රැට්ට බෙට්ටද http

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අරගලෙන් ගොඩ ගිය ඩයල්.
    මේ වගේ යූටියුබ් ජෝකර්ලා අරගලේට රිංගලා ලීඩ් කරන්න ගත්ත නිසා අරගලෙත් පච උනා.
    අර මෝටිවේශන් අප්ච්චා කියන එකා කැරි මයිනා වගේ ඒකා හොදට ගැරුවා ඒකෙන්
    අනිත් එවුනුත් එහෙම තමා ඔක්කොම කරේ Business එකක් 🤩🤩
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    දැන් උන් නටන්නත් ඕනෙ උඹලට ඕනෙ විදිහටද :lol:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උඹල ඉස්සර මුගේ වීඩියෝ උඩ දදා බැලුව නේද??
    අපි වීඩියෝ විතරයි බැලුවෙ
    මුගෙ පුක්ශනේට උබල අහුවුනානෙ
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපි වීඩියෝ විතරයි බැලුවෙ
    මුගෙ පුක්ශනේට උබල අහුවුනානෙ
    මේ ටික්ටෝක් පොන්ස්ලගේ ඒවාට අහුවෙන්නේ උඹල තමයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,050
    113
    මොකක්ද අර්බුදය. අරගලේට ආපු උන්ට කන්න බොන්න නටන්න අකැපද 😀
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කොහොමද ගෝල්ෆේස් එකේ පෝලින් ගහල ඇරිය විදිය.... ඌ දැන් චූන් එකේ නටනව....
    ඕවට අහුවෙන්න 2000 න් පස්සේ ඉපදුන උබල තමයි
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    z62YWo8.png