WHY YOU SAFE GUARD THESE SRI LANKAN POLITICIANS????????
චාන්ය ඔලුවෙන් තමා ඉන්නේ. නමුත් වැදගත් දේවලුත් කරනවා හිටපු ගමන්. ලගදි ගේ කඩලා.අපෝ දේශපාලන ඒවා හොදයි. රද්යා කියලයි චාන්යා වගේ නමක් තියෙනයි කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ළගපාතක ඉන්නවනම් හොයන් ගිහින් කොටලා හිරේ යන්න හිතෙනවා දාන හෑලි වලට. හිටපු ගමන් OEC ත් බහිනවා.