උපහාසාත්මකය.

මොහොතකට නිරුත්තර වූ රැකේ පුඩිකල් යන්තම් හේතුවක් සොයා ගන්නට සමත්විය.

" ඕයි එහා පැත්තෙ පන්සලක් තියනවා. අපේ දුව දැන් දහම් පාසල් ගිහින් එන්නත් ළඟයි. ඔය ජරා වැඩේ නවත්තපල්ලා "

" අනේ නිකං යන්න ලොක්කා...ඔයාලට හැමදේටම 2500 අම්මගෙ රෙද්ද. ඕක හින්ද තමයි මේ රට හදන්න බැරි. මෙතන අපි කලිසන් ගැලෙව්ව කියලා බුදුදහමට මොකුත් වෙන්නෙ නෑ. පටාචාර ජේතවනාරාමෙට ගියෙත් ඇඳුන් නැතුව..."

නිරුත්තර වූ රැකේ පුඩිකල් මහතා දුටුවේ දහම් පාසල් අවසන් වී පැමිණෙන තම දියණියවය. අවසානයට පිලිතුරු දුන් තරුණයා අනෙක් පස හැරී " නංගී...පොටෝ එකක් ගමුද " යැයි පවසනවා ඔහුට යන්තමින් මතකය.

Sambhavya S Prathibhanath

[QUOTE="neyohk, post: 23668727, member: 554983"] [CENTER][ATTACH]73695._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]පස්ස පෙන්නා පොටෝ දැමීමේ අයිතිය වෙනුවෙන් බුකියේ සටන් කළ රැකේ පුඩිකල් මහතා නින්දට ගියේ අනුර දිසානායක ගේ වීඩියෝවක් ද ශෙයා කිරීමෙන් අනතුරුවය. පාන්දරින්ම ඇසුනු කෑගැසීම් හඬ නිසා අවදිවුණු පුඩිකල් මහතා සාලයට පැමිණෙද්දී දුටුවේ ඉස්තෝප්පුවේ සිට හැල්මේ දිව එන බිරිඳ ය. "මේ මොකද ගෑණියේ කෑගහගෙන දුවන්නේ උදේ පාන්දරම ? " " අර බලන්නකො අනේ ගේ ඉස්සරහ පාර අයිනේ..." ඇය පැවසුවේ දෑතින් මුහුණ වසාගෙනයි. ඉක්මන් ගමනින් මිදුලට ගිය ඔහු දුටුවේ නිවස ඉදිරිපස මාර්ගයේ කලිසම් බාගෙට උනා දමා සිටගෙන සිටින තරුණයන් පිරිසකි. මොවුන් පසුපස හරවා සිටියේ මහපාර දෙසට බැවින් පශ්චාත්භාගය වෙනුවට පොළවට ලම්බක වූ අවයව මනා ලෙස දර්ශනය විය. මාරාවේශ වූ රැකේ පුඩිකල් මහතා, " තොපි මොක්කුද යකෝ අමු හෙලුවෙන් පාර අයිනෙ ඉන්න ? " " අපි සංචාරයක් යනගමන් අයියා...පොටෝ එකක් ගන්න ගමන් " තරුණයන්ගේ පිළිතුර ඇසු පුඩිකල් මහතා කෝපයෙන් වෙව්ලීය. " යකෝ තොපිට පිස්සුද ගෙවල් ඉස්සරහ කලිසන් ගලෝගෙන දඟලන්නේ...පලයව් යන්න මෙතනින්." "ෆුකත් අපේ නං ගලවන්නෙත් අපිනං කාටවත් ඇයි වේදනා...ලස්සනට ෆෝකස් කරල ගනින් මචං " තරුණයෙක් පවසනවාත් සමඟම ගෙතුල සිට පැමිණි රැඩිකල් මහතා ගේ මව දුටු දර්ශනය නිසා ක්ලාන්තව ඇද වැටුණාය. " අඩෝ උඹලට මන් හොඳින් කියන්නේ මේ ගෙදර මගෙ ගෑනි ඉන්නව ලමයි ඉන්නව, අම්ම ඉන්නවා ලැජ්ජ නැද්ද ? " " නිකං සංස්කෘතික ටෝක් දෙන්නෙපා අයියා. ෆුක පෙන්නල පොටෝ ගහන එක අපේ මානව අයිතියක්. මොකද ගෑනි හිටිය කියල ඒකි ඕව දැකල නැද්ද ? " නඩයේ සිටි කටකාර තරුණයාගේ හඬේ උපහාසාත්මකය. මොහොතකට නිරුත්තර වූ රැකේ පුඩිකල් යන්තම් හේතුවක් සොයා ගන්නට සමත්විය. " ඕයි එහා පැත්තෙ පන්සලක් තියනවා. අපේ දුව දැන් දහම් පාසල් ගිහින් එන්නත් ළඟයි. ඔය ජරා වැඩේ නවත්තපල්ලා " " අනේ නිකං යන්න ලොක්කා...ඔයාලට හැමදේටම 2500 අම්මගෙ රෙද්ද. ඕක හින්ද තමයි මේ රට හදන්න බැරි. මෙතන අපි කලිසන් ගැලෙව්ව කියලා බුදුදහමට මොකුත් වෙන්නෙ නෑ. පටාචාර ජේතවනාරාමෙට ගියෙත් ඇඳුන් නැතුව..." නිරුත්තර වූ රැකේ පුඩිකල් මහතා දුටුවේ දහම් පාසල් අවසන් වී පැමිණෙන තම දියණියවය. අවසානයට පිලිතුරු දුන් තරුණයා අනෙක් පස හැරී " නංගී...පොටෝ එකක් ගමුද " යැයි පවසනවා ඔහුට යන්තමින් මතකය. Sambhavya S Prathibhanath[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom