රැජිනිගේ ලාල් සලාම්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,034
    113
    Quote
    Lal Salaam was released theatrically on 9 February 2024 in theatres. The film received mixed reviews from critics and was a box-office bomb earning ₹17 crore against the budget of ₹80-90 crore.


    දෙනෝ දාහක් ගහගන්නවා
    රැජිනි එහෙට්ට මෙහෙට්ට යනවා..
    කට්ටකින් ඇන ඇන යනවා
    වටේ එවුන් මැරෙන්නේ මෝටින් ගැහුවා වගේ

    රැජිනි ගහගන්නේ නෑ
    හැබැයි රැජිනි වටේට ඉන්න උන් ගහගන්නවා
    රැජිනි එහෙට්ට මෙහෙට්ට යනවා
    උගේ අම්මගේ තේජසක් ඒක

    රැජිනි කකුලක් ඉස්සුවත්
    අතක් ඉස්සුවත්
    සිග් සිග් ගාලා සද්දයක් එනවා
    යකෝ අපේ ඇටවත් කැඩෙන්නේ නෑ..එච්චර සද්දෙට

    කවදාහරි රැජිනි මලාම
    මුන් ඒක සංරඛ්ෂණය කරලා
    නහයට පුලුන් දාලා .
    කේබල් වලින් හරි පන ගහලා ගන්නලා
    පැය 02 ක ෆිල්ම් එකක් කරනවා

    එහෙව් එවුන් ඉන්නේ

    අන්තිමට කියන්න තියෙන්නේ
    මීට වැඩිය හොදයි
    රැජිනිගේ පින්තූරයකට මාල්මාල දාලා
    පහන් පත්තු කර කර ඉන්න සීන් ටික පැය 02 ම දාලා තිබ්බනම්

    බැලුවටත් ණයයි ....

    ඉන්දියාවේ ලෝ අයිකිවු සෙට් තමයි ඉන්නේ කියන
    එක හොදටම ඔප්පු වෙන්නේ මේක බැලුවම
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    පේන්න බැරි හාල්පාරුවෙක්. ඒකට අමිතාබ් භච්චන්ලා පට්ට ඩීසන්ට්. වයසට ගියත් ඒ වයසට ගැලපෙන චරිතයක් කරගෙන ඉන්නවා. මූ වගේ බොරු කොන්ඩ දාගෙන මිනිස්සු රවට්ටන්නෙ නෑනෙ තරුන පෙනුමක් පෙන්නලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සුපුර් ස්ටාර් අරුජුන මකලනාත් රගපාන රජිත් හිරන් චාමකර අඡ්ජක්ෂණය කරන සුපිරි ෆිල්ම් එකක් ඉස්සරහට එනවා.
    ගින්දර වගේ තියෙයි...
     
    • Haha
    Reactions: Shamal3001

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    පේන්න බැරි හාල්පාරුවෙක්. ඒකට අමිතාබ් භච්චන්ලා පට්ට ඩීසන්ට්. වයසට ගියත් ඒ වයසට ගැලපෙන චරිතයක් කරගෙන ඉන්නවා. මූ වගේ බොරු කොන්ඩ දාගෙන මිනිස්සු රවට්ටන්නෙ නෑනෙ තරුන පෙනුමක් පෙන්නලා.
    ubata irisiyai neh thatta daminda
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Quote
    Lal Salaam was released theatrically on 9 February 2024 in theatres. The film received mixed reviews from critics and was a box-office bomb earning ₹17 crore against the budget of ₹80-90 crore.


    දෙනෝ දාහක් ගහගන්නවා
    රැජිනි එහෙට්ට මෙහෙට්ට යනවා..
    කට්ටකින් ඇන ඇන යනවා
    වටේ එවුන් මැරෙන්නේ මෝටින් ගැහුවා වගේ

    රැජිනි ගහගන්නේ නෑ
    හැබැයි රැජිනි වටේට ඉන්න උන් ගහගන්නවා
    රැජිනි එහෙට්ට මෙහෙට්ට යනවා
    උගේ අම්මගේ තේජසක් ඒක

    රැජිනි කකුලක් ඉස්සුවත්
    අතක් ඉස්සුවත්
    සිග් සිග් ගාලා සද්දයක් එනවා
    යකෝ අපේ ඇටවත් කැඩෙන්නේ නෑ..එච්චර සද්දෙට

    කවදාහරි රැජිනි මලාම
    මුන් ඒක සංරඛ්ෂණය කරලා
    නහයට පුලුන් දාලා .
    කේබල් වලින් හරි පන ගහලා ගන්නලා
    පැය 02 ක ෆිල්ම් එකක් කරනවා

    එහෙව් එවුන් ඉන්නේ

    අන්තිමට කියන්න තියෙන්නේ
    මීට වැඩිය හොදයි
    රැජිනිගේ පින්තූරයකට මාල්මාල දාලා
    පහන් පත්තු කර කර ඉන්න සීන් ටික පැය 02 ම දාලා තිබ්බනම්

    බැලුවටත් ණයයි ....

    ඉන්දියාවේ ලෝ අයිකිවු සෙට් තමයි ඉන්නේ කියන
    එක හොදටම ඔප්පු වෙන්නේ මේක බැලුවම
    ඉන්දියාවෙ ලො iq? අපි උන්ට නැගම් කියනවා නෙද?
     
    • Haha
    Reactions: Shamal3001