රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    image_89bfcfca50.jpg

    බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    රාජකීය මී මැසි පාලකයා ලෙස කටයුතු කරන්නේ 79 හැවිරිදි ජොන් චැපල් ය. එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව සහ මහ රැජිනගේ පුතු චාල්ස් කුමරු තෙවැනි චාල්ස් යන නමින් කිරැළ පැලැඳීම, මී මැස්සන්ට දැනුම් දීම සාම්ප්‍රදායිකව ක්‍රියාවලියක් යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.

    රැජිනගේ අභාවය සහ චාල්ස් කුමරු කිරුළු පැලඳීම, බකිංහැම් මාලිගයේ සහ ක්ලැරන්ස් හවුස් මන්දිර ගෙවත්තේ මී මැසි ජනපදවලට දැනුම් දීම සිදුවූයේ කළු පැහැයෙන් යුත් රිබන් පටි එම මී මැසි ජනපදවල රඳවමිනි.

    “ඒක රජ පවුලේ සම්ප්‍රදායට අනුව සිදුවන්නක්. මහ රැජිනගේ අභාවයෙන් පසු මී මැස්සන්ගේ නව ස්වාමියා තෙවැනි චාල්ස් රජු බව මී මැස්සන්ට දැනුම් දීමක්. මී මැස්සන්ට ජනපදයෙන් යන්න එපා යැයි මා පවසන්න ඕනෑ. මී මැසි ජනපදයට ළං වෙලා තට්ටු කරමින් මා ඒ බව ඔවුන්ට කියන්න ඕනෑ. සාම්ප්‍රදායට අනුව වැඩ සිදුවෙන්නේ එහෙමයි.” යැයි ජොන් චැපල් පවසා තිබේ.

    (රොයිටර්)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    Rajapaka walakajja gahuwama wahallunge ata deke satake gata gahanawalu danum denna, lasthu wela inadapan
    lol
     
    • Like
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අර අලිය දතක් කරේ තියං යනව වගේ සීන් එකක් වෙන්ඩැ.
    දතක් නම් අවුලක් නැහැ කියමු කෝ මිනිස්සු මරන්න ඉස්සර යුදෙවු කාරයො පාවිච්චි කරපු කුරුසේ කරේ තියාගෙන යන මොඩයොත් ලංකාවේ ඉන්නවා නේ බං 🤣🤣
    MG_7728.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    දතක් නම් අවුලක් නැහැ කියමු කෝ

    දෙකම එකයි ඉතින්

    මිනිස්සු මරන්න ඉස්සර යුදෙවු කාරයො පාවිච්චි කරපු කුරුසේ කරේ තියාගෙන යන මොඩයොත් ලංකාවේ ඉන්නවා නේ බං 🤣🤣

    එක එක විදිහෙ ලෙඩ්ඩු ඉන්නවා නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    සුද්දන්ගෙ සැගවුනු ආතල් ඔක්කොම වගේ එලියට එනව නෙ. :rofl: :rofl:

    ලබන අවුරුද්දෙ පෙරහැරටවත් කණක් ඇහිල ඉන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: S_M_S

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    වහල්ලු නිදහස් උනත් ස්වාමියාට තියෙන ලව් එක යන්නේ නෑ නෑමයි

    Stockholm syndrome 💘 එක කොහොමත් තියෙනවා ඔය රජ පවුල් ඉන්න රටවල් වල උන්ට !
    ( කැනඩාව ,ඕස්ට්‍රේලියාව, නිව්සිලන්ඩ් )
    බෙහෙතුත් නෑනේ ඕවට ! 🤗
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Stockholm syndrome 💘 🤗

    ඔහොම එකක් ඇත්තටම නෑලු

    Stockholm syndrome is not an official psychiatric diagnosis and does not appear in the American Diagnostic and Statistical Manual, the International Statistical Classification of Diseases and Related Health Problems (ICD) manual or other commonly-used diagnostic texts.

    https://www.todayifoundout.com/index.php/2021/06/is-stockholm-syndrome-actually-a-thing/

    Stockholm syndrome has never been included in the Diagnostic and Statistical Manual of Mental Disorders or DSM, the standard tool for diagnosis of psychiatric illnesses and disorders in the US.

    https://en.wikipedia.org/wiki/Stockholm_syndrome
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    අර අලිය දතක් කරේ තියං යනව වගේ සීන් එකක් වෙන්ඩැ.
    ඕපන් මයින්ඩඩ් පීපල් මී මැස්සා එක්ක කතාකරනවා, සෙක් සුද්දන්ට පුලුවන් දේවල්