රැජිණි සෙල්වනායගම්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,918
    15,752
    113
    Ursa Major
    දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය අද රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.

    දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.

    රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.

    නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය

    https://www.lankadeepa.lk/news/නර්තන-ශිලිපිනී-රැජිනී-සෙල්වනායගම්-දිවියට-සමු-දෙයි/101-641760

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මං 1980 - 1981 කාලේ මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. උ.පෙළ (ජීව විද්‍යා) ඉගෙන ගනිද්දී රැජින මිස් නැටුම් ඉගැන්නුවා ඒ පාසලේ. ඒ කාලේ මිස් තරුණයි, හරි ලස්සනයි. නිවන් සැප ලැබේවා, ආදරණීය ගුරු තුමියනි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819

    :shocked: