රැග් පොන්නයෝ , හීන මාන උන් රට ගියාම

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ශ්‍රී ලංකිකයින් අතර ජ්‍යෙෂ්ඨත්වය ගැන ඇති උමතුව කුමක්ද?

    මේ ලගදි මගේ යාලුවෙක් PhD එකට US ගියා. සියල්ල හොඳින් සිදුවී ඇතත් කොළඹ යුනියේ සිටින ඇගේ යුනියේ ජ්‍යෙෂ්ඨයෙක් ඇයට සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සිසුන් යුවළට සුපුරුදු "ජීෂ්ට උත්තමයා" ජරාව අඳියි. ඔයාලා දන්නවනේ මෙහෙ කැම්පස් වල උන් කියන දේවල්, "අපේ උදව් නැතුවට මහේ ඉන්න එවුන් බං".....උඹ ජ්‍යේෂ්ඨ නිසාම එකම මට්ටමේ අයිතියක් තියෙන ජරාව. මෙය ඔබ සිතන ශ්‍රී ලාංකික සිසුන් යුවල වෙත පමණි, එය අන් සියල්ලන්ටම සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකි.

    ඉතින් මම හිතුවා ඇයි මේ අය ජ්‍යෙෂ්ඨත්වයට අමාරු වෙන්නේ? ඔබට එවැනි පුද්ගලයින් හමු වී තිබේද? යුනි එකෙන් ගියත් ඒ සංස්කෘතිය කොච්චර ප්‍රචලිතද?

    btw මෙහෙම පොන්නයෝ රජයේ uni විතරක් නෙමේ , private වලත් ඉන්නවා

    gov uni උන් ඉන්නවා , තව SLIIT ,NSBM ,IIT ඉන්නවා , NDT එකේ ඉන්නවා ,HND .අනිත් තැන් වලත් ඇති

    අහිංසකම එකෙක් මම දන්නා අපේ වයසේ NDT
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මොනවා උනත් බන් ජාවා එකෙ මන් ඉන්න කාලෙ ඔය වගෙ ගොන් දේවල් මන් අහලා තිබ්බෙ නැහැ .
    ඔය රැග් සීන් තිබ්බෙත් නැහැ .
    ඔව් ජාව එක යුනි එකක් නෙමෙ.
    නමුත් ආයතනයක් විදියට ඔය කැම්පස් වල තියෙන බහුබූත කල්ට් එකෙ ඇතුලෙ තිබ්බෙ නැහැ .
    සින්නො ජුන්නො ඔක්කොම එක රෙස්පෙක්ට් එකෙ ඉන්නෙ. වයස වැඩි එකෙක්ට උනත් කොච්චර සින්න උනත් අපි අය්යා අක්ක කියලා රෙස්පෙක්ට් එකෙන් හිටියෙ.
    ලෙචාල උනත් මාර ෆ්‍රෙන්ඩ්ලි .
    කැම්පස් දාපු උන් හිටියා කැම්පස් යන්න ඉඳපු උන් හිටියා එහෙම නොවන එවුන් හිටියා.
    එත් මාරම කෙමිස්ට්‍රි එකක් එතන තිබ්බෙ එකිනෙකා අතර. වයස් භේදයකින් තොරව කුහකත්වයෙන් තොරව ඉගෙන ගත්තා ගොඩක් උන් .කුහක උනුත් හිටියා එහෙන් මෙහෙන් .
    එත් උනුත් ටික කාලෙකින් හැදිලා ආවා.

    අනෙ මන්ද එතන නොතිබ්බ එකම දෙ පිළිගැනිම විතරයි .
     
    ඇත්ත :yes:
     
    • Like
    Reactions: BruceWayne92