මුගෙ චැනල් එක රිපෝට් කරන්න ඕනෙ
Last edited:
මොකක්ද බං ඒ ඌ ඇදලා ඉන්න කලිසම?? එහෙටත් නෑ මෙහෙටත් නෑ මෙලෝ රහක් නෑ ඒ මදිවට නටන්නත් බෑ![]()
අස් දෙක කටේ දා ගෙනද යකෝ මේක බැලුවේ උබෆියෝනා කුමරියයි බූරුවයි වගේ
ඇයි උබට මීට වඩා හොදට නටන්න පුලුවන්දමුගෙ චැනල් එක රිපෝට් කරන්න ඕනෙ
Please don't insult my favorite cartoon characters.ෆියෝනා කුමරියයි බූරුවයි වගේ
මේකෙ ජෙප්පො ඌටත් බයයිඅරගල පොන්නයෝ බුරියානි කාලා( හම්බ + ඩයස්පෝරා ) දිරවගන්න බැරුව පොඩ්ඩක් දගලනවා ගෝල්ෆේස් එකේ