කොලොස්ටරෝල් ද කියල චෙක් එකක් කරන්න...අමතක වෙන ගතියකුත් තියනවද?
එහෙම නැත්තම් ගොඩක් ප්‍රශ්න වල නම් ඉන්නෙ කාට හරි ඒවා කියන්න ...ට්‍රිප් එකක් යන්න....ආදරය කරන අය එක්ක ගොඩක් ඉන්න
මචන් ඕකට කියන්නේ විශාදය(depression) කියල ඉක්මනට මානසික ඩොකෙක් හම්බෙලා බෙහෙතක් ගනින්. මටත් කාලයක් ආව.ඒ කලේ මම කීයටවත් එකඟ උනේ නෑ ඒක මානසික කෙස් එකක් කියල.හැබැයි දැන් අත්දැකීමෙන් දන්නවා සීන් එක. ඒක සීරියස් ලෙඩක් නෙවෙයි. හැබැයි මොකුත් නොකර හිටියොත් සමහර උන්ට suicidal අදහස් එනවා. නිකන් විඳවන්න එපා බන් බෙහෙත් ගත්ත ගමන් හරියනවා.