රැට්ටා වැඩ පෙන්වයි?

රැට්ටා වැඩ්ඩෙක්ද්ද? පඩ්ඩෙක්ද්ද?


  • Total voters
    80

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    cima කොලිෆයිඩ් ලබ්බ තමා. මෙම්බර් ලිස්ට් එකේ වත් නම නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    කොමත් නඩුවක් වැටෙන නිසා එලියට ඇවිත් කතා කරන්න ඔනි පොටක් පාදගෙන වගෙ කොල්ල.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    CIMA ලොකුද?
    ඉතින් කබ්‍රාල් අරන් තියෙන්නෙත් ඕකම තමයි 😁
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,395
    6,223
    113
    රු ලක්ෂ 50 මදි කියලා කියන්නේ inflation එකෙන් අඩු කරල බැලුවම රූ ලක්ෂ 20ක් වගේ .ekai CIMA Katha kiyanne .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    මූ ටොයිලටී ගියත් ගහගෙන යන්නේ මම චාටඩ් අකවුන්ට් කියලා😀😀